නවතම පුවත්
දැන්වීම
පුවත්සෞඛ්‍ය ලේකම්ගේ අණ නොතකා කුරුණෑගල රෝහල් අධ්යක්ෂ වැඩ
( ජනක බලල්ල) නීතියට පටහැනි ලෙස තමාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු නොකළහොත් ඉදිරියේ දී නීති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව කුරුණෑගල මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර පවසයි. සෞඛ්‍ය ලේකම්වරිය විසින්…
Lanka Newsweek · 2020 වෙසක් 9 · කියවීමට මිනිත්තු 2
පුවත්ආණ්ඩුව ShutDown වෙලා-පී.බී ගේ ලිපියෙන් තහවුරුයි
රාජ්‍ය සේවක වැටුපට අත නොතබනු පාර්ලිමේන්තුව කැඳවා වැටුප් ගෙවීමට මුදල් අනුමත කරනු ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගත මර්දන ජාතික ව්‍යාපෘතිය සඳහා සිය මැයි මාසයේ වැටුප පරිත්‍යාග කරන…
Lanka Newsweek · 2020 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
පුවත්ලක්ෂ්මන් කිරිඇල්ලගේ පුතාට එරෙහි චෝදනා සදා අනාථයි
පුත්‍රයා මව්බිමට පැමිණ ඇත්තේ 2019 අගෝස්තු කලක් තිස්සේ නීති වෘත්තියේත් යෙදෙනවා විරුද්ධවාදීන්ගේ අතේ රෝල අතේම පත්තු වෙයි "මට ගැහුවට කමක් නැහැ...මගේ දරුවන්ට ගහන්න එපා" ලක්ෂ්මන් කිරිඇල්ල සියල්ල හෙළි කරයි…
Lanka Newsweek · 2020 වෙසක් 8 · කියවීමට මිනිත්තු 2
පුවත්බෞද්ධයින් තෘප්තිමත් වන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් විනා ආමිසයෙන්ම නොවේ
බෞද්ධයින්ගේ ජීවිතයේ පදනම දාන, ශීල, භාවනාවයි වෙසක් උත්සවය යනු කුමක්ද..? කතෝලික රවී බෞද්ධ තෙමඟුලේ හරය ගැන විග්රහ කරයි වෙසක් යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය යි. බුදුන්…
Lanka Newsweek · 2020 වෙසක් 7 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපාර්ලිමේන්තුව යළි රැස් කරන ලකුණු..?
ඓතිහාසික තීන්දුවක්..? පාර්ලිමේන්තුව රැස් කළොත් ඒ මැයි 15 ට පෙර..? නිශ්චිතව කියනු බැහැ-හැබැයි සාකච්ඡාව සහතිකයි..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ…
Lanka Newsweek · 2020 වෙසක් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිවාඩු පනත අනුව නාම යෝජනා අවලංගු වේද..?
පනත මුල් කර ගෙන කණ්ඩායමක් අධිකරණයට නිවාඩු පනතේ 5 වැනි වගන්තිය මෙන්න (සුජිත් මංගල ද සිල්වා) නිවාඩු පනතේ 5 වැනි වගන්තියට අනුව රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයකදී කිසිදු නීත්‍යානුකූල ගනුදෙනුවක් කිසිසේත් සිදු…
Lanka Newsweek · 2020 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්ගෙන් පස්සේ එජාපය භාර ගන්න මම සූදානම් -රවී-
මහ ගෙදරට ගල් ගහන පාදඩයින්ට ඉඩක් නැහැ එජාපය කියන්නේ පාඩයින්ට තිබෙන අම්බලමක් නොවේ කෙතරම් අඩුපාඩු තිබුණත් අම්මවයි-තාත්තවයි මරනවා ද..? එජාපය එක්ක ඉන්න කොට TNA කොටි-මහින්ද එක්ක යන කොට පූස් පැටව් රට හදන්න…
Lanka Newsweek · 2020 වෙසක් 6 · කියවීමට මිනිත්තු 8
පුවත්පාර්ලිමේන්තුව නොකැඳවා මූලික අයිතීන් කඩ කරලා
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ව්‍යස්ථා අර්බුදයට විසඳුමක් ඉල්ලති (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතයත් සමග රටේ උද්ගත වී ඇති හදිසි තත්ත්වය සහ මහ මැතිවරණය පවත්වා අභිනව පාර්ලිමේන්තුව රැස කිරීම දින…
Lanka Newsweek · 2020 වෙසක් 5 · කියවීමට මිනිත්තු 1
පුවත්හිටපු පොලිස් රාජ්‍ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු
කසිප්පු එක්ක මුරකරුත් අත්අඩංගුවේ වහාම පොලීසියට එන්නැයි නලීන් බණ්ඩාරට දැනුම් දෙයි ▶ වීඩියෝව නරඹන්න (සුමුදු පෙරේරා) හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබල…
Lanka Newsweek · 2020 වෙසක් 5 · කියවීමට මිනිත්තු 1
පුවත්කොරෝනා ඇඳිරිය අස්සේ යාල කපා අක්කර 120ක් අල්ලලා
පවුල් 25ක් මාට්ටු මහ වන සංහාරයක් (ජයකාන්ත ලියනගේ) කොරෝනා මර්දන කටයුතු සදහා ඇදිරි නීතිය පනවා ඇති අස්සේ ඊට මුවා වී කතරගම යාල ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් සැරි සරන ගණ වනාන්තරය කපා ඉඩම් ඇල්ලීමේ ජාවාරමක…
Lanka Newsweek · 2020 වෙසක් 5 · කියවීමට මිනිත්තු 2
පුවත්පොලිස් යතුරු පැදිය උස්සා කුඩු පැකට් පහකට විකුණලා
කුඩ්ඩන් දෙදෙනෙකු මාට්ටු අයෙකු රිමාන්ඩ්-අනෙකාට ඇප (ජයකාන්ත ලියනගේ - බළපිටිය) ගාල්ල දිස්ත්‍රික්කයේ, අම්පේගම, කුසල්කන්දවත්තේ පදිංචි පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදිය මත්…
Lanka Newsweek · 2020 වෙසක් 5 · කියවීමට මිනිත්තු 2
පුවත්සංස්කෘතික අරමුදල වගේ භාණ්ඩාගාරය කොල්ල කනු බැහැ
සජිත් ප්‍රේමදාසගේ රෙදි ගැල වෙන්න අගමැති දුන් උත්තරය මෙන්න වසංගතය අස්සේ විපක්ෂය දේශපාලනය කරනවා විපක්ෂයේ පුහු නීති තර්ක වැරදියි (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ඇමතිවරුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්…
Lanka Newsweek · 2020 වෙසක් 3 · කියවීමට මිනිත්තු 4
පුවත්අගමැතිගේ ආරාධනය එජාපය ද පිළි නොගනී..!
අරලිය ගහ ගෙදර රැස්වීම පාර්ලිමේන්තුට විකල්පයක් නොවේ රාජපක්ෂ තන්ත්රය පක්ෂ දේශපාලනයේ යෙදෙනවා රැස්වීමේ සද්භාවයයි-අරමුණයි ගැන ප්‍රශ්නයක් (සුජිත් මංගල ද සිල්වා) COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය මර්දනය…
Lanka Newsweek · 2020 වෙසක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනe-ශ්‍රී ලංකාව කඩාකප්පල් නොකළා නම් quarantine වෙමින්ම රට දුවනවා
COVID-19 අධ්‍යාපනයට වැදුණු මරු පහරක් එජාපයයි-රනිල් වික්රමසිංහයි දූදරුවන් ගැන හිතුවේ මෙහෙමයි එජාපයේ e-ශ්‍රී ලංකාව වැනසුවේ චන්ද්‍රිකා කුමාරතුංග අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කළ යුත්තේ මෙහෙමයි විශ්ව…
Lanka Newsweek · 2020 වෙසක් 3 · කියවීමට මිනිත්තු 7
පුවත්දෙබිඩි ආණ්ඩුවට විරෝධය-අගමැතිගේ හමුවට සමගි බලයත් නැහැ
විපක්ෂයට ජනපති දුන්නේ ආචාරශීලී නොවන උත්තරයක් රණ විරු ජීවිත අනතුරේ හෙළුවා නීති විරෝධී ඇඳිරියෙන් දේශපාලන දඩයමේ ගියා සිය ව්‍යාපාරික හිතවතුන්ට ඇඳිරි නීති බලපත් දුන්නා ජන සහන ක්‍රියාවලිය එක්ක දේශපාලනය කළා…
Lanka Newsweek · 2020 වෙසක් 2 · කියවීමට මිනිත්තු 4
විදෙස්උතුරු කොරියානු නායකයා යළි උපදියි
රට-ජනතාව හමුවේ පෙනී සිටියි ලෝකයේ සැක සංකා දුරු කරයි (ජෝෂප් ඩයස්) ලොව පුරා පුවත් මවමින් පුරා දින 20 ක් මුළුල්ලේ ආගිය අතක් සහ කිසිදු ආරංචියක් නොමැතිව දැඩි නිහඩතවයකින් පසු වූ උතුරු කොරියානු නායක කිම්…
Lanka Newsweek · 2020 වෙසක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති දරා ගෙන සිටින්නේ අනීතික විධායක බලයකි
ජනපති බලතල නොදැන සිටීම බරපතළ වරදකි සමස්ත අර්බුදයෙන් කෙරෙන්නේ ජනපති උරගා බැලීමය ජනපති නිමවා ඇත්තේ නියම රනින් ද ව්‍යාජ රනින් ද..? ජනපතිගේ වාසනාව සහ අවාසනාව මෙන්න බලය සහ වසංගතය (වික්ටර් අයිවන්) ශ්‍රී…
Lanka Newsweek · 2020 වෙසක් 2 · කියවීමට මිනිත්තු 5
විමර්ශනශ්රී ලංකාවේ ජනාධිපතිට මුදල් වියදම් කිරීමට දැන් බලයක් තිබේ ද..?
COVID-19 තත්වය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ක්‍රියාවලියට මෙන්ම දේශපාලන ක්ෂේත්රයට ද බලපෑම් එල්ල කර තිබේ. ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කර තිබුණ ද රටේ පවත්නා තත්වය මත එදිනට…
Lanka Newsweek · 2020 වෙසක් 1 · කියවීමට මිනිත්තු 4
පුවත්රජයේ COVID-19 මර්දන වැඩ ජාත්‍යාන්තර විශේෂඥයෝ අගයති
වෛද්‍යවරු ජනපති හමුවේ පෙන්වා දෙති P.C.R පරීක්ෂණ 21,000ක් කරලා-ආසාදිතයින් 3% ජනයාගේ ප්‍රතිශක්තිය වර්ධනයට වහාම පියවර ගැනේ අඩුපාඩු-මඟ හැරීම් සියල්ල සැලකිල්ලට ගනු-ඉදිරියටම යනු -ජනපති- (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 වෙසක් 1 · කියවීමට මිනිත්තු 3
පුවත්අගමැතිගේ ආරාධනය ජවිපෙ ප්‍රතික්ෂේප කරයි
කළ යුත්තේ පාර්ලිමේන්තුව කැඳවීම විනා මන්ත්‍රීවරුන් 225 අරලිය ගහ ගෙදරට ගෙන්වීම නොවෙයි එක්කෝ ජනපති මැති සබය කැඳ විය යුතුයි නැති නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි (සුජිත් මංගල ද සිල්වා) COVID-19…
Lanka Newsweek · 2020 වෙසක් 1 · කියවීමට මිනිත්තු 3