නවතම පුවත්
දැන්වීම
පුවත්කොරෝනා ගැන සුභ පණිවුඩයක් අප්‍රේල් 25 දිය හැකි යැයි හමුදාපති කියයි
ඉදිරි සති දෙක නිවසවලටම වී ඊට සහය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවේ තත්ත්වය සතුටුදායකයි (ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු) 2020 අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්රමුඛ…
Lanka Newsweek · 2020 බක් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවසංගත අර්බුදයට අතිරේකව රට ව්‍යවස්ථා අර්බුදයකට
වසංගතය ආණ්ඩුවේ පාලනයත් ආණ්ඩු ක්‍රමය වසංගතයේ පාලනයත් අවුල් කරලා අභියෝගය ජය ගත හැක්කේ දේශපාලන-ජාතික-ආගමික ඒකාග්‍රතාවයකින් විතරයි මහ මැතිවරණය කල් තබනු-පාර්ලිමේන්තුව වහා කැඳ වනු විපක්ෂයෙන් අවංක දේශපාලන…
Lanka Newsweek · 2020 බක් 11 · කියවීමට මිනිත්තු 10
දේශපාලනඑජාපය සිංහල-බෞද්ධ ජාතික අභිලාශයේ සංඛේතය කියන්නේ කට කහනවට ද..?
එජාපයයි-රනිල් වික්රමසිංහයි මුහුණ දෙන අභියෝග මෙන්න "අලියා" ලකුණේ වැදගත්කම ගැන සජිත් ප්‍රේමදාස නොදත් කරුණු එජාපය පොදු ජන ජීවිත ඔසවා තැබුවේ මෙහෙමයි සිංහල-බෞද්ධ ජාතික අභිලාශ උත්කර්ශවත් කළ හැටි එජාප…
Lanka Newsweek · 2020 බක් 10 · කියවීමට මිනිත්තු 8
විදෙස්වසංගතයෙන් ඇමරිකාව නැසෙන තුරු සිටින චීන ගැත්තන්ට උත්තරයක්..!
(භාග්‍යා බමුණුආරච්චි) මේක ලියන්නද නොලියන්නද කියලා හිතිච්ච දෙයක්. නමුත් දකින ගොඩක් පෝස්ට් නොදැනුවත්කමට ලියන හුගක් දේවල් නිසා යමක් කියන්න කියලා හිතුනා. ගොඩක් අය ඇමරිකාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ .…
Lanka Newsweek · 2020 බක් 9 · කියවීමට මිනිත්තු 8
පුවත්ශ්රේෂ්ඨාධිකරණයට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් මැතිවරණ කොමිසමට ලියයි
පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප්‍රශ්නයක් ඇති නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද…
Lanka Newsweek · 2020 බක් 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොරෝනා අස්සේ ප්රජාතන්ත්ර විරෝධී මත ජන ගත කිරීම පරදවමු
ත්‍රිවිධ හමුදාවටයි-පොලිසියටයි-සෞඛ්යටයි තිබෙන ගෞරවය ඒකාධිපති පාලනයකින් අවසන් කළ යුතු ද..? පාර්ලිමේන්තුව වහා කැඳවනු (අශෝක හඳගම) පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියා පෝස්ට් දමන අය ට බනින, තර්ජනය කරන අය අතර…
Lanka Newsweek · 2020 බක් 9 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකකොරෝනා ඇඳිරියෙන් කැඩෙන සැපයුම් දාම රැකගනිමු
(මහාචාර්ය රොහාන් සමරජීව) ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව හඳුන්වාදීමේ පන්තිය මතක උදවියට, නාගරික ජනයා තමන්ගේ ආහාරපාන දිනපතා ලබාගත් ආකාරය පිළිබඳ කතාන්දරය මතක් වනු ඇත. විවිධත්වයකින් යුතුව ධාන්‍ය, එළවළු, මාළු සහ…
Lanka Newsweek · 2020 බක් 9 · කියවීමට මිනිත්තු 5
සෞඛ්යකොරෝනා වෛරසයෙන් ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට ඇති විය හැකි බලපෑම්
කොරෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය…
Lanka Newsweek · 2020 බක් 8 · කියවීමට මිනිත්තු 7
දේශපාලනකොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් ගතව සිටින බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට
කොරෝනාවෛරස් රෝග ලක්ෂණ "උත්සන්නවීම" හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බව අගමැති නිල නිවසේ ප්‍රකාශකයෙකු පැවසීය. "අවශ්‍ය විටෙක" තමා වෙනුවෙන් වැඩ බලන ලෙස…
Lanka Newsweek · 2020 බක් 7 · කියවීමට මිනිත්තු 2
විමර්ශනවෙදමහත්වරු පරික්ෂා භූමදානය දෙරණ හා නිරෝධායනය
(මහාචාර්ය නලින් ද සිල්වා) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙවත් බටහිර වෙදමහත්වරුන්ගේ සංවිධානය කොවිඩ් පරීක්ෂා ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. දෙරණ ඒවාට ප්‍රචාරය දෙනවා. මිනිසුන් බය වෙනවා. මේ අවස්ථාවේ දී බය…
Lanka Newsweek · 2020 බක් 6 · කියවීමට මිනිත්තු 4
විමර්ශනසුඛෝපභෝගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු සහ විදේශිකයෙකු දිවයිනට
ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් සිටි 'MSC Magnifica' නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයාට සඳුදා (අප්‍රේල් 06) කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමි විය. අනුර බණ්ඩාර හේරත් නමැති ඔහු…
Lanka Newsweek · 2020 බක් 6 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකආර්ථික වෛරසයෙන් රට බේරා ගන්නා හැටි හිටපු මුදල් ඇමති පහදයි
ආර්ථික වෛරසය කොරෝනාවට වඩා පීඩාකාරීයි නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි කුලීකරුවන් ඇතුළු දෛනික ආදායම් ලාභීන්ට මසකට රු.20,000ක් ඔනෑ "Credit Card" පොලී කපා හරිනු-ආපසු ගෙවීමට සහන කාලයක් දෙනු සියලු…
Lanka Newsweek · 2020 බක් 6 · කියවීමට මිනිත්තු 14
පුවත්කොරෝනා වෛරසයට නොදෙවෙනි ආර්ථික වෛරසයේ තරම මෙන්න
කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනයා ආර්ථික වෛරසයට බිලි නොදෙමු විදේශ විනිමය ආදායම 50%කින් ද රජයේ බදු ආදායම 50%කින් ද කඩා වැටිලා රට ගොඩනඟා ජනතාවට සහන දෙන්න පොදු ආර්ථික සැලැස්මක් ඔනෑ කොරෝනාවෙන් මතු වූ…
Lanka Newsweek · 2020 බක් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු බෝම්බයට වසරයි: කොරෝනාවේ කර්මය
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2019 අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ හෝටල් තුනෙන් එකක් නම් සිනමන් ග්රෑන්ඞ් හෝටලයය. බෝම්බ ප්‍රහාරයට හසු වූ හෝටලය අප්‍රේල් 30 යළි විවෘත කළේ බෝම්බ ප්‍රහාරයෙන් විනාශ…
Lanka Newsweek · 2020 බක් 5 · කියවීමට මිනිත්තු 5
පුවත්කොරෝනා විකුණන් කන සජිත්-ජලනි (SJB) අරමුදලට විරෝධය
ආගම්වාදීන්-ජාතිවාදීන් මෙහෙය වන SJB රටට පිළිලයක් සජිත් ප්‍රේමදාසට උපදෙස් දෙන අපතයා කවුදැයි ඕෂල හේරත් ප්‍රශ්න කරයි SJB අරමුදලට මහ සංඝ රත්නයේ විරෝධය වසංගත මර්දන ජාතික වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමක්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 2
පුවත්නැති බැරි අයට උදව් කරන්නැයි හිටපු කතානායක ඇති හැකි අයගෙන් ඉල්ලයි
සරුසාර ගෙවත්තක් සකස් කර ගන්න මේ කාලය යොද වන්න අනාගත ආහාර අර්බුදයට ජාතියක් ලෙස මුහුණ දෙමු (සුජිත් මංගල ද සිල්වා) උද්ගතව ඇති ව්‍යසනය හමුවේ අරපිරිමැසුම් දායක සරළ පරිභෝජන රටාවකට අවතීර්ණ වෙමින්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමුස්ලිම් මරණවලින් ආගම්වාදය අවුස්සනු එපා-රනිල් මුස්ලිම් නායකයින්ට දැනුම් දෙයි
වසංගතයකදී ක්‍රියා කළ යුත්තේ සෞඛ්‍ය-වෛද්‍ය උපදෙස් අනුව විතරයි ජාතිවාදයයි-ආගම්වාදයයි තවත් නම් එපා (සුජිත් මංගල ද සිල්වා) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්රටට හෙණ ගැහුවත් මැතිවරණය ඕනෑ නම් සියලු ජනයා පරීක්ෂා කරන්න වෙයි
ආසාදිතයින් නිසි ලෙස හඳුනා ගැනීමෙන් තොරව මහ මැතිවරණය පවත් වනු බැහැ මහ මැතිවරණයයි-වසංගතයයි ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න (සුජිත් මංගල ද සිල්වා) මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නම් COVID-19 හෙවත්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 1
පුවත්මූල්‍ය අර්බුදයක් තිබේ නම් ගම්පෙරළිය අරමුදලින් ජනතාවට සහන දෙනු
ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවට යෝජනා කරයි ජනතා සහන සැලසීමේදි මූල්‍ය අර්බුද පැන නැගී ඇත්නම් පසුගිය රජයේ ගම්පෙරළිය සංවර්ධනය ව්‍යාපෘතියෙහි ග්‍රාම සංවර්ධන කමිටු ගිණුම්වල ඇති මුදල් ජනතා සහන සැලසීමට භාවිත කළ…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 1
විදෙස්මුළු දකුණු ආසියාවම ප්‍රබල අනතුරක..!
වසංගත විශේෂඥයෝ අනතුරු අඟවති සෞඛ්‍ය-වෛද්‍ය උපදෙස් නොතකා ආගමික විශවාස මත ජනයා ඒකරාශීවීම හේතුවයි (රසල් සී.පී.බණ්ඩාරවත්ත) ලෝක ජන ගහණයෙන් පහෙන් එකක් ජීවත් වෙන දකුණු ආසියාව මීළඟ COVID-19 හෙවත් මාරාන්තික නව…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 1