නවතම පුවත්
දැන්වීම
පුවත්අර්ල් ගුණසේකර ආණ්ඩුවේ ලොකු පුටුවකට..?
පොහොට්ටුවේ හේවාහැට ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද පත් කෙරේ අගමැතිගේ ආරාධනයෙන් පොදු ජන පෙරමුණට එක් වෙයි එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික ප්‍රබල දේශපාලනඥකුව සිටී අර්ල් ගුණසේකර මහතා,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
Lanka Newsweek · 2020 නවම් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්රාවුෆ් හකීම්ලා වැනි ජාතිවාදීන්එක්ක ජවිපෙට ගනුදෙනුවක් නැහැ
ජවිපෙ-TNA-මුස්ලිම් කොංග්රස් සන්ධාන කතා බොරු ජවිපෙ පහණින් එළිය බැලීමට රාවුෆ් හකීම්ට ඉඩ නැහැ රාවුෆ් හකීම් පිරිහිලා (සුජිත් මංගල ද සිල්වා) ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව ඉදිරි මහ…
Lanka Newsweek · 2020 නවම් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහරීන්වයි-මල්ෂවයි බලන්න ජෙනරාල් දයා රත්නායක shangri-la ඇවිත්
හරීන් බදුල්ලෙන් ගම්පහට පනින්න යන ඇත්ත හේතුව මෙන්න ආණ්ඩුවෙන් රහස් පණිවිඩයක් දැයි එජාපය සැකයෙන් ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක සහ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු…
Lanka Newsweek · 2020 නවම් 24 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඅහුන්ගල්ල සුමිතුරන්ගේ සටන 28-29
(ජයකාන්ත ලියනගේ) අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය හා අලුත්ගම දර්ගා නගරයේ ශ්‍රී මාලේවන ඤාණිස්සර මහා විද්‍යාලය අතර දෙවන වරටත් සංවිධානය කරන ‘සුමිතුරන්ගේ සටන’ නමින් විරුදාවලි ලත් මහා ක්‍රිකට් තරගය මේ මස…
Lanka Newsweek · 2020 නවම් 24 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යස්වභාවික දේවලින් සුදු වෙමු
ස්වභාවික දේවල්වලින් සුදුවෙන එක තමයි හොඳම දේ! එක එක ක්‍රීම් වර්ග ගාලා සල්ලි දීලා ලෙඩ වෙන්න ඕනි නෑනේ. අනික, ක්‍රීම් ගාලා නැවැත්තුවාම වෙන්නේ ආයෙත් පෙර තත්වයටත් වඩා අන්ත විදිහට සම දුර්වර්ණවෙලා අවලස්සන…
Lanka Newsweek · 2020 නවම් 23 · කියවීමට මිනිත්තු 3
විදෙස්උමතුවෙන් මරා දැමූ මව සහ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියානුවන් දැඩි ශෝකයෙන්
හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන් තිදෙනා මෝටර් රථයට ගිනි තබා "උමතුවෙන් මරා දැමුණු " කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.හිටපු රග්බි…
Lanka Newsweek · 2020 නවම් 23 · කියවීමට මිනිත්තු 3
කලාවතිසුරි සුරාජ් ගැන කතා කරයි
නිළියක වීමට කිසිවිටෙක සිහින නොදුටු තිසුරි යුවනිකා අද ටෙලිනාට්‍ය කලාවෙහි දිදුලන තාරකාවක වී සිටින්නේ ඈද නොසිතූ ලෙසිනි. ජනප්‍රියත්වය පමණක් නොව, චරිතාංග දක්ෂ රංගවේදිනියක ලෙසද තිසුරි ප්‍රේක්ෂක සිත් තුළ…
Lanka Newsweek · 2020 නවම් 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපති - අගමැති අතර සීතල යුද්ධයක්
යහ පාලනයේ දින 100ත් එක්ක පොහොට්ටුවේ දින 100 ට හැරෙන්නවත් බැහැ ජනතාව කබලෙන් ලිපට වැටිලා බඩු මිල සියයට සියයකින් වැඩි වෙලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර මේ වන…
Lanka Newsweek · 2020 නවම් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිවරයා හිර වී සිටින අවුලක තරම
ජනපති පමණක් නොව මුළු රටම තිබෙන්නේ අවුලකය එක්කෝ අගමැති අයියා ජනපති මල්ලීට යටත් විය යුතුය- නැති නම් ජනපති මල්ලී අගමැති අයියාට යටත් විය යුතුය ක්‍රමයට එරෙහි රැඩිකල් විප්ලවයකින් රට ගොඩනගන හැටි රට වසා ගෙන…
Lanka Newsweek · 2020 නවම් 21 · කියවීමට මිනිත්තු 10
දේශපාලනසජිත්ගේ සන්ධානය එජාපයට මළ දානයක්-එකම විකල්පය අලියා
එජාපය වැනසීමට ගිය සජිත්ගේ කුමන්ත්‍රණය මහින්දගෙන් මාට්ටු කුමන්ත්රණයේ මහ මොළකරු කිලී-න්‍යායාචාර්ය පාඨලී "සජිත් යටතේ එජාපයට අබ සරණයි-ආණ්ඩුවට බුදු සරණයි" තනිවම ඉල්ලා හැකි නම් පාර්ලිමේන්තු එන්නැයි පාඨලී…
Lanka Newsweek · 2020 නවම් 20 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපරිසරය ගැන ගෝලීය දැනුමක් නොමැති දේශපාලුවන් වෙතටයි..!
අතිශයින්ම ඔක්සිජන් එපා කියන අයට පමණයි ජාතික ආරක්ෂාව වගේම පාරිසරික ආරක්ෂාව ද තහවුරු කරනු අනාගත පරපුර වත්මන් පරපුරේ සිරකරුවන් නොවිය යුතුය ගෝලීයව සිතා දේශීයව ක්‍රියා කරමු ගෝලීය දැනුම නොමැති ජනප්‍රිය…
Lanka Newsweek · 2020 නවම් 19 · කියවීමට මිනිත්තු 29
දේශපාලනසජිත් වෙනුවෙන් රවී හංසයා පරිත්‍යාග කරයි-එජාප අර්බුදය අවසන්
සියලු දෙනා එකට එක් වෙයි-ආණ්ඩුවට රතු එළියක් සජිත්ගේ නව සන්ධානය "හංසයා" ලකුණින් මහ මැතිවරණයට "හදවත" හැළෙයි-"අලියා" රැකෙයි (සුජිත් මංගල ද සිල්වා) "අලියා" ද "හදවත" ද යන ලකුණ සම්බන්ධයෙන් පැවැති වාද භේද සහ…
Lanka Newsweek · 2020 නවම් 14 · කියවීමට මිනිත්තු 2
පුවත්සජිත්ව එළවන්න මට අවශ්‍ය නැහැ-හැබැයි ගියාට මට ප්‍රශ්නයකුත් නැහැ
පක්ෂයෙන් කඩා ගෙන යාම හෝ පක්ෂයේ සිටීම සජිත්ගේ වගකීමක් එජාපය කඩා ගෙන ගිය අයගෙන් හරි ගියේ බණ්ඩාරනායකට විතරයි "අලියා" ලකුණ කිසිවෙකුට පාවා දෙන්න බැහැ (සුජිත් මංගල ද සිල්වා) සජිත් ප්‍රේමදාස ප්‍රධාන ඔහුගේ…
Lanka Newsweek · 2020 නවම් 13 · කියවීමට මිනිත්තු 2
පුවත්අලියා පිටේ මහ මැතිවරණයට යන ගමන තීන්දුයි
සජිත්ගේ "හදවතට" එරෙහිව රනිල්ගේ "අලියා" කුලප්පු වෙයි (සුජිත් මංගල ද සිල්වා) මහ මැතිවරණයට "අලියා" ලකුණින් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු මණ්ඩල සහ ඊට අනුබද්ධිත සංවිධාන ඇතුලු පක්ෂ යාන්ත්‍රණය…
Lanka Newsweek · 2020 නවම් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත් එජාපය කැඩුවොත් ඊට එරෙහිව කරූ කරළියට..?
එජාපයේ ඉරණම තීන්දු කිරීමේ බලය නායකත්ව මණ්ඩලයකට (සුජිත් මංගල ද සිල්වා) විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය කඩා ගෙන ගොස් සමගි ජන බලවේගය යටතේ "හදවත" ලකුණින් මහ…
Lanka Newsweek · 2020 නවම් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජාතිකත්වය
ජාතිකත්වය අපට ලැබුණේ බටහිරින් නොව දුටු ගැමුණුගෙන් (මහාචාර්ය නලින් ද සිල්වා) මේ ජනාධිපතිවරණ වසරක්.ශ්‍රී ලංකාවේ නොව ඇමරිකාවේ. එනම් එක්සත් රාජ්‍යවල.ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා…
Lanka Newsweek · 2020 නවම් 12 · කියවීමට මිනිත්තු 5
පුවත්GMOA කපටි උගතුන්ට හිටපු සුව ඇමතිගෙන් අතුල් පහරක්
සියලු ඖෂධ ගැන තීන්දු තීරණ ගන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වන අතර ඊට බලපෑම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට තබා ජනාධිපතිවරයාටවත් නොහැකි යැයි ද, "GMOA" කපටි උගතුන් එම කාරණය උවමනාවෙන්ම අමතක කරන්නේ රට නොමඟ…
Lanka Newsweek · 2020 නවම් 11 · කියවීමට මිනිත්තු 3
පුවත්කතා නායක ධූරයට සමු දෙන්න කරූ සූදානම්
"ගරු මන්ත්‍රීතුමා" ලෙස ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයින් පාර්ලිමේන්තු යවන්නැයි ජනතාවගෙන් ඉල්ලයි කරූ රට-ජාතිය වෙනුවෙන් කැප වුණු නායකයෙකු බව මහ නා හිමිවරු අවධාරණය කරති "අවරුදු පහක්ම ඇන්දේ චමල් ඇඳපු ලෝගුව"…
Lanka Newsweek · 2020 නවම් 8 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යපිටකොටුවෙන් පලතුරු ගන්න එපා
උදේ වරුවේ මහ වීදියේ තිබූ වැඩට, කන්තෝරුවලට යන එන්නන්ගේ කලබැගෑනිය හමාරව ඇතත් හරස් පාරවල කලබලය තවමත් අහවර වී නැත. එක පෙළට නවතා ඇති ලොරි රථවලින් සමහරක හට්ටි ගසා තිබෙන සීනි, පරිප්පු, මිටි නාට්ටාමිලාගේ…
Lanka Newsweek · 2020 නවම් 7 · කියවීමට මිනිත්තු 10
දේශපාලනකිරිඇල්ලගේ මතය මහින්ද පිළි ගනී-මධ්‍යම අධි වේගය කොටසක් අගෝස්තුවේ ජන සතුයි
"කුරුණෑගලට පැයයි-මහ නුවර ගමන පැය දෙකකින් අඩු වෙයි" -කිරිඇල්ල- "මීරිගම-කුරුණෑගල කොටස අගෝස්තුවේ විවෘත්ත කරනවා" -මහින්ද- (සුජිත් මංගල ද සිල්වා) මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මධ්‍යම අධි වේගී මාර්ගයේ දෙවන…
Lanka Newsweek · 2020 නවම් 7 · කියවීමට මිනිත්තු 2