නවතම පුවත්
දැන්වීම
දේශපාලනගෝඨාට එරෙහිව සජිත් කට නොඇරිම ගැන එජාප නායකයින් අවදානයෙන්..!
සජිත්ගේ මුනිවත ගැන ජනමාධ්‍යවේදීහු රනිල්ගෙන් ප්‍රශ්න කරති..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප පසු පෙළට ජලනි ප්‍රේමදාසගෙන් දුරකථන ඇමතුම්..!
ආර්යාව වැඩ අරඹයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය දිනා ගැනීම සඳහා ඔහු වෙනුවෙන් පක්ෂයේ මන්තී‍්‍රවරුන් එකතු කර ගැනීමේ…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්සිමා සහිත කුරුණෑගල වැවිලි සමාගමෙහි ලාභාංශය මහා භාණ්ඩාගාරයට..!
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින සාර්ථක සහ කැපී පෙනෙන රාජ්‍ය ව්‍යවසායක් වන සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම 2017 සහ 2018 වර්ෂවල ඉපයූ ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලබා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය හා…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොස්ගොඩ බල ප්‍රදේශයේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධයක..!
(ජයකාන්ත ලියනගේ) බළපිටිය ප්‍රාදේශීය සභාව, කොස්ගොඩ බල ප්‍රදේශයට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන්නේ යැයි බළපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සභාපතිවරයාට කොස්ගොඩ බල ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්…
Lanka Newsweek · 2019 නිකිණි 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකරු ආවොත් ගෝඨාට ඇපත් නැහැ..!
සජිත් අවොත් ගෝඨාටයි-අනුරටයි වාසියි..! රට ඉල්ලන අමු සිංහල බෞද්ධයා කතානායකයා බව හෙළි වෙයි..! පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් සිදු කෙරුණු සමීක්ෂණය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2019 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
පුවත්ශවේන්ද්ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීම ගැන ඇමරිකාව අවධානයෙන්..!
ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (අගෝ 19) එම තනතුරට පත් කෙරුණේ මෙතෙක් එහි කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විශ්‍රාම යාම හේතුවෙනි. ඒ සමගින් ලුතිනන්…
Lanka Newsweek · 2019 නිකිණි 19 · කියවීමට මිනිත්තු 3
පුවත්අනුර දිසානායකගේ ජනපති සටනේ දේශපාලන ගමන්මග..!
'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) නම් කරනු ලැබිය. පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්‍රාප්තික නායක…
Lanka Newsweek · 2019 නිකිණි 19 · කියවීමට මිනිත්තු 2
පුවත්ඔබත් මගඵල ලබනු කැමති ද..?
මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට…
Lanka Newsweek · 2019 නිකිණි 18 · කියවීමට මිනිත්තු 8
දේශපාලනජනපති වෙන්න පුරවැසිකම ගත් දෙන්නෙක්..!
ගෝඨාගේ පුරවැසි ලණුව තවම ඇමරිකාව අතේ..! ඔස්ට්‍රියාව අතහැර හිට්ලර් ජර්මනියට ආවේ කොහොමද..? (උපුල් ජෝශප් ප්‍රනාන්දු) හිට්ලර් ජර්මනියේ ප්‍රසිද්ධ රැස්වීම් ශාලාවල ජර්මානුවන්ට දේශප්‍රේමය උගන්වන විට මේ මිනිසා…
Lanka Newsweek · 2019 නිකිණි 18 · කියවීමට මිනිත්තු 6
විමර්ශනවත්මන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අදට (17) වසර 04 ක්..!
(ජයකාන්ත ලියනගේ) වත්මන් පාර්ලිමේන්තුවට අදාළ මහ මැතිවරණය පවත්වා හෙටට (17) වසර 04 ක් සපිරේ. මෙරට අර්බුද රැසක් නිර්මාණය වූ පාර්ලිමේන්තුව ලෙසින් ඉතිහාසයට එක්වන මෙහි ජාතික ලැයිස්තුව පත් කිරීම සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2019 නිකිණි 17 · කියවීමට මිනිත්තු 17
පුවත්එජාප ජනපති අපේක්ෂකයා සන්ධානයට අත්සන් කිරීමෙන් පසු..!
නව සන්ධානයේ මහා ලේකම් ධූරය එජාපයට..! සන්ධාන සකච්ඡා සාර්ථකයි..! සන්ධානයට පෙර අපේක්ෂකයා නම් කරන කතා බොරු..! "සන්ධානයයි-එජාප අපේක්ෂකයයි" අතර සම්බන්ධයක් නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික…
Lanka Newsweek · 2019 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකශ්රී ලංකාව සාර්ථක රාජ්‍යයක් කළ හැක්කේ කෙසේද..?
මීළඟට එන මැතිවරණවලින් පසු රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන එක ම දේශපාලන පක්ෂයක් විසින්වත් රට සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය උපාය මාර්ග හෝ ප්‍රතිපත්ති ඉදිරිපත්කොට නැත. එබැවින් පහත සඳහන් උපාය මාර්ග හා…
Lanka Newsweek · 2019 නිකිණි 17 · කියවීමට මිනිත්තු 6
දේශපාලනගෝඨාගේ නාම යෝජනා භාර ගන්න මැතිවරණ කොමසාරිස් පොරොන්දු වෙයි..!
ගෝඨා-මහින්ද රහස් හමුවක්..! මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණගේ කපුකමක්..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන…
Lanka Newsweek · 2019 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
පුවත්මජර දේශපාලන සංස්කෘතියට තිත තැබීමට එක් වනු..!
බලය දෙන්නේ රට හදන කඳවුරට ද, නැති නම් වනසන කඳවුරට ද කියා ජනතාව තීරණය කළ යුතුයි..! මුළු රටම කඳවුරු දෙකකට බෙදී ගොස් අවසන්..! (සුජිත් මංගල ද සිල්වා) රට වනසන මජර දේශපාලන සංස්කෘතිය පරාජය කිරීම සියලු…
Lanka Newsweek · 2019 නිකිණි 16 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඑජාපයේ අඳුර දුරළිමට කරු කරළියට කැඳවයි..!
අගමැතිගේ ආශිර්වාදයත් කතානායකට..! කතානායක භූමිකාව ගැන මහා සඟ රුවන අවදානයෙන්..! නිවැරදිම තීන්දුව නොගත හොත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් එජාපය අත හරින ලකුණු..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති අපේක්ෂකත්වය…
Lanka Newsweek · 2019 නිකිණි 16 · කියවීමට මිනිත්තු 2
නීතියද්විත්ව පුරවැසියෙකුට ජනපති අපේක්ෂකයෙකු විය නොහැකි ද..?
මැදමුලන ඇමරිකානුවා රිංගා යන ව්‍යවස්ථා හිල් මෙන්න..! ද්විත්ව පුරවැසියකුට ජනාධිපති ධූරය දැරිය නොහැකි බවට වන නීතිමය ප්‍රතිපාදන..! (නීතිඥ ජගත් ලියනආරච්චි) මේ පිළිබවද නීතිමය ප්‍රතිපාදන ඇතුළත් වන්නෙ…
Lanka Newsweek · 2019 නිකිණි 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑක්සත් ජාතික පක්ෂය දෙදරා යයිද..?
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද උග්රවෙමින් පැවතීම, අද දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. අභ්‍යන්තර ප්‍රශ්න අද ප්‍රසිද්ධ වේදිකාවට පැමිණ ජනතාව ඉදිරියේ සාකච්ඡා කිරීම දක්වා දරුණු තත්වයකට…
Lanka Newsweek · 2019 නිකිණි 16 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාඅහෝ සුසන්තිකා..!
(ඒ. වික්‍රමසූරිය) කලකට පසු සුසන්තිකා ජයසිංහ කරළියට පැමිණ ඇත. ඒ මෙරට දක්ෂතා හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට ඔලිම්පික් සංගමයට උපකාරී කිරීම පිණිස ඇයට තනතුරක් පිරිනැමීමත් සමගය. තනතුරේ නම ජාතික…
Lanka Newsweek · 2019 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
විදෙස්ආර්ටිකල් 370 අහෝසි කිරීම දේශපාලන සූදුවක් නොවෙයි..!
ජම්මු -කාශ්මීරය භුක්ති විඳින ලද විශේෂ බලතල ඉවත් කිරීමට තමා ගත් තීරණය නිසා සිය රටේ කලින් පැවති ශ්‍රී විභූතිය යළිත් ස්ථාපනය වීමක් සිදු විනැයි අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. අගමැති මෝදි එම ප්‍රකාශය කළේ,…
Lanka Newsweek · 2019 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමහින්දලා බය යූ.ඇන්.පී. අපේක්ෂකයා කවුද..?
හිරු-දෙරණ හංගපු සන්ධානෙට පක්ෂ එජාප ඡන්දය..! මහින්දට-මෛත්‍රීට ඕන දේ කරන යු.ඇන්.පී. කොන්ත්‍රාත්කාරයෝ..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) 2015 ජනාධිපතිවරණය ළංවෙන කොට එවකට ජනාධිපති මහින්ද යූ.ඇන්.පී.යට බයවෙලා…
Lanka Newsweek · 2019 නිකිණි 14 · කියවීමට මිනිත්තු 6