නවතම පුවත්
දැන්වීම
පුවත්බෞද්ධයාගේ ශ්‍රද්ධාව නාගයාට යොමු කෙරුණා
(නිමල් අබේසිංහ) 1956 ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ඝෘජු දේශපාලනයට කැඳවාගත් ශ්‍රී ලාංකේය භික්ෂුව අනතුරුව ප්‍රාදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව දක්වා දිගු ගමනක යෙදුණි. එය ජනාධිපතිවරණයට…
Lanka Newsweek · 2019 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමහා ජන හිතෛෂී රාජ්‍ය සේවය තහවුරු කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි
රාජ්‍ය සේවය කාර්යක්ෂම විය යුතුයි මහා ජන අපේක්ෂා ඉටු කිරීම සියලු මහා ජන නියෝජිතයින්ගේ වගකීමයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් අත් පත් කර දුන් ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සඳහා…
Lanka Newsweek · 2019 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා බැංකුව කොල්ල කෑවේ රනිල්-මලික්-කබීර් බව වෝහාරිකයෙනුත් හෙළිවෙයි..?
මලික්-කබීර් ආගිය අතක් නැත්තේ ඒ නිසයි රනිල් කසාය බිව්ව ගොළුවෙකු ගානට ඉන්න හේතුව මෙන්න පාර්ලිමේන්තුව වාර අවසන් කළේ "රනිල්-මලික්-කබීර්" බේරා ගන්න දැයි විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රශ්න කරති වෝහාරික…
Lanka Newsweek · 2019 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 6
නීතියඉඩම් සහ පොලිස් බලතල පිටු පස ඇති සැඟ වුණු ඉතිහාසය
සිංහලයාගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට සංශෝධනය කළ යුතු නීති උපකරණ විජයාගමනයටත් පෙරට දිවෙන සිංහලයාගේ මහා කතාන්තරය මෙන්න සිංහලයාගේ ඓතිහාසික උරුමය කියවා අවසන් කිරීමට අවුරුදු 10ක් යනවලු (දේශප්‍රිය…
Lanka Newsweek · 2019 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 8
විමර්ශනඅපේ හතේ පොතෙන් දරුවන් වල් වේද..?
අවුරුදු දොළහට වැඩි ළමුන්ගේ ලිංගික අධ්‍යාපනයට භික්ෂූන් වහන්සේ විරුද්ධ වන්නේ ඇයි..? 'හතේ අපේ පොත' පාසල් දරුවන්ගෙන් ඉවත් කළ යුතුද? නැද්ද..? යන්න මුල්කර ගනිමින් මේ දිනවල සමාජ සංවාදයක් සිදුවෙමින් පවතී. එම…
Lanka Newsweek · 2019 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපලිගැනීමේ විසම චක්‍රය
විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීම ශ්‍රී ලාංකිකයින්ගේ ගෝත්‍රික උරුමයකි (වික්ටර් අයිවන්) විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම අපට ලැබී තිබෙන ගෝත්‍රික උරුමයක් ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි ගැඹුරට…
Lanka Newsweek · 2019 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 10
පුවත්හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත් අඩංගුවට
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) දින මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ…
Lanka Newsweek · 2019 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 1
විමර්ශනසුනාමියේ විද්‍යාත්මක පසුබිම
(ජයකාන්ත ලියනගේ) දැවැන්ත ව්‍යසනයක් ඇති කල සුනාමි ව්‍යසනයට අදට (26) වසර 15 ක් සපිරේ. සුනාමියක් ඇති වන්නේද කෙසේද? යන්න විද්‍යාත්මක පසුබිම සහ සුනාමියෙන් උගත යුතු පාඩම් පිළිබඳව කෙරෙන ගවේශණාත්මක විවරණයකි.…
Lanka Newsweek · 2019 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 10
දේශපාලනකිසිම අභියෝගයක් හමුවේ ප්රජාතන්ත්රවාදී සටන අත හැරීමට කරූ සුදානම් නැහැ
දේශපාලන අම්බරුවන්ගේ මඩ ප්‍රහාරවලට කරූගෙන් කණ පැළෙන ප්‍රති ප්‍රහාරයක් (සුජිත් මංගල ද සිල්වා) සම්ප්‍රදායට විරුද්ධව ඇත අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් කතා නායකවරයා කළේ…
Lanka Newsweek · 2019 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා වංශය බොරු-එළාර දෙමළ නොවෙයි
සී වී විග්නේශ්වරන් නිවැරදියි ආගමක් නොමැති කලහකාරීන්ට කම්බෝජියානුවන් කියන්නේ දෙමල්ලු කියලා එළාර පර්සියානුවෙක් (මහාචාර්ය නලින් ද සිල්වා) සී වී විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියලා මහා වංසය බොරු කියලා.…
Lanka Newsweek · 2019 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසැකය දුරු කර ජනතා විශ්වාසය තහවුරු කරන තොරතුරු මධ්‍යස්ථානයක් අවශ්‍යයි
ශ්රීලනිපය නොමැතිව පොහොට්ටුවට ආණ්ඩුව පිහිටුවීමටවත් නොහැකි වේවි (මහාචාර්ය නලින්ද සිල්වා) තවම බහුතර ආණ්ඩුවක් පත් කර ගෙන නැති නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ ආණ්ඩුව බහුතර යැයි ගනිමින්. දැනට ජනාධිපති කෙනකු…
Lanka Newsweek · 2019 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 5
විමර්ශනථෙරවාදය-වී ගොවිතැන සහ කෘෂි රසායනික වකුගඩු රෝගය
(මහාචාර්ය නලින්ද සිල්වා) මහා මාධ්‍යවේදියකු කියන අන්දමට මා පස්දෙනකුගේ කණ්ඩායමක් නියෝජනය කරමින් ජනමාධ්‍ය විවේචනය කරන අයකු වෙන්න පුළුවන්. මා සමග පස්දෙනකු තබා තුන්දෙනකුවත් නැහැ. මා නොමැරෙන්න උපන් අයකු…
Lanka Newsweek · 2019 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 5
විදෙස්මුහම්මද් නබිතුමන්ට අපහාස කිරීමේ චෝදනා ලද කථිකාචාර්යවරයකුට මරණ දඬුවම
දේව අපහාසය යන චෝදනාවට වරදකරු වූ පාකිස්තාන් සරසවි කථිකාචාර්යවරයකුට මරණ දඬුවම නියම කර තිබේ. 2013 මාර්තු මස 33 හැවිදිරි කථිකාචාර්ය ජුනයිඩ් හෆීස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහම්මද් නබිනායකතුමා සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2019 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 2
පුවත්පරපුරක් ගැන හැඟීමක් ඇති සිංහල බෞද්ධයෙකු එජාපයේ නායකයා විය යුතුයි
සජිත් ප්‍රේමදාස කෙරෙහි මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ලොකු විශ්වාසයක් නැහැ මහා නා හිමි අනුශාසනා රනිල් නොසළකා හැරියොත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් එජාපයට සහයක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට…
Lanka Newsweek · 2019 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 2
පුවත්කෝටි 27ක් සජිත් ණය වුණේ කෝටි 35ට ජලනි මිලට ගත් Jaal Salon නිසාද..?
ස්වාමියා ණයයි කියද්දී කෝටි 35ක් දී Salon එකක් ගන්න ජලනි ප්‍රේමදාසට සල්ලි කොහෙන්ද..? Salon එක මිල දී ගෙන තිබෙන්නේ ලක්ෂ්මන් ෆොන්සේකාගේ ඥාතියෙකුගේ නමට නඩුවලින් බේරෙන්න සජිත් ප්‍රේමදාස ජනපති අමතයි කෝටි…
Lanka Newsweek · 2019 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑජාපය දෙකඩ වී විනාශ වන්නේ රනිල් හිටියොත් විනා ගියොත් නොවේ
එජාපයයි-පාක්ෂිකයයි අවුරුදු ගණනාවක ශාපයෙන් ගැළවීම ලැබිය යුතු කාලය උදා වෙලා බැඳුම්කර කොල්ලයට ධූරයෙන් ඉල්ලා අස් විය යුතුව තිබුණේ රනිල් විනා රවී නොවේ බැඳුම්කර හොරුන් හෙළිකරන ලෙස ජනපතිගෙන් ඉල්ලනවා (සුජිත්…
Lanka Newsweek · 2019 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 3
පුවත්රනිල්ගේ නායකත්වයට එරෙහිව රවී-සජිත් එක් වෙති
මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ස්ථාවරයට රවී හිස නමයි රවීට එරෙහිව සිය කණ්ඩායම කළ යෝජනාව සජිත් ප්‍රතික්ෂේප කරයි සජිත්-රවී දීගයෙන් රනිල් භීතියෙන් ඇළලී යයි කරු ප්‍රධාන නායකත්ව මණ්ඩලය රවීගේ ස්ථාවරයයි…
Lanka Newsweek · 2019 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 3
පුවත්නායකත්වය රැක ගන්න රනිල් එජාප ජාතික ලැයිස්තුව වෙන්දේසියේ විකුණයි
වික්‍රමබාහු කරුනාරත්නත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ලණුව කාළා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න යොවුන් පෙරමුණ අභ්‍යන්තරයේ යුද්ධයක් සිය නායකත්වය පිළිගන්නා යාචකයෙකුට වුණත් ප්රවෘත්ති සාකච්ඡාවක් දෙන්නැයි රනිල්…
Lanka Newsweek · 2019 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2
කලාව‘යූ ටර්න්’ සමඟ රංගනයට පිවිසි ගම්‍යා විජේදාස
ඇය ශ්‍රී ලංකා රූ රැජනක්... කිරුළු පලන් යුවතියක්... එම කිරුළ ඇයට කලාවට පිවිසීමටත් ඉවහල් වෙනවා... ඇගේ ඒ රංගන කුසලතාව දැන් ප්‍රේක්ෂකයන්ට දැකගන්න අවස්ථාව ලැබෙනවා. ඒ චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘යූ…
Lanka Newsweek · 2019 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහොරු නැතිව බෑ
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රි – රනිල් ආණ්ඩුව බලයට ආ පසු හරි අපූරු වේදිකා නාට්‍ය රැල්ලක් පටන් ගනු ලැබීය. පහත දැක්වෙන්නේ එම වේදිකා නාට්‍යවල නම්ය. ‘මාර හොරු’ ‘හොරු හොඳයි’ ‘සිහින…
Lanka Newsweek · 2019 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 6