නවතම පුවත්
දැන්වීම
දේශපාලනසජිත්ට දිනන්න රනිල් අවශ්‍යමද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 1988 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු එවකට අගමැති ප්‍රේමදාස ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. ඔහුගේ වටේ සිටි අය කීවේ ජනාධිපතිවරණය දිනන්න නම් ජේ.ආර්. එක්ක…
Lanka Newsweek · 2019 බිනර 28 · කියවීමට මිනිත්තු 5
පුවත්සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කිරිඇල්ල මහනුවර බලමුළු ගන්වයි..!
2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ සටනේ මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් කටයුතු, මහනුවර දිස්ත්‍රික් නායක සහ සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාට භාර දී ඇති අතර…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 1
පුවත්යහ පාලන ජාතික පෙරමුණේ සහය අනුර කුමාරට..!
පවතින දුෂිත දේශපාලනයට එරෙහිව සිය පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පවසයි. කොළඹ නව නගර ශාලාවේදි 26 දා පැවති…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධිකාරි වාදයට එරෙහිව සියලු බලවේග එකට එක් විය යුතුය..!
තැල්ල බඳින්න බෙල්ල රැක ගත යුතුය..! පොදු හතුරාට එරෙහිව එකට එක මිටියට ආ යුතුය..! (භාතිය බරුකන්ද) "අප සමග සිටින කුඩා පක්ෂ ඔක්තෝබරයේ අපි තනිකළා නම් සියල්ල අවසන් වෙන්න තිබුණා. මුදලට නොවිකිණී එදා අප ආරක්ෂා…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 10
විදෙස්මහා බි්රතාන්ය මෙතැනින් කොතැනටද..?
(තුෂාල් විතානගේ) පසුගිය වසරේ ඔක්තෝබර් මස අවසාන සතියේ ලංකාවේ සිදු වූ ‘මෛත්‍රී - මහින්ද දුශ්සන්ධානයේ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණය ලත්තැනම ලොප් වුණේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැප වූ…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 7
ක්රීඩාබියපත් මතකය සිතේ තබා ගෙන ලාහෝර් යාම..!
(කසුන් ප්‍රබෝධ සමරවීර) දිනය 2009 මාර්තු 03 – ස්ථානය පාකිස්ථානයේ ලාහෝර් නුවර‘ගඩාෆි ක්‍රීඩාංගණය’’ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්රීඩාංගණයවෙත රැගෙන යමින් සිටි බස් රථයට නාඳුනන තුවක්කුකරුවන් 12 දෙනකුගෙන්…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 5
විමර්ශනමැතිවරණ කොමිසම Facebook මෙහෙයුමකට සැරසෙයි..!
සමාජ මාධ්‍ය භාවිතය වර්තමානයේ වැදගත් වනුයේ ඒ වටා යොමුවන පරිශීලකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසාවෙනි.ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනුවෙන් සමාජ මාධ්‍ය සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව දේශපාලන…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 6
පුවත්අවතැන් කඳවුරු සඳහා නොමිලේ විදුලිය..!
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රදවා තබන තාවකාලික කදවුරු වෙත නොමිලයේ විදුලිය පහසුකම් සැපයීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික ලොතරැයි මණ්ඩලයෙන් කෝටි 18 ඉක්මවා ත්‍යාග ලාභීන් බිහි කරයි..!
මෙතෙක් ඉතිහාසයේ වැඩිම ත්‍යාග ලාභින් ප්‍රමාණයක් බිහි කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලය අඟහරුවාදා (24) රුපියල් කෝටි 18කට වඩා මුදල් ත්‍යාග,මෝටර් රථ 03 සහ යතුරු පැදි 17 ත්‍යාග ලාභීන් වෙත ලබාදෙන ලදී .
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත්ගේ ජනපතිවරණ ව්‍යාපාරයේ නියමුවන් ලෙස තිස්ස-සුදත්-ඉමිටියාස් පත් කෙරේ..!
තිස්ස අත්තනායකට සජිත් ප්‍රේමදාසගෙන් ගෞරවාන්විත ස්ථානයක්..! සුදත් චන්ද්‍රසේකර මෙහෙයුම් අරඹයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 1
විමර්ශනආබාධිත හමුදා සෙබළුන්ගේ විරෝධතාවය..!
ආබාධිත සෙබළුන්ගේ වැටුප පිළිබඳව පවතින ඉල්ලීම් "මීට පෙර විසඳා තිබුණු ප්‍රශ්නයක්" බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 3
පුවත්අයහපත් කාලගුණයෙන් විපතටපත් ගාලු ජනතාවට කඩිනම් සහන..!
අධිකවැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍යසියලු පියවර ගන්නා ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කළ මන්ත්‍රීවරු 5 ක් ඉවතට..!
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විනය කැඩූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපතිවරණය තේරුම් ගැනීම..!
(වික්ටර් අයිවන්) ජනාධිපතිවරණය කට ළඟටම පැමිණ ඇතත්, ඊළඟ ජනාධිපතිට තිබෙන බලය ගැන මහජනයාට ඇත්තේ ලොකු ව්‍යාකූල තත්ත්වයකි. ඉතාමත් අවලස්සන හා සටකපට ආකාරයකින් සිදුවී තිබෙන ව්‍යවස්ථා සංශෝධනයක් වුවත්, 19 වැනි…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 9
පුවත්එජාපය හැර ගිය සියලු දෙනාට සජිත් ප්‍රේමදාසගෙන් ගෞරවනීය ආරාධනයක්..!
(සුජිත් මංගල ද සිල්වා) විවිධ මතවාද ඇතුළු කරුණු කාරණා හේතුවෙන් පක්ෂය අතහැර ගොස් සිටින පාර්ලිමේන්තු,පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට වගේ ම පාක්ෂික පාර්ක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය…
Lanka Newsweek · 2019 බිනර 24 · කියවීමට මිනිත්තු 1
කලාවවේදිකාවෙන් ලැබූ පන්නරය මා ශක්තිමත් කළා..!
දුවලා දෙන්නා සෘජුවම කලාවට සම්බන්ධ නොවුණත් කලාවට සම්බන්ධයි..! නව පරපුර අතහැරලා අපට යන්න බෑ..! විජය නැති අඩුව හොඳටම දැණුනා..! කුසුම් රේණු වේදිකාව, පුංචි තිරය, පුළුල් තිරය එක සේ ජයගත්තියක්. හැමදාමත් ඇය…
Lanka Newsweek · 2019 බිනර 23 · කියවීමට මිනිත්තු 3
පුවත්සියලු ජතීන්ටයි-ආගමිකයින්ටයි පිළි ගත හැකි අපේක්ෂයෙක් එජාපයෙන් ඕනෑ..!
සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පොදුවේ පිළිගත හැකි සහ එකට ඒකරාශී විය හැකි පොදු ජනයාගේ හද ගැස්ම හඳුනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපති කරන්නැයි මහා සංඝරත්නය එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටියි.…
Lanka Newsweek · 2019 බිනර 23 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඇෆ්ගනිස්තාන යුද්ධය අගෝස්තු මස ඝාතන ගැන සොයා බැලීමක්..!
ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් තවමත් පීඩාවට පත්වන බව දැකගත හැකි විය. අගෝස්තු මාසය පුරා ඇෆ්ගනිස්තානය තුළ සාමාන්‍ය වශයෙන් සෑම දිනකදීම පුරුෂයන්, කාන්තාවන් සහ දරුවන් 74 ක් ඝාතනය වී ඇතැයි බව ද අනාවරණ වී…
Lanka Newsweek · 2019 බිනර 23 · කියවීමට මිනිත්තු 4
කාන්තාලක්ෂ ගණන් කාන්තාවන් ගණිකාවන් වුයේ උන්ගේ ආසාවට ද, සමාජයේ වරදින්ද..?
(රසල් සී.පී. බණ්ඩාරවත්ත ) ලංකාවේ ජනගහනය කෝටි දෙක ඉක්මවා ඇත. ඉන් 50000 ත් 60000 ත් අතර කාන්තාවෝ ගණිකා වෘත්තියේ නියැලෙන බව ඔබ දන්නේද ? මේ නිල වාර්තා පමණි. නොනිල වාර්තා කොපමණ දැයි ඔබ සිතන්න. යම් රටක ඇති…
Lanka Newsweek · 2019 බිනර 22 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකසමාජ වෙළෙදපොළ ආර්ථිකය..!
(දේශප්‍රිය නානායක්කාර) සමාජ වෙළෙදපොළ ආර්ථිකය යනු වෙළෙදපොළ ඇතුළත සාධාරණ තරඟයක් මෙන්ම සුභසාධක අවශ්‍යතා පිළිබද උනන්දුව ඇති සමාජ ප්‍රතිපත්තිවලට අමතරව පෞද්ගලික ව්‍යවසායකයන්ට සහයෝගය දෙන සහ නිදහස් වෙළෙදපොළ…
Lanka Newsweek · 2019 බිනර 22 · කියවීමට මිනිත්තු 9