නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්රයේ සංවර්ධනයට රුසියාව අතහිත දෙයි..!
ගල් අගුරු සහ වායු බලාගාර පිළිබදව රුසියානු රජයේ විශේෂ අවධානය..! දෙරට අතර ආයෝජන වැඩපිළිවෙලක්..! රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy සහ…
Lanka Newsweek · 2019 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාපයෙන් රනිල්-සජිත් දෙන්නම ඉල්ලයි..!
පක්ෂය දෙකඩ වන ලකුණු- වාසිය ගෝඨාට..! "රනිල්-සජිත්" සකච්ඡා අසාර්ථකයි..! දෙපාර්ශවයම මස් රාත්තල ඉල්ලයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගනිමින් පොදු එකඟතාවයකට පැමිණීමේ…
Lanka Newsweek · 2019 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යසමට සමක් - කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගේ අලුත් වැඩක්..!
"මම පරීක්ෂණ කරන්නේ කෘෂිකාර්මික සත්ත්ව සහ ආහාර අපද්‍රව්‍යවලට අගය එකතු කරලා කොහොමද නව නිෂ්පාදන කරන්නේ කියලා. මේ ඔස්සේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් මම කරලා තියෙනවා." බීබීසී සිංහල සේවයට එම ප්‍රකාශය කරන්නේ…
Lanka Newsweek · 2019 නිකිණි 7 · කියවීමට මිනිත්තු 3
පුවත්"මෛත්‍රී-මහින්ද" එකඟ වෙයි-ගෝඨා ගොඩ යයි..!
ජනපති විපක්ෂනායක හමුවේ ඇත්ත මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු අකාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු පොදු එකඟතාවයකට…
Lanka Newsweek · 2019 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකසැම්සුන් සමාගමේ ප්‍රථම නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට..!
සැම්සුන් සමාගමේ නිෂ්පාදිත ප්‍රථම නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනය සැප්තැම්බර් මස වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. එම උපාංගයේ හටගත් යම් දෝෂයක් හේතුවෙන් පෙර සැලසුම් කළ දිනට නිකුත් කිරීමට නොහැකි…
Lanka Newsweek · 2019 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතවත් ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් ගැන ගෙන යන ප්‍රචාර බොරු..!
ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු පුරවැසියන් වෙනුවෙන් අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් 2019 අගෝස්තු 02 දින නිකුත් කෙරුණු සංචාරක උපදේශනය ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයන් වැරදි ලෙස අර්ථකථනය කරමින් තවත්…
Lanka Newsweek · 2019 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2
කලාවගුවන් තලයේ පර නොවන කුසුම..!
කුසුම් පීරිස් ‘කුසුම්’ ලොව අලංකාර කරයි. සුවඳවත් කරයි. මේ ‘කුසුම්’ ලක් දෙරණේ පිපුණේ ලොව සුලලිත හඬින් මිහිරි කිරීමටයි. ‘මිහිරි නිරවුල් හඬ’ ඇයගේ ජන්ම දායාදය විය. කුඩා වියේදීම සිතට එන සෑම වදනක්ම එකිනෙක…
Lanka Newsweek · 2019 නිකිණි 5 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාහතුරු යන්න..!
(රජිඳු කාශ්‍යප) නැවත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන කතා කරන්නට කරුණු විවර වෙමින් තිබේ. ඒ නිමා වූ බංග්ලාදේශය සමග තරගාවලිය 3-0ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය ගැනීමත් සමගිනි. මේ ජයග්‍රහණය ඔවුන් මෙරට…
Lanka Newsweek · 2019 නිකිණි 5 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසිදුවෙමින් තිබෙන්නේ කුමක්ද..?
(වික්ටර් අයිවන්) ලංකාව තිබෙන්නේ පැවැත්ම රැකගැනීම සඳහා ඉක්මන් ශල්‍ය කර්මයක් අත්‍යවශ්‍ය, හොඳටම අසාධ්‍ය තත්ත්වයකය. එහෙත් රටේ සියලු දේශපාලකයන්ගේ අවධානය යොමුවී තිබෙන්නේ රෝගියා හෝ රෝගියාගේ රෝග තත්ත්වය…
Lanka Newsweek · 2019 නිකිණි 5 · කියවීමට මිනිත්තු 9
විමර්ශනරනිල්ගේ පැවැත්ම, පොදු අපේක්ෂකයා සහ නැට්ට අලියා සෙලවීම..!
ජනාධිපතිවරණක් ආසන්න වන විට අපට නිරන්තරයෙන්ම ඇසෙන්නේ පොදු අපේක්ෂකයා යන වචනයයි. වර්තමානයේ එය ජනතාවට අමිහිරිම වචනයක් බවට පත් වී තිබේ. 2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂිකයින්ගේ ඡන්දයෙන් පිටස්තරයෙකු…
Lanka Newsweek · 2019 නිකිණි 5 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකාදිනල් හිමි යු.ඇන්.පී අපේක්ෂකයන්ගේ ඡන්ද කඩයිද..?
"රොෂේන් චානකගේ ඝාතකයන්ට දඩුවම් දෙන්න යැයි කියන්න කාදිනල් හිමිට කොන්දක් තිබුණේ නැද්ද..?” විකිලීක්ස් වෙබ් අඩවිය ලීක් කළ රහස..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) මේ දවස්වල කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ කතා අහල…
Lanka Newsweek · 2019 නිකිණි 4 · කියවීමට මිනිත්තු 6
පුවත්එජාප නව සන්ධානය කොට උඩ යයි..!
සන්ධානයට අත්සන් තැබීමට නොහැකි බව සුළු පක්ෂ අගමැතිට දන්වයි..! ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය සජිත් ප්‍රේමදාස ඉල්ලයි..! සන්ධානයට අත්සන් කළොත් සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් කොළඹ දී විරෝධතා..! නව සන්ධාන…
Lanka Newsweek · 2019 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහනුවර ශ්‍රී දළදා පෙරහැර අදින් ඇරඹෙයි..!
(නායක බණ්ඩාර) ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද අළුයම 5.10ට යෙදුණු සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි දී සිදු කෙරිණි. ඒ විෂ්ණු, නාථ, කතරගම,පත්තිනි යන සතර මහා දේවාලවල…
Lanka Newsweek · 2019 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
පුවත්ලෝක මුස්ලිම් ලීගයට අස්ගිරි අනු නා හිමිගෙන් කණේ පහරක්..!
වහබ්වාදීන්ගේ මහා සමුළුව..! (නායක බණ්ඩාර) ආගම් සියල්ල සමාන වන්නට පුළුවන් වුණත් බෞද්ධ ධර්මය යනු ආගමක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අති පූූූූජ්ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති. එසේම ආගම සහ දහම යනු…
Lanka Newsweek · 2019 නිකිණි 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් ප්‍රේමදාස ප්‍රධාන එජාපයට එරෙහි කුමන්ත්‍රණකරුවෝ කෘත්‍යාධිකාරීයේදී නිරුවත් වෙති..!
එජාප නව සන්ධානයට පක්ෂව 35-විරුද්ධව 08යි..! එජාප නියෝජ්‍ය නායකයා සුපුරුදු පරිදි සිය කණ්ඩායම පාවා දෙයි..! මංගල,අජිත්,ඉරාන්,හර්ෂ,චන්ද්‍රානි,සුජීව,දිලිප්,රවී අනාථ වෙති..! සජිත් ප්‍රේමදාස නව සන්ධානයේ මහා…
Lanka Newsweek · 2019 නිකිණි 1 · කියවීමට මිනිත්තු 3
පුවත්එජාප නව සන්ධානයට සජිත් ප්‍රේමදාස දිගටම අකුල් හෙළයි..!
සන්ධාන උත්සවය කඩාකප්පල් කරන කුමන්ත්‍රණයක් ගැන පාඨලී චම්පිකගෙන් හෙළිදරව්වක්..! අගමැති අවදානයෙන්-නායකයින් සීරුවෙන්..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණ මැදිහත් වී ගොඩ නැගීමට යන ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2019 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකිතුනු මළමිනිවලින් පොහොට්ටු දේශපාලනය කරන කාදිනල් හිමි..!
"රජයේ ඔත්තු සේවා දුර්වල කළ බවට කාදිනල් හිමි කියන කතාව ද අලුත් කතාවක් නොව රාජපක්ෂලාගේ පරණ නිර්මාණයකි" "ඇත්ත වශයෙන්ම, කාදිනල්වරයා, මේ ප්‍රහාරය වැලක්වුයේ නැත්තේ ඇයි දැයි ඇසිය යුත්තේ තමාගේ දෙයියන්ගෙන්මය"…
Lanka Newsweek · 2019 ඇසළ 31 · කියවීමට මිනිත්තු 7
පුවත්ප්රේමදාස යුගයක් යළි අරඹන්නේ තරුණයින් ටයර් සෑයේ පුළුස්සන්නද..?
ටයර් සෑය සංස්කෘතියක් රටට යළි අවශ්‍ය ද..? (සුජිත් මංගල ද සිල්වා) රණසිංහ ප්‍රේමදාස යුගයක් රටේ ඇති කිරීම ගැන සමහරුන් කතා කරන විට තමාට සිහි වන්නේ තරුණ තරුණියන් දහස් ගණන් "ටයර් සෑයවල" අමු අමුවේ පුළුස්සා…
Lanka Newsweek · 2019 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
පුවත්පොහොට්ටුවේ වාමාංශික පක්ෂ පහම ගෝඨාට එරෙහි වෙයි..!
දිනේෂ් ගුණවර්ධනව ඉල්ලයි..! ගෝඨා ඇමරිකානු කුමන්ත්‍රණයක් දැයි සැක..? (සුජිත් මංගල ද සිල්වා) සියලුම වාමාංශික පක්ෂ එකට ඒකරාශී කොට පොදු සන්ධානයක් ගොඩ නගා එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන…
Lanka Newsweek · 2019 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
පුවත්නරේන්ද්ර මෝදී හමුවීමට ගෝඨා දත කයි..!
මිලින්ද මොරගොඩගේ කපුකමක්..! (සුජිත් මංගල ද සිල්වා) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමු වී සකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය රජයෙන් විශේෂ…
Lanka Newsweek · 2019 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1