නවතම පුවත්
දැන්වීම
දේශපාලනරජය කෙරෙහි ජනතා විශ්වාසය භංග වෙලා
-විපක්ෂ නායක අවධාරණය කරයි- (සුජිත් මංගල ද සිල්වා) IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස වත්මන් රජය බලයට පැමිණිමට පෙර සිටම පොරොන්දු වී සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා එක් කළ නමුත් එය වෙනස් නොකළ බවත් ඒ අනුව මේ…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමීළඟ ජනපති සජිත් ප්‍රේමදාස-අංක ගණිතයෙන් ඔප්පු වෙයි..!
දෙවන ස්ථානයට අනුර සහ නාමල් අතර තියුණු තරගයක් එජාපය - සජබය සමග එකතු නොවුනොත් අත්වන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයටත් අන්ත ප්‍රතිඵලයක් මෙම ගණනය කිරීමේ පදනම 2024 ජනාධිපතිවරණ ප්රතිඵලයයි (අචින්ත මධුර)…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිපක්ෂනායක සහ නොර්වේ විදේශ කටයුතු රාජ්‍ය ලේකම් අතර හමුවක්..!
සජිත් ප්‍රේමදාස මහතා ශක්තිමත් ශ්‍රී ලංකා-නෝර්වේ සහයෝගීතාව සඳහා උපායමාර්ගික රාමුවක් ගෙනහැර දක්වයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ඇන්ඩ්‍රියාස්…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ඇමරිකානුවන්ගේ විශ්වාසය භංග වෙලා
ළඟදීම දැවැන්ත පරාජයක්..? අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ බලය තීරණය කෙරෙන තීරණාත්මක අතුරු මැතිවරණ (Midterm) මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් උතුරු කැරොලිනා (North Carolina) ප්‍රාන්තයේ ප්‍රාථමික මැතිවරණ…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතෙල් පෝලිමෙන් පෙනුනෙ ජනතාවට රජයේ නොහැකියාව ගැන තියෙන බියයි - විපක්ෂ නායක
මේ රජය කෙරෙහි වන ජනතා විශ්වාසය අහිමි වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කළ සුපිරි කතාව - IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස වත්මන් රජය බලයට පැමිණිමට පෙර සිටම පොරොන්දු වී සිය…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමැද පෙරදිග යුද ගැටුමෙන් රටට වන බලපෑම් ගැන සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා ප්රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස් වෙති
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (03) පාර්ලිමෙන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන හමු වූහ. එහි…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋද්ගත වී ඇති බාල ගල් අගුරු ගැටලුව ගැන විපක්ෂ නායකවරයා අසන්න සිටි ප්‍රශ්න රැසකට වාරණය
ස්ථාවර නියෝග 27 (2) යටතේ රීති විරෝධී යැයි කතානායකවරයා විසින් තීන්දු කරන යම් ප්‍රශ්නයක් හැර මහලේකම්වරයාට දැනුම් දී ලැබ ඇති සියලු ප්‍රශ්න දැනුම් දෙන ලද දින සිට දින 7ක් ඉකුත් වන්නට මත්තෙන් නොයෙදන දිනකදී…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගල් අඟුරු වාර්තා විශ්වාස කළ හැකිද..?
(රජිත් කීර්ති තෙන්නකෝන්) ගල් අඟුරු ප්‍රමිතිය ගැන රටම කතා කරයි. එයට පදනම්ව ඇති මුලිකම වාර්තා දෙක පහතින් දැක්වේ. එම වාර්තාවන්හි විශ්වසනීයත්වය ගැන ආණ්ඩුව කතා කරන්නේ ද නැත. අනෙක් අතට ඒවා හදපු තැනක්…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඇමතිතුමා ගල් අඟුරු සමාගම් හමුවෙන්න රුසියා ගියේ නෑ - ගියාම හම්බුනා...! - නි. ඇමති අක්රම් ඉල්යාස්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි රුසියාවට ගියේ දූෂිත ගල් අඟුරු සමාගමක් හමුවීමට නොවන බව බලශක්ති නි. අමාත්‍ය අක්රම් අක්රම් ඉල්යාස් පවසයි. "සම්පූර්ණයෙන් වැරදියි. එතුමා වෙනම සමිට් එකකට ගියේ. සමිට් එකට ගිය…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අගමැති අතුරුදහන්..?
අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ..! 10 වන ප්‍රහාර රැල්ලේදී ඛයිබාර් ෂෙකාන් බැලස්ටික් මිසයිල භාවිතා කරමින් ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ ටෙල් අවිව් කාර්යාලයට ඉලක්කගත ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන විප්ලවවාදී…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යව්යාකරණානුකූලව අක්මාවට අවම හානියක් වන පරිදි මත්පැන් ගන්නේ මෙහෙමයි
පුරුද්දක් ලෙස දිනපතා රාත්‍රියට මත්පැන් භාවිතා කරන්නෙකු ශරීර සෞඛ්‍ය රැක ගැනීම සඳහා අනුගනය කළ යුතු ක්‍රියා මාර්ග කවරේද..? දිනපතා රාත්‍රියට මත්පැන් භාවිතා කරන පුද්ගලයෙකුට සෘජුවම කිව යුත්තේ සෞඛ්‍යය…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඇමරිකාව ඉරානයේ හොට පටලවා ගත්තාද..?
ඇමරිකාවට වියෙට්නාම් යුද්ධයේ අඳුරු මතකයන් සිහි වෙන ලකුණු..? ඇමරිකාවේ ගණන් බැලීම් වැරදුණාද? ඉරානය මේ තරම් අවදානමක් ගන්නේ ඇයි..? අපේ රටේ බොහෝ දෙනෙක් ලෝක දේශපාලනය ගැන උනන්දුයි. විශේෂයෙන්ම මැදපෙරදිග…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 8
දේශපාලනරනිල් - සජිත් අතරට රවීගෙන් බෝම්බයක්..!
මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනි.ගමේ ජනතාවගේ බලාපොරොත්තුව ඒක.එකතුවෙලා වැඩකරන්න මුලින්ම.ඊට පස්සේ පුළුවන් කවුද නායකයා කියලා තිරණය කරන්න.සජබ - යුඑන්පි එකතු වෙනවාට අකමැති කීපනෙක් ඉන්නවා. ඉදිරියේදී මම ඒ නම්…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසාමය වෙනුවෙන් සියලු දෙනා පෙරට එන්න - විපක්ෂ නායක සජිත් ලෝකෙට කියයි
වහාම සාම සාකච්ඡා ඇරඹීමට සියලු දෙනා කැප විය යුතුයි ලෝකෙට අවශ්‍ය සාමයයි - පිරිවැය කුමක් වුවත් යුද්ධය නතර කළ යුතුයි මැදපෙරදිග මිලියනයක් ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු මැදපෙරදිග කලාපයේ උද්ගත වී…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට එයි
ක්රමයේ වෙනසක් ඇති කරනවා කියූ රජයේ 10 වැනි ගල් අගුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි අද වන විට අස්වැන්නට හරිහමන් මිලක් නෑ රජයේ මැති ඇමතිවරුන්ට, ආගමික නායකයන්ට අපහාස කරන්න ඉඩ දෙන්න බැහැ ආර්ථික මධ්‍යස්ථාන…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 3
විදෙස්ගල්ෆ් රටවලුත් ඉරානයට එරෙහි වෙයි - ගල්ෆ් රටවල ආරක්ෂාව වෙනුවෙන් පෙරට එන බව ප්‍රංශය කියයි
බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා ලබා දෙද්දි ජර්මනිය සහ සෞදියත් කනස්සල්ලෙන් චීනය ඉරානයේ ආරක්ෂාවට..? න්‍යෂ්ටික අවි හිමි ලෝක බලවතෙකු ලෙස සැලකෙන ප්රංශයද ඉරානයට එරෙහිව යුද්ධයට අවතීර්ණ වීමට සුදානමින් සිටින බව…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැදපෙරදිග අර්බුදය අතරේ ලංකාවේ තෙල් භීතියේ ඇත්ත කතාව
නව යුගයේ යුද්ධ: “Boots on the Ground” යුගය අවසන්..? ඉස්සර යුද්ධ කියන්නේ පාබල හමුදා, යුධ ටැංකි, විශාල සන්නාහ බලකා, සහ දිගුකාලීන භූමිකාවන්ගෙන් තීරණය වන ලෝකය කම්පා කළ මහා සංග්‍රාමයන්ය. නමුත් Gulf War…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඉරාන යුද්ධයෙන් ඇමරිකාවට නියත පරාජයක්
ඇමරිකාවේ සහ ඊශ්‍රායලයයේ ආක්‍රමණයට ඉරානයේ ප්‍රතිප්‍රහාර සැලසුම දිහා බැලුවම මේ යුද්ධය දීර්ඝකාලීන කලාපීය යුද්ධයක් දක්වා ඇදෙන බව පේනවා.සටනේ පළවෙනි මොහොතේම ඉරානයට තමන්ගේ අධ්‍යාත්මික නායකයා ඇතුළු දේශපාලන…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 4
විනෝදාස්වාදමළවුන්ගේ ආදරය-මතකයේ චාරිත්‍රයක්
(සුජිත් මංගල ද සිල්වා) "ඒ ඇය ද..? ඔව් ඒ ඇයම තමයි...ඇය මළවුන්ගෙන් නැගිට්ටා ද..? උට්ඨානය ලැබුවා ද,,? ඇය හරියටම මේ දිනය දැන ගන්නේ කෙසේද..? අවුරුද්දකට වරක් ඇය මා දිරියට එන්නේ ඇයි..? අහෝ...මම නොදනිමි.."…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 8
දේශපාලනබාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වෙන්න පුළුවන් - රවී කරුණානායක
දිට්ඨා කුණාටුවේ වන්දි මුදල් ගෙවීමේ ගැටළුවක් තියෙනවා..! ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ ගැටලුකාරි අර්බුදයක සලේ අත්අඩංගුවට ගැනීම - පැහැදිලි නෑ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනවල වේගයයි එකතු විය යුතුයි..!…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 3