නවතම පුවත්
දැන්වීම
පුවත්සජිත්ගේ ප්‍රතිපත්ති ගැන රවී පැහැදිළි කරයි
පවුල් වාදය ද නැති නම් ප්‍රජාතන්ත්‍රවාදයද..? තීරණය ජනතාව සතුයි "ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කළ හැටි අමතක කරනු බැහැ" "පොහොට්ටු පිපිලා පරවී යනවා" "ඒකීය රාජ්‍යයකින් පුළුල් ලෙස බලය…
Lanka Newsweek · 2019 වප් 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසහරාන්ගේ වීඩියෝ දර්ශන නරඹා ISIS සංවිධානයට බැදුණු සැකකරුවන් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට
ඉන්දියාවේදී අයි. එස්. අයි .එස් . ත්‍රස්ත්‍ර සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 127 දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩි දෙනෙක් ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්ත්‍ර කල්ලියට සම්බන්ධ…
Lanka Newsweek · 2019 වප් 15 · කියවීමට මිනිත්තු 1
විදෙස්තුර්කියට බැටේ දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සැර සෙයි
තුර්කි සිරියානු යුද්ධය මානව ඛේදවාචකයක් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවතට ඉතියෝපියානු නායකයා ලොවටම දුන් ආදර්ශය හැට වසරකට පසු ජපනා මුහුණ දෙන මහා සුළි කුණාටුව (තුෂාල් විතානගේ ) මේ සතියේ ලෝකය ප්‍රකට…
Lanka Newsweek · 2019 වප් 15 · කියවීමට මිනිත්තු 10
පුවත්ප්රේමදාසගෙන් වජිරට සල්ලි මල්ලක්
"සජිත් ප්‍රේමදාස ජනපති කරන්න දිවි හිමියෙන් කැප වෙනවා" "ගාල්ලේ ඡන්ද සටනට මට රුපියලක්වත් එපා" ආර් ප්‍රේමදාස නායකයින්ට අත හිත දුන් හැටි වජිර අබේවර්ධන හෙළි කරයි (සුජිත් මංගල ද සිල්වා) “ගාල්ලේ ජනාධිපතිවරණ…
Lanka Newsweek · 2019 වප් 14 · කියවීමට මිනිත්තු 3
පුවත්සජිත්ට සහය ඉල්ලා වජිර යැවූ ලිපියකින් ආණ්ඩුව ගාල්ලට කළ මෙහෙවර හෙළි වෙයි
සජිත් වෙනුවෙන් ගාල්ල බල මුළු ගැන්වීමේ මෙහෙයුම වජිර අරඹයි "සජිත් ප්‍රේමදාස වැඩි ඡන්ද පහළොස් ලක්ෂයකින් දිනවනවා" (සුජිත් මංගල ද සිල්වා) එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියත…
Lanka Newsweek · 2019 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසී පී ද සිල්වා වූ සිය දෙවැනි නායකයාගේ නම මකා දැමු ශ්‍රීලනිපයේ ගුණමකුකම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි නායකයා වූ සී.පී. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වි 2019 ඔක්තෝම්බර් මස නව වෙනිදාට අවුරුදු 47ක් සපිරෙන අතර මේ ලිපිය ඒ නිමිත්තෙනි..! (අහුන්ගල්ලේ දේ.සූ.ද. සොයිසා) මෙ රටේ…
Lanka Newsweek · 2019 වප් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනදේශය වෙනුවෙන් සටන් වැදුණු පරපුරක වත්මන් යුග පුරුෂයා සජිත්
ප්‍රේමදාස පරපුර බිහි වුණේ මෙහෙමයි (අහුංගල්ලේ දේ.සූ.ද.සොයිසා විසිනි) දඹදෙණි යුගයේ සිරිලක පාලනය කළ දෙවැනි පැරකුම්බා රජතුමා යටතේ දක්ෂිණ දේශය භාරව ක්‍රියා කළ ඇමතිවරයා වූයේ දේව පතිරාජ නම් වූ මතු බුදු වීමට…
Lanka Newsweek · 2019 වප් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඝන අපද්‍රව්‍ය විදුලි බලාගාර සඳහා ශ්‍රී ලංකාවට ඉතාලියෙන් සහය
විදුලි බල ඇමතිගේ ඉල්ලීම ඉතාලිය පිළිගනී මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටලුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට සිය රටේ තාක්ෂණික සහාය සේම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිවසක් මතට ගසක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට
පවතින අධික වර්ෂාවත් සමග වැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසල පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වප් පුන් පොහෝ දිනය අද ට යෙදී තිබේ. වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුකිරීම ආරම්භ වන පොහෝ දිනය ලෙස වප් පොහොය සැලකෙයි.…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත්ගේ ජය තහවුරු කරන හඟුරන්කෙත එජාප බල මණ්ඩලය නවීන්ගේ ප්‍රධානත්වයෙන්
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරුකිරීම සඳහා හඟුරන්කෙත එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින්…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 1
කලාවජනප්රියත්වයට දක්ෂතාව සහ පැවැත්ම තිබිය යුතුයි
ජනප්‍රිය සම්මානයටත් ජූරියක් අවශ්‍යයයි සිකුරු හතෙන් පසු කිසිම අධ්යක්ෂවරයකු මගෙන් වැඩක් ගත්තේ නැහැ අපේ කාලේ ජනප්‍රිය සම්මාන ගත්තේ චරිතාංග නළු නිළියන් නිර්මාණයක ජනප්‍රියත්වයට ප්රවීණයන්ගේ රංගන…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 6
පුවත්තැපැල් ඡන්ද විමසීම ඔක්තෝම්බර් 30-31
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් හත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පවසයි. මේ වන විට එම අයදුම් පත්වලින් සුදුසුකම් ලත් අයදුම් පත් තේරීම සිදු කරන බව…
Lanka Newsweek · 2019 වප් 13 · කියවීමට මිනිත්තු 1
විමර්ශනශ්රී ලංකාවේ ප්‍රහේළිකා
(වික්ටර් අයිවන්) පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරියේ තිබුණු එක් නීති කඩුල්ලක් ජයගෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනාද භාරදීමට සමත් විය. නීති කඩුල්ල ජයගැනීම ඔහුගේ ආධාරකරුවන් අතර…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 11
දේශපාලනගයන්ත කරුණාතිලක ඇල්පිටිය එජාප ඡන්ද පදනම විනාශ කළ හැටි
ඇල්පිටිය ඡන්ද පදනම 48% සිට 24% දක්වා අඩු කරලා එකම අලුත් ඡන්දයක්වත් එජාපයට හැරවීමට අසමත් වෙලා පරාජයේ වගකීම භාර ගෙන තනතුරුවලින් ඉල්ලා අස්වනු (සුජිත් මංගල ද සිල්වා) ඇල්පිටිය පුංචි ඡන්දය නිමාවට පත් වුණා.…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 6
පුවත්පරාජයේ වගකීම භාර ගෙන ගයන්ත කරුණාතිලක ඉල්ලා අස් විය යුතුයි
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකකමටත් සුදුසු නැහැ ගයන්ත කරුනතිලකට එරෙහිව එජාප ජ්‍යෙෂ්ඨයෝ අගමැතිට පැමිණිලි කරති (සුමුදු පෙරේරා) ජනාධිපතිවරණය අභිමුව තිබිය දි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත්…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්මැතිවරණ පැමිණිලි 375ක්
මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙ වන විට මැතිවරණ පැමිණිලි 375ක් මැතිවරණ කොමිෂම වෙත ලැබී ඇති බව පතිවරණ කොමිෂම පවසයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 360ක්,ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර් ප්‍රේමදාසගේ වාර්තාවත් සජිත් ප්‍රේමදාස බිඳ හෙළයි
රට පුරා ජන රැළි 150ක් ඇමතීමට යයි එජාප මැතිවරණ ඉතිහාසයේ වැඩිම ජන රැළි ප්රමාණයලු (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ගෝඨාභය යළි දිවයිනට
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) යළි දිවයිනට පැමිණ තිබේ. පසුගිය 09 වැනිදා දින සිට අද (12) දින දක්වා…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහරක් ඉන්න රටක සිංහයෙක් රජ වෙයිද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන විට රටේ සේනාධිනායක ආරක්ෂක ඇමැති, ජනාධිපති මෛත්‍රි හිටියේ විදේශ රටක නිවාඩුවක් ගතකරමින්ය. අගමැති රනිල් ලංකාවේ හිටියත් ඔහු…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 6