නවතම පුවත්
දැන්වීම
දේශපාලනසජිත්ට තිබෙන ඉල්ලුම ගැන නවීන් කළ හෙළිදරව්ව මෙන්න
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති ධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමිනීමරුවෙකුට රට භාර නොදෙන්නැයි අහිම්සා වික්‍රමතුංග ආයාචනය කර සිටියි
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් පැමිණි ගමන ගැන සිතන විට ඔහුගේ වේදනාව සහ අරගලය ඇතුළත සිය සටනද පිළිබිඹු වන බවත් ඔහුගේ ප්‍රතිවාදියා සිය පියාගේ ඝාතනය රූපවාහිනී සාකච්ඡාවකදී සැමරූ බිය ගුල්ලෙකු…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
පුවත්විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හෙට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳුදා(10) පෙරවරු 11.30ට කැඳවා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපතිවරණය පරිවර්තන අවකාශයක් බවට හරවා ගැනීම
(වික්ටර් අයිවන්) ජනාධිපතිවරණයට නියම වශයෙන් තරඟ කරන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ සිය ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කර ඇතත්,ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුධය සැබෑ ලෙස තේරුම් ගෙන එම අර්බුධය ජය…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 10
දේශපාලනඅධි වේගී ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් 13ක්ම තේරිලා
තරඟාවලිය "Abu Dhabi" හීදී සිකුරාදා ඇරඹේ. (විෂාන් අලහප්පෙරුම) ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ඉන්දියානු සමාගමක් වන "T10 sports Management" ආයතනය මගින් 2017 දී සාජා…
Lanka Newsweek · 2019 ඉල් 10 · කියවීමට මිනිත්තු 2
පුවත්තෙමසකට කොළඹ පාරක් වැසෙයි
බම්බලපිටිය සම් බුද්ධ ජයන්ති මන්දිරය අසල සිට ලොරිස් පාරතුම් මුල්ල දෙසට සම්න්ධ වන මාර්ගයේ කොටස ලබන වසරේ පෙබරවාරි මස 03 වනදා තෙක් වසා තැබෙන අතර එයට හේතුව වන්නේ එම මාර්ගයේ සිදුකරන කැණීම් කටයුත්තක් බව…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
පුවත්රජරට සරසවියේ අධ්‍යන කටයුතු ලබන 25 නැවතත් ඇරඹේ
උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් පසුගිය සෙනසුරාදා දින සිට දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 04 ලබන 25 වනදා විවෘත කරන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසා සිටියි. ඒ අනුව ව්‍යවහාරික…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිශ්ව විද්‍යාල 15 ක් රුපියල් කෝටි 700ක් ප්‍රයෝජනයට ගෙන නැහැ
මෙරට විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව බැංකු ගිණුම් 794 ක පවත්වා ගෙන ගොස් ඇති බව 2017…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 3
පුවත්ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ නව නීති සම්පාදනය කිරීමෙන් පමණයි-අනුර කුමාර-
නව නීති සම්පාදනය කර අන්තවාදය පරාජය කරන බවත්, රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ ජාතික සමගිය ගොඩනැගීම මගින් පමණක් බවත්, ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති වරණය රටට පමණක් නොව-ජවිපෙට ද තීරණාත්මකය
(වික්ටර් අයිවන්) දැන් ශ්‍රී ලංකාව තිබෙන්නේ දේශ පාලන අර්ථයෙන් තීරණාත්මක සන්දිස්තානයකය.ජනාධිපති වරණයේදී තෝරා ගැනීමට මාවත් දෙකක් ලබා දී තිබෙන අතර ඉන් එකක් සීමිත කම් තිබියදීත් ප්‍රතිසංස්කරණ දිනා ගනිමින්…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 3
පුවත්සෑම දිළිඳු පවුලකටම රජයේ රැකියාවක් එක්ක පෝෂණ මල්ලක්-ගෝඨාභය රාජපක්ෂ-
තමා බලයට පැමිණි විගස සෑම දිළිඳු පවුලකම තරුණ සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට රජයේ රැකියාවක් මෙන්ම පෝෂණ මල්ලක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහැත්තෑ හතේ අලි මන්තරය
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) අලියා වැටුණාම නැඟිට්ටවන එක ලේසි නැත. කරු ගහලවත් අලියා නැඟිට්ටවන එක බොරුය. අලියා අලියාම හිතල නැඟිට්ටොත් මිස නැඟිට්ට වන්න නම් බැරිය. මේ ටික හොඳින් තේරුම් ගෙන හිටියේ අලි…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 5
පුවත්තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය කරනවා-සජිත්-
රට පුරා කර්මාන්තපුර ආරම්භකර, තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා(07) අකුරැස්ස නගරයේ පැවති ජනරැලියකට…
Lanka Newsweek · 2019 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපති ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට තුති පුදයි
පැලවත්ත, අකුරගොඩ ප්‍රදේශයේ ඉදිකළ නව යුද හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (08) පෙරවුරවේ විවෘත කෙරුණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසුළු අපනයන බෝග වගාව යහ පාලනයෙන් ගොඩ ගිය හැටි මෙන්න
"ඒකාධිපති රෙජීමය වඳුරන් වගේ ප්‍රති අපනයනයේ එල්ලිලා" (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) සුළු අපනයන භෝග වගා කරුවා මේ වන විට දේශපාලන වේදිකාවේ හොඳ ඉල්ලමක් බවට පත්ව තිබෙනවා. ඒ ප්‍රධාන වශයෙන් ගම්මිරිස් ප්‍රති…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 10
දේශපාලනසියලු මාධ්‍ය යට ගැසූ රටක් සුවපත් කළ පස් වසරක මෙහෙයුම මෙන්න
"නීරෝගීකම උතුම්ම ලාභය යි" "සතුට උතුම්ම ධනය යි" "විශ්වාසය උතුම්ම ඥාතියා යි" "නිර්වාණය උතුම්ම සුවය යි" (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) බෞද්ධයින්ගේ අත්පොතක් වන් ‘ධම්ම පදයේ’ සඳහන් ඉහත ගාථා රත්නය මගින් කියන්නේ…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 9
පුවත්SOFA-ACSA ගැන තලතා කරුණු පහදයි
"SOFA සහ ACSA" යන ගිවිසුම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් මහා සංගරත්නය වෙත විශේෂ ලිපියක් යොමු කරණු ලැබ තිබේ. "SOFA සහ ACSA" ගැන ඇත්ත හෙළිදරව් කරන ඒ ලිපිය…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවංශේ කුල බේදේ නී ලොවේ, නොම වේ බමුණා හෝ වසලයා
අපි විසි එක් වන සියවසේ ජීවත් වුවත් තවමත් ජාතිය, ආගම, වර්ණය සහ කුලය වැනි සාධක පදනම් කරගෙන මිනිසුන්ව කොන් කිරීමටත් වෙන් කිරීමටත් හෑල්ලූ කිරීමටත් පුරුදු වී ඇත. ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත්…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 6
දේශපාලනමානව වාදී මැන්ඩෙලාගෙයි-නට්සි වාදී හිට්ලර්ගෙයි මොඩල අතර වෙනස
"රටට ඕනෑ කරන්නේ බිඳුණු සහ බෙදුණු සිත් එක් කළ හැකි නායකයෙකුයි " අද ශ්‍රී ලාංකික අප සැවොම සිටින්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉරණම තීරණය කරනු ලබන ජනාධිපතිවරණයක් අභියස යි.ඉදිරි ශ්‍රී ලාංකාව ගමන් කරන…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 7
පුවත්ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ ගාලු සමුළුව කහවේදී හෙට (09)
ආරාධනයයි..! “දිනූ නිදහස රැකගනිමු-ඒකාධිපතිත්වයට වැට බඳිමු” යන සටන් පාඨය යටතේ එකට ඒකරාශී වු “ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ” ජාතික මහ සංසදයේ ගාලු දිස්ත්‍රික් මහා සමුළුව ජාතික තරුණ සේවා සභාවේ කහව…
Lanka Newsweek · 2019 ඉල් 8 · කියවීමට මිනිත්තු 1