නවතම පුවත්
දැන්වීම
සෞඛ්යඩෙංගු ප්‍රතිකාර අලුත් අතකට හැරවූ අපේ ජීවකවරිය
"එක් අයෙකුට හතර වතාවක් ඩෙංගු හැදෙන්න පුළුවන්" "ප්‍රතිශක්තිකරණය හොඳ නම් ඩෙංගු ඉබේම යටපත් වෙනවා" "පළමු සායනික පර්යේෂණය අයි.ඩී.එච්.රෝහලෙන්" Rupatadine දුන් රෝගීන් ඉක්මනින් සුව අතට උණක්…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 6
විදෙස්දිල්ලියට හුස්ම ගන්නත් බැරි වෙයි
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව දිල්ලි අගනුවර මහ ඇමති අරවිඩ් කෙජ්රිවාල් පැවසූ බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරනවා. දිල්ලියේ බොහෝ ප්‍රදේශවල වාතයෙහි ගුණාත්මකභාවය…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 3
සෞඛ්යඔබත් Green Tea රසිකයෙක්ද..?
විඩාබර මොහොතක අපට එක් වරම සිහියට නැගෙන්නේ රසවත් තේ කෝප්පයක්.මේ අතරින් ලංකාවෙ අපි පුරුදුවෙලා ඉන්නෙ සාමාන්‍ය තේ එහෙමත් නැතිනම් බ්ලැක් ටී වලටයි.ඒ කොහොම උනත් බ්ලැක් ටී කෝප්පයකට වඩා ග්‍රීන් ටී කෝප්පයක ගුණ…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාකැන්ගරුවන් මාලිංගගේ මොළය උලා කෑවාද..?
"ඔස්ට්‍රේලියාව පරාජය කරන්න දක්ෂකම විතරක් නොව බුද්ධියත් ඔනෑ" -ලසිත් මාලිංග- මාලිංග තරඟය අත හැරියා ද..? ගෙවුණු සතියේ ක්‍රීඩා කරළිය උණුසුම් කළ තිරය පිටු පස මෙන්න රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට…
Lanka Newsweek · 2019 ඉල් 4 · කියවීමට මිනිත්තු 8
පුවත්දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා සම්මානයෙන් කතානායක පිදුම් ලබයි
ප්රජාතන්ත්රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි "කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්" (සුජිත් මංගල ද සිල්වා) “ප්රජාතන්ත්රවාදය සහ අවංක මහ ජන සේවාවක්…
Lanka Newsweek · 2019 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
විමර්ශනසිල් රෙද්දට මුවා වී ඒකාධිපති රෙජීමය 2015 දී රාජ්‍ය සම්පත් උලා කෑවේ මෙහෙමයි
ජනපතිවරණයේදී සමෘද්ධිය අවභාවිත කළා-ලංගම කාබාසිනියා කළා සිල් රෙදි බෙදුවා-ටකරන් බෙදුවා 2010 ට සාපේක්ෂව 2015 දී රාජ්‍ය සම්පත් අවභාවිතය 300% දක්වා ඉහළට (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) 'කොකාගේ සුඳ පේන්නේ ඉඟිලෙන…
Lanka Newsweek · 2019 ඉල් 2 · කියවීමට මිනිත්තු 9
දේශපාලනරණසිංහ ප්‍රේමදාස නැගිටියි
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ මැයි මාසයේ පැවැති හදිසි නීති විවාදයේදී එවකට ප්රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ ප්‍රේමදාස ඝාතනය වූ…
Lanka Newsweek · 2019 ඉල් 2 · කියවීමට මිනිත්තු 7
පුවත්හැකියාවට රැකියාවක් ලබා දී රටේ අනාගතය සුරක්ෂිත කරනවා
"රටටවත්, ජාතියටවත්, ආගමටවත් එජාපයෙන් කිසිම කළු පැල්ලමක් ඇති වෙන්නෙ නැහැ " (සුජිත් මංගල ද සිල්වා) මම ඉතාමත් වැදගත් කරුණු 03 ක් ඉදිරිපත් කරනවා. එකක් තමයි මේ රටේ ජාතික ආරක්ෂාව. අනෙක තමයි මේ රටේ ජාතික…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
පුවත්ශ්රීලනිපයේ පදාසයක්ම ගලවා ගෙන චන්ද්‍රිකා සජිත් දින වන සටනට එක් වෙයි
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සන්දානය බිහිවෙයි. දේශපාලන පක්ෂ 32ක් - සංවිධාන 31ක් සජිත්ගේ සහයට (සුජිත් මංගල ද සිල්වා) නව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්වෙනස් කම් රැසක් සමගින් තුන්වන 20-20 තරඟයට
මීට පෙර ඕස්ට්‍රේලියාවේදී පැවති අවසන් විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුල පලමු හා දෙවන විස්සයි විස්ස තරග දෙකම ඉතාම ලැජ්ජාසහගත ලෙස පරාජය වෙමින් , අමිහිරි විස්සයි විස්ස තරගාවලි…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑයාල ලොකු පවුල් වල අය - අපි පොඩි පවුල් වල අය
ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ හලාවත නගරයේදී පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කලේ පොරොන්දු දේශපාලනයක් නොව රට සෑබෑ ලෙසම ගොඩනැගිය හැකි…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසංචාරක කර්මාන්තය දියුණු කිරීමටනම් සුරක්ෂිත රටක් අත්‍යාවශ්‍යයි
කොළොන්නාව නගරයේ ඊයේ (31) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් පැවති අතර රැලිය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්ඇමති වරුන්ට සැප වාහන ලබා දීම 16 න් පස්සේ අවසන්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කර ඇති ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්විණි. එම ජනරැළියට…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්සියයට අසූවක් තැපැල් ඡන්දය දමා අවසන්
අද (01) දිනයේතදීත් ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ඊයේ (31) දිනයේ ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සමස්තයක් ලෙස සාමකාමීව පැවති…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාශ්රීලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තුන්වන හා අවසන් 20-20 තරගය කෙසේ වේවිද
(විෂාන් අලහප්පෙරුම) අද ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තුන්වන හා අවසන් t20 තරගය පැවැත්වීමට නියමිත ඇත.3-0 ලෙස දරුණු පරාජයකින් ගැලවීමට අද ශ්‍රීලංකාව මෙල්බර්න් හීදී තරග වදී. ශ්‍රීලංකාවේ වේලාවෙන්…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකශ්රී ලංකාවට ණය උගුලෙන් ගැලවිය හැකිද..?
(අචින්ත සමරසිංහ) වර්තමාන ජනාධිපතිවරණ උණුසුමත් සමග ජනාධිපතිවරණ වේදිකාවල විවිධ මද,කටකතා සහ චෝදනා එකිනෙකාට එල්ල කරමින් කෑ මොර දුන්නද කිසිදු වේදිකාවක ශ්‍රී ලංකාව මුහුණ දි තිබෙන සැබෑ ,උග්‍ර ප්රශ්නය වන ණය…
Lanka Newsweek · 2019 ඉල් 1 · කියවීමට මිනිත්තු 2
පුවත්කෘෂිකර්මයයි - ගොවියයි නගා සිටුවන හැටි ගෝඨා පැහැදිලි කරයි
සිය පාලනය යටතේ ජාතික කෘෂි ආර්ථිකය නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ක්‍රියා කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 2
පුවත්හොරුන් අල්ලමු - හොරකමට තිත තබමු
හොරුන් අල්ලා හොරකමට තිත තැබිය හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණකැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ බව පැවසුවේ ඔක්තෝබර් 29 වන දින ජාතික ජන බලවේගය…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 4
පුවත්උතුම් රාජ්‍ය සේවය සුරකිනවා
වත්මන් රජය සියයට එකසිය හතකින් (107%) රාජ්‍ය සේවක වැටුප වැඩිකළ පරිදි, තම රජය යටතේ සියලුම රාජ්‍ය සේවකයින්ට යළිත් වැටුප් වැඩිකිරීමක් සිදුකර ශක්තිමත් ජනතා සේවාවක් ඉටු කරන උතුම් රාජ්‍ය සේවය සුරැකීමට තමන්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිසට සෙවණයි - හිතට නිවනයි ඕනෑ නම් සජිත් දිනවනන්න
"නිවාස 386000ක් ආණ්ඩුව ජනතාවට දුන්නා" "දස ලක්ෂයකට නිවාස ණය දුන්නා" "හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි මේ රටට ඒකීයභාවය හදුන්වලා දුන්නේ. එ.ජා.ප.ය එය සුරක්ෂිත කරනවා" " රාජපක්ෂ ආණ්ඩුව නැව්…
Lanka Newsweek · 2019 වප් 31 · කියවීමට මිනිත්තු 4