නවතම පුවත්
දැන්වීම
කලාවලොව පැරණිතම සිනමා උළෙලේ අවසන් වටයට සිංහල චිත්‍රපටයක්..!
ලන්ඩනයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු වන නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන ජගත් සම්මාන රැසක් දිනූ " සුළඟ අප රැගෙන යාවි" 58 වන ආසියානු පැසිෆික් සිනමා උළෙලේ 2018- "Best Story" තරඟකාරී අංශයෙන් අවසන් වටයට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
කලාවඅැමරිකානු ගායිකා අර්තා ෆ්රැන්ක්ලින් ලොවෙන් සමුගනී..!
සුප්‍රකට අමරිකානු ගායිකා අර්තා ෆ්රැන්ක්ලින් අභාව ප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇයගේ වයස අවුරැදු 76කි. වර්ෂ 1942 මාර්තු මස 25 වනදා ඇමරිකාවේදි උපත ලැබූ ඇය අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් 2010 වසරේ සිට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
පුවත්කට වරද්දා ගැනීමෙන් සිදු වූ විපතක්
කායෝ තේ සබ්බසෝවණනෝ - සබ්බා ඕභාසතේ දිසා මුඛන්තේ සුකරස්සේව - කිං කම්මමකරී පුරේ කායේන සඤ්ඤතෝ ආසිං - වාවායාසිං අසඤ්ඤතෝ තේන මේ තාදිසෝ වණ්ණෝ - යථා පස්සසි නාරදා තාං තාහං නාරද බ්රෑමි - සාමං දිට්ඨමිදං තයා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආණ්ඩුවට හදවතක් ඕනෑ කර තිබේ..!
රනිල්ට නොතේරෙන “එස්මන්ඩ්” තියරිය..! බදු ගහද්දී මහින්ද ඒ.එස්ට ගහපු හැටි..! ආණ්ඩුව නටන්නේ මුදල් අමාත්‍යංශයේ-මහ බැංකුවේ නිලධාරීන්ගේ පදයටය..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) රනිල් වික්‍රමසිංහගේ තාත්තා එස්මන්ඩ්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබුදු ගුණ පමණක් නොව බුදු නැණ ද හඳුනා ගනිමු
බුදුරජාණන් වහන්සේ කියල අපි නම් කරන්නේ මහා ගුණ සාගරයක්, මහා ඥාණ සාගරයක්, සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේගේ ලොව්තුරු ගුණයත්, ලොව්තුරු ඥාණයත් කාටවත් කියල මෙනෙහි කරල අහවර කරන්නට ලැබෙන එකක් නැහැ.…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපරාජිතයින් 11ක් ජාතික ලැයිස්තුවෙන් රිංගු පාර්ලිමේන්තුවට වසර 3යි..!
ජාතියටම කරුමයක් වී ඇති ජාතික ලයිස්තුවේ උරුමය..! (ජයකාන්ත ලියනගේ ) වත්මන් පාර්ලිමේන්තුවට අදාළ මහ මැතිවරණය පවත්වා අදට (17) වසර 03 ක් සපිරේ. මෙරට අර්බුද රැසක් නිර්මාණය වූ පාර්ලිමේන්තුව ලෙසින් ඉතිහාසයට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 16
කලාවසිරි ගුණසිංහයන්ගේ “මස් ලේ නැති ඇට”..!
මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ නිර්මාණ ගැන කෙටි විවරණයක්..! විවිධ ක්ෂේත්රයන්හි කුසලතා පූර්ණ සාහිත්‍ය කලාකරුවන් බිහි වන්නේ මිනිසුන් ලක්ෂ ගණනකට එකෙකි. ක්‍රි.ව. 1925 පෙබරවාරි 18 වැනිදා කෑගල්ල දිසාවේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 11
සෞඛ්‍යMG ගැන දන්නවද..?
කාන්තාවන්ට වැළදුනොත් වඳභාවයට පත් වේ..! රෝග ලක්ෂණ පිටතට එන්නේ නැහැ..! වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්‍රේෂණය වන "MG" නමැති මේ ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් රෝගය පැතිරීමේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යදියවැඩියාවට
බොහෝ ජනයාට විශාල ප්‍රශ්නයක්ක් වී තිබෙන දියවැඩියා රෝගය වළක්වා ගැනීම සඳහා ඉවහල් වන නව වී ප්‍රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. “නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයේ සහල්වල…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
පුවත්අතිශය දුර්ලභ ගිං පොල් කඩොලානය අනතුරේ
අතිශය දුර්ලභ ගිං පොල් කඩොලානය අනතුරේ..! (ජයකාන්ත ලියනගේ) "විලාස්"සංචාරක හෝටල් සමූහය ගාල්ල ,අම්බලන්ගොඩල මාදම්පා ගං ඉවුරේ ඉතා දුර්ලභ ගණයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ගං ඉවුරට අයත් යැයි කියන භූමිය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
කලාවවෝග් සගරාවේ පළවූ සුහනා ඛාන් ගේ පින්තූරය ඉන්දියාව කළඹයි..!
0
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
පුවත්“කුජ” මැරුවත් එක්ක අගමැතිට ජනතා විරෝධය..!
ජනපතිටත් අන්තිමයි ඇමති කොට්ටය මාරු වුණාට හිසරදය එලෙසමයි..! 2018 මාර්තු 07 දා සිදු වන කුජ හෙවත් අගහරැගේ ග්‍රහ මාරුව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, රටටත්, යහපතක් නොවන බව පෙනේ.වෘශ්චික රාශියෙන් ධනු…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබැසිල් නැතිව මහින්දට නැගිටීමක් නැත..!
බැසිල් රට යන්නේ අමනාපයෙන් ද..? “ගෝඨා-බැසිල්”ගෝරිය “අනුර-චන්ද්‍රිකා”ගෝරියට සමානය..! දේශපාලනයේදී මහින්ද හොඳ නළුවෙක් වුණාට දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් නොවේ..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) ජේ. ආර්.ගේ පවුලේ සොහොදර…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
කලාවබොලිවුඩයේ සරගිනිය බොලිවුඩයේ සරගිනිය “සනී ලියෝන්”ගේ ජීවිත කතාව හෙළි කෙරේ..!
සනී ලියොන්ගේ ජීවිත කතාව සනී ලියොන් මේ වන විට බොලිවුඩයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී සිටින නිළියක්. ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු ජාතික සනී ලියොන් වර්තාමානයේදී සරාගී බොලිවුඩ් නිළියක ලෙස ප්‍රරසිද්ධියට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
පුවත්“කුජ”රජයත් එක්කම මාරු වෙයි..?
ජනපතිට "ගුරු" සතුරු වෙයි-අගමැතිට "බුධ" නීච වෙයි..! "පොහොට්ටුව" දිනපතාම පිපෙන ලකුණු..? "අතින්" ගිළිහුණු "බුලත් කොලය" යළි "අතටම" හිටපු ජනාධිපතිවරයෙකු වන ඩී.බි. විජේතුංග මහතාට මෙන් පරණ පිණක් ඵල දුන්නා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
කලාවඉන්දික ගිනිගේ ජිවිතක්ෂයට..!
ජනප්‍රිය නළුවෙකු සහ ගායකයකු ද වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්‍රීයේ (23) අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට විට ඔහු 37 වැනි වියේ පසුවිය. ඔහු මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව ශ්‍රි ලංකා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
පුවත්කොළ වියළීමේන් කුඹුරු අක්කර 50ක් විනාශයි
(ජයකාන්ත ලියනගේ ) පැළමැක්කා රෝගයෙන් පසු කොළ වියළීමේ රෝගයට ගොදුරුවීම නිසා අහුන්ගල්ල ගොවිජන බල ප්‍රදේශයට අයත් කොස්ගොඩ ප්‍රදේශයේ කුඹුරු අක්කර පනහකට (50) වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලන2020 රේස් කොළේ..!
කිසිම ජනාධිපතිවරයෙක් ධුරය දරද්දී දෙවැනි වර පරාජය වී නැත..! කිසිම අගමැතිවරයෙක් ජනාධිපතිවරණයක් ද පරාජය වී නැත..! මහින්ද උඩ පනිනවා වැඩිය-ආණ්ඩුව බිම වැටිලා වැඩිය..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) “අශ්වයකු පැද…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
දේශපාලන2019 අවසානයේ එජාපයෙන් ජනපතිවරයෙක් නියතයි..!
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයකු 2019 අවසානයේ දී නියත වශයෙන්ම බලයට පත් කර ගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
කලාවසිංහල සිනමාවේ “මාස්ටර් බ්ලාස්ටර්” රෝයි ද සිල්වා..!
මාතලේ යටවත්තේ සිංහල පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු දහයක පමණ පුංචි ළමයෙක් ගෙදර තිබූ මහා වියන් ඇඳේ එඩී ජයමාන්න රඟපෑ මනප්පුවාගේ චරිතය රඟපෑවේය. මේ 1947 වසරය. අක්කලා දෙන්නා මල්ලිගේ උදව්වට සිටියහ. අම්මාගේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7