නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅඳුර සහ එළිය
(වික්ටර් අයිවන්) නාරාහේන්පිට අභයාරාමයේ අධිපති මුරුත්තෙට්ටුවත්තේ ආනන්ද හිමියන් මහජනයා අමතා අපූරු ප්‍රකාශයක් කළේය. ආණ්ඩුව තිබෙන්නේ දෛනික වියදම්වත් පියවා ගැනීමට බැරි තත්ත්වයකය. හැකි තරම් ඩොලර් ආණ්ඩුවට…
Lanka Newsweek · 2019 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 11
සෞඛ්යඅලුත් ඩෙංගු භයානකයි
ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේදි වඩාත් වැදගත් වනුයේ අවදානම් අවස්ථාවට පත් වන රෝගීන් ඉක්මණින් හඳුනා ගැනීමය. උණ රෝගය වැලඳී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනා ගත හැකිය.…
Lanka Newsweek · 2019 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 8
පුවත්පාඨලී ගැන රනිල් වචනයක් කතා නොකරද්දී කරු ගෝඨාට ගේම ඉල්ලයි
ප්රජාතන්ත්රවාදී යහපාලන සටන කරු යළි අරඹයි පාඨලී චම්පික රණවක මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්රදාය,වරප්‍රසාද ,විනය සහ නීතිය උල්ලංඝනය කරමින් බව කතා නායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2019 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචම්පික රණවකගේ ප්‍රබලත්වය රාජපක්ෂ පාඨලී බියෙන් හෙළි වුණා
වීරයන් බිහි වන්නේ සතුරන්ගේ තැලුම්වල පන්නරයෙනි පාඨලී චම්පික රණවක මහතා අනීතික ලෙස අත් අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ ඔහු ජාතික දේශපාලනයේ කෙතරම් ප්‍රබල චරිතයක්ද යන්න පිළිබදව යැයි දොස්තර රාජිත…
Lanka Newsweek · 2019 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි - චම්පික රණවක
කතානායකවරයාට හෝ අධිකරණයට කිසිදු දැනුම් දීමකින් තොරව තමන් අත්අඩංගුවට ගැනීම "නීති විරෝධී" බව හිටපු අමාත්‍ය චම්පික රණවක අවධාරණය කරයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිස සිය නිවසට ඇතුළු වූ…
Lanka Newsweek · 2019 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 2
පුවත්නායකත්වයේ එල්ලිලා මැරෙන්න රනිල් තීරණය කරයි
මහා නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නයේ අනුශාසනා නොතකයි සිය හෙංචයියන්ගෙන් කෘත්‍යාධිකාරිය පුරවයි නායකත්ව මණ්ඩල "ටොපිය" ලෑස්තියි සජිත්ටයි-කරූටයි හුලං (සුජිත් මංගල ද සිල්වා) මල්වතු-අස්ගිරි මහා නා…
Lanka Newsweek · 2019 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 2
කලාව‘U TURN’ පවුලේ සැමට
රවීණ හා දැවැන්ත නිර්මාණකරුවන්ගේ නිර්මාණ රැසකට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ චන්න දේශප්‍රිය එදා මෙදා තුර තමා ලත් නිර්මාණ අත්දැකීම් ද සමඟින් ‘u turn’ ඔස්සේ අධ්යක්ෂණයට පිවිසෙයි. වෙනස්ම ආරයේ තේමාවක් වටා…
Lanka Newsweek · 2019 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකසංචාරක ආදායම ඩොලර් මිලියන 700කින් කඩා වැටිලා
මෙම වසරේ පළමු මාස දහය ඇතුළත සංචාරක ක්ෂේත්රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2806 දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2018 වර්ෂයේ පළමු මාස දහය ඇතුළත ලැබුණු සංචාරක ක්ෂේත්රයේ ආදායම වූ…
Lanka Newsweek · 2019 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 1
විමර්ශනපාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම
ඉස්ලාමාබාද්හි පැවති විශේෂ නඩු විභාගයකින් අනතුරුව පාකිස්තානයේ හිටපු හමුදා නායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට මරණ දඬුවම නියම කෙරිණ. 2013 සිට පැවැත්වෙන නඩු විභාගයකින් අනතුරුව රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2019 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 3
පුවත්ශ්‍රී ලංකාවෙන් මතුවූ ලෝකයේ ලස්සනම බිරිය
ජගත් විවාහක රූප රාජිනිය ලෙස දහස් ගණනක් ඔල්වරසන් මැද, සතුටු සිනහා මැද, ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස්හී දි අභිෂේක ලබන අතිශය සුන්දර මොහොතේ දී ඔහුට හිතුණේ “මම, මගේ ආදරිය වෙනුවෙන් ඇයගේ සතුට වෙනුවෙන් මගේ…
Lanka Newsweek · 2019 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 12
සෞඛ්යමතට ඇබ්බැහි වීමට හේතුව කුමක්ද?
මෙම තත්වය අද සමාජයේ ඇති ප්‍රධානම ගැටලුවක්. ඇත්තටම මේකට හේතුව කුමක්ද? මෙය සාමාජීය ගැටළුවක් වත්, ආර්ථික ගැටලුවක් ව ත් නොව හෝමෝන පිලිබඳ ගැටලුවක්. අපගේ මොළයේ නිපදවන රසායනිකයක් තියෙනවා- (නියුරෝ ට්‍රාන්ස්…
Lanka Newsweek · 2019 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑජාප නායකත්වය කරූට දී සිංහල බෞද්ධ පදනමයි-උරුමයයි තහවුරු කරනු
මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් රනිල්ට ආඥාවක් කරූගේ නායකත්වය සජිත් පිළි ගත යුතුයි රනිල්ගේ සේවය රටටයි-පක්ෂයටයි තව දුරටත් ඕනෑ තවත් නායක-අනු නායක හිමිවරුන් පහළොස් දෙනෙකුගෙන් රනිල්ට ලිඛිත නියෝගයක්…
Lanka Newsweek · 2019 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 2
පුවත්එජාප අගමැති අපේක්ෂකත්වයත් රනිල් සජිත්ට පරිත්‍යාග කළා -කිරිඇල්ල-
සජිත්ට අගමැති අපේක්ෂකත්වයත් දුන් පුවතට මාධ්‍යයෙන් නිසි ප්‍රචාරයක් ලැබුණේ නැහැ සජිත් වෙනුවෙන් කළ හැකි සියල්ල රනිලුයි-එජාපයයි කළා සියලු පාක්ෂිකයින් මේ ඇත්ත තේරුම් ගත යුතුයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපයේ බෞද්ධ නහරය
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) මේ විරල චරිත ලක්ෂණ ඔහුගෙන් විද්‍යමාන වූයේ 1955 මැද හරියෙන් පටන් දිවයිනේ දේශපාලන ව්‍යුහයේ පැන නැඟුණු ඉතා බලවත් සිංහල බෞද්ධ බලවේගයන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා වූ සටනේදී රජයට…
Lanka Newsweek · 2019 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅර්බුදයේ අත්තිවාරම්
(වික්ටර් අයිවන්) මෙම ජනාධිපතිවරණයට සැබෑ ලෙස තරග කළ තරගකරුවන්ට ලස්සන මැතිවරණ ප්‍රකාශන තිබුණද ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය ජයගන්නේ කෙසේද යන මූලික ප්‍රශ්නයට පිළිතුරු දෙන ප්‍රායෝගික වැඩසටහනක්…
Lanka Newsweek · 2019 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 9
පුවත්සජිත් විනාශ කරන දේශපාලන පිසාචයින් ගැන ඔහුගේ සමීපතමයෙකු කළ හෙළිදරව්ව මෙන්න
සජිත්ගේ හයියෙන් එජාප නි.නායකමට කැස කවන රංජිත් සහ ලේකම්කමට කෙල හලන තලතා අජිත්ගේ කුරුමාණම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමට කෑම පර්සලයකටත් මිල දී ගත හැකි එජාප පසු පෙළ පිසාචයෝ මෙන්න තිස්සගේ මාර්ගයෙන්…
Lanka Newsweek · 2019 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 6
පුවත්එජාපයේ බෞද්ධ කටයුතු ලේකම්වරුන් මැටි පොල් කුඩු වගේ විසි කරලා
රනිල් එජාපයට කරන විනාශය ඔහුගේ පියා හිටපු ලසසපයට වත් කරන්න බැරි වුණා එජාපයේ බෞද්ධ පදනම විනාශ කළේ රනිල් (ජයකාන්ත ලියනගේ - බළපිටිය) තව මාස දෙක තුනකික් මහා මැතිවරණයක් එනවා. ඒකට නායකත්ව මණ්ඩලයක් පත් කර…
Lanka Newsweek · 2019 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් එක්ක එජාපය ඇමරිකානු Born Again ක්රිස්තියානියට බිලි වෙයි
රනිල්ගේ Anglikan ක්‍රිස්තියානිය සජිත්ගේ Born Again ක්‍රිස්තියානිය ජය ගනී (මහාචාර්ය නලින් ද සිල්වා) එ ජා පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති…
Lanka Newsweek · 2019 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 4
පුවත්එජාප බේරුම්කරණ කමිටුවේදී සජිත්ගේ කල්ලිය මස් රාත්තලම ඉල්ලයි
පොදු හතුරා අමතක කරයි රනිල්ට එරෙහි ආත්ම ගත වෛරය එළියට පනියි එජාපයේ වෛරක්කාරයා රනිල්ද,සජිත්ද..? (සුජිත් මංගල ද සිල්වා) රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත් වී එම තනතුරද විපක්ෂ…
Lanka Newsweek · 2019 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅස්ථීර ලේකම්වරු
(මහාචාර්ය නලින් ද සිල්වා) විවිධ අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සභාපතිවරුන් සහ වෙනත් එවැන්නන් පත් කෙරෙනවා. ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කාරකාදීන් ඉන්නවා.…
Lanka Newsweek · 2019 උඳුවප් 11 · කියවීමට මිනිත්තු 3