නවතම පුවත්
දැන්වීම
පුවත්සයිටම් සිසුන්ගේ ලියාපදිංචිය 30 වෙනිදා අවසන්..!
සයිටම් වෛද්ය විද්යාලයේ සිසුන්ට ජනරාල් ශ්රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ ලියාපදිංචි වීම මේ මස 30 වෙනිදායින් අවසන් බව එහි පාලන අධිකාරිය පවසයි. මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ වෛද්ය…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්මස්ටැන්ග් මෝටර් රථය මුදා හැරේ..!
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගත් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි..!
නව අගවිනිසුරු ලෙස ශේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේ ය. ප්රියදාස් ඩෙප් මහතා අගවිනිසුරු ධූරයෙන්…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකාවේ වයස් ගතම මාතාවට කතානායකගෙන් උපහාර..!
ඇයට දීර්ඝ ආයුෂ ද පතයි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන කුරුණෑගල, නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් කැටුව අද (12) දින පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ජ්යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු නම් කළා..!
අධිකරණයේ සේවා ජ්යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ප්රකාශ කළේය. ඒ මහතා මේ බව ප්රකශ කළේ අද (12) බත්තරමුල්ල අපේ ගම…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැති එක්ක එංගලන්තයේ ගිය මාධ්යවේදීන්ට සමන් අතාවුදගෙන් කුණු කෑම..!
අගමැතිගේ එංගලන්ත සංචාරය අසාර්ථකයි..! "තෙරේසා මේ" හමුවීමට අවස්ථාව දී නැහැ..! එංගලන්තයට වී විවේකයක් අර ගෙන යළි දිවයිනට ඇවිත්..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග එංගලන්තයේ…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබස් රථ දෙකක් ගැටීමෙන් 50ක් රෝහලේ..!
හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ අසළදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. මාතර සිට අම්පාර බලා ධාවනය වූ…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපරිගණක ක්රීඩාවන්ට ඇබ්බැහිවීම රෝගී තත්වයක්..!
පරිගණක ක්රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් බව හඳුනාගෙන ඇති බව සෞඛ්ය අංශ පෙන්වා දෙයි. වර්තමානය වනවිට ළදරු පාසල් වයසේ ළමුන් බහුතරයක් මේ පරිගණක ක්රීඩා සඳහා ඇබ්බැහි වී සිටන බව පෙනේ. කිරිබත්ගොඩ මූලික…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුමින්දගේ මරණ දඬුවම තීන්දුයි..!
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා මහතා…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමැකො දේශපාලන පක්ෂ කැඳවයි..!
මැතිවරණ කොමිෂන් සභාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා අද(11) සවස පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙහිදී පළාත් සභා…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැති වෙනුවෙන් පෙනී සිටීම විද්වතුන් රැසක් ප්රතික්ෂේප කරති..!
විද්වතුන් හොයා ගන්න බැරිව ස්වාධීනයේ “තීරණය” අවලංගු කරලා..! එජාපය චින්තන දරිද්රතාවයක..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලනය ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දුන් විශ්ව විද්යාල උගතුන් ඇතුළු…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 2
පුවත්ඇලෝසියස් -පලියසේන ඇප අයදුම් පත ඉවතට..!
පර්පචුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියවූ කසුන් පලියසේන යන දෙදෙනා විසින් තමන් ඇප මත මුදාහරින ලෙස ගොනු කළ ඇප අයදුම් පත්රය අද (11) අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කරන…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුමින්දගේ මරණ දඬුවම තීන්දුයි..!
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා මහතා…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 2
පුවත්මැකො දේශපාලන පක්ෂ කැඳවයි..!
මැතිවරණ කොමිෂන් සභාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා අද(11) සවස පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙහිදී පළාත් සභා…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැති වෙනුවෙන් පෙනී සිටීම විද්වතුන් රැසක් ප්රතික්ෂේප කරති..!
විද්වතුන් හොයා ගන්න බැරිව ස්වාධීනයේ “තීරණය” අවලංගු කරලා..! එජාපය චින්තන දරිද්රතාවයක..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලනය ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දුන් විශ්ව විද්යාල උගතුන් ඇතුළු…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 2
පුවත්ඇලෝසියස් -පලියසේන ඇප අයදුම් පත ඉවතට..!
පර්පචුවල් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියවූ කසුන් පලියසේන යන දෙදෙනා විසින් තමන් ඇප මත මුදාහරින ලෙස ගොනු කළ ඇප අයදුම් පත්රය අද (11) අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කරන…
Lanka Newsweek · 2018 වප් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්කවුරුත් හෙළි නොකළ යහ පාලන අර්බුදයේ තරම මෙන්න..!
මලික් දෙවැනි වතාවටත් රනිල් විපක්ෂයට යවයි..! විපක්ෂයෙනුත් ගෙදරට ද..? නව අගමැති කරූ ද,මහින්ද ද නැති නම් සජිත් ද..! මහින්ද එන්නේ රට ගොඩ දාන්නද, නඩු ගොඩ දාන්න ද..? (සුජිත් මංගල ද සිල්වා සහ අශෝක ජයතුංග)…
Lanka Newsweek · 2018 වප් 9 · කියවීමට මිනිත්තු 7

දේශපාලනඅසත්ය ප්රකාශ නඩුවේ සැකකරුවකු ලෙස රවී කරුණානායක නම් කරනු බැහැ..!
අධිකරණය තීන්දුකරයි-“සීඅයිඩී”ය ඇණ ගනී..! (නිලන්ති මානෙල්) මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්ය සාක්කි ලබා දුන්නේ යැයි චෝදනා එල්ල…
Lanka Newsweek · 2018 වප් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්දගේ ගෝලයන්ට නවීන්ගෙන් පඬුරු පාක්කුඩම්..!
සජිත්ට වඩා තමා ජනප්රිය බව නවීන් කියයි..! කෝප්රල් සේනක විජේසිංහ මාධ්ය නිලධාරී තනතුරට..! මාධ්ය අධ්යක්ෂක ජනරාල් ධූරයට උදිත චන්දිමාල්..! පුණ්යා සමරකෝන් සම්බන්ධීකරණ ලේකම්..! "අවුරුදු නමයක් මහින්ද…
Lanka Newsweek · 2018 වප් 8 · කියවීමට මිනිත්තු 3