නවතම පුවත්
දැන්වීම
පුවත්පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් සියයට 80ක් ලිංගික හිංසනයට ලක්වීම ගැන ලැජ්ජා විය යුතුයි
පොදු ප්‍රවාහන සේවා භාවිතය 80% දක්වා වැඩි කළ යුතුයි පොදු ප්‍රවාහනයෙන් රට දියුණු කරන හැටි අනුර කුමාර පහදයි (සුජිත් මංගල ද සිල්වා) පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන කාන්තාවන් 80%ක් ලිංගික හිංසනයට ලක්වීම ගැන…
Lanka Newsweek · 2019 වප් 20 · කියවීමට මිනිත්තු 3
පුවත්ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ ගෝඨාට එරෙහිව සජිත් එක්ක පෙළ ගැසෙති
ජාතික මහා සමුළුව පදනම් ආයතනයේදී අඟහරුවාදා (22)..! මාධ්‍යවේදීන්ගෙන් සජිත් ප්‍රේමදාසට යෝජනා රැසක්..! "දිනූ නිදහස රැක ගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු" (සුජිත් මංගල ද සිල්වා) "දිනූ නිදහස රැක…
Lanka Newsweek · 2019 වප් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්ආරාධනයයි..!
ආරාධනයයි..! “දිනූ නිදහස රැකගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු” යන සටන් පාඨය යටතේ එකට ඒකරාශී වු “ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ” ජාතික මහ සංසදයේ මහා සමුළුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත්…
Lanka Newsweek · 2019 වප් 19 · කියවීමට මිනිත්තු 1
පුවත්දේශපාලන ගජ මිතුරන්ට වරදාන දුන් යුගය අවසන් කරනවා
හැකියාවටයි-දක්ෂතාවයටයි නිසි තැන අලුත් කණ්ඩායමක් එක්ක අලුත් ගමනක් යන්න සැර සෙමු තොරතුරු තාක්ෂණයයි-දැනුමයි පදනම් කර ගත් අලුත් ශ්‍රී ලංකාවකින් සැමට ප්රතිලාභ (සුජිත් මංගල ද සිල්වා) තොරතුරු තාක්ෂණය සහ…
Lanka Newsweek · 2019 වප් 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරජකම් කළත් කළ කම් පල දෙනවාලූ
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2015 ජනාධිපතිවරණයෙන් පරාජයවී මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් යන්න බඩු අස්කරද්දී රනිල් මහින්ද හමුවීමට එහි ගියේය. සාමකාමීව බලය හුවමාරු කරන ආකාරය ගැන සාකච්ඡා කිරීමෙන් පසු…
Lanka Newsweek · 2019 වප් 19 · කියවීමට මිනිත්තු 9
පුවත්ගෝඨාභයගේ පරාජය සහතිකයි
ආරක්ෂාව ෆොන්සේකාට දීම ඉතා නිවැරදියි යුද්ධය දිනුවේ අපේ පනත් නිසා අයි. එස්. මඬින්න වෙන්නෙ නූතන තාක්ෂණයෙන් හැම ග්‍රාම සේවා වසමකම කෝටි 3 ක වැඩ කළා එජාපය පීඩිත පංතියට නායකයො බිහිකළා දූෂණ වංචා හෙව්වෙත්…
Lanka Newsweek · 2019 වප් 18 · කියවීමට මිනිත්තු 5
ක්රීඩාපකිස්ථානයට නොබියව ගිය ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු කපා හැරලා
මර බියෙන් සැඟ වුණු සිව් දෙනෙකු කණ්ඩායමට ඇතුළත් කරලා ලසිත් මාලිංගගේ ලංසුව ලක්ෂ 240යි "HOT- SPORTS" ක්‍රීඩා කරළියේ තිරය පිටු පස..! ( කසුන් ප්‍රබෝධ සමරවීර) ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ටේ්රලියානු සංචාරය…
Lanka Newsweek · 2019 වප් 18 · කියවීමට මිනිත්තු 11
ක්රීඩාබ්රසීලය ඉතාලිය පරදා වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනී
බ්‍රසීලය ඉතාලිය පරාජය කරමින් 2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනීයි. 2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය පැවැත්ජ වයේ ජපානයේ හිරෝෂිමා නුවරදීය. මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය සහ…
Lanka Newsweek · 2019 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා දිවයිනට යළි පැමිණි "ඇවන්ගාඩ්" සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.…
Lanka Newsweek · 2019 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජල හිඟ තත්ත්ව යටතේ ගෙවතු වගාව
ගෙවතු වගාව අපි බොහෝ දෙනෙක් හුරු පුරුදු වී සිටින පවුලේ එදිනෙදා ආහාර වේලට අවශ්‍ය බොහෝ දෑ නිපදවා ගැනීමට යොදා ගන්නා බෝග වගා ක්‍රමයක් නිසා ගෙවතු වගාව ක්‍රමවත්ව නොකළ ද අපේ බොහෝ දෙනෙක් තම ගෙවත්තේ විවිධ…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 5
දේශපාලනශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වැවිලි ඇමතිගේ මැදිහත්වීමෙන් නුවරඑලියට
ඔස්ට්‍රියාවේ අනුග්‍රහය-ජර්මන් තාක්ෂණය නවීන් දිසානායකගෙන් නුවරඑළියට අමතක නොවන තෑග්ගක් වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට සහ මැදිහත්වීමකට…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරෝගියෙකුට ඇඳක් ලබා දෙන්න බැරි සෞඛ්‍ය සේවයක් කුමකටද..?
ඖෂධ ජාවාරමට තිත (නිලන්ති මානෙල්) රෝගියෙකුට ඇඳක් ලබා දිය නොහැකි ජාතික සෞඛ්‍ය සේවය වෙනුවට විධිමත් සෞඛ්‍ය සේවයක් යළි ගොඩනගා නිරෝගී සම්පන්න ජාතියක් බිහි කරන්නේ යැයි ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 4
පුවත්අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් තහවුරු කරනවා
ශ්‍රී ලංකාවේ දැනට වාසය කරන අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන් රාජ්‍ය සහ පෞද්ගලික රැකියාවලට අනුයුක්ත කර ගැනීමේ නීති පද්ධතියක් මෙම වසර අවසන් වීමට පෙර සම්පාදනය කරන බව ප්‍රථමික කර්මාන්ත…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල් යාපනයට යයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ මැතිවරණ ප්රචාරක කණ්ඩායමක් අද (16) යාපනයට යෑමට නියමිතව ඇත. ඒ අනුව අද (16) දින යාපනය දිස්ත්‍රික්කය ආවරණය කරමින් වේලානායි, චන්කානායි,…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්‍රතික්ෂේපයි
ජනාධිපතිවරණය සඳහා ඉල්ලුම් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78403ක් ප්‍රතික්ෂේප වී ඇත. ජාතික මැතිවරණ කොමිසම ප්‍රකාශ කලේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක් අයදුම් පත් භාර දුන් අතර අයදුම් පත්…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්ගමේ ඡන්දෙයි-රටේ ඡන්දෙයි සසඳන්න බෑ
ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය, ශ්‍රීලනිප පොහොට්ටු එකතුව, ජාතික ජනබලවේගයේ සංයුතිය, ඡන්ද කැඩීම, ජාතික ආරක්ෂාව, සුඵ ජන ඡන්ද පදනම්, ණය බර, දෙවැනි මනාපය හා ජනාධිපතිවරණයේ මූලික පොරොන්දු ගැන මෙවර සඳුදා හමුවෙන්…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 7
පුවත්විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම
ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය කැබිනට්ටුව තීරණය කරයි යෝජනාව මුදල් ඇමතිගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදිංචිව සිටින කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවස ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහුටම…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුදු වෑන් සංස්කෘතිය මගේ නොවෙයි
වඩා වැදගත් වන්නේ අතීතය ගැන කතා කිරීම නොව වර්තමානයත්, අනාගතයත් ගැන කතා කිරීම බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (15) පැවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය. මේ…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ වරදකරුට මරණ දඩුවම
2012 වසරේ ජනවාරි මස 31 වැනි දින හෝ ඊට අසන්න දිනයක, රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ නිවසක දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට අසල්වැසි නිවසේ පදිංචිව සිටි විත්තිකරු වරදකරු බවට…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්පුපුරණ ද්‍රව්‍ය සමඟ හිටපු LTTE සාමාජිකයෙකු එක්ක කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට
ටී 56 ගිනි අවි 2ක් සහ උණ්ඩ තොගයක් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු සේරුනුවර කිලිවෙඩ්ඩි පාලම අසල දි අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරු සේරුනුවර යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්…
Lanka Newsweek · 2019 වප් 16 · කියවීමට මිනිත්තු 1