නවතම පුවත්
දැන්වීම
පුවත්එජාපයේ 22ක් අගමැතිට කොකා පෙන්වන ලකුණු..?
(සුජිත් මංගල ද සිල්වා) නව අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ දී සිය විශ්වාසය පළ කරමින් සයෝගය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්මුස්ලිම් කොංග්රසයේ සහය රනිල් වික්රමසිංහට..!
මුස්ලිම් කොංග්රසය සිය සහයෝගය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට පළ කරන බව පවසයි. මේ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසල් කාසිම් මහතා ප්රකාශ කර සිටියි. මුස්ලිම් කොංග්රසය…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදෙමළ ප්රගතිශීලී සන්ධානය රනිල් වික්රමසිංහට සහය පළ කරයි..!
දෙමළ ප්රගතිශීලී සන්ධානය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව පවසයි. ඒ බව පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගම්බරන් මහතා තහවුරු කර තිබෙන අතර ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදී ලංකා ඉතිහාසයේ ශෝචනීය අවස්ථාවක්..!
මේ ක්රියාවලිය ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනිව ක්රියාත්මකවූ ඉතාම කණගාටුදායක , ශෝචනීය ක්රියාදාමයක් බව සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කර සිටියි. තවද මෙය රටේ සමස්ත ජනතාවගේ අවශ්යතා වෙනුවෙන් නොව වෙනත්…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්නීතිපතිගේ උපදෙස් ලැබුණු වහාම කතානායකගේ ප්රකාශය..!
රට තුළ උද්ගත වී ඇති අනපේක්ෂිත දේශපාලන තත්ත්වය පිළිබඳව ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මේ වනවිට උපදෙස් විමසීමට කටයුතු කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහාම…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැති ගැටළුව..!
▶ වීඩියෝව නරඹන්න (උපුටා ගැනීම -sri lankamirror)
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්නව අගමැති පත්කිරීම හදිසියේ ගත් තීරණයක් නොවේ..!
නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබඳ තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. පසු ගිය කාලයේ රටේ උද්ගත් වී තිබුණු තත්වය සලකා බලා මේ තීරණයට එළඹුණු බව එහි මහ ලේකම් මහින්ද අමරවීර…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්සියලුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ..!
වහාම ක්රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. පොලිස්පතිවරයා විසින් සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට එලෙස නියෝග කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක රුවන්…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි..!
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්රාමාත්යවරයා ලෙස මෙට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ තීරණය ගනු ලැබුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ…
Lanka Newsweek · 2018 වප් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්රියදුරු පුහුණු පාසල්වල ප්රමිතිය පරික්ෂාවට..!
රියැදුරු පුහුණුව සඳහා යොදා ගන්නා වාහනවල ප්රමිතිය පරික්ෂා කිරීමේ නිතිය ලබන වසරේ සිට දැඩිව ක්රියාත්මක කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් සුනිල් ජයවීර මහතා ප්රකාශ කර…

දේශපාලනරාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට..!
ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපති ලෙස කටයුතු කරන රාහුල් ගාන්ධි මහතා ඇතුළු ප්රධාන පෙළේ විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙලෙස මොවුන්අත්අඩංගුවට ගෙන ඇත්තේ ,අද…

දේශපාලනමත්තේගොඩ රාජ්ය බැංකුවක මුදල් කොල්ලයක්..!
ගිනි අවි අතැතිව පැමිණි කොල්ලකරුවන් තිදෙනෙකු විසින් මත්තෙගොඩ ප්රදේශයේ රාජ්ය බැංකුවකින් මුදල් පැහැර ගෙන ගොස් තිබේ. අද (26) සවස 3.30ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මුදල් රැගෙන…
Lanka Newsweek · 2018 වප් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්සිය නැගණිය ගැබිනියක් කර සොහොයුරා පළා යයි..!
හිගුරක්ගොඩ ප්රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් තම 17ත් හැවිරිදි වැඩිමල් සොහොයුරා අතින් අතවරයට ලක්වූ බව හිගුරක්ගොඩ පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයට පවසා ඇත. එම අතවරයට පත් දැරිය සමග ඇගේ මව…

පුවත්එජාපය විකුණා කෝටි ගණන් සල්ලි ගරන මලික් සමරවික්රමගේ විදේශීය ගිණුම් හෙළි වෙයි..!
2004 සිට 2015 දක්වා කෝටි 1,267ක් ගිලලා..! එජාප අරමුදල් ගැන පක්ෂ අභ්යන්තරයෙන් ප්රශ්න කෙරේ..! ඉතිහාසයේ කවදාවත් විගණන වාර්තාවක් ඉදිරිපත් කර නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට රුපියල්…
Lanka Newsweek · 2018 වප් 26 · කියවීමට මිනිත්තු 3

පුවත්මත්තේගොඩ රාජ්ය බැංකුවක මුදල් කොල්ලයක්..!