නවතම පුවත්
දැන්වීම
දේශපාලනවැවිලි ඇමතිට එරෙහි හිරු-දෙරණ ජඩ මාධ්‍ය භාවිතය මාධ්‍යවේදියෝ හෙළා දකිති
ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ පෙරට මැතිවරණ කොමසාරිස්ට විරෝධය නවින් දිසානායකගේ සම්පුර්ණ කතාව මෙන්න ( (සුජිත් මංගල ද සිල්වා) දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 25 වැනි ගුණ සමරු උළෙලේ දී එක්සත් ජාතික…
Lanka Newsweek · 2019 වප් 28 · කියවීමට මිනිත්තු 3
විමර්ශනමෛත්රී-මහින්ද ව්‍යවස්ථා විරෝධී තිරස්චින ආණ්ඩු කොල්ලයට වසරයි
සමහරක් දේ කාලයේ වැලිතලාවෙන් වැසී මැකී යෑම වටී. එහෙත් සමහරක් දේ සිහිවටන සේ ගුජුප්සාවෙන් සිහිපත් කරන්නට සිදුව තිබේ. මීට වසරකට පෙර ඔක්තෝබර් 26 දා සිදුවූයේ එවන් ගුජුප්සාජනක…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 10
දේශපාලනසිව් මසක් සඳහා ජනපතිට කෝටි 240ක්-ජවිපෙ විරෝධය
ජනපතිගේ දවසක වියදම කෝටි 2යි විශ්‍රාමික දිවියේ සන්තෝසම කෝටි 800යි (සුමුදු පෙරේරා) පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අතුරු සම්මත ගිණුම මඟින් ඉදිරි මාස හතර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය වියදමට…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපින් පව් පලදෙන අන්තිම සති දෙක
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) “ඡන්දෙන් කවුරු දිනයිද…?” මේ දවස්වල ත්‍රීවීල් එකේ, බස් එකේ, තේ කඬේ, කාර්යාලවල, හෝටල්වල, තානාපති කාර්යාලවල හැම තැනම කතාබහ කරන මාතෘකාව ඕකය. “ඔපීනියන් පෝල්වලින් නම් ගෝඨා…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජනාධිපතිවරණ ආවර්ජනා
(වික්ටර් අයිවන්) 2010 ජනාධිපතිවරණය අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුව එම යුද්ධයේ පළමු පෙළේ වීරයන් දෙදෙනකු අතර කෙරුණු රාජකීය සටනක් ලෙස සැලකිය හැකි අතර එම තරගයෙන් යුද්ධයට යුද්ධමය වශයෙන් නායකත්වය දුන්…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 11
දේශපාලනඇල්පිටිය ජයග්රහණයෙන් උදම් වන පොහොට්ටුවට ඉතිහාසයෙන් පාඩමක්
ගාල්ල දිනන සුත්‍රය ඇත්තේ සජිත්-වජිර අතේය ජනපතිවරණයෙන් ගාල්ල දිනවීමට ගයන්තට කළ හැකි කෙන්ගෙඩියක් නැත (අහුන්ගල්ලේ දේ.සූ. ද. සොයිසා) 2019 ඔක්තෝබර් මස 11 වැනිදා පැවති ගාලු දිසාවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමගේ පාලනය යටතේ රාජ්‍ය ආයතන විකුනන්නේ නැහැ
රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට බරක් වීමට ඉඩ තබන්නෙත් නැහැ ජනතාවට වැඩ කරන ක්‍රියාශීලි ආණ්ඩුවක් ගොඩ නගනවා (සුමුදු පෙරේරා) සිය පාලනය යටතේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණන අතර සියලු රාජ්‍ය ආයතන මහා…
Lanka Newsweek · 2019 වප් 25 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඊනියා දේශප්‍රේමීන්ගෙන් -ආගමිකයන්ගෙන් රට බේරාගනිමු
ශ්‍රී ලංකාව යනු අවිච්ඡින්න ඉතිහාසයක් ඇති අසිරිමත් දේශයකි. මනරම් දිවයිනකි. සුනදර දූපතකි. සරුසාර භූමියකි. මිහි මත සුපිහිටි සුරපුරයකි. මහිනදාගමනයත් සමග අඛණ්ඩ බෞද්ධ ඉතිහාසයක් සහ පසුබිමක් තුළ අනෙකුත්…
Lanka Newsweek · 2019 වප් 25 · කියවීමට මිනිත්තු 8
දේශපාලනසජිත්ගේ සමාජ,දේශපාලන දැක්ම ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න
සජිත් ප්‍රේමදාසගේ දැක්ම ප්‍රායෝගිකයි..! (සුජිත් මංගල ද සිල්වා) පුළුල් සමාජ දේශපාලනික දැක්මකින් යුතුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති සහ ඉලක්ක…
Lanka Newsweek · 2019 වප් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසහරාන්ගේ God Father ගෝඨා බව රනිල් කියයි
ජනතාව මේ ඇත්ත තේරුම් ගත යුතයි..! (උපුල් බණ්ඩාර) 2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කර ගෙන මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින් නිරායුධ සහ අහිංසක මිනිසුන්…
Lanka Newsweek · 2019 වප් 24 · කියවීමට මිනිත්තු 1
පුවත්ජන මාධ්‍ය යනු ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂාවට තිබෙන තියුණු අවියක්
(සුජිත් මංගල ද සිල්වා) මහජන මුදල් ආරක්ෂා කිරිමටත්, දුෂණයට එරෙහිව නිර්භයව පහරදීමටත්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමටත්, සුවිසල් කාර්ය භාරයක් ඉටු කළ හැකි ජන මාධ්‍ය දෙපැත්තම කැපෙන තියුණ අවියක් වන බව…
Lanka Newsweek · 2019 වප් 24 · කියවීමට මිනිත්තු 2
පුවත්ගෝඨා අවොත් ජාතික ආරක්ෂාව අනතුරට යන හැටි රවී පැහැදිළි කරයි
ආරක්ෂා කළ යුත්තේ රට රකින ප්රජාතන්ත්රවාදය ද,නැති නම් පරපුර රකින පවුල් වාදයද ..? අලියාට නැගිටින්න ටික වේලාවක් යනවා-හැබැයි නැගිට්ටට පස්සේ හොල්ලන්න බැහැ රට විකුණන් කෑම ක්‍රියාවෙන්ම ඔප්පු කළේ ඒකාධිපති…
Lanka Newsweek · 2019 වප් 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරට පුරා හමන ගෝඨාගේ නිදහසේ හුස්ම
(සුමුදු පෙරේරා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය කාබන් සංවේදී හා පරිසර හිතකාමී අයුරින් පැවැත්වීම අරමුණු කරගෙන "නිදහසේ හුස්ම" ව්‍යාපෘතිය "වියත් මග" සංවිධානය මගින් රට පුරා…
Lanka Newsweek · 2019 වප් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සජිත් ගෝඨාට අභියෝග කරයි
"ඕනෑම සජීවී රූපවාහිනි සංවාදයකට මම සුදානම්" ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විවාදයට බිය වන්නේ නැහැ..! ගෝඨාට කට උත්තරත් නැහැ (සුජිත් මංගල ද සිල්වා) තමා සමග මුහුණට මුහුණ ගැටෙන ප්‍රසිද්ධ…
Lanka Newsweek · 2019 වප් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත්ගේ විජයග්රහණයට නවින්ගෙන් නුවරඑලියට මැතිවරණ කාර්යාලයක්
නියත ජනපති සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් නුවරඑළිය මැතිවරණ කාර්යාලය විවෘත කිරීම වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂය ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
Lanka Newsweek · 2019 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිංහල,දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා
(සුජිත් මංගල ද සිල්වා) "හැම මැතිවරණයකදි වගේම මේ ජනාධිපතිවරණ වේදිකාවත් ජාතිවාදී මඩගොහොරු බවට පත් වෙමින් තියෙනව. මේ දවස් වල මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ පලාලි ගුවන්තොටුපලේ නාම…
Lanka Newsweek · 2019 වප් 22 · කියවීමට මිනිත්තු 5
කාන්තාගබ්සාව හා සම්බන්ධ නීතිය
ශ්‍රී ලංකාවේ දිනකට ගබ්සා කිරීම් 638 (තුෂාල් විතානගේ) "ශ්‍රී ලංකාවේ වසරකට ගබ්සාවන් 240,000ක් සිදු වෙනවා. ඒ වාර්තා ගත සංඛ්‍යාලේඛණ පමණයි. ඒ අනුව දවසකට 638කට ආසන්න සංඛ්‍යාවක් සිදු වෙනවා. ඒ අතරින් 90%ක්ම…
Lanka Newsweek · 2019 වප් 22 · කියවීමට මිනිත්තු 5
විමර්ශනඔබේ කුටුම්භය සවිමත් නම් එහි ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ
විවාහ දිවියේ මිහිරිතම මෙන්ම විශාලතම බලාපොරොත්තුව වෙන්නෙ දරු සම්පතයි.දරුවෙකු බිහි කළ දින සිට මවක් හා පියෙක් දරුවාගේ සියලු අවශ්‍යතා සපුරාලීමට නොගන්නා උත්සාහයක් නැහැ.එහෙත් දරුවෙකු හදා වඩා ගැනීම නම්…
Lanka Newsweek · 2019 වප් 22 · කියවීමට මිනිත්තු 2
පුවත්අපි රට බෙදුවෙත් නැහැ-අන්තවාදීන්ට ඕනෑ හැටියට නැටුවෙත් නැහැ
"ඒකාධිපති රෙජීමය වගේ ත්රස්ත්රවාදීන් පෝෂණය කළෙත් නැහැ" "එජාපය කිසිවෙකුගේ කොන්දේසිවලට යට වෙන්නේ නැහැ" (සුජිත් මංගල ද සිල්වා) " අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් තමයි අපි සුළු…
Lanka Newsweek · 2019 වප් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් ප්‍රේමදාස දිනවා අලුත් පරම්පරාවට රට භාර දෙමු -සභා නායක-
තරුණ පරපුරේ අනාගතය "සජිත්-රනිල්" සුසංයෝගයයි ජන රැල්ල කැරකැවෙන්නේ සජිත් ප්‍රේමදාස වටායි (සුජිත් මංගල ද සිල්වා) සජිත් පේ‍්‍රමදාස මහතාගේ සෑම රැළියකටම අති විශාල ජනකායක් එකට ඒකරාශීවීමෙන් එක්සත් ජාතික…
Lanka Newsweek · 2019 වප් 20 · කියවීමට මිනිත්තු 2