නවතම පුවත්
දැන්වීම
සෞඛ්යස්නායු රෝග කල් ඇතිව හඳුනා ගන්නේ මෙහෙමයි
බොහෝ රෝග පිළබද සමාජයේ ඔබ අප නිරන්තරයෙන් දැනුවත් වුවත් ස්නායු රෝග කියූ පමණින් එතරම් දැනුවත් භාවයක් නැහැ.ක්ෂණිකව ඇතිවන ක්ලාන්ත ගතියක් හිටි හැටියේ ඇතිවන පෙනීමේ දුර්වලතාවයක් පිළිබද ඔබ ඒ තරම් සැළකිල්ලක්…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 2
පුවත්ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට
නිල ප්‍රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17ම ජයගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එම පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව විසිතුන් දහස් තුන්සිය හැත්ත…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (11) උදැසන 7.00 ට ආරම්භ වූ අතර මධ්‍යස්ථාන 47කදි පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය. ඡන්දය ප්‍රකාශ කිරිඋමට සුදුසුමක් ලබා ඇති මුළු ඡන්ද දායකයින් ගණන පනස්…
Lanka Newsweek · 2019 වප් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාත්යන්තර ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ මෙහෙයුම ෆීල්ඩ් මාර්ෂල් අරඹයි
ජාතික ආරක්ෂාව තහවුරුයි ජනපති සජිත්ගේ ආරක්ෂක ඇමති ෆීල්ඩ් මාර්ෂල් ගෝඨාට ඇපත් නැතිවන ලකුණු (සුජිත් මංගල ද සිල්වා) සිය රාජ්‍ය නායකත්වය යටතේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ සම්පුර්ණ වගකීම් සහ බලතල ෆීල්ඩ්…
Lanka Newsweek · 2019 වප් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමැකොගේ වික්‍රමය
භාතිය බරුකන්ද ලංකාව තවත් ඓතිහාසික මැතිවරණයක් සමීපයට පැමිණ සිටිනවා. පුරවැසියන් අතර මැතිවරණ උණුසුම තීව්රර වන බවක් තවම දැකිය නොහැකියි. ඒ තාම ප්‍රධාන දේශපාලන පක්ෂ තමන්ගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය…
Lanka Newsweek · 2019 වප් 11 · කියවීමට මිනිත්තු 10
පුවත්සජිත්ව බලන්න එක් ලක්ෂ පනස් දහසක් කොළඹ ඇවිත්
කොළඹ සියලු සංවිධායකයින් එක්ක රවී කරුණානායක 30,000ක් ගෙන්වලා රනිල්-සජිත්-රවී ජයග්‍රහණයක් (සුජිත් මංගල ද සිල්වා) කොළඹ ගාලු මුවදොර පිටියේ බ්‍රහස්පතින්දා (10) සවස පැවති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති…
Lanka Newsweek · 2019 වප් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝඨාගේ මංගල රැළිය අසාර්ථකයි-මිනිස්සු 13,000යි
මහින්දට යකා නගියි-ෂෙහාන්ටයි එස්.එම්ටයි දෙහි කපයි (සුමුදු පෙරේරා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ බදාදා (09) සවස පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ…
Lanka Newsweek · 2019 වප් 10 · කියවීමට මිනිත්තු 1
පුවත්පැය 12ක ජල කප්පාදුවක්
වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පුරා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය,…
Lanka Newsweek · 2019 වප් 9 · කියවීමට මිනිත්තු 1
පුවත්ගෝඨාභය අනුරපුරින් ප්රචාරක කටයුතු අරඹයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක වැඩ පිළිවෙළ අද (09) අනුරාධපුර ඓතිහාසික නගරයෙන් ආරම්භ වේ. මෙම රැළිය පස්වරු 2.00 ට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන…
Lanka Newsweek · 2019 වප් 9 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප පාලන බලය අවුරුදු විසි පහකට සොලවනු බැහැ
"අප පළිගැනීමේ දේශපාලනයක නැහැ" "ජනපතිවරණ ජයග්රහණයෙන් පසු එජාපය අවුරුදු විසිපහකට සොලවනු බැහැ" "දුර්දාන්ත පාලනය අහෝසි කොට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළා" අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය…
Lanka Newsweek · 2019 වප් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනMIG චෝදනා ලැබ සිටින යුක්රේන සමාගමෙන් තවත් ගුවන් යානා 3ක් ගැනීමට යයි..!
"Ukrinmash" සමාගම එක්ක ගනුදෙනු එපා කියා යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශයත් නිවේදනය කරලා..! හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ සමයේදී "MIG" වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගත් යුක්රේනයේ "M/s…
Lanka Newsweek · 2019 වප් 8 · කියවීමට මිනිත්තු 2
විදෙස්සංචාරක පෙම්වතුන්ට සෞදිය විවෘත කෙරේ..!
සෞදිය ඓතිහාසික තීන්දුවක් ගනී..! (තුෂාල් විතානගේ) හොංකොංහි සිදුවන නිමක් නැති විරෝධතා, මහා බි්රතාන්යයේ ‘බ්‍රෙක්සිට්’, ඇමෙරිකානු ජනපතිගේ යුක්කේ්රන අවුල, ඉරාන හමුදාපති ඝාතන තැත ආදි දහසක් සිදුවීම්…
Lanka Newsweek · 2019 වප් 8 · කියවීමට මිනිත්තු 7
පුවත්යුද්ධය වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙය වූ නියමුවාගේ සහය සජිත් ප්‍රේමදාසට..!
"එක්සත් ජාතියක් බිහි කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට විතරයි" (සුජිත් මංගල ද සිල්වා) කුරිරු එල්ටීටීඊ ත්රස්ත්රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙයවූ…
Lanka Newsweek · 2019 වප් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපතිවරණ අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්..!
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලද ජනපතිවරණ අපේක්ෂකින් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර විශේෂ හමුවක් අද (06) පැවැත්වීමට නියමිතයි. මෙම හමුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…
Lanka Newsweek · 2019 වප් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්මහජන වේදිකාව..!
මාර්තු 12 ව්‍යාපාරය සහ 'එෆ්රියල්' තරුණ ජාලය සංවිධානය කළ ජනාධිපතිවරණයේ ප්රමුඛ අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙමින් ජනතා ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහන සෙනසුරාදා (ඔක්තෝබර් 05) කොළඹ සුගතදාස ගෘහස්ත…
Lanka Newsweek · 2019 වප් 6 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාලාහෝර් අඳුරු මතකයන් අමතක කර...!
(රුවන් ලොකු විතානගේ) ආරම්භයේ සිටම අවුල් සහගත බවක් පෙන්නූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේ පළමු භාගය, එනම් එක්දින ජාත්‍යන්තර තරගාවලිය අවසන් වුණේ පාකිස්ථානයට 2/0ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා…
Lanka Newsweek · 2019 වප් 5 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඅපි නොදන්න රනිල් සහ හේමා..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණේ බිරිය හේමා ප්‍රේමදාසයේ කේන්දරේ හින්දා යැයි එකල ප්‍රකට කතාවක් විය. ප්‍රේමදාස ජනාධිපති වූ විට මේ කතාව ලැව් ගින්නක් සේ පැතිරිණි. හැබැයි ප්‍රේමදාස…
Lanka Newsweek · 2019 වප් 5 · කියවීමට මිනිත්තු 5
පුවත්ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරේ..!
අභියාචනාධිකරණයේ ඒකමතික තීන්දුවක්..! ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 1
විමර්ශනඅශික්ෂිත වර්ජන..!
ජනප්‍රිය පාසලක් නිමාවන වෙලාවක ගියහොත් රජයේ වාහන කොපමණ සංඛ්‍යාවක් දැකගත හැකිද? රාජ්‍ය සේවයේ සිටින බොහෝ පිරිසක් රාජ්‍ය දේපොළ කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරති. මේ හා සමාන…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 8
පුවත්එදා බොඳ වුණු ජනතා සිහින එජාප ආණ්ඩුවකින් සැබෑ කරනවා..!
"ජනපතිවරණ ජයග්‍රහණයක් එක්ක එජාප ආණ්ඩු බලය අවුරුදු විස්සකට තහවුරු කරනවා" "එකමුතු වුණොත් ජය-බෙදුනොත් පරාජය" "2015.01.08 අපි ජයග්‍රහණයක් කළා. ඒ ජයග්‍රහණය සැබෑ ලෙස භුක්ති විදින්න අපට හැකිවුණේ නැහැ. එක…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 3