නවතම පුවත්
දැන්වීම
දේශපාලනජිවිතයේ සිහිනයට වාසනාවේ ආශීර්වාදය..!
මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර් ථක ලෙස පැවැත්වුණි. එහිදී ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 1
පුවත්දැයෙන් සමුගත් කාලෝචිත මිනිසා කාලෝ..!
විරාගයේ අරවින්දගේ දේහය චිතකයට ඇතුල් කෙරිණි.පසුබිමින් ඇසුණේ ශෝකී සංගීත රාවයකි. චිතකයට ඇවිලුණු ගින්න කෙමෙන් අහසට නැගිණි. "පැතුම් පතන්නේ නෑ පෙරුම් පුරන්නේ නෑ ඇලුම් කරන්නේ නෑ යළි කිසිදා නිසසල සුව සදා"…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 7
දේශපාලනගෝඨාභයගේ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප වෙයි..!
මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපති ඡන්දයේ ලයින් එක..!
දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණය අනෙක් හැම වාරයටකම වඩා සුවිශේෂී එකක් වෙන බවය. මා එසේ කියන්නේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම තම තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වෙන…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 5
ක්රීඩානරියාකන්ද චෙස් තරඟාවලියේ ජය නාවික හමුදා චෙස් කණ්ඩායම දිනා ගනී..!
අනුශුරතාවය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට..! (ජයකාන්ත ලියනගේ) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ චෙස් ක්‍රීඩා කමිටුව මගින් සංවිධානය කරන ලද නරියා කන්ද චෙස් තරගාවලියේ විවෘත අංශයේ ශූරතාවය ලකුණු 12/21½ ලබා ගනිමින්…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 3
විමර්ශනපළා බබා ඉවරද..?
දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණේ 1978 වර්ෂයේ බව කවුරුත් දන්නා කාරණයක්ය. ඒ ව්‍යවස්ථාවට පසුගිය වර්ෂය වනවිට (2018 වනවිට) වසර 40 සම්පූර්ණ වී ඉවරය. මේ හතළිස් වර්ෂයට මේ ව්‍යවස්ථාව 19 වතාවක්…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසෙල්ලං ගෙවල් හදන සජිත්..!
(නිමල් අබේසිංහ) කැලයේ තිබුණ බෙරයක් දුටු නරියකු මහත් වෙර වෑයමින් එහි හම හපා කෑමෙන් පසුව බෙරකඳ තුළ ඇත්තේ කුහරයක් පමණක් බව දැක “සද්දෙ තිබුණට ඇතුළේ මොකවත් නැහැ”යි කියූ කතාවක් ජනවහරේ වෙයි. මේ කතාව නැවත…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 10
දේශපාලනඔටුන්න හිමි කුමාරවරුන්ගේ අපලය..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) නිදහසින් පසු ලංකාවේ පළමුවැනි ඔටුන්න හිමි කුමාරයා ඩඞ්ලි සේනානායකය. නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී.ඇස්. සේනානායක තම වැඩිමහල් පුත් ඩඞ්ලිව අගමැති ධුරයට පත් කරන හීනයක සිටියේය. තමා…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 5
විමර්ශනජනාධිපතිවරණය සහ අන්ධ භක්තිය..!
යන එන ගමනට දේව ආරක්ෂාව පතා දේවාලවලට පඬුරු දැමීම අපේ රටේ කලක් තිස්සේ පැවතෙන චාරිත්රයකි.එලෙස පඬුරු දැමීමට තම රථය නතර කළ පුද්ගලයකුට වූ හදියක් 2018 මැයි 26 වෙනිදා ලංකාදීප පුවත්පතේ වාර්තා විය. ලක්ෂ 40ක්…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 8
දේශපාලනගෝඨාට අමාරුයි වගේද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) “ඇයි බැසිල් හදිසියේම ශ්‍රීලනිප – පොදුජන පෙරමුණේ සාකච්ඡාවලට ආවේ..?” මේ කාගෙවත් ඇහැ නොගැසුණ ප්රශ්නයකි. යූ.ඇන්.පී. අපේක්ෂක අවුල අස්සේ ප්‍රශ්න හොයන කවුරුත් මේ ප්‍රශ්නයට හිත යොමු…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරවීට එරෙහිව රනිල්ට ගතු කියන්න ගොස් මලික් ඇණ ගනී..!
රනිල් මලික්ට මුල මතක් කර දෙයි..! සේනාවක් එක්ක සාකච්ඡාවට ආවේ තනිවම ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි නිසාදැයි රනිල් සජිත්ගෙන් අසයි..! (උපුල් බණ්ඩාර) ජාත්‍යන්තර වෙළඳ සහ උපායමාර්ගික සංවර්ධන අමාත්‍ය මලික්…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත්ගෙයි-ඩඩ්ලිගෙයි රහස් හමුව මාට්ටු..!
කොළඹ "ජයික් හිල්ටන්" හෝටලයේ හමුවෙලා දිගු සාකච්ඡාවක් කරලා..! (සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු සුප්‍රසිද්ධ…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව විදුලි සබදතා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවය..!
සංඥා භාෂා පනත සම්මත කර ගැනීමට විදුලි ඇමැති මැදිහත් වෙයි..! විදුලි බිල්පත් අය කෙරෙන නව ක්‍රමවේදයක්..! නව විදුලිය සම්බන්ධතා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්-සජිත් සාකච්ඡා සාමකාමියි..! හැබැයි අවසන් විසදුමක් නැහැ..!
"මලික් කබීර් බලහත්කාරයෙන් සාකච්ඡාවට කඩා පැනලා..! එජාපෙ නායකයින්ගේ සහය රැගෙන එන්නැයි රනිල් සජිත්ට කියලා..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 2
පුවත්කොස්ගොඩ නිලන්තගෙන් ලෝක වාර්තාවක්..!
(ජයකාන්ත ලියනගේ) විසි වසරක් තිස්සේ සිට ලෝකානතය ඇතුඵ ශ්‍රී ලංකාවේ කඳු හෙල් බසිමින් වාර්තා කිහිපයක් තබා තිබෙන කොස්ගොඩ නිලන්ත ද සොයිසා ඊයේ (09) දින විනාඩි 57 කින් මාතලේ රිවස්ටන් ලෝකාන්තය බසිමින් ලෝක…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1
පුවත්ශාසනික චිරස්තිතිය වෙනුවෙන් වැවිලි ඇමතිගෙන් කෝටි ගණනක මුදල් පරිත්‍යාගයක්..!
"සසුනට එළියක්" වැඩසටහන යටතේ විහාරස්ථාන සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් පරිත්‍යාග කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පියවර ගෙන ගෙන තිබේ. ඒ අනුව…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1
පුවත්පොල් වගාව නැංවීමට නව app එකක්..!
පොල් වගාව දියුණු කිරීම සඳහා ඊට අදාළ තොරතුරු, දත්ත, උපදෙස් සහ ක්‍රියාකාරකම් ඇතුළත් විශේෂ පරිඝණක app එකක් හඳුන්වා දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1
කලාවමහ පාරේ සිට බොලිවුඩයට ගිය රානු මොන්ඩාල්..!
දුගී දුප්පත්කම කරපින්නා ගත්ත ද ජීවිතය අත්හරින්නට කිසිවිට නො සිතන්න. ඔබ නො සිතන මොහොතක ජීවිතයේ සැබෑ අරුත හිමිවනු ඇතිබවත් දුටු සිහින යථාර්ථයක් වන බවත් සිතට ගන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. කිසිවක්…
Lanka Newsweek · 2019 බිනර 10 · කියවීමට මිනිත්තු 6
ක්රීඩාජර්මනියටත් බැට දුන් උතුරු කොරියා පාපන්දු පිලට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනේ..!
දෝහා කටාර්හී වසර 2022 දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය උතුරු කොරියාව සමග අද පස්වරු 7.30ට කොළඹ තුරඟ තරග පිටියේදී…
Lanka Newsweek · 2019 බිනර 10 · කියවීමට මිනිත්තු 2
කලාවෂෙහානි බොලිවුඩ් වීඩියෝවකට..!
සුජාතා ටෙලි සිතුවමේ සුජාතා ලෙස රඟමින් සිටි රංගන ශීල්පිනිය එම චරිතයෙන් ඉවත් වූ පසු ඒ වෙනුවට ආදේශක නිළියක් සොයා ගැනීමට එම නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායමට සිදු විය. එතැන සිටි කාගේ හෝ කෙනෙකුට ෂෙහානි කහඳවලව…
Lanka Newsweek · 2019 බිනර 9 · කියවීමට මිනිත්තු 2