නවතම පුවත්
දැන්වීම
දේශපාලනසිංහල බෞද්ධ නායකයින්ට කෙණෙහිලි කරන එජාප සභාපතිට එරෙහිව මහා සඝ රුවන පෙළ ගැසෙති..!
මුස්ලිම් ජාතික කබීර් හෂිම්ගේ අන්තවාදී ක්‍රියා භික්ෂුන් වහන්සේලා හෙළා දකිති..! (සුමුදු පෙරේරා) කන්ද උඩ රට සිංහල බෞද්ධ නායකයෙකු වන සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එරෙහිව, මුස්ලිම් ජාතිකයෙකු වන එක්සත්…
Lanka Newsweek · 2019 බිනර 9 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඔබේ දරුවාත් හිසරදයෙන් පිඩා විඳින්නේ ද..?
උදෑසන පාසල් යාමට සූදානම් වන ඔබේ දුව හෝ පුතා ‘අනේ අම්මේ අද නම් මට ඉස්කෝලේ යන්න බැහැ. ඔළුව හොඳටම රිදෙනවා’ යැයි බොහෝ විට කියා ඇති. ඒ අවස්ථාවලදී බොහෝ දෙමාපියන්ගේ ක්ෂණික පිළිතුර වන්නේ ‘අනේ බොරු නොකර…
Lanka Newsweek · 2019 බිනර 9 · කියවීමට මිනිත්තු 3
පුවත්මෛත්රිගෙයි-සජිත්ගෙයි රහස් දුරකථන සංවාදයෙන් රංගේ බණ්ඩාරගේ රතු කට්ට පනී..!
මෛත්‍රී-සජිත් දුරකථන සංවාදය ගැන එජාපය අවදානයෙන්..! විනාඩි 15ක් තිස්සේ ජනපති එජාප නියෝජ්‍ය නායකයාට කිව්වේ මොනවාද..? (සුජිත් මංගල ද සිල්වා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව…
Lanka Newsweek · 2019 බිනර 8 · කියවීමට මිනිත්තු 1
විමර්ශනස්වදේශ කටයුතු ඇමැති හොරු එක්ක හෙළුවෙන්..!
මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදු කළ සජීව විජේවීර වජිර අබේවර්ධනගේ අනුහසින් නිදැල්ලේ..! පොලිස් පරීක්ෂණ යට ගැසුවේ වජිර අබේවර්ධන ද..? ඇමැති මාධ්‍ය ලේකම් ප්‍රියංකර වික්‍රමසේකරගේ පැටිකිරියත් එළියට..! ස්වදේශ…
Lanka Newsweek · 2019 බිනර 7 · කියවීමට මිනිත්තු 7
පුවත්ජනපතිවරණයට එන්න අගමැති තීරණය කරයි..!
"කවුරු හරි අභියෝග කරනවා නම් කෘත්‍යාධිකාරියේදී බලා ගමු" "ගම් මට්ටමයි බිම් මට්ටමයි එක්ක රට පාලනය කරන්න බැහැ" -ෆීල්ඩ් මාර්ෂල්- "සජිත් අද්දන සෙනගට වඩා දස ගුණයක සෙනගක් අද්දන්න රනිල්ට පුළුවන්" -දයා ගමගේ-…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකබීර් හෂිම්ගේ රෙදි -ලක්ෂ්මන් කිරිඇල්ල ගැළවූ හැටි..!
එජාපයටයි,නායකයාටයි විරුද්ධව කළ කුමන්ත්‍රණ සියල්ල හෙළි කරයි..! "කබීර් හෂීම් කියන්නේ වසලයෙක්" එජාප සභාපති ධූරයෙන් කබීර් හෂීම් පන්නනු..! සභා නායකට වැඩි බලතල දෙන්න එපා යැයි "සජිත් ප්‍රේමදාස-කබීර් හෂීම්"…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 4
පුවත්රෝස වගා කර අත මිට සරු කර ගනිමුද..?
ලොකු - කුඩා, ගැහැනු - පිරිමි’ අපි හැමෝම එකවගේ කැමැති මල් වර්ගය තමයි රෝස කියලා කියන්නේ. මේ නිසා ලෝකයේ ජනප්‍රියම මල් වර්ගයත් රෝස බවයි කියන්නේ. ලංකාවෙත් ජනතාව අතරත් ජනප්‍රියම මල් වර්ගය රෝස බවට සැකයක්…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාඑකිනෙකා ගැටුණු කුසල් – ෂෙහාන් අද තරගයට නෑ..!
(සදුන් සමරවීර) එකිනෙකා ගැටුණු කුසල් – ෂෙහාන් අද තරගයට නෑ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ අද (06) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි T-20 තරගයට කුසල් මෙන්ඩිස් සහ…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 1
පුවත්විදුලි බල මණ්ඩලය විකුණන්නේ නැහැ..!
"රට ගොඩ නගන වැඩපිළිවෙළේ 40%ක බර විදුලි බල ක්ෂේත්රය මතයි" විදුලි බල මණ්ඩලය වසරකට කෝටි 100ක් ණය වෙනවා..! සූර්ය විදුලි බල උත්පාදනය වේගවත් කරනවා..! (සුජිත් මංගල ද සිල්වා) රට ගොඩ නගන වැඩ පිළිවෙළේ 40%ක…
Lanka Newsweek · 2019 බිනර 6 · කියවීමට මිනිත්තු 4
විදෙස්ඉතාලියේ නව රජය දිවුරුම් දෙයි..!
ගුසෙප් කොන්ටේගේ ඉතාලියේ නව රජය අද (05) දිවුරුම් දුන් බව ඉතාලි මාධ්‍ය කියනවා. දෙවැනි වරට එරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වන ගුසෙප් කොන්ටේගේ අමාත්‍ය මණ්ඩලයට ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාගේ අනුමැතිය හිමිව තිබෙන…
Lanka Newsweek · 2019 බිනර 5 · කියවීමට මිනිත්තු 1
විදෙස්පන්ජාබයේ ගිනිකෙළි කම්හලක් පිපිරී 23ක් මරුට..!
උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නගරයක පිහිටා තිබූ ගිනිකෙලි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 14දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නවදිල්ලියේ සී.එන්.එන්. වාර්තාකරු…
Lanka Newsweek · 2019 බිනර 5 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යඔබත් මැදිවියේ පිරිමියෙක්ද.. ? එසේ නම් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ගැන දැනුවත් වෙන්න..!
‘පිළිකා’ ඇහුවත් අප තුළ ඇතිවන්නේ බියක්. ඒත් පිළිකාව කියන්නේ මුළු මිනිස් ඉතිහාසය පුරාම අපත් සමග සෙවනැල්ල වාගේ ආව දෙයක්. මේ වන විට මානව විද්‍යාඥයින් කර ඇති පර්යේෂණවලින් ගල් යුගයේදී පවා මිනිසා පිළිකාවෙන්…
Lanka Newsweek · 2019 බිනර 5 · කියවීමට මිනිත්තු 1
පුවත්මෛත්රී-කිලී වෙනුවෙන් සජිත් එජාපය කඩයි..!
සටන් විරාමය උල්ලංඝනය කරලා..! එජාප පළාත් පාලන මන්ත්‍රීන් සුගතදාසයට කැඳවයි..! ඇමැති ධුරයේ නිල ලිපි ශීර්ෂය යටතේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සියලුම පළාත් පාලන…
Lanka Newsweek · 2019 බිනර 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරට ගොඩනැගීමට ජනපතිගෙන් පුළුල් ජනතා ව්‍යාපාරයක්..!
"නාමික ජනපතිවරයෙක් තෝරා ගන්න කෝටි 450ක් වැය කිරීම අපරාධයක්" රටට වැදගත් ජනපතිවරණය නොව මහා මැතිවරණයයි..! ජනතාව තීරණය කළ යුත්තේ ඊළඟ ජනපති කවුද කියා නොව අගමැති කවුරුන්ද කියායි..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 බිනර 3 · කියවීමට මිනිත්තු 11
කාන්තාසතියකට 10 ක් විතර එනවා කන්‍යා පටලය නැවත හදාගන්න..!
බංග්ලාදේශයේ කාන්තාවන් විවාහ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රවල තමන් "කන්‍යාවක් ද නැත් ද " යන්න ප්‍රකාශ කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව එරට ඉහළ අධිකරණයක් පසුගියදා තීන්දු කළේය. එම තීන්දුවෙන් තවදුරටත්…
Lanka Newsweek · 2019 බිනර 3 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජනපතිවරණයක් නොමැතිව එජාප අපේක්ෂකයා නම් කිරීම ව්‍යවස්ථාවට විරුද්ධයි..!
ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර එජාප ව්‍යවස්ථාව පැහැදිළි කරයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගත යුත්තේ ජනාධිපතිවරණය…
Lanka Newsweek · 2019 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යවධකාර හිසකේ ප්‍රශ්න වලට වදමලෙන් විසඳුම්..!
හැඩකාර වූව ද සුවඳ නැති නිසා වද මලට මල් ලොව සුවිශේෂී ස්ථානයක් හිමි වී නැත. වද මල වෙනුවෙන් ගී පද පබැඳී නැතත් ගී වැල් පබැඳෙන්නට තරම් ගුණයක් මෙහි පවතී. විවිධ පැහැයන්ගේ වදමල් ඇතත් ඖෂධීය ගුණයෙන් ඉහළ රතු…
Lanka Newsweek · 2019 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑජාප ජාත්‍යන්තර සබදතා රවී කරුණානායක ශක්තිමත් කරයි..!
විදේශීය තානාපතිවරුන් 22ක් අගමැතිට මුණ ගස්වයි..! තානාපතිවරුන්ට එජාප උප නායකයාගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල්…
Lanka Newsweek · 2019 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
විදෙස්බ්රිතාන්ය පාර්ලිමේන්තුව අත්හිටුවීම ගැන දැඩි විරෝධයක්..!
වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන…
Lanka Newsweek · 2019 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑජාප පසු පෙළ දිනා ගැනීමට සජිත් මෝඩිගේ නම විකුණයි..!
එජාපය බෙදෙන සාද පැවැත්වීමෙන් වළකින්නැයි පසු පෙළ සජිත්ගෙන් ඉල්ලති..! සජිත්ට සහය ගන්න මංගල පවත් වූ සාදයට මන්ත්‍රීවරුන් 32යි..! (සුජිත් මංගල ද සිල්වා) ඉන්දියාවේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි…
Lanka Newsweek · 2019 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1