නවතම පුවත්
දැන්වීම
පුවත්විපක්ෂ නායක ලෙස රනිල්ව කරූ පිළිගනී
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට තමා තීරණය කළ බව කථානායක කරු ජයසූරිය මහතා අද (නොවැ. 27 දින) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. තමා එම තීරණයට එළැඹුණේ…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්තනතුරු යනු වරප්‍රසාද නොව වගකීම් බව කවුරුත් තේරුම් ගත යුතුයි -ජනපති-
තනතුරු යනු වරප්‍රසාද නොව වගකීම් බව ඇමතිවරුන්,රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ප්‍රධාන සියලු තනතුරු ලාභීන් අවබෝධ කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ බව අවධාරණය…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදෙස් ගතව හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම් පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් බදාදා (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්බස්නාහිර පළාතේ පොස්ටර්-කටවුට් ඉවත් කරයි
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නගර අලංකරණ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ මාර්ග දෙපස ඇති විදුලි හා දුරකතන කණුවල සවි කර ඇති පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය ආරම්භ කර තිබේ.…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්අද එජාපයේ සියලු මන්ත්‍රීවරු රනිල්ව හමුවෙයි
පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට බදාදා(27) කැඳවා…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්යාපනය සරසවි සිසුන්ට මහ විරු සැමරීම තහනම්
යාපනය විශ්ව විද්‍යාල පාලක සභාව විසින් විශ්ව විද්‍යාල සීමාව තුළ බදාදා (27) හා බ්‍රහස්පතින්දා (28) යන දින දෙක තුල කිසිඳු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙස විශ්ව විද්‍යාල සිසුන් වෙත දන්වා ඇති බව යාපනය විශ්ව…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු අද දිවුරුම් දෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් බදාදා (27) උදෑසන දිවුරුම් දීමට නියමිතව ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ඉල්ලයි
ඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කර සිටින අතර සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ජනපති ගෝඨාභය…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රීකුණාමල වරායට
පුහුණු සංචාරයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ඊයේ ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇති අතර නාවික හමුදාව සඳහන් කළේ, ලබන මස 03 වනදා දක්වා එම නෞකාව මෙරට රැඳී සිටින බවයි. ශ්‍රී ලංකා නාවික…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහේල-සංගා Trail පදනම පිළිකා රෝහලේ ඉදිකිරීම් අරඹයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්බළපිටිය මූලික රෝහලේ ආපන ශාලාව මාස දෙකක් වහලා
"රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයක " (ජයකාන්ත ලියනගේ-බළපිටිය) බළපිටිය මූලික රෝහලේ ආපන ශාලාව මාස දෙකකට ආසන්න කාලයක සිට වසා දමා තිබීම හේතුවෙන් රෝගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයද…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව ආණ්ඩුවේ පළමු ආරක්ෂක කවුන්සිලය අද
නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලය පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (26)රැස් වීමට නියමිත බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිගෙන් ඇමතිවරුන්ට තවත් සීමාවක්..!
රජයේ වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව එකකට සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයින් පාකිස්ථාන සංචාරයට සූදානම්
(කසුන් ප්‍රබෝධ සමරවීර) පසු ගිය ඔක්තෝබර් මස පාකිස්ථානය සමග පැවැති එක් දින සහ 20-20 තරඟාවලිය තරම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රවීනයින්ගේ / ජ්‍යේෂ්ඨයින්ගේ ආත්මාර්ථකාමී කම ප්‍රදර්ශනය කළ අවස්ථාවක්…
Lanka Newsweek · 2019 ඉල් 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදූෂණය පිටු දැක රට ගොඩනැගීම ජනපතිගේ ඒකායන අරමුණයි-මහින්ද අමරවීර-
"ලං.වි.ම. කියන්නේ රටේ ප්‍රධාන ආයතනයක් වගේම, රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක්..!" "විදුලිබල මණ්ඩලය අක්‍රීය වුණොත්,රටම අක්‍රීය වේවි..!" "ආයතනය වගේම රට ගොඩගන්න නම්, වංචාව, දුෂණය පිටුදැකලා, වඩාත්…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් පිලේ කලබලේ..!
(නීතිඥ අථිල අතාවුද) ජනාධිපතිවරණ පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම ඉතා දැඩි කළබලයකින් හදිසියකින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ වහාම පක්ෂ නායකත්වයෙන්…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 4
පුවත්නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම අඟහරුවාදා(26) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත්ට වළ කැපුවේ කවුද-ජනතාව අතරට නොගිය සංවර්ධනය
දෙවෙනි කොටස (සුජිත් මංගල ද සිල්වා) අපි පසු ගිය ලිපිය මගින් සාකච්ඡා කළේ ‘මඩවලින් ම’ සජිත්ව ගොඩ දාන්න ගිය ‘සමාජ මාධ්‍ය මැරයෝ’ සජිත්ට වළ කපපු හැටි ගැන. ඒත් දැන් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ව්‍යාජ වීඩියෝ පට…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 13
පුවත්රාජ්‍ය සේවයට සුදුස්සන් විතරයි-අත්තනෝමතික පත්වීම් නැහැ
විධායක රාජ්‍ය සේවකයින් තෝරන්න ජනපතිගෙන් කමිටුවක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සංස්ථා සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත තේරීම් මණ්ඩලයක් පත් කිරීමට…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචන්ද්රප්රේමගේ වික්‍රමය හා සුමන්තිරන්
(මහාචාර්ය නලින් ද සිල්වා) කොළ පාට සමාජය ලියූ සී ඒ චන්ද්‍රප්‍රේම අද ඉරිදා අයිලන්ඩ් පුවත් පතට හොඳ ලිපියක් ලියා තියෙනවා. ඔහු කියනවා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පීඩාවට පත් වූ සිංහල බහුතරයෙහි ප්‍රතික්‍රියාව…
Lanka Newsweek · 2019 ඉල් 25 · කියවීමට මිනිත්තු 5