අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත් අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත් අඩංගුවට

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) දින මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ…

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) දින මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න