නවතම පුවත්
දැන්වීම
දේශපාලනඑජාපයයි-නායකයයි වැනසුවේ කවුද..?
එජාපයට පිටු පා සිරිකොතට යළි පැමිණිමේ දේශපාලනය (මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය යටතේ පසුගියදා එජාප සාමාජිකයින් 99 දෙනෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා…
Lanka Newsweek · 2020 ඇසළ 29 · කියවීමට මිනිත්තු 13
දේශපාලනදොස්තර රාජිත පාර්ලිමේන්තු යැවිය යුතුමයි-ඒ මේ නිසයි..!
රටක් සුව කළ දොස්තර හොඳ හිත-රාජිත සේනාරත්න සුව ඇමැති සුවහසක් ජනයා සුව කළ හැටි මෙන්න නිරෝගීකමේ උත්තම ලාභය ජනයාට දායාද කළ සෞඛ්‍ය නියමුවාට උත්තමාචාරය පිණිසයි..! (සුජිත් මංගල ද සිල්වා) "නීරෝගීකම උතුම්ම…
Lanka Newsweek · 2020 ඇසළ 29 · කියවීමට මිනිත්තු 10
පුවත්ආණ්ඩුව දිනුවොත් පාන් වාටියටත් මරා ගන්න වෙයි -කිරිඇල්ල-
සහන කපලා-නීතිය වල් වැදිලා-ජනතාව අනාථයි -සජිත්- සමගි ජන බලයේ තිරය පිටුපස ඕපදූප සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම සියලු පක්ෂ අභිභවා මේ වන විට හිනි පෙත්තටම නැග තිබෙන්නේ ඉහළ ජනතා…
Lanka Newsweek · 2020 ඇසළ 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඍන ආර්ථිකයෙන් රට ගොඩගත හැක්කේ එජාපයටයි -රනිල්-
විදේශ ගත ලාංකිකයින් ආණ්ඩුව රටට ගෙන්වා නොගන්නේ මුදල් වැය වන නිසයි -රවි- එජාපයේ තිරය පිටුපස දේශපාලන ඕපදූප වැටී ඇති රටේ ආර්ථිකය ගොඩනැගීම හා යහපාලන රජය ලබාදුන්, මේ රජය කපා දැමූ සහන යළි ලබා දෙන බවටත්…
Lanka Newsweek · 2020 ඇසළ 27 · කියවීමට මිනිත්තු 3
පුවත්මව් පක්ෂය රකින්න එජාප පාක්ෂිකයින් පෙරට එයි
එජාප දෙකඩ කළ සජිත්-ජලනි බලය ගෙවිය යුතු වන්දිය පාක්ෂිකයින්ගේ වේදනාව දේශපාලන කුණාටුවක් වන හැඩ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය කියන මව් පක්ෂය සහ "සිරිකොත" මහා ගෙදර රකින්න රට පුරා විසිර සිටින…
Lanka Newsweek · 2020 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාඑදා මහේලටත් අපි හොඳ රැගක් දුන්නා
ටෙස්ට් කඩුළු ත්‍රිත්වයේ ලෝක වාර්තාවට හිමිකම් කියන නුවන් සොයිසා ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම යනු, ඉතාම කලාතුරකින් සිදුවෙන්නකි. එහෙත් ක්‍රීඩකයකු තමා සහභාගිවූ පළමු ටෙස්ට් තරගයේ,…
Lanka Newsweek · 2020 ඇසළ 26 · කියවීමට මිනිත්තු 9
කලාවඩේටා ඔන් කරපු ගමන් කෝල් එනවා ඉවරයක් නැහැ
මම ඇය ඉශාරා සමරසිංහ ලෙස හඳුන්වාදෙමි. ඇය ස්වර්ණවාහිනී ලයිව් @8 පුවත් මැදිරියේ සුපුරුදු චරිතයකි.ඒ ළෙංගතුකමට දැන් වසර අටකට ආසන්නය.ප්රවෘත්ති නිවේදිනය ඇගේ වෘත්තීයයි. රුව දුටු පමණින් මේ වනවිටත් ඔබ ඉශාරා…
Lanka Newsweek · 2020 ඇසළ 25 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාර්ලිමේන්තුව කෙලසීම
(වික්ටර් අයිවන්) ලංකාවට 1948 සිට 1978 දක්වා තිබුණේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයකි. ලංකාවට ඩොමීනියන් තත්වයක් ලබාදුන් සොල්බරි ව්‍යවස්ථාවෙන් බ්‍රිතාන්‍ය ආකෘතියේ අංග සම්පූර්ණ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්…
Lanka Newsweek · 2020 ඇසළ 25 · කියවීමට මිනිත්තු 4
පුවත්සමගි බලය දුවන්නේ Born Again සල්ලිවලින් -සංඝ රත්නය-
දුරකථනය "Born Again" බළල් අතක් "Born Again" හයියෙන් ඉරාන් පාර්ලිමේන්තු යන හැටි රැකියාවක්-ව්‍යාපාරයක් නොමැතිව සජිත්-ජලනි ජීවත් වන රහස "Jaal Salon" මිල දී ගන්න කෝටි ගණන් සල්ලි කොහෙන්ද..? හරීන් අග…
Lanka Newsweek · 2020 ඇසළ 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකුරුණෑගල එජාප ලැයිස්තුවට අකිල විරාජ් කළ විනාශය
සිය පැවැත්ම වෙනුවෙන් සල්ලිකාර දේශපාලන අඳ බාලයෝ යොදා ගෙන කුරුණෑගල එජාප පදනම අනාථයි දේශපාලනයක් නැහැ එජාප මහා ලේකම් පාර්ලිමේන්තු යවන්න අපේක්ෂකයින් 17 ම ගොන්නු වගේ වැඩ (කුරුණෑගල විශේෂ වාර්තාකරු) මෙවර මහා…
Lanka Newsweek · 2020 ඇසළ 23 · කියවීමට මිනිත්තු 2
විමර්ශනසභ්යත්ව සමාජයේ දේශපාලන භාවිතය
(මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන) කුරුණෑගල, II වන භුවනෙකබාහු රාජ්‍යය සමයට අයත් රාජ සභා මණ්ඩපය විනාශ කිරීමෙන් අනතුරුව රටේ උරුමය ආරක්ෂා කිරීම, ඉදිරියට පවත්වා ගැනීම සහ දේශපාලන භාවිතය අතර සම්බන්ධය පිළිබඳ…
Lanka Newsweek · 2020 ඇසළ 23 · කියවීමට මිනිත්තු 9
පුවත්ආණ්ඩුවට නොයන්නැයි සජිත් අර්ල්ගෙන් බැගෑපත්ව ඉල්ලයි
"lankanewsweek" හෙළිදරව්වෙන් සජිත් කලබල වෙලා අර්ල්ට කතා කර ජාතික ලැයිස්තු මන්ත්‍රීකම සහතික කරලා අර්ල් ගුණසේකරගේ ස්ථාවරය අපැහැදිලියි (සුජිත් මංගල ද සිල්වා) ආණ්ඩුවට එකතුවීමට ගෙන තිබෙන තීරණය අත්හිටුවා…
Lanka Newsweek · 2020 ඇසළ 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපයේ සැබෑ මහැදුරන්ට එරෙහිව හොර මහැදුරා ගතු කියලා
හොර මහැදුරන්ගේ තිරශ්චීන මානසිකත්වය මෙන්න රනිල්ගෙන් කැපුණු ආශු චන්නගේ දෙපා ලෙව කයි සාගල රත්නායක පාවා දෙයි එජාප නායකයා රනිල් ද, චන්න ද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව…
Lanka Newsweek · 2020 ඇසළ 22 · කියවීමට මිනිත්තු 3
පුවත්සජිත්ගේ ලැයිස්තුව මහින්දට විකුණා අර්ල් ආණ්ඩුවට පනී
සමගියේ ජාතික ලැයිස්තුවට රිංගුවෙත් සල්ලි දී ලා එහාට මෙහාට පනින අර්ල්ගේ පැටිකිරිය මෙන්න (සුජිත් මංගල ද සිල්වා) සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අර්ල්…
Lanka Newsweek · 2020 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්-සජිත් ගෙවිය යුතු වන්දිය
එජාපය කැඩීමේ පාපයට දෙදෙනාම වග කිව යුතුය රට කාලකන්ණි කළේ කවුද..? ආර්ථික වර්ධනය ඍන 3 ට යනු ඇත රට බංකොලොත්ය..? මහින්ද අභිභවා යන්න ගෝඨාගේ වියතුන්ට බැරිය පාර්ලිමේන්තු මැතිවරණය -2020 (වික්ටර් අයිවන්)…
Lanka Newsweek · 2020 ඇසළ 22 · කියවීමට මිනිත්තු 6
පුවත්ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහිව ඖෂධ සමාගම් නඩු මඟට
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එහි සභාපතිවරයා ජනාධිපතිවරයා ප්‍රධාන වත්මන් රජය අපහසුතාවට පත් වන අයුරින් සැලසුම්සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන චෝදනා කර…
Lanka Newsweek · 2020 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්-කිලී යළි දීග යති..?
අතට අත දී එකිනෙකා බදා ගෙන සිප ගනිති දේශපාලන වෛරක්කාරකම් පිටු දකිති කිලීගේ ආරාධනය රනිල් පිළි ගනියි "කළු කෝපි" බොමින් පැය ගණනක් පෞද්ගලිකව කතා කරලා සමගි බලයට ගහන්න එපා යැයි රනිල් සිය මාධ්‍ය ඒකකයට උපදෙස්…
Lanka Newsweek · 2020 ඇසළ 20 · කියවීමට මිනිත්තු 3
පුවත්සජිත් පන්නා පාඨලී බලය අල්ලන හැටි මෙන්න
අනුරුද්ධ ප්‍රදීප්ගේ කතාවක් "Leak" වෙයි පාඨලීගේ 2025 මෙහෙයුම පිටුපස සජිත්ගේ අග සව්වන් දෙදෙනෙක් ජනපතිවරණ ව්‍යාපාරයට සල්ලිත් ලෑස්තියිලු පාඨලීගේ "Game" එක ගැන සජිත් දන්නවාලු සමගියේ නායකයින්-විශ්ව…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑම්.සී.සී. ගැන ජවිපෙ ජනපතිට අභියෝග කරයි
මහා මැතිවරණයට පෙර එම්.සී.සී ගැන ස්ථාවරය රටට කියනු මහා ජන ආරක්ෂාව නොතකා ජාතික ආරක්ෂාව ගැන කතා කිරීම විහිළුවක් (සුජිත් මංගල ද සිල්වා) එම්.සී.සී. ගිවිසුම ගැන සිය ස්ථාවරය 2020 අගෝස්තු 05වැනිදාට පෙර හැකි…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 6
පුවත්රනිල් විකුණා අර්ජුනට කෙළින රුවන්ගේ අසූචි දේශපාලනය
අර්ජුනට නොදී රුවන්ට විතරක් මනාප දෙන්නැයි රනිල් කිව්වාලු ගම්පහින් එජාපයට එකයිලු-ඒ අවස්ථාව රුවන්ට දෙන්නලු ලෝක පූජිත රණතුංගලාගෙයි-සුද්දන්ගේ අසූචී ඇද්ද විජයවර්ධනලාගෙයි ගල උඩ සටන මෙන්න (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2