නවතම පුවත්
දැන්වීම
දේශපාලනපරණ පාර්ලිමේන්තුව යළි කැඳ වන්නේ නැහැ -ජනපති-
වසංගතය එක්ක පටු දේශපාලන කරන්න විපක්ෂයට ඉඩ දෙනු බැහැ ව්‍යවස්ථාවේ 70 (07) අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නැහැ විපක්ෂයට ඕනෑ මැතිවරණවලින් පැන යන්නයි හිටපු විපක්ෂ නායකට ජපතිගෙන් සැර උත්තරයක් (සුජිත් මංගල…
Lanka Newsweek · 2020 වෙසක් 1 · කියවීමට මිනිත්තු 2
පුවත්පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගනු
කොරෝනා අවධානම අවුරුද්දකින්වත් පහව යන්නේ නැහැ තවත් අවුරුද්දක පමණ කාලයක් කොරෝනා එක්ක දිවි ගෙවන්න මුළු ලෝකයටම සිදු වන නිසා, පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගෙන දේශපාලන සහ පුද්ගලික න්‍යාය පත්‍ර පසෙක…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 1
පුවත්ආණ්ඩුව Lock Dawn වන බව හිටපු සභානායකත් තහවුරු කරයි
ව්‍යවස්ථාව කඩා මෛත්‍රීපාල සිරිසේන වගේ අවලංගු කාසියක් නොවනු කොරෝනා අස්සේ ආණ්ඩුව මැතිවරණ උන්මාදයකින් පෙළෙනවා මැතිවරණ තබා මිනිස් ජීවිත අහිමි වුණොත් එහි වගකීම නියෝග දුන් අය ගත යුතුයි 150 (03) අනුව…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 4
පුවත්පාර්ලිමේන්තුව කැඳ විය යුතු බව කතානායකත් අවධාරණය කරයි
විපක්ෂයේ යෝජනාවට සහය පළ කරයි පාර්ලිමේන්තුවේ සාධනීය මෙහෙවර ගැන සහතිකයක් (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි කැඳ වන ලෙසට විපක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කර…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 1
පුවත්කොරෝනාවට විසඳුම Testing විනා Arresting නොවේ
"Arresting" සඳහා තිබෙන උනන්දුව "Testing" සඳහා නොදක්වන්නේ ඇයි..? රූපවාහිනී නාලිකා "Arresting" වාර්තා කරන්නේ ක්‍රියාදාම චිත්‍රපට ලෙසයි එදා සිට මේ දක්වා කර ඇති "P.C.R - Testing" ප්‍රමාණය ජනමාධ්‍ය වාර්තා…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 4
පුවත්COVID -19 පර්යේෂණ මධ්‍යස්ථාන පළාත් වශයෙන් අරඹනු
(උපුල් බණ්ඩාර) COVID -19 මාරාන්තික කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරමින් මර්දනය කිරීම සඳහා එම වෛරස් ආසාදිතයින් සොයා ගැනීමට පළාත් වශයෙන් පර්යේෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්වසංගතය අවසන් වන දිනයක් ගැන කියන්න බැහැ -සෞඛ්‍ය අංශ-
එජාපය අනිල් ජාසිංහ හමු වෙයි-සෞඛ්‍ය අංශ එජාපයට දැනුම් දෙයි විපක්ෂයෙන් අවශ්‍ය සහය කුමක්දැයි එජාපය අසයි "Video" තාක්ෂණයෙන් රනිල් ද සාකච්ඡාවට එක් වෙයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) මාස දෙකකට…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්පාර්ලිමේන්තුව කැඳ වන්නැයි රනිල් කියන්නේ ඇයි..? මෙන්න හේතු..!
කරන දේ නීත්‍යානුකූලව නොකළොත් ඔක්කොටම වෙන්නේ හිරේ යන්න (සුජිත් මංගල ද සිල්වා) COVI - 19 මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් ඇතිවී තිබෙන තත්වයට මුහුණ…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකආණ්ඩුව වසා දැමීමට සිදු වන ලකුණු
රාජ්‍ය සේවක වැටුප් අනතුරේ ව්‍යවස්ථාව එක්ක අත්හදා බැලීම් නොකරනු ඇමරිකාවට සිදුවූ දේ ශ්‍රී ලංකාවටත් සිදු වෙයිද..? 2020 ජූනි 5 න් පසු රාජ්‍ය සේවා ගෙන යා හැකිද..? මහ භාණ්ඩාගාරයෙයි-ආණ්ඩුවේයි ස්ථාවර…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 6
පුවත්ව්යවස්ථා අර්බුදයට තිබෙන එකම විසඳුම මෙන්න
ප්රජාතන්ත්රවාදය සඳහා නීතීඥයෝ ජනපතිට කරුණු දක්වති පරණ පාර්ලිමේන්තුව කැඳවා අලුත් පාර්ලිමේන්තුව රැස් වන දිනය කියනු (සුජිත් මංගල ද සිල්වා) මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතයට සමගාමීව රටේ ව්‍යවස්ථා…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්ෂාව ජනපති නියෝගයෙන් තහවුරු කෙරේ
විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ අරඹලා "ජනතාව සේම ත්‍රිවිධ හමුදාව වෛරසයෙන් බේරිය යුතුයි" -ජනපති- (සුජිත් මංගල ද සිල්වා) රට පුරා හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා බස්නාහිර පළාත්…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යහමුදා මනසකින් වසංගත මර්දනයට යාමේ විපාක
(කේ.ඩබ්ලියු ජනරංජන) කොරෝනා වසංගතය, දැන් ආණ්ඩුවේ ගණන් හැදීම්වලින් මුළුමනින්ම අපගමනය වෙමින් තිබේ. අපේ‍්‍රල් 19වැනිදා වන විට, සම්පූර්ණයෙන්ම වසංගතය පරාජය කිරීමට කළ ගණන්බැලීම් දැන් සීසීකඩය. දැන් දිනකට…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 4
පුවත්වියට්නාමය COVID-19 ජය ගත්තේ මෙහෙමයි
සමාජ දුරස්ථභාවය ක්ෂණිකව ඇති කළා ප්‍රභූ දරුවන් එන තුරු බලා නොසිට ගුවන් තොටුපොළ නිසි කලට වැසුවා "SARS" සහ "H1N1" වසංගතවල අත්දැකීම් අනුව ක්‍රියා කළා අඩු ආදායම්ලාභීන්ට නොමිලයේ ආහාර රට පුරා P.C.R පරීක්ෂණ…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 2
විමර්ශනහදිසියේ බොඩි බෑග් දහසක් ඉල්ලන්නේ ඇයි..?
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෘත ශරීර බහාලන බෑග් (Body bags) දහසක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 4
පුවත්ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු
ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි ආණ්ඩුව නොපෙරළන බවට සහතික වෙයි වැටුප් එපා-කකුලෙන් අදින්නේ නැහැ ආණ්ඩුකරණයේ නීත්‍යානුකූලභාවය සහතික කරනු පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට උපරිම සහය ඇඳිරි නීතියට…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 1
පුවත්පී.සී.ආර් මගින් COVID-19 ආක්‍රමණය කරනු-ඒ හැර විකල්ප නැහැ
P.C.R පරීක්ෂණ කිසිසේත් ප්‍රමාණවත් නැහැ ශ්‍රී ලංකාව සිටින්නේ සති 3ක් පසු පසින් සෞඛ්‍ය අධ්‍යක්ෂගේ 1500 සීමාවටවත් පරීක්ෂණ ඇවිත් නැහැ පරීක්ෂණවල ප්‍රමාදය ජන ජීවිතයට බලපානවා පොකුරු අවස්ථාව වැඩි වුණොත් රෝගය…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරට ජය ගත යුත්තේ මැතිවරණය ද කොරෝනා මාරයා ද..?
බැංකු ඇතුළු මුල්‍ය ආයතන ජනයා පස්සෙන් එළවන්නේ පොළී මුදලාලිලා වගෙයි කිසිම හිතක් පපුවක් ඇත්තේ නැහැ-රජය මැදිහත් විය යුතුයි වසංගත යුද්ධය අතරේ ආර්ථික යුද්ධයත් ජය ගත යුතුමයි රුපියල් 5000න් මුළු ජීවිතයම ගොඩ…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනCOVID-19 හේතුවෙන් 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වසා දමයි
ලාන්ස් කෝප්රල්වරයෙකුට වෛරසය ආසාදනය වෙලා කොළඹ, කොම්පඤ්ඤවීදීය පොලිස් වසමේ, මැලේ වීදියේ අංක 35 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ 06 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ COVID - 19 වසංගතය හේතුවෙන් මේ…
Lanka Newsweek · 2020 බක් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන
කොළඹ ආරක්ෂක අංශ නිලධාරීන් ගැනත් සොයා බලයි ▶ වීඩියෝව නරඹන්න (නිලන්ති මානෙල්) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ…
Lanka Newsweek · 2020 බක් 26 · කියවීමට මිනිත්තු 1
පුවත්රැඩිකල් පෙරළියක් කළ හැකි ගෝලීය නායකයා කවුද..?
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ කෙබඳු නායකයෙකුද..? නළුවෙකු ද, නැති නම් ගෝලීය මිනිහෙක් ද..? එක්සත් ජාතීන්ගේ භූමිකාව කෙබඳු විය යුතුද..? ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ද අවශ්‍ය හොඳ නායකත්වයකි…
Lanka Newsweek · 2020 බක් 26 · කියවීමට මිනිත්තු 2