නවතම පුවත්
දැන්වීම
විමර්ශනකොවිඩ්-19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය
කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල් වික්‍රමසිංහගේ දේශපාලන දෛවයේ ඇත්ත අභියෝග මෙන්න..!
සිය දෛවය වෙනස් කර ගැනීමට දේශපාලන ගුරුවරුන් ද සගයන් ද ඔහුට නොමැත ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොමැති මහ තක්ෂලාව නායකයින් බිහි කළ යුත්තේ අනුගාමිකයින් නොව නායකයින්වමය බලය ගැනීම සහ රැක ගැනීම අභියෝගයක් කරන මානව…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 3
පුවත්දේශපාලනයට උඩින් මව්බිම තබා COVID-19 වසංගතය පරදවමු
විශ්වාස භංගයක් ඕනෑ වසංගතයට විනා ආණ්ඩුවට නොවේ මේ මොහොතේ සියලුම දෙනා එක්ව ක්‍රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා විශ්වාස භංගයක් ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල්…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්මාරාන්තික කොරෝනා ජය ගැනීමට කරූගෙන් රජයට යෝජනා 07ක්
කොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පුර්ණ සහය රජයට ලැබෙනු ඇතැයි හිටපු කථානායක කරු ජයසුරිය අවධාරණය කර සිටියි. කොළඹ අරලියගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (2)…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
පුවත්වසංගතය එක්ක දේශපාලනය නොකරනු-රනිල්ගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
වසංගතයේ පැතිරීම පරික්ෂා කර උපකරණ ගෙන්වන්නැයි රජයෙන් ඉල්ලයි වසංගතයෙන් අවස්ථාවාදී දේශපාලන වාසි ගනු එපා කොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්වසංගතයෙන් බැට කන බස්නාහිර ජනයාගේ වගකීම රවීට-වතුකරය නවීන්ට
බස්නාහිරයි-වතුකරයයි වෙනුවෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම අරමුණයි කොරෝනා වසංගතයක් ලෙස සීග්‍රරයෙන් පැතිර යන බස්නාහිර පළාතේ සහ වතුකරයේ ජනතාව පිළිබඳව නිරතුරුවම කරුණු සොයා බලා එම ජනයා වෙනුවෙන් වහාම…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
විදෙස්ලෝකයේ COVID-19 අසාදිතයින් ලක්ෂ 9 ඉක්මවයි
මිය ගිය පිරිස 46,808 යි සුවය ලැබූ සංඛ්‍යාව 193379ක් (රසල් සී.පී බණ්ඩාරවත්ත) මේ වන විට එනම් 2020 අප්‍රේල් 02 වන දින විට ලොව පුරා COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ ගණන ලක්ෂ 9 ඉක්මවා ගොස් තිබෙන බව…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවසංගත තත්ත්වය සහ නීතියේ ආධිපත්‍යය
රටේ සාපරාධී නීතිය ක්‍රියාත්මක නොව බව වැඩ බලන පොලිස්පති දන්නේ නැද්ද..? පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවටත් නැහැ-විපක්ෂයටත් නැහැ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව හදිසි නීති-ඇඳිරි නීති බැහැ ආර්ථික…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
පුවත්රජයේ ඉඩම් පෙන්වා ලක්ෂ 78ක් ගැරූ චෝදනාව ශාන්තිනී ප්‍රතික්ෂේප කරයි
බංකොලොත් දේශපාලකයින්ගේ දේශපාලන මඩක් "හැකි නම් ඔප්පු කරනු-උත්තර දෙන්න සූදානම්" "රු.25,000 එකතු කළේ ඉඩම් මැනීමට" "ඉඩම් බෙදීමට මම සම්බන්ධ නැහැ" රජයේ ඉඩම් ලබා දෙන බව කියමින් මහනුවර ජනතාවගෙන් රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
විදෙස්දේශපාලනය නොකර එකට එක්වනු-එක්සත් ජාතීන් අවධාරණය කරයි
ලෝක ආර්ථිකය පුපුරා යයි ලෝක ආර්ථිකය ගොඩනැගීමට නව මුල්‍ය ක්‍රමවේද අවශ්‍යයි අභියෝගය ජය ගත හැක්කේ මෙහෙමයි දරුණු ගෝලීය අර්බුදයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා පවතින ගැටුම් උග්‍ර වනු ඇතැයි…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
පුවත්දේශපාලන පසෙක තබා රට වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන්න එජාපය සූදානම්
කොරෝනා මාරයා එක්ව පරදවමු විධිමත් සහ විනිවිධ භාවයෙන් යුතු වැඩ පිළිවෙළක් ඕනෑ පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි-ඉතා සුහදයි Covid-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් රටත්-ජාතියත් බේරා ගැනීම සඳහා…
Lanka Newsweek · 2020 බක් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසකල ප්‍රශ්න වලට විසඳුම රාජ්‍ය අයිතිය නොවේ
(මහාචාර්ය රොහාන් සමරජීව) අලුත් ම කතාව නම් මෙබඳු දුෂ්කර අවස්ථාවල ජනතාවට ආහාර සැපයිය හැකි එක ම ක්‍රමය එය වන නිසා රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතන තිබීම අත්‍යවශ්‍ය බව යි. ඊට පෙර කීවේ, චීනයේ සිර වී සිටි…
Lanka Newsweek · 2020 බක් 1 · කියවීමට මිනිත්තු 5
සෞඛ්යසමාජ සබදතා පවත්වා ගනිමින් වෙන්ව සිටින්නෙ කෙසේද ?
How to separate yourself from others,while still getting the social support American Psychological Association (APA) දවස් කිහිපයක් හෝ සති කිහිපයක් සීමිත සම්පත් එක්ක නිවසට කොටු වී සිටින විට මානසික…
Lanka Newsweek · 2020 බක් 1 · කියවීමට මිනිත්තු 1
විමර්ශනCovid -19 අමනුෂ්යින්ගේ සහ නාගයින්ගේ නිපදවිමක්ද..?
වෛරය අහාර කොට ගත් අමනුෂ්යන් පන්දහසක් මිනිස් ලොවට ඇවිල්ලා Covid ගැන ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගී හිමිගේ ස්ථාවරය මෙන්න සබන් යොදා දෑත සේදූ කල වෛරසය පහව යන්නේ කෙසේද..? රසායන විද්‍යාඥයන් ඒ ගැන පැහැදිළි…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකොරෝනා වසංගතය හමුවේ ආණ්ඩුවේ හැසිරීම රටට මාරාන්තිකය
මහින්ද දේශප්‍රියට ආතතිය ද..? (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) පසුගිය ආණ්ඩුවට එරෙහි පැවති විවේචන බොහෝ ය. එහෙත් රාජ්‍ය සේවා ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම් සිදු කළේ යහ පාලන රජය විසිනි. එසේම…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 9
විමර්ශනනොක් ඩවුන් කළ පසු ලොක් ඩවුන් කිරීම සහ අපි මගහරින අපේ වගකීම
(අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු) කොරෝනා දෙවන බිල්ලද ගෙන තිබේ.තවත් සියගණනක් රෝහල් ගතව සිටීයි. වසංගතයක් යැයි කීවාට තවමත් ඒ බව බහුතරයකට දැනී නැත.එහෙයින් අනාගතය පිළිබඳ පියවි සිහිය ඇති කා තුළ හෝ ඇති වන්නේ බලවත්…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාව උගත් පාඩම් සහ උගත හැකි පාඩම්
ලෝකය පුරා කොරෝනාවෛරසය පැතිරයාමත් සමඟ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරීන් ද ආරම්භයේදී එය පැතිරයාම වැළැක්වීම සඳහා නිසි පියවර නොගත් නමුත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීමත්,…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 11
විදෙස්කොරෝනා වෛරසයෙන් බැට කන ලෝකය අමතන ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය
ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි. එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 4
පුවත්මව්බිම හෑල්ලු කරමින් ඇමරිකාවට ආවඩන විපක්ෂනායකට උත්තරයක්
සජිත් ප්‍රේමදාස කට නිසාම නහින හැටි (ලක්ෂිත නවරත්න) ඔබ රටේ විපක්ෂ නායකයාය...පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔබට මම විපක්ෂනායකයා ලෙස ආමන්ත්‍රණය කරන්නෙමි.ජනපතිවරණයේදී ද ඔබට වැරදුණේ කොතැනද කියා ඔබ…
Lanka Newsweek · 2020 මැදින් 30 · කියවීමට මිනිත්තු 3
පුවත්රජයේ ඉඩම් පෙන්වා ශාන්තිනී පාක්ෂිකයින්ගෙන් ලක්ෂ 78ක් ගරලා..?
ශාන්තිනීටයි-ඇයගේ ලේකම්ටයි විරුද්ධව ජනතාව නීතිය ඉදිරියට මහනුවර එජාප පාක්ෂිකයින් ශාන්තිනීට විරුද්ධව පොහොට්ටුවට හැරෙයි මිනිස්සුන්ට ඉඩම්මුත් නැහැ-සල්ලිත් නැහැ බඩුත් එක්කම හොරු මාට්ට්ටු වූ හැටි "Video"…
Lanka Newsweek · 2020 මැදින් 30 · කියවීමට මිනිත්තු 2