නවතම පුවත්
දැන්වීම
දේශපාලනසභානායකවරයාගේ ගෝලයින් බෙදා හැරිය රාජ්‍ය විරෝධී යැයි කියන ලිපි මෙන්න..!
අදාළ ලිපි හැකි නම් ජන ගත කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලයි..! (උපුල් බණ්ඩාර) සිය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ ජන මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් රාජ්‍ය විරෝධී යැයි කියන ලිපි රටේත්…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6
විදෙස්ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය ධනවාදයේ නිර්මාණයක් වන්නේ කෙසේද?
(කුසල් කාවින්ද අමරසිංහ) ගෝලීයකරණය යන සංකල්පයේ නූතන අර්ථ නිරුපණය නිර්මාණය වන්නේ 1970 දශකයේදීය. 2000 වර්ෂයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ගෝලීයකරණයේ මූලික අංග හතරක් හඳුනා ගන්නා ලදී. එනම්,…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 7
දේශපාලනකාදිනල් හිමියනේ දැන් ඇති නේද..?
ප්‍රංශ ප්‍රහාරයේදී කාදිනල්වරු කියපු දේ..! දේශපාලනය කරමුද..? සිත් සුවපත් කරමුද..? (උපුල් ජෝශප් ප්‍රනාන්දු) අයි. එස්. අයි. එස්. ත්රස්තවාදීන් පැරීසියට පහර දෙමින් පැරීසිය යුද පිටියක් කළේ 2015දීය. අයි.…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිපක්ෂයේ ළිං මැඩි ළදරු දේශපාලනය ගැන අගමැති කරුණු පහදයි..!
තුර්කි ත්‍රස්තයින් 50ක් සිරි රණසිංහගේ නිවසේ..? ආරක්ෂක හමුදායි-බුද්ධි අංශයි හඳුනන්නේ නැහැ..! ගෝලීය ත්‍රස්තවාදය ගැන අවබෝධයක් නැහැ..! විමල් වීරවංශ ගැන නම් හරිම දුකයි..! (සුජිත් මංගල ද සිල්වා) ජාත්‍යන්තර…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහිටපු යුද හමුදාපති-ආරක්ෂක ලේකම් යළි දීගයකට සැරසෙති..!
විශ්‍රාමික කැප්ටන්වරයෙක් සහ මේජර් ජනරාල්වරයෙක් කපුකමට බැහැලා..! ෆීල්ඩ් මාර්ෂල්ගේ ප්‍රකාශය ගැන සෞඛ්‍ය ඇමති අගමැතිට පැමිණිලි කරයි..! එස්.එෆ් ගෝඨාගේ පිටයි-ගෝඨා එස්.එෆ්ගේ පිටයි කැසීම ගැන එජාපයේ කසු…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකළු පාස්කුව..!
(වික්ටර් අයිවන්) ලංකාවේ කතෝලිකයන්ට මේ වසරේ උදාවූ පාස්කුව යක්ෂයින් රජ කළ මළවුන්ගේ දිනයක් වූවා මිස දෙවියන්ගේ දිනයක් වූයේ නැත. එදින නැවත ලංකාව ප්රචණ්ඩ ගැටුම් පැවති පරණ අශීලාචාර කාලකණ්ණි ලෝකයට රැගෙන ගිය…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 11
දේශපාලනමෝඩිගෙ නෙළුම් මලයි ගෝඨාගේ පොහොට්ටුවයි
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත් වූයේ ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙසය. මෙයට පෙර ඔහු අවසන් වරට ඉන්දියාවට ගියේ 2014 ඔක්තෝබරයේදීය. ඒ හරියටම මීට වසර 5කට…
Lanka Newsweek · 2019 ඉල් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනව්යාපාරික සහයෝගිතාවට අවැසි කොන්දේසිය ඉන්දියාව පහදයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව සිකුරාදා (නොවැ: 29) නවදිල්ලි නුවර පිහිටි හයිදරාබාද් හවුස්හිදී සිදුවිය. එම හමුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 2
පුවත්ඉන්දීය සාගරය සාම කළාපයක් ලෙස පවත්වාගෙන යනවා -ජනපති-
ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇරයුමක් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණය පහසුකමක් ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සමීපව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 2
පුවත්රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීම් දුන්නා නම් එජාපය පරදින්නේ නෑ -පුංචිනිළමේ-
රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න දුන්නානම්, එ.ජා.ප. රජය අන්ත පරාජයකට පත් වන්නේ නැතැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා ප්‍රකාශ කර සිටී. ඔහු…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්මහින්ද දේශප්‍රිය සිය ධූරයෙන් ඉවත් වෙයි..?
ජනපතිට දැනුම් දෙයි මැතිවරණ කොමසාරිස්ගේ සේවය කථානායක තව දුරටත් අපේක්ෂා කරයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යපුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති පිරිමින්ට බලාපොරොත්තුවක්
පුරස්ථි ග්රන්ථියේ් පිළිකාවලින්(prostate cancer) ලෝකය පුරා පිරිමින් දැඩිව පීඩාවට පත්ව සිටිනවා. එනිසාම පසු ගිය කාලය පුරාම මේ පිළිබඳ විවිධාකාරයේ පර්යේෂණ හා සොයා බැලීම් කළා. ඖෂධ වැඩි දියුණු කිරීම් කළා.…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 4
පුවත්උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් වෙළඳපොළට
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ,එළඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීමට සැලසුම් සකස් කර ඇති බවත් දැනට වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපිළිතුරක් නැති ප්රශ්නය
(වික්ටර් අයිවන්) මෙම ජනාධිපතිවරණයේදී දකුණේ සිංහල බෞද්ධ ඡන්ද දායකයන්ගෙන් විශාල බහුතරය ගෝඨාභය රාජපක්ෂට ඡන්දය පාවිච්චි කරන විට උතුරේ දෙමළ ජනයා හා විශේෂ වශයෙන් නැගෙනහිර මුස්ලිම් ජනයා එක පොදියක් ලෙස සජිත්…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 10
පුවත්අඩුම පිරිසක් සමග ඉන්දියාවට ගිය ජනපති
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඊයේ ඉන්දියාවට පිටත්ව ගියේය. ජනාධිපතිවරයා අද ඉන්දීය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්රනිල්-සජිත් කරූට පාස් කළ බෝලය කරූ ඒ ඩබලටම පාස් කරයි
විපක්ෂනායකයා ගැන තීන්දුව ගත යුත්තේ විපක්ෂයම බව දැනුම් දෙයි සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකකම දෙන්නැයි මන්ත්‍රීන් 57ක් අත්සන් කරලා විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පරස්පර මත වාද දෙකක් මේ වන විට ඉදිරිපත්ව ඇති…
Lanka Newsweek · 2019 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලන7 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය ඉන්දියාවේදී
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 7 වන මිත්‍ර…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිගෙන් තවත් ආදර්ශයක්
රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභ දායී ලෙස…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්විපක්ෂ නායක ලෙස රනිල්ව කරූ පිළිගනී
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට තමා තීරණය කළ බව කථානායක කරු ජයසූරිය මහතා අද (නොවැ. 27 දින) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. තමා එම තීරණයට එළැඹුණේ…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්තනතුරු යනු වරප්‍රසාද නොව වගකීම් බව කවුරුත් තේරුම් ගත යුතුයි -ජනපති-
තනතුරු යනු වරප්‍රසාද නොව වගකීම් බව ඇමතිවරුන්,රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ප්‍රධාන සියලු තනතුරු ලාභීන් අවබෝධ කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ බව අවධාරණය…
Lanka Newsweek · 2019 ඉල් 27 · කියවීමට මිනිත්තු 2