රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපති ලෙස කටයුතු කරන රාහුල් ගාන්ධි මහතා ඇතුළු ප්රධාන පෙළේ විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙලෙස මොවුන්අත්අඩංගුවට ගෙන ඇත්තේ ,අද…
ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපති ලෙස කටයුතු කරන රාහුල් ගාන්ධි මහතා ඇතුළු ප්රධාන පෙළේ විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙලෙස මොවුන්අත්අඩංගුවට ගෙන ඇත්තේ ,අද (26) පෙරවරුවේ නවදිල්ලි නුවර පිහිටි CBI හෙවත් ඉන්දීය අපරාධ විමර්ශන කාර්යංශයේ මූලස්ථානය ඉදිරිපිට දී නීති විරෝධි ලෙස උද්ඝෝෂණක නිරතවීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1