නවතම පුවත්
දැන්වීම
පුවත්එජාපයේ කිසිම අර්බුදයක් තිබුණේ නැහැ..!
"පිටස්තර පුද්ගලයින් තමයි එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් මවාපාලා පෙන්නුවේ" " ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්න එ.ජා.ප.යෙන් සජිත්ට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කරලා නැහැ" "අපි කොහොමත් සෑම අවස්ථාවකම…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවැඩකරන ජනතාවගේ ශාපය..!
(භාතිය බරුකන්ද) සේවය අතහැර ගියාසේ සලකා මීට පෙර අවස්ථාවකදිත් දුම්රිය සේවකයින්ට ලිපි නිකුත් කර තිබෙන බවත් මේ නිසා එවැනි ප්‍රකාශ තුළින් සේවයට වාර්තා නොකරන බව දුම්රිය වෘත්තිය සමිති අවධාරණය කරනවා.පවතින…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 9
පුවත්සජිත් ජනපතියි-රනිල් අගමැතියි කරන යෝජනා මෙන්න..!
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති විය යුතු අතරට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් ක්‍රියා කළ යුතු…
Lanka Newsweek · 2019 වප් 3 · කියවීමට මිනිත්තු 1
විමර්ශනව්යාජ දේශප්‍රේමය..!
ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක්ගේම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ…
Lanka Newsweek · 2019 වප් 3 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරටට හැමදාමත් ආදර්ශම දෙන කතානායක සිය උපන් දිනයේදී දුන් ආදර්ශය මෙන්න..!
මාදුළුවාවේ සෝභිත හිමි වෙනුවෙන් සුපිරි සාදයක් පවත්වලා..! අසරණ දරු දැරියන් වෙනුවෙන් කද මලු බැදගෙන ඇලපත්ගම ගිහින්..! මාදුළුවාවේ සෝභිත නා හිමි යනු අපේ යුගයේ සඟ සසුන ශෝභමාන කළ මහා වාධිභසිංහයාණෝය. සුපේශල…
Lanka Newsweek · 2019 වප් 2 · කියවීමට මිනිත්තු 5
පුවත්අපට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි විජයග්රහණයක්..!
රටේ ගිලිහි යමින් තිබු ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කලේ එක්සත් ජාතික පක්ෂය..! "සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂය මොනවද කළේ කියලා. අපේ පක්ෂය කළ වැදගත්ම දේ තමයි රටෙන් ගිලහී යමින් තිබුණ ප්රජාතන්ත්රවාදය…
Lanka Newsweek · 2019 වප් 2 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යඔබම තීරණය කරන්න විඳීම ද විඳවීමද..?
දියවැඩියා රෝගය සහ ලිංගික දුබලතා..! දියවැඩියාව අද ලංකාවට පමණක් නොව ගෝලීය වශයෙන් පවතින බලවත් සෞඛ්‍යමය ගැටලූවක් බවට පත්ව තිබෙනවා. මේ නිසා වාර්ෂිකව මියයන ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට අමතරව දියවැඩියාව හේතුවෙන්…
Lanka Newsweek · 2019 වප් 2 · කියවීමට මිනිත්තු 7
විදෙස්මහජන චීනයේ බලය සහ ගරුත්වය..!
මහජන චීන සමූහාණ්ඩුවේ 70 වැනි සැමරුම නිමිත්තෙනි..! (තුෂල් විතානගේ) මහජන චීන සමූහාණ්ඩුවේ් 70 වැනි සමරුව අද (01) දිනට යෙදී තිබෙනවා. මානව සංහතිය කෙරෙහි සුවිශේෂ බලපෑමක් කරන ලද බවට අවිවාදයෙන් පිළිගන්නා වූ…
Lanka Newsweek · 2019 වප් 2 · කියවීමට මිනිත්තු 8
දේශපාලනතේ මණ්ඩල රචනා තරඟයේ හපනුන්ට වැවිලි ඇමති අතින් සහතික..!
ශ්‍රී ලංකාවේ වානිජ වගාව ආරම්භ කර වසර 150 පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ විජය පුවත්පත එක්ව පැවැත්වූ නිර්මාණාත්මක රචනා තරඟයේ ජයග්‍රාහී නිර්මාණ සඳහා දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම අද…
Lanka Newsweek · 2019 වප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමේ..!
පුත්තලම ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් නැවතා දැමීමට සැලසුම් කර ඇතැයි මේ දිනවල ප්‍රචාරය වන ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යයක් නොමැති බවත්, ලක්විජය බලාගාරයේ පළමු ජනන…
Lanka Newsweek · 2019 වප් 1 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාදසුන් ශානක -ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි...!
වසර 10කට පසු පාකිස්ථානයට මවුබිමේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණයක්..! (කසුන් ප්‍රබෝධ සමරවීර) පුරා දශකයකට පසු තම මව්බිමේ දීම පැවැති ජාත්‍යන්තර එක්දින තරගයෙන් ලකුණු 67ක පහසු ජයග්‍රහණයක්…
Lanka Newsweek · 2019 වප් 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅපදාවලින් විනාශ වූ විදුලි පරිපත නොමිලේ අලුත්වැඩියා කෙරේ..!
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අළුත්වැඩියා කරදීමට ලංවිම සේවක කණ්ඩායම් යොදවන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී…
Lanka Newsweek · 2019 වප් 1 · කියවීමට මිනිත්තු 1
නීතියගෝඨාභය රාජපක්ෂට ජනපතිවරණයට තරඟ කරන්න බැරි හේතු මෙන්න..!
චෝදනා බරපතළයි-සිර දඬුවම් නියතයි..! (වික්ටර් අයිවන්) ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් ඔහුගේ හැදුනුම් පත් සහ ගමන් බලපත්වලට අදාළව පවරා…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 2
පුවත්වෘත්තීයභාවයක් සහිත නායකයෙක් අද රටට අවශ්‍යයි..!
2020 ජනාධිපතිවරණය සමඟ රට ඉදිරියේ තිබෙන අභියෝග සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා සමඟ කළ සංලාපයකි. • 1994 සිට 2010 දක්වා…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 7
පුවත්නාවික හමුදාවෙන් වෙරල පිරිසිදු කිරීමේ වැඩසටහනක්..!
(ජයකාන්ත ලියනගේ) දකුණු වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම හා සංරක්ෂණයකර ගැනීමේ අරමුණ අතිව නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක සෙනසුරාදා (28) දකුණු වෙරළ තීරය කේන්ද්‍ර…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 1
පුවත්අධික වර්ෂාවෙන් මුකුණුවැන්න වගා භුමිවලට හානි..!
(ජයකාන්ත ලියනගේ) අහුන්ගල්ල කිරිල්ල ඇළ නිසි ලෙස සකස් නොකිරීමනිසා මේ දිනවල නොකඩවා ඇද හැලෙන වර්ෂාවෙන් අහුන්ගල්ල කෝපිවත්ත ප්‍රදේශයේ මුකුණුවැන්න හා කොළ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ. ගල්වෙහෙර මාදු…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 1
කලාවමගේ හීනය අපේ ගීතය ජාත්‍යන්තරයට ගෙන යාම..!
ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රයට වෙනස් ආරක හඬක් එක් කරමින් රසික හදවත් මියුරු හඬින් වසඟයට ගත් ගායිකාවක ලෙස උමාරියා සිංහවංශ හැඳින්විය හැකිය. විටෙක ළයාන්විත වූ ද විටෙක බලසම්පන්න වූ ද හඬකින් ගීත ගායනා කරන…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 4
පුවත්ජනරාල් මහේෂ් සේනානායකත් ජනපති සටනට..!
ජනරාල් මහේෂ් සේනානායක 2019 සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක තරග වදින බව 'ජාතික ජනතා ව්‍යාපාරය' විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.'ජාතික ජනතා…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 2- සෞඛ්‍ය
HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්..!
ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි අතර HIV ආසාදනය ඉහළට..! ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රවය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළට..! ශ්‍රී ලංකාව තුළ එච් අයි වී ආසාදිතයන් 3192ක්…
Lanka Newsweek · 2019 බිනර 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅපට තිබෙන්නේ අසමත් රාජ්‍යයකි..!
(වික්ටර් අයිවන්) ජනාධිපතිවරණය රටේ අර්බුදය උග්‍ර කිරීමට මිස සැහැල්ලු කිරීමට හෝ ජනාධිපතිවරණයෙන් කවුරුන් ජය ලැබුවද, එම ජයග්‍රහණය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ජනාධිපතිවරණයෙන් ජය ලබන…
Lanka Newsweek · 2019 බිනර 28 · කියවීමට මිනිත්තු 9