නවතම පුවත්
දැන්වීම
පුවත්අගමැතිට කෙළ වෙද්දී සමන් අතාවුද ජපානයේ සැප ගනී..!
යළි දිවයිනට එන්න අගමැතිගෙන් ලක්ෂ හතරක් ඉල්ලලා..! සමන් අතාවුදගේ ඉල්ලීම අගමැති ප්රතික්ෂේප කරයි..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු අග්රාමාත්ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා උග්ර…
Lanka Newsweek · 2018 වප් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්හිටපු ජනපති අගමැති කළාට චීනයෙන් ඩොලර් බිලියන 4ක ආයෝජනයක්..!
රටේ දේශපාලන පෙරළියේ චීන භූමිකාව හෙළිවේ..! ඩොලරයට සාපේක්ෂව රුපියල 150ට ගෙනෙන සැලසුම්..! (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකානු ඩොලර් බිලියන හතරක සංවර්ධන ව්යාපෘති රැසක් ශ්රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟ වී…

පුවත්කතානායක ජනපතිට ව්යවස්ථාව ගැන පැහැදිළි කරයි..!
බහුතරයේ විශ්වාසවන්තයා තහවුරු වන තුරු රනිල් වික්රමසිංහගේ අයිතීන් තහවුරු කරනු..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු බහුතර මන්ත්රී පිරිසකගේ විශ්වාසය දිනා ගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල්…

පුවත්ඉන්දීය "රෝ" ඔත්තු සේවය ශ්රී ලංකාව ගැන අවධානයෙන්..!
"රෝ" ඒජන්තයින් සිව් දෙනෙක් පැමිණෙති..! ඉන්දීය ජනමාධ්යවේදීන් කණ්ඩායමකුත් ශ්රී ලංකාවට..! (සුජ්ත් මංගල ද සිල්වා) ඉන්දීය "රෝ " ඔත්තු සේවයේ සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ කණ්ඩායමක් ඊයේ (27) උදැසන ශ්රී…

දේශපාලනජනපතිගේ තීරණයට ඉන්දීය විරෝධය..!
ඉන්දීය විදේශ කටයුතු ප්රකාශක රවීෂ් කුමාර් මහතා "lankanewsweek" වෙත පවසයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් නව අග්රාමාත්යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2018 වප් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්පාර්ලිමේන්තුව වහාම කැඳවන්න යැයි මල්වතු-අස්ගිරි මහ නා හිමිවරු අවධාරනය කරති..!
රට අරාජික කරනු එපා..! විශ්වාස භංගයේදී රනිල් වික්රමසිංහ බහුතරය පෙන්නුවා..! මහින්ද රාජපක්ෂ උභතෝකෝටිකයක..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ බහුතර විශ්වාසය දිනා ගන්න පුද්ගලයා තෝරා ගෙන…
Lanka Newsweek · 2018 වප් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅගමැතිට කෙළ වෙද්දී සමන් අතාවුද ජපානයේ සැප ගනී..!
යළි දිවයිනට එන්න අගමැතිගෙන් ලක්ෂ හතරක් ඉල්ලලා..! සමන් අතාවුදගේ ඉල්ලීම අගමැති ප්රතික්ෂේප කරයි..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු අග්රාමාත්ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා උග්ර…
Lanka Newsweek · 2018 වප් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්හිටපු ජනපති අගමැති කළාට චීනයෙන් ඩොලර් බිලියන 4ක ආයෝජනයක්..!
රටේ දේශපාලන පෙරළියේ චීන භූමිකාව හෙළිවේ..! ඩොලරයට සාපේක්ෂව රුපියල 150ට ගෙනෙන සැලසුම්..! (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකානු ඩොලර් බිලියන හතරක සංවර්ධන ව්යාපෘති රැසක් ශ්රී ලංකාවට ලබාදීමට චීන රජය එකඟ වී…
Lanka Newsweek · 2018 වප් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්කතානායක ජනපතිට ව්යවස්ථාව ගැන පැහැදිළි කරයි..!
බහුතරයේ විශ්වාසවන්තයා තහවුරු වන තුරු රනිල් වික්රමසිංහගේ අයිතීන් තහවුරු කරනු..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු බහුතර මන්ත්රී පිරිසකගේ විශ්වාසය දිනා ගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල්…
Lanka Newsweek · 2018 වප් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්ඉන්දීය "රෝ" ඔත්තු සේවය ශ්රී ලංකාව ගැන අවධානයෙන්..!
"රෝ" ඒජන්තයින් සිව් දෙනෙක් පැමිණෙති..! ඉන්දීය ජනමාධ්යවේදීන් කණ්ඩායමකුත් ශ්රී ලංකාවට..! (සුජ්ත් මංගල ද සිල්වා) ඉන්දීය "රෝ " ඔත්තු සේවයේ සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ කණ්ඩායමක් ඊයේ (27) උදැසන ශ්රී…
Lanka Newsweek · 2018 වප් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්අග්රාමාත්යවරයා ලෙස ක්රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතුයි – රනිල් වික්රමසිංහ..!
අග්රාමාත්යවරයා ලෙස ක්රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතු බව හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අද විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ප්රජාතන්ත්රවාදයට…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාපයේ 22ක් අගමැතිට කොකා පෙන්වන ලකුණු..?
(සුජිත් මංගල ද සිල්වා) නව අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ දී සිය විශ්වාසය පළ කරමින් සයෝගය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුස්ලිම් කොංග්රසයේ සහය රනිල් වික්රමසිංහට..!
මුස්ලිම් කොංග්රසය සිය සහයෝගය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට පළ කරන බව පවසයි. මේ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසල් කාසිම් මහතා ප්රකාශ කර සිටියි. මුස්ලිම් කොංග්රසය…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්දෙමළ ප්රගතිශීලී සන්ධානය රනිල් වික්රමසිංහට සහය පළ කරයි..!
දෙමළ ප්රගතිශීලී සන්ධානය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව පවසයි. ඒ බව පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගම්බරන් මහතා තහවුරු කර තිබෙන අතර ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්ප්රජාතන්ත්රවාදී ලංකා ඉතිහාසයේ ශෝචනීය අවස්ථාවක්..!
මේ ක්රියාවලිය ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනිව ක්රියාත්මකවූ ඉතාම කණගාටුදායක , ශෝචනීය ක්රියාදාමයක් බව සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කර සිටියි. තවද මෙය රටේ සමස්ත ජනතාවගේ අවශ්යතා වෙනුවෙන් නොව වෙනත්…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්නීතිපතිගේ උපදෙස් ලැබුණු වහාම කතානායකගේ ප්රකාශය..!
රට තුළ උද්ගත වී ඇති අනපේක්ෂිත දේශපාලන තත්ත්වය පිළිබඳව ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මේ වනවිට උපදෙස් විමසීමට කටයුතු කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහාම…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැති ගැටළුව..!
▶ වීඩියෝව නරඹන්න (උපුටා ගැනීම -sri lankamirror)
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්නව අගමැති පත්කිරීම හදිසියේ ගත් තීරණයක් නොවේ..!
නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබඳ තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. පසු ගිය කාලයේ රටේ උද්ගත් වී තිබුණු තත්වය සලකා බලා මේ තීරණයට එළඹුණු බව එහි මහ ලේකම් මහින්ද අමරවීර…
Lanka Newsweek · 2018 වප් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්සියලුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ..!
වහාම ක්රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. පොලිස්පතිවරයා විසින් සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට එලෙස නියෝග කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක රුවන්…