නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅධිකරණයේ පරිහානිය
(වික්ටර් අයිවන්) ලංකාවේ අධිකරණයට පැවරී තිබෙන සමාජ වගකීම ගැන හරි දැක්මක් ඇති අධිකරණයක් තිබුණේ නම් ව්‍යවස්ථාදායකය හා විධායකය නොදියුණු හා දූෂිත තත්ත්වයක තිබුණද ලංකාව මේ සා විශාල කාලකණ්ණි තත්ත්වයකට පත්…
Lanka Newsweek · 2020 නවම් 7 · කියවීමට මිනිත්තු 9
විදෙස්දෝෂාභියෝහය විසි වෙයි-ඩොනල්ඩ් ට්‍රම්ප් බලය රැක ගනියි
(ජෝශප් ඩයස්) බලය අයුතු ලෙස භාවිතා කරන්නේ යැයි චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝග යෝජනාවට අදාළව සෙනට් මණ්ඩලයේ බ්‍රහස්පතින්දා (06) පැවති ජන්ද විමසීමෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජය…
Lanka Newsweek · 2020 නවම් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප නව සන්ධානයේ මහ ලේකම්වරයා Tipp-Ex කාරයෙක්
කූට ලේඛන සැකසූ අයෙකු මහ ලේකම් කර විපක්ෂ නායක රටට ලබා දෙන ආදර්ශය කුමක්ද..? නව සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව අනතුරේ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට යන නව දේශපාලන…
Lanka Newsweek · 2020 නවම් 4 · කියවීමට මිනිත්තු 2
පුවත්ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ බිරිඳ අත්අඩංගුවට..!
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා…
Lanka Newsweek · 2020 නවම් 3 · කියවීමට මිනිත්තු 1
විමර්ශනඅල්ලස් ගෙවූ එයාර් බස් සමාගමෙන් වන්දි ලබා ගැනීමට ආණ්ඩුව පියවර ගත යුතයි
ට්රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් අවධාරණය කරයි අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් කරන ලද සිව් වසරක විමර්ශනයකින් අනතුරුව ගුවන් යානා නිෂ්පාදක එයාර් බස් සමාගම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශ බලධාරීන්…
Lanka Newsweek · 2020 නවම් 2 · කියවීමට මිනිත්තු 3
පුවත්සන්ධානයේ මහ ලේකම් නොකිරීමට රනිල්-සජිත් තීරණය කළ අය මෙන්න
සජිත් සිය කණ්ඩායම යළිත් පාවා දෙයි සන්ධානයේ නාමික නායක සජිත්-විධායක නායක රනිල් (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන නව දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධූරය සඳහා පත් නොකළ…
Lanka Newsweek · 2020 නවම් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයූ.ඇන්.පි.ය ඉවරයිද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) කොළඹ නගර සභා මැතිවරණයෙන් ලද ප්‍රබල ජයග්රහණයෙන් එක්සත් ජාතික පක්ෂය යළිත් කලින් පැවැති තත්ත්වයට ප්‍රකෘතිමත් කළ හැකි බව ඒත්තු ගැන්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය වෙත මහජන මතය…
Lanka Newsweek · 2020 නවම් 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපාර්ලිමේන්තුවේ කුණුවීම
(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවට ගාලු මුවදොර අසල වාස්තු විද්‍යා අර්ථයෙන් පාර්ලිමේන්තුවකට සුදුසු ගාම්භීර පෙනුමකින් යුතු පාර්ලිමේන්තුවක් තිබුණි. එය විවෘත කෙරුණ 1930 ජනවාරි 28 වැනිදා සිට එය ජයවර්ධනපුර…
Lanka Newsweek · 2020 නවම් 1 · කියවීමට මිනිත්තු 9
දේශපාලනබැඳුම්කරට ගොදුරු වූ රවීට වන්දි ගෙවා ඉතිහාසය නිවැරදි කරනු
හිටපු මුදල් ඇමතිට ගැහුව්වේ මහ බැංකු කොල්ලයේ "දෙවි පියවරුන්" රකින්නයි ලොව පිළි ගත් "B.D.O" ගැනවත් අඳ බාල දේශපාලකයින් දන්නේ නැහැ වෝහාරික විගණනය ගැන මැති ඇමතිවරුන් දන්නේ කුමක්ද..? හොරාට කලින් කෙසෙල් කැන…
Lanka Newsweek · 2020 නවම් 1 · කියවීමට මිනිත්තු 10
පුවත්රංජිත් සජිත් එක්ක ගැටෙයි-සජිත් කිලී ඉදිරියේ වැඳ වැටෙයි
ශෙවාන් ඩැනියෙල්ට ජාතික ලයිස්තුවයි-එජාප නි.නායකකමයි පොරොන්දු වෙයි කිලීගේ ගෝලයින් හතරකට නාම යෝජනා-තුනකට ජාතික ලැයිස්තු කිලීගේ අතකොලුවක් වූ සජිත් එජාපයට කෙලී "Born Again" සාන්තුවර ඉරාන් වික්‍රමරත්නගේ…
Lanka Newsweek · 2020 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2
පුවත්සජිත් ප්‍රේමදාසට එරෙහිව එජාප කෘත්‍යාධිකාරියෙන් රතු නිවේදනයක්
කෘත්යධිකාරීයේ බහුතරය රනිල්ට-සජිත්ට 13ක සුළුතරයක් තීරණයක් ගන්න සජිත්ට කෘත්‍යාධිකාරීයෙන් සතියක කාලයක් සන්ධානයේ නායකකමයි-අගමැති අපේක්ෂකකමයි ඕනෑ ද එපා ද කියනු රනිල්ගේ අවශ්‍යතාවයයි-වැදගත්කමයි ගැන මංගල…
Lanka Newsweek · 2020 දුරුතු 31 · කියවීමට මිනිත්තු 4
විදෙස්ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලොවටම හදිසි තත්ත්වයක් පනවයි
"කොරෝනා" වෛරසයෙන් ලොව බේරා ගැනීම අරමුණයි වෛරසයේ භයානකකම ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි ගනී (ජෝශප් ඩයස්) වාහම ක්‍රියාත්මක වන පරිදි මුළු ලෝකයටම හදිසි තත්ත්වයක් පැනවීමට සහ ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය…
Lanka Newsweek · 2020 දුරුතු 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනභික්ෂූන්ගේ පාර්ලිමේන්තු දේශපාලනය අවසන් කළ යුතුයි
හෙළ උරුමය හැමදාම කළේ සිය දේශපාලන වෙනුවෙන් ජාතිකත්වය ගසා කෑම බද්දේගම සමිත-අතුරලියේ රතන සඟ පරපුරට තිත තැබිය යුතුයි භික්ෂූන් පාර්ලිමේන්තු යවා සිංහල බෞද්ධයින් කළේ වරදක් (මහාචාර්ය නලින් ද සිල්වා)…
Lanka Newsweek · 2020 දුරුතු 29 · කියවීමට මිනිත්තු 3
පුවත්ආචාර්ය කිත්සිරි මංචනායකගේ නැන්දනිය කළුරිය කරයි
එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ දිවුලපිටිය ප්‍රධාන සංවිධායක ආචාර්ය කිත්සිරි මංචනායක මහතාගේ නැන්දනිය වූ දෝන සිසිලියා අබේවර්ධන මහත්මිය අභාව ප්‍රාප්ත වූවාය. ප්‍රසිද්ධ සමාජ සේවිකාවක්…
Lanka Newsweek · 2020 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
පුවත්බැඳුම්කර වෝහාරිකයෙන් ද රවී නිදොස් කොට නිදහස්
"එජාපයට ප්‍රශ්න ඇති කළේ පක්ෂයේම පිරිසක්" "ඒ වරද නිවැරදි කළ යුතුයි" "ජනතාවට සහන දෙනවා නම් 2/3 නොව 100% ක සහය දෙන්න එජාපය සූදානම්" (සුජිත් මංගල ද සිල්වා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පුළුල්…
Lanka Newsweek · 2020 දුරුතු 28 · කියවීමට මිනිත්තු 4
විදෙස්චීන වෛරසය ලොව පුරා පැතිර යයි
කැනඩාවට පැතිර ගොස් අවසන්-ශ්‍රී ලංකාවත් අවදානමේ "කොරෝනා" ලෝකයටම හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..? රෝගය ලොව පුරා පැතිර ගියේ චීනයේ නොසැලකිල්ල නිසයි මරණ 56යි-රෝගීන් 1700යි (ජෝශප් ඩයස්) චීනයේ…
Lanka Newsweek · 2020 දුරුතු 26 · කියවීමට මිනිත්තු 4
පුවත්බොරු ප්‍රචාර යවා අඩපණ කළ මහනුවර උමං මාර්ගය වහා ඉදි කරනු
මහනුවර වාහන තද බදයට වෙන විකල්පයක් නැහැ අධි වේගයේ දෙවැනි අදියරයේ වැඩ 90%ක් අවසන් බොරු ප්‍රචාර යවා අඩපණ කළ මහනුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ කළ යුතු යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික…
Lanka Newsweek · 2020 දුරුතු 26 · කියවීමට මිනිත්තු 2
පුවත්අධිකරණයට අපහාස කළැයි අජිත් ප්‍රසන්න රිමාන්ඩ්-මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවයි
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේජර් අජිත් ප්‍රසන්න පෙබරවාරි 07 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල නියෝග කළේය. මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර…
Lanka Newsweek · 2020 දුරුතු 24 · කියවීමට මිනිත්තු 3
පුවත්රටට ද්‍රෝහීවීම ඇතුළු චෝදනා 20ක් ක්‍රිෂාන්ත කුරේට එල්ල වෙලා
චෝදනා බරපතළයි-සීඅයිඩීය පරීක්ෂණ අරඹයි ස්විට්සර්ලන්තයට පනින්න ගියේ දවස් දෙකයි පරීක්ෂණවලට සීඅයිඩීය එජාප නායකයාගේ සහයත් ඉල්ලයි "තමා නිවැරදි නම් ක්‍රිෂාන්ත කුරේ රටට ඇවිත් චෝදනාවලට උත්තර දිය යුතුයි" අජිත්…
Lanka Newsweek · 2020 දුරුතු 24 · කියවීමට මිනිත්තු 2
පුවත්හේමසිරියි-පූජිතයි ඇත්ත වමාරයි.! මෛත්‍රීට වැඩ වරදියි..!
හිටපු ජනපති වහාම අත්අඩංගුවට ගන්නැයි එජාපය බල කරයි පාස්කු ප්‍රහාරයට මෛත්‍රී කොටු වන ලිපි ගොනුවක් පූජිත් ළඟ "හිර ගෙදර සිටිය යුතු මෛත්‍රී රජ ගෙදරක සැප විඳින්නේ කොහොමද" -රංගේ අසයි- (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2020 දුරුතු 24 · කියවීමට මිනිත්තු 3