නවතම පුවත්
දැන්වීම
ආර්ථිකසමාජ වෙළෙදපොළ ආර්ථිකය..!
(දේශප්‍රිය නානායක්කාර) සමාජ වෙළෙදපොළ ආර්ථිකය යනු වෙළෙදපොළ ඇතුළත සාධාරණ තරඟයක් මෙන්ම සුභසාධක අවශ්‍යතා පිළිබද උනන්දුව ඇති සමාජ ප්‍රතිපත්තිවලට අමතරව පෞද්ගලික ව්‍යවසායකයන්ට සහයෝගය දෙන සහ නිදහස් වෙළෙදපොළ…
Lanka Newsweek · 2019 බිනර 22 · කියවීමට මිනිත්තු 9
පුවත්දිල්රුක්ෂි ඩයස්ගෙයි-ඇවන්ගාඩ් අධිපතිගෙයි දුරකථන සංවාදය ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..!
අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් සහ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් සම්බන්ධයෙන් මූලික විනය පරීක්ෂණයක් සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, ඇය සහ ඇවන්ගාඞ් සමාගමේ…
Lanka Newsweek · 2019 බිනර 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨා පරාජය කළ හැක්කේ පොදු අපේක්ෂකයෙකුට විතරයි..!
කිසිම අපේක්ෂකයෙකුට 50% ගනු බෑ..! 2015 යහ පාලන කඳවුර එලෙසින්ම කරළියට ආවත් 50% නැහැ..! පොහොට්ටුවට 39.24%යි-ගෝඨාටත් 50% නැහැ..! එජාපෙට 27.12%යි-ශ්‍රීලනිපයට 5.02%යි-ජවිපෙට 6.89%යි..! ඡන්දය භාවිතා නොකරන…
Lanka Newsweek · 2019 බිනර 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමහරාජා අතින් මේ මිනිසා ඉවර විය යුතුද..?
රනිල්ගේ දේශපාලනය ඉවර විය යුතුය-හැබැයි ඒ මහරාජා අතින් නම් නොවේ..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) “1959 බුද්ධරක්ඛිත හාමුදුරුවන්ට ටී.වී. එකක් තිබුණා නම් බණ්ඩාරනායක අදත් ජීවතුන් අතර….” මේ පට්ට…
Lanka Newsweek · 2019 බිනර 21 · කියවීමට මිනිත්තු 5
විදෙස්සෞදි තෙල් ආකර ප්‍රහාරය-ඉරානය අතේ මාට්ටු..!
සෞදි අරාබියේ අරම්කො (Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් ‘අබ්කයික්’ (Abqaiq) ප්‍රදේශයේ පිහිටි විශාලතම පිරිපහදු මධ්‍යස්ථානය සහ කුරේෂ් (Khurais) ඛනිජ තෙල් නිධියට පසුගිය සැප්තැම්බර් 14 වැනිදා එල්ල…
Lanka Newsweek · 2019 බිනර 20 · කියවීමට මිනිත්තු 6
දේශපාලනශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරේ..!
ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ මැතිවරණය ලබන නොවැම්බර් 16 වෙනි දින පවත්වනු ලබන බව මැතිවරණ කොමිසම පවසයි.ඒ අනුව ජනපතිවරණය සඳහා ලබන ඔක්තෝබර් 07 වෙනි දින උදෑසන 9 සිට 11 දක්වා නාම යෝජනා…
Lanka Newsweek · 2019 බිනර 19 · කියවීමට මිනිත්තු 3
විමර්ශනදු දරුවන්ගේ යොවුන් අවධිය නිසි පරිදි වටහා ගනිමු..!
මිනිසාගේ ජීවිත කාලය බාල, තරුණ සහ මහළු යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරනවා. මේ අතරින් ඉතාම වැදගත් වන්නේ ‘තරුණ’ කාලය, නැතිනම් ‘යොවුන් විය’ බවයි බොහෝ දෙනා පවසන්නේ. වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම…
Lanka Newsweek · 2019 බිනර 18 · කියවීමට මිනිත්තු 10
දේශපාලනපාසල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ 20ක් අවභාවිත කළ විදුහල්පතිට ස්ථාන මාරුවක්..!
(ජයකාන්ත ලියනගේ) ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන මාරු ලබා දී ඇති ඇතැම් විදුහල්පතිවරුන් එම ස්ථාන මාරු අවලංගු කරන ලෙස තම අමාත්‍යංශයට අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් ඒවා ප්‍රතික්ෂේප කර ඒ බව එම විදුහල්පතිවරුන්ට…
Lanka Newsweek · 2019 බිනර 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් සජිත්ට දෙයිද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) මේ දවස්වල බොක්ස් ඔෆිස් වාර්තා කඩමින් දුවන ෂෝ එකේ නම ඕකය. දැන් මිනිසුන්ට ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙක් කියලත් මතක නැත. අනේ අනුර කුමාර ඉල්ලනව නේද කියලත් වගක් නැත. බලාගෙන ඉන්නේ…
Lanka Newsweek · 2019 බිනර 18 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජාතික අපේක්ෂකත්වයට කතා නායක සූදානම්..!
බහුතරයේ ඉල්ලීමට කතා නායක හිස නමයි..! විධායකය අහෝසි කිරීම අරමුණයි..! (සුජිත් මංගල ද සිල්වා) ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙසට සියලු පාර්ශවයන් කරන ඉල්ලීම් තමාට සලකා බැලිය හැක්කේ විධායක…
Lanka Newsweek · 2019 බිනර 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදකුණු පළාතේ ස්ථාන මාරුවීම් නොපිළිගත් විදුහල්පතිවරුන්ගේ වැටුප් අත් හිටුවයි..!
(ජයකාන්ත ලියනගේ) දකුණු පළාතේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වරයා විසින් ලබා දී ඇති ස්ථාන මාරු නොපිලිගැනීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැටුප් අත්හිටුවීමට කටයුතු කළ බව දකුණූ…
Lanka Newsweek · 2019 බිනර 17 · කියවීමට මිනිත්තු 2
විදෙස්මහා බ්‍රිතාන්‍ය කෙළසන අගමැති බොරිස් ජොන්සන්ගේ පැටිකිරිය මෙන්න..!
සතියේ ජාත්‍යන්තර දේශපාලන ප්රවණතා..! HOT WORLD..! (තුෂල් විතානගේ) පිස්සූ සහ අත්තනෝමතික පාලකයින් පත්කර ගැනීම ගැන පසුගිය කාලය පුරාම බටහිර ලෝකය චෝදනා කළේ, සමච්චල් කළේ, ආසියානු, අප්‍රිකානු රටටවල්වලටයි.…
Lanka Newsweek · 2019 බිනර 16 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරනිල්-සජිත් සාකච්ඡා සාමකාමියි..! හැබැයි අවසන් විසදුමක් නැහැ..!
"මලික් කබීර් බලහත්කාරයෙන් සාකච්ඡාවට කඩා පැනලා..! එජාපෙ නායකයින්ගේ සහය රැගෙන එන්නැයි රනිල් සජිත්ට කියලා..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2019 බිනර 15 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යඔබේ දරුවන්ටත් ‘ගැස්ට්‍රයිටීස්’ ද..?
‘ගැස්ට්‍රයිටීස්’ කියන්නේ දරුවන් අතර බහුල රෝග තත්ත්වයක් නොවෙයිි. එහෙත් ආහාර පාරිභෝජන රටාව වෙනස්වීම නිසා දරුවන් අතර ද මේ වන විට ගැස්ට්‍රයිටීස් රෝගය බහුල වෙමින් තිබෙනවා’ මේ හෙළිකිරීම කරන්නේ පේරාදෙණිය…
Lanka Newsweek · 2019 බිනර 15 · කියවීමට මිනිත්තු 4
පුවත්භාරත ලක්ෂ්මන් ඝාතන සිදුවීමේදී දුමින්ද සිල්වාව කොන්දේසි විරහිතව ආරක්ෂා කළා..!
(රුවන් ලොවිතානගේ) ගෝඨාභය වගේ පුද්ගලයන් සමඟ මගේ ගණුදෙනුවක් නෑ. මගේ ගණුදෙනු තිබෙන්නේ රටේ ජනතාව සමඟයි. මම උකුස්සෙකු හෝ රාජාලියෙකු නොවයි. මම සද්ධන්ත කුලයේ ඇතෙක්. බුදු බව ලබන්නත් පෙරුම් පුරන්න සිදු වුණා.…
Lanka Newsweek · 2019 බිනර 15 · කියවීමට මිනිත්තු 10
දේශපාලනමස් රාත්තලටම ඔට්ටු වූ රනිල්-සජිත් විසි වෙයි..! කරු කරළියට..!
සියලු ජාතින්ටයි-ආගමිකයින්ටයි පිළි ගත හැකි ජාතික අපේක්ෂකයෙක්..! මහා නා හිමිවරුන්ගේ පූර්ණ ආශීර්වාදය කතා නායකට..! TNA සහයත් ලැබිලා..! ජාත්‍යන්තරයෙන් කොළ එළි..! සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය එජාප මහා…
Lanka Newsweek · 2019 බිනර 13 · කියවීමට මිනිත්තු 3
පුවත්රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කෙරේ..!
රබර් මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම (2017-2026) වැවිලි…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඛන්ජිපානි ඉම්රාන්ට ජංගම දුරකථනයක් දෙන්න ආ පියා ඇතුළු 06ක් මාට්ටු..!
දුරකථනය රැගෙන ආවේ කෑම පෙට්ටියේ සඟවා ගෙන..! (ජයකාන්ත ලියනගේ) බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින ඛන්ජිපාන ඉම්රාන් නැමැති පාතාල රැදවියාට ලබා දිමට රැගෙන ආ බව කියන ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් ඔහුට ගෙන ආ…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලක්ෂ ගණනනක් හොරා කෑ සජීව විජේවීරට ස්වදේශ ඇමතිගේ මාධ්‍ය ලේකම් රැකවරණය දෙයි..!
සැගව සිටීමට ස්වදේශ අමාත්‍යංශයේ මුළුතැන්ගෙයින් ඉඩක් ලබා දීලා..! කිසිවක්ව නොදන්නා සහ නොදුටු ගානට වජිර අබේවර්ධන අහක බලාගෙන..! (නිමල රංජිත්) රුපියල් කෝටි ගණනක මහා පරිමාණ මුල්‍ය වංචාවක් සහ කූට ලේඛණ සකස්…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 2
විමර්ශනආරක්ෂක අමාත්‍යංශයට රූපවාහිනීය පවරා ගැනීම..!
ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම මේ වනවිට බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරයා විසින් සඳුදා (සැප්තැම්බර් 09) අංක 240/2…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 4