නවතම පුවත්
දැන්වීම
පුවත්පියඹන ලොකුම පක්ෂියා-හාපි රාජාලියා
(රසල් සි.පී.බණ්ඩාරවත්ත) ලෝකයේ විශාලතම රාජාලි පක්ෂියා ලෙස පිළිගැනෙන්නේ මෙක්සිකෝවේ සිට ආජන්ටිනාවේ උතුරු දිග ප්‍රදේශවල ඇති සදාහරිත වනාන්තර තුල වාසය කරන "හාපි" නම් රාජාලියාය. අතු රිකිලි පැලෑටි මෙන්ම…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත් ප්‍රේමදාසට සංඝ රත්නය දක්වන අප්‍රසාදයේ තරම මෙන්න
"දේශපාලන වශයෙන් ප්‍රතිපතියක් සහ වගකීමක් නැහැ' "විශ්වාස කරන්න බැහැ" "ඒ නිසා පරණ පාර්ලිමේන්තුව කැඳවනු එපා" මහ සංඝ රත්නය ජනපති ප්‍රධාන රජයෙන් ඉල්ලයි (සුජිත් මංගල ද සිල්වා) පරණ පාර්ලිමේන්තුව යළි…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 1
විමර්ශනව්යවස්ථා අර්බුදය මාරාන්තික වසංගතයක් වෙලා
පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේම නැහැ -ජනපති- ව්‍යවස්ථාව එක්ක කරන සෙල්ලම ලෙල්ලම වන ලකුණු කොරෝනා-ව්‍යවස්ථා-ආර්ථික වසංගතවලට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ඉරණම (සරෝජ් පතිරණ) ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ පාලන සමයේ…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 5
නීතියව්යවස්ථා අර්බුදය හැදුවේ ජනපති නොව මැතිවරණ කොමසාරිස්ය
මහින්ද දේශප්‍රිය බැලුවේ බළලුන් ලවා කොස් ඇට බෑවීමටය මැතිවරණ නීතියට වඩා ව්‍යවස්ථාව උත්තරීතර බව නොදත් මැතිවරණ කොමසාරිස් මහ මැතිවරණයට කොමිසම දුන් දිනය ව්‍යස්ථා විරෝධීයි ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුත්තේ මහින්ද…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවසංගතයේ වර්ධනය සහ හමුදා ආණ්ඩු සිහිනය
කොරෝනා අස්සේ එන ව්‍යවස්ථා අර්බුදයෙන් රට කබලෙන් ලිපිට හමුදා ආණ්ඩුවලට ලෝකයේ ඉඩක් නොමැත නූතන ලෝකය ව්‍යවස්ථානුකූල නොවන පාලනයන්ද පිළි නොගනී එකම විකල්පය පාර්ලිමේන්තුව යළි කැඳවා සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 3
විමර්ශනශ්රී ලංකාවේ පැතිර යන නව කොරෝනා වෛරසය ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම
COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති. ඒ සඳහා සාර්ථක…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආර්.ටී අලස් මැතිදුන්ගේ කරුමෙට උපනන් ටිරාන් අලස්ගේ රෙදි ගැළවෙයි
"ව්‍යවස්ථාදායක සභාවේදී මහින්දගෙන් කරූට මල්ටි බැරල් ප්‍රහාරයක්" සහ "karuj comes under fire" යන ශීර්ෂ යටතේ ටිරාන් අලස්ට අයිති "මව්බිම" සහ "Ceylon Today" යන පුවත්පත්වල පළ කර ඇති ප්රවෘත්ති සම්පූර්ණයෙන්ම…
Lanka Newsweek · 2020 බක් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනPCR පරීක්ෂණ අදිසි හස්ථයක ග්‍රහණයට නතු වෙලා දැයි සැක..!
පරීක්ෂණ සඳහා යොදා නොගන්නා රජය සතු RT-PCR ධාරිතාව මෙන්න රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ හෙළිදරව්වක් (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතය හඳුනා ගැනීම සඳහා RT-PCR පරීක්ෂණ සිදු කිරීමේ දී සෞඛ්‍ය…
Lanka Newsweek · 2020 බක් 24 · කියවීමට මිනිත්තු 1
නීතියඅලුත් පාර්ලිමේන්තුව 2021 පෙබරවාරි රැස් වුණාම ඇති..!
ව්‍යවස්ථාවේ 70 (2) කියන්නේ පාර්ලිමේන්තුව අවුරුද්දකට වරක්වත් රැස් විය යුතු බවය පරණ පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනපතිට ඇත එහෙත් එම බලය යොදා ගත යුතු යැයි නියමයක් නැත "ජනපතිතුමනි, සුමන්තිරන්ලා-හකීම්ලා…
Lanka Newsweek · 2020 බක් 23 · කියවීමට මිනිත්තු 6
පුවත්පාර්ලිමේන්තුව කැඳවා අර්බුදයක් හදන්න සූදානම් නැහැ -කරූ-
ව්‍යවස්ථා අර්බුදයට අර්ථ නිරූපණයක් දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි ඒකපාර්ශවික වැඩ නැහැ- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ක්‍රියා කරනවා ව්‍යවස්ථා අර්බුදය වළක්වා ගැනීම සියලු දෙනාගේ වගකීමක් (සුජිත් මංගල…
Lanka Newsweek · 2020 බක් 23 · කියවීමට මිනිත්තු 3
පුවත්මර බියෙන් සිටින මිනිස්සුන්ට මැතිවරණ මානසිකත්වයක් නැහැ
ජනපති කළ යුත්තේ වසංගතය මර්දනය කිරීම විනා මැතිවරණය පැවැත්වීම නොවේ ඒ සඳහා පරණ පාර්ලිමේන්තුව කැඳවීම අත්‍යවශ්‍යයි කුස ගින්න නිවා ගන්න දෙන 5000 එක්ක දේශපාලනය එපා -එජාප අපේක්ෂක-ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ්…
Lanka Newsweek · 2020 බක් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාර්ලිමේන්තුව වහාම කැඳවීමට කතානායක ක්‍රියා කළ යුතුයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය බල රහිත වෙලා COVID-19 මර්දනය කරන්න රජයට සහය දෙන්න විපක්ෂය සූදානම් ▶ වීඩියෝව නරඹන්න ( සුජිත් මංගල ද සිල්වා) 2020 මාර්තු මස 02 වැනිදා ජනාධිපතිවරයා සිදු කළ…
Lanka Newsweek · 2020 බක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්මනාප වෙනුවට අලියා මුල් කර ගෙන එජාපය සටනට බසී
ජවිපෙ ආදර්ශයට ගනී මැතිවරණ ව්‍යාපාරය නව මාධ්‍ය ඔස්සේ (සුජිත් මංගල ද සිල්වා) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වය හමුවේ, අපේක්ෂක අංක වෙනුවට "අලියා" ලකුණ මුල්…
Lanka Newsweek · 2020 බක් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට වැටෙන්න යන අගාධයේ තරම මෙන්න
ව්‍යවස්ථානුකූල පාලනයක් සඳහා විකල්ප නොමැති ජනපති විපක්ෂය වගකීම් පැහැර හැරියා ව්‍යවස්ථාවට වඩා මැතිවරණ නීතිය වැදගත් ද..? මැතිවරණ කොමිසම වගකීම් පැහැර හැරියේ මෙහෙමයි..! පවරා ගැනීමට-උදුරා ගැනීමට හෝ…
Lanka Newsweek · 2020 බක් 22 · කියවීමට මිනිත්තු 5
පුවත්සජිත්ගේ සමගියේ 15ක් රනිල්ගේ එජාපය එක්ක රහස් කතා
සාකච්ඡා අවසානයේ සජිත් තනි වෙයි ද..? සජිත්ගේ කට්ටියට හදිසියේම රනිල් මතක්වීම ප්‍රශ්නයක්..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය ලබා දෙන "දුරකථනය" ලකුණුනින් යුතු සමගි…
Lanka Newsweek · 2020 බක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්මහ මැතිවරණය කල් තබන්නැයි මහ සංඝ රත්නය ඉල්ලති
වසංගතය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම සුදුසු නැහැ වසංගත බිය-සැක පහව යන තුරු මැතිවරණ එපා සෞඛ්‍ය බලධාරීන්ගේ පැහැදිළි සහතිකයක් ඕනෑ (සුජිත් මංගල ද සිල්වා) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා…
Lanka Newsweek · 2020 බක් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්කොමිසමට වද නොදෙනු-ව්‍යවස්ථාවේ 70 (07) අනුව ක්‍රියා කරනු
කොමිසම අපහසුතාවයට ලක් කිරීම බරපතළ ඛේදවාචකයක් වරද තිබෙන්නේ කොමිසමේ නොව වසංගතයේයි (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී තිබෙන දරුණු වසංගත තත්ත්වය හමුවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව අපහසුතාවයට ලක් කිරීම…
Lanka Newsweek · 2020 බක් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකොළඹ ආරක්ෂක නිලධාරීන්ගේ දුක සැප බැලීමට රවී පියවර ගනී
ත්‍රිවිධ හමුදාව-පොලීසිය දිරි ගන්වයි ත්‍රිවිධ හමුදාව-පොලීසිය දිරි ගන්වයි ▶ වීඩියෝව නරඹන්න (නිලන්ති මානෙල්) කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පිහිටුවා තිබෙන ආරක්ෂක මුර කපොලු 150ක දිවා රෑ රාජකාරියේ යෙදී…
Lanka Newsweek · 2020 බක් 20 · කියවීමට මිනිත්තු 1
විදෙස්බංග්ලාදේශයට අබසරණයි..!
"Lock Down" නොතකා ආගමික නායකයෙකුගේ අවමගුලට ලක්ෂයක ජන ගඟක් (රසල් සී.පී බණ්ඩාරවත්ත) බංග්ලාදේශය යනු මිලියන 161.4 ක ජනතාවක් දිවි ගෙවන දකුණු ආසියාවේ දරිද්‍රතාවය රජයන රටකි. නැගෙනහිර ආසියාවෙන් බිහිවූ…
Lanka Newsweek · 2020 බක් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයුගයක අවසානය ද..?
(වික්ටර් අයිවන්) වසංගත තත්වයක් ඇතිවන්නට පෙරද ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය තිබුණේ යහපත් තත්වයක නොව ජරාජීර්ණ තත්වයකට පත්වී කඩා බිද වැටීමක් ඇතිවීමට ආසන්න තත්වයකය.ඒ මත වසංගතයක් කඩා…
Lanka Newsweek · 2020 බක් 19 · කියවීමට මිනිත්තු 6