අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

ඉන්දික ගිනිගේ ජිවිතක්ෂයට..!

ඉන්දික ගිනිගේ ජිවිතක්ෂයට..!

ජනප්‍රිය නළුවෙකු සහ ගායකයකු ද වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්‍රීයේ (23) අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට විට ඔහු 37 වැනි වියේ පසුවිය. ඔහු මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව ශ්‍රි ලංකා…

ජනප්‍රිය  නළුවෙකු සහ ගායකයකු ද වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්‍රීයේ (23) අභාවප්‍රාප්ත  වී ඇත.

මිය යන විට  විට ඔහු  37 වැනි වියේ පසුවිය.

ඔහු මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව  ශ්‍රි ලංකා ගායකයන්ගේ සංගමයේ සභාපති කිර්ති පැස්කුවෙල් මහතා පවසයි.

 ඉන්දික ගිනිගේ අවසන් කටයුතු  මහයියාව පොදු සුසාන භූමියේ  දී හෙට (25) පස්වරු 4 ට සිදු කිරිමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න