නවතම පුවත්
දැන්වීම
පුවත්එජාප නියෝජ්‍ය නායකයාට කතා නායකගෙන් උපදෙස්..!
පක්ෂය කඩනු එපා-ප්‍රශ්න අභ්‍යන්තරයේ ම විසඳා ගනු..! (සුජිත් මංගල ද සිල්වා) ප්‍රශ්න විසදා ගත යුත්තේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් අභ්‍යන්තරයේ ඇති කරගන්නා වූ සංහිදියාවකින් විනා එක්සත් ජාතික පක්ෂය…
Lanka Newsweek · 2019 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපතිවරණ කතා අනවශ්‍ය බව මෛත්‍රියි-චන්ද්‍රිකායි එක හඬින් කියති..!
"ජනපතිවරණය ගැන මගේ තීන්දුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුයි" "ඊළඟට වැදගත් වන්නේ ජනපතිකම නොව අගමැතිකමයි" ජනාධිපතිවරණය ගැන ජනපතිගේ ස්ථාවරය මෙන්න..! "ජනපතියි-හිටපු ජනපතිනියයි" එක ම වේදිකාවේ..!…
Lanka Newsweek · 2019 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාධ්යවේදීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි ගෝඨා නාමල්ට නියෝග කරලා..!
නාමල් නිසා ගෝඨාගේ "රතු කට්ට" පැනලා..! දුම්මල වරම ගෙන වටේටම වනලා..! සියලු සංවිධාන කටයුතු හමුදා නිලධාරීන්ට පැවරීමට ගෝඨා තීරණය කරලා..! නාමල් වෙනුවෙන් ෂෙහාන් සේමසිංහ බෙල්ල දෙයි..! කොළඹ නෙළුම් පොකුණ…
Lanka Newsweek · 2019 නිකිණි 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනනිදහසට කරුණු ඉදිරිපත් කිරීම අජිත්-සුජීව ප්‍රතික්ෂේප කරති..!
එජාපය විනයක් නීතියක් නැති අම්බලමක් වෙයි..! "අජිත්-සුජීව" පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලකුණු..! එජාප අර්බුදය උත්සන්න වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) සිය ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ…
Lanka Newsweek · 2019 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
විදෙස්හොංකොං නොසන්සුන්..!
හොංකොං දේශය, චීනය සමඟ සම්බන්ධතා ඇති ට්විටර් හා ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. එම ගිණුම්, විරෝධතාකරුවන්ට එරෙහිව මෙහෙය වෙන බව ඔවුන්ගේ අදහස ය. රජයේ පාලනය යටතේ ඇති මාධ්‍යවලින්…
Lanka Newsweek · 2019 නිකිණි 24 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදකුණ ද..? වම ද..? ප්රජාතන්ත්රය ද..? වෙන මොකවත් ද..?
(අතුලසිරි සමරකෝන්) ජනාධිපති අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කිරීම උත්කර්ෂවත් අයුරින් සිදුවන පසුබිමක නැවත නැවතත් අප විසින් මතු කළයුතු ප්‍රශ්නයක් වන්නේ පවත්නා දේශපාලනයේ යථාර්ථය තුළ ‘දූෂිත ප්රජාතන්ත්රීය…
Lanka Newsweek · 2019 නිකිණි 24 · කියවීමට මිනිත්තු 6
කලාවමාව රැකබලා ගන්න කෙනකුට මං ආසයි..!
ඓතිහාසික කතා බොහෝ විචාරකයන්ට අප්‍රසන්න යුගයක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි ප්‍රවීණයෙක් ඩබ්ලව්.ඒ. සිල්වා මහතා විසින් රචිත විජයබා කොල්ලය නවකතාවට ජීවයක්දී එය ප්‍රේම වෘතාන්තයක් බවට පත්කොට චිත්‍රපටයක්…
Lanka Newsweek · 2019 නිකිණි 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනයූඑන්පී අපේක්ෂකයා තෝරන්නේ මෙහෙමෙයි..!
"යූ.ඇන්.පී.ය බුදිද..? යූ.ඇන්.පී.යට අපේක්ෂකයෙක්වත් නම් කරගන්න බැරිද..?” මෛත්‍රි කරන්නේ යූ.ඇන්.පි.යේ ප්‍රශ්න හදන එක..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) “මොකක්ද මේ රනිල් කරන්නේ..? පොහොට්ටුව අපේක්ෂකයා නම් කරලත්…
Lanka Newsweek · 2019 නිකිණි 24 · කියවීමට මිනිත්තු 7
පුවත්අජිත්ට සුජීවට එරෙහිව විනය පියවර..!
(සුජිත් මංගල ද සිල්වා) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණ…
Lanka Newsweek · 2019 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිස්බුල්ලා ජනපති සටනට..?
මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පවසයි. "අපේ කිසිම ප්‍රශ්නෙකට විසඳුම් දෙන්න…
Lanka Newsweek · 2019 නිකිණි 23 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඒකාධිපති රෙජිමයට එරෙහිව මෛත්‍රී-චන්ද්‍රිකා යළි එක් වෙති..!
දෙපාර්ශවය අතර තීරණාත්මක හමුවක්..! විනාඩි 45ක් කතා කරලා..! මෛත්‍රී ආරක්ෂා කරන බවට චන්ද්‍රිකා සහතික වෙයි..! ඒකාධිපති රෙජිමයට එරෙහිව පොදු එකඟතාවයකට පැමිණෙති..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රිපාල…
Lanka Newsweek · 2019 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඇමසන් වනයේ තව දුරටත් ගිනි..!
ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී. බ්‍රසීලයේ ජනාධිපති ජයීර් බොල්සෝනරෝ පවසන්නේ මෙම ගින්න මැඩලීමට ප්‍රමාණවත් සම්පත් තම රටට නොමැති…
Lanka Newsweek · 2019 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් සම්බන්ධන් හමු වෙයි-TNA සහය ඉල්ලයි..!
ජනපතිවරණය ආවාම සිය ස්ථාවරය කියන බව සම්බන්ධන් සජිත්ට කියයි..! "සජිත්-සම්බන්ධන්" හමුවුණේ මංගලගේ නිවසේ..! "මලිකුයි-කබිරුයි-රංජිතුයි" හමුවට එක් වෙලා..! TNA පැත්තෙන් "සම්බන්ධනුයි-සුමන්තිරනුයි" විතරයි..!…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්තව දුරටත් තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බව ගෝඨාභය පවසයි..!
තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් සමග ඉදිරියට යා නොහැක..!
එළඹෙන ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂෙන් කවුරු ඉදිරපත් කළත් පක්ෂය දෙකඩවීම වැලැක්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකතානායකයි-තිස්ස අත්තනායකයි හමු වෙලා..!
එජාපය සමගි කරන වැඩ පිළිවෙලේ කොටසක්..! (සුජිත් මංගල ද සිල්වා) කතානායක දේශබන්දු කරු ජයසුරිය සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් අතර විශේෂ සහ තීරණාත්මක හමුවක් අඟහරුවාදා…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
පුවත්මහා සඟරුවනට එරෙහි වීම රටේ අනන්‍යතාවයට සහ සභ්‍යත්වයට වින කිරීමක්..!
ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් තුළින් ශ්‍රී ලාංකික ජාතියෙහි…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 3
විමර්ශනසමහරු අපිට කිව්වේ මේක ශරීයා නීතිය කියලා..!
පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ කැබිනට් පත්‍රිකාවේ තමන් විසින් ඉල්ලීම් කරන ලද වෙනස්කම් 100%ක් ඇතුළත්වී 'නොමැති' බව මුස්ලිම් කාන්තා සංවිධාන පවසති.…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසජිත්ගේ සාදය පැවති නිවස සුජීවගේ නොවන බව හෙළි වෙයි..!
සාදය පැවති නිවස ජනපතිට හිතවත් වෛද්‍යවරයෙකුට අයිති එකක්..! වෛද්‍යවරයාගේ බිරිය සුජීව සේනසිංහගේ සමිපත ම යෙහෙළියක්..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨාට එරෙහිව සජිත් කට නොඇරිම ගැන එජාප නායකයින් අවදානයෙන්..!
සජිත්ගේ මුනිවත ගැන ජනමාධ්‍යවේදීහු රනිල්ගෙන් ප්‍රශ්න කරති..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1