පියෙකු සිය පුතා ඝාතනය කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

වෙන්නප්පුව- උල්හිටියාව ප්රදේශයේදී ඊයේ (12) රාත්රියේදී පියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පුත්රයා ඝාතනය කර තිබේ. පියා සහ පුතා අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය…
වෙන්නප්පුව- උල්හිටියාව ප්රදේශයේදී ඊයේ (12) රාත්රියේදී පියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පුත්රයා ඝාතනය කර තිබේ.
පියා සහ පුතා අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය සඳහන්කරයි.
ඝාතනයට ලක් ව ඇත්තේ, 30 හැවිරිදි උල්හිටියාව දකුණු කඩවත ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මේ වන විට සැකකාර පියා ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන කටයුතු දියත් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1