නවතම පුවත්
දැන්වීම
විදෙස්වසංගත දේශපාලනය සහ COVID-19 එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් කරන දේශපාලන
(මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි) මානව ඉතිහාසය යනු වෙනත් දෑවලින් සංයුක්ත වූවා මෙන්ම වංසගතයන්ගෙන්ද පිරී මිනිසුන්ගේ සහ සතුන්ගේද ජීවිත කෝටි ප්‍රකෝටි ගණනින් බිළිගත් ඉතිහාසයක්ද විය. මේ වනව්ට ලෝකයේ එක…
Lanka Newsweek · 2020 බක් 19 · කියවීමට මිනිත්තු 15
පුවත්දින නියමයකින් තොරව මැතිවරණය කල් දැමීමට කොමිසමට බලයක් නැහැ
අනාගත උපකල්පන මත අනිවාර්ය නීති උල්ලංඝණය කරනු බැහැ මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුත්තේ උපකල්පන මත නොවේ- පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුවයි වසංගතයෙන් අනාරක්ෂිත ලෝකයේ ශ්‍රී ලංකාව සුරක්ෂිතයි වසංගතයේ මර්දනයට…
Lanka Newsweek · 2020 බක් 18 · කියවීමට මිනිත්තු 5
පුවත්කුස ගින්න නිවා ගන්න දෙන රු,5000න් දේශපාලනය කරනු එපා -රවී-
රු, 5000ක් දුන්නා කියනවා-හැබැයි ලැබුණු කෙනෙක් නැහැ 5000 දුන්නු ලැයිස්තුව ප්‍රදර්ශනය කළා නම් ප්රශ්නය ඉවරයි රෙදි වෙළෙඳාමේ යෙදී සිටින 50,000ක් අනාථයි-ඒ අය ගැන බැලිය යුතයි භාහිර පංති ගුරුවරුන් ද අසරණ…
Lanka Newsweek · 2020 බක් 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනලංකාදීප කර්තෘ දෙයියන්දර සිරිසේන රණසිංහ අත්අඩංගුවට ගනු..!
"කොරෝනා අවදානම ඉවරයි" කියා රට-ජනතාව නොමඟ යවලා "ලංකාදීප" ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක කියයි සිරිසේන රණසිංහ සම්බන්ධයෙන් පොලිස්පති ක්‍රියා කරන අයුරු ගැන සියල්ලන් අවධානයෙන් සමාජ…
Lanka Newsweek · 2020 බක් 18 · කියවීමට මිනිත්තු 3
පුවත්ජන සහන ක්‍රියාවලිය ආණ්ඩුව අමු අමුවේ දේශපාලනකරණය කරලා -ජවිපෙ-
අවදානම නොතකා මැතිවරණය තිබ්බොත් වසංගතය තව තවත් උත්සන්න වෙයි රාජ්‍ය ආයතන පොහොට්ටු කාර්යාල කර ගෙන ජාතික ආපදා මධ්‍යස්ථානය කෝ..? ආණ්ඩුව රට විරුවන් අනාථ කළ හැටි මෙන්න සහන සලසන ක්‍රියාවලිය මුළුමනින්ම බිඳ…
Lanka Newsweek · 2020 බක් 17 · කියවීමට මිනිත්තු 10
පුවත්ව්යවස්ථා අර්බුදය වසංගතයක් නොකර වළක්වා ගන්නේ මෙහෙමයි
මැතිවරණ කොමිසමේ තීන්දු තීරණ ගැන විශේෂ අවධානයක් ඕනෑ රටේ සුජාත සහ ස්ථාවරභාවය බිඳ වුණොත් ජාත්‍යන්තර සහන ගනු බැහැ දේශපාලන වාසි-න්‍යාය පත්‍ර-එදිරිවාදිකම් රට වෙනුවෙන් පෙසෙක තබමු පාර්ලිමේන්තුව-මහ මැතිවරණ සහ…
Lanka Newsweek · 2020 බක් 17 · කියවීමට මිනිත්තු 3
පුවත්කොරෝනා පහ වන තුරු ඡන්දය එපා - අගරදගුරු -
තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වී නැහැ ශ්‍රී ලංකාව කොරෝනා උවදුරෙන් පීඩා විදින මේ මොහොතේ මැතිවරණයක් නොපවත්වන ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමියන් බාරකාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. බ්‍රහස්පතින්දා (16) පැවැති…
Lanka Newsweek · 2020 බක් 17 · කියවීමට මිනිත්තු 1
විමර්ශනකොරෝනා ඇඳිරියෙන් දෛනික අදායම් අහිමිවූවන් ජීවිතය ගෙවන හැටි
(කුමුදු ජයවර්ධන) කොරෝනාවෛරසය ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද මේ වන විට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. ඉන් එක්…
Lanka Newsweek · 2020 බක් 17 · කියවීමට මිනිත්තු 5
ක්‍රීඩාIPL තව දුරටත් අවිනිශ්චිතයි
COVID-19 වසංගතය හේතුවෙන් 2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව(IPL) යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් මේ සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2020 බක් 15 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකදකුණු ආසියාවේ ඇඟලුම් වෙළඳ පොළ කොරෝනා බිඳ දමයි
ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙයි ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක ප්‍රධාන අපනයන ආර්ථිකයක් වන ඇඟලුම් කර්මාන්තය කොරෝනා වෛරසයත් (Covid 19) සමඟ බලවත් අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම්…
Lanka Newsweek · 2020 බක් 15 · කියවීමට මිනිත්තු 5
පුවත්සරසවි යළි ඇරීමේ තීන්දුවට විශ්ව විද්‍යාල ආචාර්යවරු විරුද්ධ වෙති
දරු දැරියන්ගේ ජීවිත ගැන නොතකා මේ තීරණය ගත්තේ කිනම් පදනමකින් දැයි ප්‍රශ්න කරති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිගේ තීරණය වෛද්‍ය-සෞඛ්‍ය-ආරක්ෂක නිර්දේශවලට විරුද්ධයි සභාපතිවරයා රටට-ජනතාවට උත්තර…
Lanka Newsweek · 2020 බක් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතමා හමුවීමට චම්පිකටයි-රිෂාඩ්ටයි ජනපති අවසර නොදුන් හේතු මෙන්න
"චූදිතයින් හමු වෙලා වැරදි පණිවුඩයක් දෙන්න මම සූදානම් නැහැ" ජනපති ගෝඨාභය රාජපක්ෂ මුද්‍රාව සහතික කරයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2020 බක් 15 · කියවීමට මිනිත්තු 6
ආර්ථිකශ්රී ලංකාව ඇතුළු දකුණු ආසියානු ආර්ථිකය COVID-19න් ආසාදිත වෙයි
දකුණු ආසියානු ආර්ථිකය ලෝක බැංකුව අනතුරු අඟවයි කලාපීය දිළිඳු භාවය වැඩි වන ලකුණු ආර්ථික වර්ධන වේගය පහත වැටිලා රැකියා අනතුරේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70%ක් වූ නොනිල වෘත්තිකයන් අනාථයි රටේ දුගීභාවය…
Lanka Newsweek · 2020 බක් 14 · කියවීමට මිනිත්තු 5
පුවත්රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිට සුළු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන ඇත.
Lanka Newsweek · 2020 බක් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවසංගතය නොතකන මැතිවරණ සාහසිකත්වය පරද වනු
මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බරපතළ හේතු මෙන්න පාර්ලිමේන්තුව වහාම කැඳ වනු කොරෝනා ආධාර වියදම් කරන හැටි ගැන වාර්තාවක් ඕනෑ කොරෝනා එක්ක ප්රජාතන්ත්රවාදයත්-නිදහසත්-භාෂණයේ සහ ප්රකාශනයේ අයිතිය සේම මූල්‍ය…
Lanka Newsweek · 2020 බක් 13 · කියවීමට මිනිත්තු 12
කලාවකොරෝනා වෛරසයට ගොදුරු වූ තරු මෙන්න
මේ වන විට ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හොලිවුඩයටද කර ඇති බලපෑම අති විශාලය. ලොව පුරා සිනමා ශාලා වසා දැමීමට පියවර ගෙන ඇති අතර චිත්‍රපට රූගත කිරීම් නවතා දමා ඇත' සැම රටක්ම පාහේ පවතින තත්ත්වය මර්දනය…
Lanka Newsweek · 2020 බක් 13 · කියවීමට මිනිත්තු 3
විමර්ශනරැකියා මිලියන ගණනක් අනතුරේ - කෝටි පනහක් පුද්ගලයන් දරිද්‍රතාවයට ඇද වැටීමේ ඉඩ කඩ
කොරෝනාවෛරසයෙන් ඇති වන අහිතකර ආර්ථික ප්‍රතිඵල හේතුවෙන් ගෝලීය දරිද්‍රතාව බිලියන භාගයක් දක්වා ඉහළ යා හැකි බවට ඔක්ස්ෆෑම් ආයතනය අනතුරු අඟවා තිබේ. 'ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි' සහ ලන්ඩනයේ 'කිංග්ස්…
Lanka Newsweek · 2020 බක් 13 · කියවීමට මිනිත්තු 4
පුවත්රවීගේ රජ මල්වත්ත ප්‍රාසාදය දාන ශාලාවක් වෙයි
දෛනික අදායම් අහිමිවූවන්ගේ කුස ගිනි නිවයි සිය පෞද්ගලික ධනයෙන් වරකට ලක්ෂ 50ක් වැය කරයි ආධාර දීමට තෝරා ගෙන ඇති නැති බැරි-තැලෙන පොඩි ජන කොට්ඨාශය මෙන්න සමාජ ජාලා-මුද්‍රිත-විද්‍යුත් ප්‍රචාර මාධ්‍ය නැහැ…
Lanka Newsweek · 2020 බක් 12 · කියවීමට මිනිත්තු 2
පුවත්වසංගතයේ දිශානතිය සලකා බලා හිටපු කතානායක ජනපතිට ලියයි
ආසාදිතයින් අපරාධකරුවන් ලෙස නොසලකනු වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර රෝහල්වල ධාරිතාවය පවත්වා ගන්නේ මෙහෙමයි දෛනික PRC පරීක්ෂණ වැඩි කරනු ආර්ථිකය ගොඩනැගීමට දෙස්-විදෙස් පුළුල් සංවාදයක් ඕනෑ ජනයාගේ රැකියා ආරක්ෂා…
Lanka Newsweek · 2020 බක් 11 · කියවීමට මිනිත්තු 11
විදෙස්මත්පැන් නිවෙස්වලටම බෙදා හැරීමට බටහිර බෙංගාලයේ අනුමැතිය
අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මත්පැනුත් ඇතුළු කරයි "මත්පැන් විකිණීම තහනම් නැහැ-ඒ නිසා බෙදා හරින්න පුළුවන්" කොරොනා වෛරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු යොදා (lockdown ) තිබියදී මහ ඇමතිනි මමාටා…
Lanka Newsweek · 2020 බක් 11 · කියවීමට මිනිත්තු 2