නවතම පුවත්
දැන්වීම
පුවත්තාරුණ්ය දිරිගැන්වීමට සෑම දිසාපති කොට්ඨාසයකටම තාක්ෂණ උද්‍යානයක්-සජිත්
තොටළඟ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සෑම දිසාපති කොට්ඨාසයක්ම ආවරණය වන පරදි තාක්ෂණ උද්‍යාන නිර්මාණය කරන බව යි.…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(31) "සජිත්ගේ සමාජ විප්ලවය" නමින් එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවරදී එළිදැක්වේ. පළමුවෙන්ම මල්වතු…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹේ
ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළ පරිදි පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර අනෙක් සියලු රාජ්‍ය සේවකයින්ට අද(31) සහ හෙට(01) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුලින් දිනා ගෙන පසුව අනා ගෙන වැටෙන රෙජීමයේ තවත් ඡන්ද ප්‍රතිපලයක් මෙන්න
(අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා) 2014 වසරේ බස්නාහිර සහ දකුණු යන පළාත් දෙකෙහි පළාත් සභා මැතිවරණය තැබුවේ එම වසරේ මාර්තු 29 වනදාය.එම ඡන්දය අවසන් වුයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දුන් එක්සත්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපක්ෂ 15ක එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අත්සන් තැබීම අද පෙරවරුවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයට අත්සන් තැබීම අද (31) සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇත. එම ගිවිසුමට අත්සන්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්හම්බන්තොටට අධික වැසි
හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 362ක පුද්ගලයින් 1240ක් අවතැන්වී ඇති අතර නිවාස 200කට පමණ අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 1
විමර්ශනඒකාධිපති රෙජීමය 2015දී රාජ්‍ය මාධ්‍ය උලා කෑ හැටි තව දුරටත්..!
රාජ්‍ය මාධ්‍ය අවභාවිතය-දෙවැනි කොටස (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) ප්රවෘත්ති අවකාශය සහ ශීර්ෂ පාඨ මගින් ලබා ගන්නා ආකර්ෂණය මගින් පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය අවභාවිත කළ…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 8
විමර්ශනඒකාධිපති රෙජීමය 2015 ජනපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය උලා කෑවේ මෙහෙමයි
රාජ්‍ය මාධ්‍ය අවභාවිතය-පළමු කොටස (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) "පබා" ටෙලිනාට්‍යයේ රඟ පෑ නිළියගෙන් පවා පළිගනිමින්, අත්තනෝමතික ලෙසත් අනීතික ලෙසත් 2010 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 9
සෞඛ්යහැමදාම උණුවතුර බිව්වොත් ලැබෙන වාසි මෙන්න
(තුෂාල් විතානගේ) වතුර කියන්නෙ එදිනෙදා ජීවිතයේදී අපිට නැතිවම බැරි දෙයක්.එදිනෙදා අපි පරිභෝජනය කරන වතුර විවිධ වෙනවා.උදාහරණ විධියට අපි වතුර උණු කරලා බොනවා,උණු කර නිවාගත් වතුර බොනවා,ඇල් වතුර බොනවා,අයිස්…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 2
විමර්ශන2010 ජනපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය උලා කෑ හැටි
සුදර්මන් රදලියගොඩ "පබා" ගෙන් පළි ගත්තේ මෙහෙමයි ෆීල්ඩ් මාෂල්ට එරෙහිව විමල් වීරවංශ දියත් කළ මෙහෙයුම රාජ්‍ය මාධ්‍ය ආගමික අංශ ඒකාධිපති රෙජීමයේ රෙදි අපුල්ලයි (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) ‘පබා’ අපි කවුරුත්…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 10
පුවත්රාජ්‍ය සේවය මිලිටරි කරණය කරන ගෝඨාගේ සැලැස්ම කිරිඇල්ල හෙළි කරයි
සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා මහනුවර දී එළිදකී ස්වාධීන රාජ්‍ය සේවකයා අනතුරේ සිය පාලනය යටතේ අමාත්‍යංශ ලේකම්වරුන්,දිසාපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් ඇතුළු රජයේ සියලුම ඉහළ අධිකාරී බලය…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපති පහත රටින් නම් අගමැතිකම උඩරටට ඕනෑ -නවීන්-
"හැබැයි අගමැතිකම මට අවශ්‍ය නැහැ" නවින් දිසානායක මේ කියන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල ගැනද..? "අතයි-පොහොට්ටුවයි" පවුල් දෙකකට සීමා වෙලා (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී කන්ද උඩරට ජනතාව සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 2
පුවත්සජිත් ජනපති කරන මාතලේ ඓතිහාසික රැළියට ජන ගඟක්
ප්‍රියාන් විජේරත්නගේ වැඩක් වෘත්තීයවේදීන් විශාල පිරිසක් නිශ්ශංක ක්‍රීඩාංගණයට බදාදා (30) 2.00 ට එන්න..! එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් දේශපාලන ඉතිහාසයේ වැඩිම ජනකායක් එකට ඒකරාශී වන මහා ජන රැළිය…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති අපේක්ෂකයින්-මැතිවරණ කොමිසම අතර හමුවක්
මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින්, පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පැවැත්වීමට නියමිතය. එම හමුව උදැසන 10.30ට පැවැත්වීමට නියමිත බව මැතිවරණ…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 1
විදෙස්IS මහා ඝාතකයා ‘ඝාතනය’ කළ ඇමෙරිකානු මෙහෙයුමේ සුලමුල
“ඔහු බල්ලෙකු-බියගුල්ලෙකු සේ මිය ගියේය” -ඩොනල්ඩ් ට්‍රම්ප්- "ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඝාතනයෙන් උපරිම වාසි ලබා ගනු ඇත" - අල්ජසීරා- මහා ඝාතකයා අබලන් උමගක සැරි සැරූ අතර රොබෝවෙකු ඔහු දෙසට රිංගා ආවේය. මහා ඝාතකයා…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 7
සෞඛ්යඋණ රට පුරාම
ඩෙංගු ද,වයිරස් උණ ද, ඉන්ෆ්ලුවන්සා ද..? හඳුනා ගන්නේ කොහොමද..? පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ලෙඩරෝග පැතිර යෑමේ අවදානමක් ඇති බව බොහෝ දෙනකුගේ අදහස ය. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු අය බහුලව…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 5
ක්‍රීඩාශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්තම T20 පරාජය ලබද්දී -ඕස්ට්‍රේලියාව සිය වාර්තා අලුත් කර ගනී
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා T20 තරගාවලිය අද ආරම්භ වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට නීරස පරාජයක් ලබා දෙමින්. ඒ සමග නවක කණ්ඩායමක් සමග පසුගිය දා පාකිස්ථානයේ සංචාරය කරමින් ලබා ගත් විස්මිතT20 ජයග්‍රහණයේ මිහිර…
Lanka Newsweek · 2019 වප් 29 · කියවීමට මිනිත්තු 2
පුවත්රවීගෙන් ගෝඨාට VAT ප්‍රහාරයක්
සියයට පනහකින් "VAT"අඩු කර රට කර වන හැටි පැහැදිළි කරන්නැයි අභියෝග කරයි රටේ බලය එක පවුලකටද නැති නම් සමස්ථ පවුල්වලටද..? හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු..! "අපි වමට යද්දී ඔවුන් දකුණට ගියා-අපි දකුණට යද්දී…
Lanka Newsweek · 2019 වප් 28 · කියවීමට මිනිත්තු 4
සෞඛ්යතිස් පහෙන් පස්සෙත් නිරෝගීව ඉන්න කැමතිද?
දවසින් දවස වගේම පැයෙන් පැයත් අපි වයසට යන බව මතක් වෙද්දි හිතට දැනෙන්නෙ පුංචි දුකක් කියලා අපි හැමෝම දන්නවා.වයසට යාම වළක්වන්න බැරි වුණත් පාලනය කරන්න පුළුවන්. ඒ සදා අවහ්‍ය වෙන්නෙ ඔබේ එදිනෙදා ජීවිතේ…
Lanka Newsweek · 2019 වප් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත්ගේ ආසනය ගැන කතා කරන මහින්ද සිය දිස්ත්‍රික්කයම පැරදී අවුරදු 12ක් ගෙදර හිටිය හැටි
සිය නිජ බිම අත හැර මහින්ද කුරුණෑගලට පැන්නේ සජිත්ට බියෙන්ද..? මහින්ද රාජපක්ෂ 1977ත් පරාදයි-1983ත් පරාදයි..! (අහුන්ගල්ලේ දේ.සූ ද සොයිසා) සිය මැතිවරණ දිස්ත්‍රික්කයත් මැතිවරණ කොට්ඨාශයත් පරාජයට පත් වූ…
Lanka Newsweek · 2019 වප් 28 · කියවීමට මිනිත්තු 1