නවතම පුවත්
දැන්වීම
සෞඛ්යගබ්සා පෙති වර්ග දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලේඛණයට..!
(නායක බණ්ඩාර) ලෝක සෞඛ්‍ය සංවිධානය තම අත්‍යාවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවට ගබ්සා පෙති ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) ජූලි 9 වැනි දා නිකුත් කරනු ලැබ ඇති අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධ වාර්තාවට…
Lanka Newsweek · 2019 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයූ.ඇන්.පී.යට තනියම දිනන්න බැරිද..?
හම්බන්තොටදී නාමල්ටත් පැරදුණ සජිත්..! චම්පික -රාජිත-ෆොන්සේකා පරදින කෙනෙකුට ඔට්ටු තියයිද..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) මේ පහුගියදාක නොම්මර එකේ යූ.ඇන්.පී.කාරයෙක්ගෙන් මිතුරකු අහපු ප්රශ්නයකි. නොම්මර එකේ…
Lanka Newsweek · 2019 ඇසළ 28 · කියවීමට මිනිත්තු 6
දේශපාලනආර්ථිකය බිම් බෝම්බයක්, හසුරුවන්න පුළුවන් නායකයෙක් ඕනෙ..!
ජනාධිපතිවරණය අත ළඟ. එජාපයට තාම අපේක්ෂකයෙක් නැද්ද..? ඉක්මනට අපෙක්ෂකයෙක් නම් කරගන්න ඕන කියන එක මම පිළිගන්නවා. සම්ප්රදාය නම් පක්ෂ නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමයි. ඒ එක්කම කියන්න ඕනෙ, වහෙන් ඔරෝ නෙමේ,…
Lanka Newsweek · 2019 ඇසළ 27 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළොත් මෙවරත් ජය එජාපයටයි..!
ප්‍රශ්ණය -ඔබට මොකක්ද හිතෙන්නේ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබදව..? වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබදව අනාවැකි පල කිරීම ඉතාම අපහසු කාර්යයකි. පවත්නා නීති රීති අණුව නම් යමක් කියන්නට පුඵවන්. නමුත් දැන් සිදු…
Lanka Newsweek · 2019 ඇසළ 27 · කියවීමට මිනිත්තු 6
පුවත්ඉන්ධන ණය පියවීමට නවින්ගෙන් අලුත් වැඩ පිළිවෙලක්..!
මෙරට නිෂ්පාදිත තේ ඉරානයට අපනයනය කිරීම පිළිබද සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු විය. ඉරානයට ඇමරිකාව පනවා තිබු…
Lanka Newsweek · 2019 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
පුවත්තමා රණසිංහ ප්‍රේමදාසගේම පුතා බව සජිත් ප්‍රේමදාස සිය ක්‍රියාවෙන්ම යළිත් තහවුරු කරයි..!
එජාප නව සන්ධානයට අකුල් හෙළයි..! "රණසිංහ ප්‍රේමදාස එජාප අපේක්ෂකයා වුනෙත් ජේ.ආර්.ට මරණිය තර්ජන එල්ල කරලා" සියලු ජනමාධ්‍ය වසන් කළ එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ඇත්ත සිද්ධිය එළියට..! සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2019 ඇසළ 25 · කියවීමට මිනිත්තු 6
දේශපාලනශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානය හෙට (26) එළිදකී..!
දේශපාලන පක්ෂ 10ක් අවබෝධතා ගිවිසුමට අත්සන් තබති..! තවත් දේශපාලන පක්ෂ 20ක් එක්ක සාකච්ඡා දිගටම..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2019 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
පුවත්දකුණේ අධ්‍යාපන නිලධාරින් රැසක් සිමාව ඉක්මවා අතිකාල දීමනා ලබාගෙන..!
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ රාජකාරි කරන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සහ විෂය අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂකවරුන් විසි දෙකක් (22) ඇතුඑ පනහකට (50) අධික කාර්යය මණ්ඩලය සදහා නියමිත අතිකාල සීමාව ඉක්මවා දීමනා ගෙවා…
Lanka Newsweek · 2019 ඇසළ 24 · කියවීමට මිනිත්තු 2
විමර්ශන"වහබ්වාදීන්ගේ මහා සමුළුව" බස්නාහිර ආණ්ඩුකාරයාගේ වැඩක්..!
මන්සුර් මව්ලානගෙන් සල්ලි ගෙන ජනපතිවත් අන්දලා..! (නායක බණ්ඩාර) ලොව ප්‍රධානතම වහාබ්වාදයේ ප්‍රවර්ධකයන් වන "මුස්ලිම් ලෝක ලීගය" (MWL) ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ට හා ආගමික නායකයන්ට සාමය උගැන්වීමට මෙම විශේෂ…
Lanka Newsweek · 2019 ඇසළ 24 · කියවීමට මිනිත්තු 4
පුවත්"ජනපතිවරණය නොවැම්බර් 15-දෙසැම්බර් 07" ස්ථිරයි..!
(නායක බණ්ඩාර) ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි. එය අනිවාර්යෙන්ම නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 යන දින දෙක අතර කාලයේ දී පැවැත්වෙන බව…
Lanka Newsweek · 2019 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
විදෙස්බ්රිතාන්යයේ අගමැති ධුරයට බොරිස් ජොන්සන්..!
බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් බොරිස් ජොන්සන් අද (24) අගමැති ධුරයේ ද වැඩ භාර ගැනීමට නියමිතය. බොරිස් ජොන්සන් මේ සඳහා පත්වූයේ ඒ සඳහා තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමිනි. මේ…
Lanka Newsweek · 2019 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2020 ජනපති ගැන ඓතිහාසික අනාවැකියක්..!
හිටපු නායකයන්ට ආපු නායකයන් ගහපු හැටි..! මෛත්‍රීටත්-හෙංචයියන්ටත් විදවන්න වෙයිද..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වූ විට ඇය පාර්ලිමේන්තුවේදී…
Lanka Newsweek · 2019 ඇසළ 21 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජීවිතවල අවුල..!
ස්වයන් මරණ අයිතිය තහවුරු කරමු..! (වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ හා සමාජ ක්රමයේ පමණක් නොව මිනිසුන්ගේ ජීවිතවලද ලොකු අවුලක් තිබෙන බව දැකිය හැකිය. ලංකාවේ මිනිසුන්ට සිනාසෙන මුහුණු ඇතත්, සතුටින්…
Lanka Newsweek · 2019 ඇසළ 20 · කියවීමට මිනිත්තු 9
පුවත්ජාතික රූපවාහිනිය බංකොලොත්..!
ලබන පඩිය ගෙවන්නත් මුදල් නෑ..! (නායක බණ්ඩාර) ජාතික රූපවාහිනී සංස්ථාවේ රාජගිරියේ ඇති ප්රතිවිකාශන කුළුණකට ලබා දෙන විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත. ඒ පසුගිය මාස කිහිපයක් තිස්සේ…
Lanka Newsweek · 2019 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
පුවත්පහේ ශිෂ්‍යත්වය අගෝස්තු 04 දා උසස් පෙළ අගෝස්තු 05 සිට 31 දක්වා..!
(නායක බණ්ඩාර) 2019 වසරට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු මස 05 දින සහ පහේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 04 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර අගොස්තු 5 වැනි දා ආරම්භ වන…
Lanka Newsweek · 2019 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
පුවත්"LECO-ලංවිම" වෙතින් ජනතාවට කෝටි 3900ක සහනයක්..!
"නිදහස ලබා ගෙනත් සුදු හමට ගරු කරන මානසිකත්වයෙන් මිදිය යුතුයි" " ඉදිරියක් නොදකින ළිං මැඩි දේශපාලකයෝ වෙනස් වන පුද්ගලයාට චෝදනා කරනවා" "ජනතාවගේ දුප්පත්කම නැති කරනවා වෙනුවට සමහරුන් දුප්පත්කමෙන් ජනතාව…
Lanka Newsweek · 2019 ඇසළ 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනාධිපතිවරණයට අසාද් සාලිගෙන් සුළු ජාතික අපේක්ෂකයෙක්..!
(නායක බණ්ඩාර) රටේ සමස්ත ජනගහනයෙන් 30%ක් වූ සුළු ජාතික ජනතාව නියෝජනය කරමින් මුස්ලිම් හෝ දෙමළ අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් විය හැකි බවට හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර, ජාතික සමඟි පෙරමුණේ…
Lanka Newsweek · 2019 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනස්ත්රීන් සේවයේ යෙදවීම..!
ස්තී‍්‍රන් සහ ළමුන් සේවයේ යෙදවීම පාලනය කරනු ලබන නිති රීති වලට වැදගත් ස්ථානයක් හිමි විය යුතු බවට මෙම ශත වර්ෂය මුල සිටම පිළිගෙන තිබුණි. ස්තී‍්‍රන් සහ ළමුන් සේවයේ යෙදීවීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා වැඩි…
Lanka Newsweek · 2019 ඇසළ 18 · කියවීමට මිනිත්තු 6
ක්රීඩාක්රීඩා ඇමැති ක්‍රිකට් පුහුණුකරුවන්ට සමුගන්න දින දෙයි..!
(නායක බණ්ඩාර) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඔවුන්ගේ ධූරවලින් ඉල්ලා අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා…
Lanka Newsweek · 2019 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋපතින් අබෞද්ධ ආලෝක ඇමතිගේ බෞද්ධ ආලෝක පූජාව..!
(නිලන්ති චන්ද්‍රසේන) බෞද්ධ විහාරස්ථාන ඇතුළු රට පුරා සියලුම සර්වාගමික සිද්ධස්ථාන සඳහා නොමිලයේ විදුලි ආලෝකය ලබා දීමට විදුලිබල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණය කර තිබේ.…
Lanka Newsweek · 2019 ඇසළ 18 · කියවීමට මිනිත්තු 2