නවතම පුවත්
දැන්වීම
පුවත්ගැබිණියකට ජඩ මාධ්‍ය කළ අපහාසය ගැන සජිත්ගේ ස්ථාවරය මෙන්න
20,000 ලබා දී-ඉන්ධන අඩු කරන සැලැස්ම මා සතුයි -සජිත්- නුවර පන්සල් දාහකට මිලියන දාහක් දුන්නා -කිරිඇල්ල- වසංගත මර්දනය සෞඛ්‍ය අංශවලට නොදී හමුදාවට දීම ලොකු අවුලක් -චම්පික- සමගි ජන බලවේගයේ නායක සජිත් සදුදා…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරට ඉල්ලනේ සත්‍ය වෙනුවෙන් සටන් වදින මිනිසුන්ය
සත්‍ය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීම අරමුණයි පිය උරුමය දේශපාලන අභාරණයක් නොවේ චෝදනා නැහැ-ණය නැහැ-භය නැහැ (චතුර සේනාරත්න) දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන මම ඔහුගේ දේශපාලන පිටිය සහ නිජබිම වන…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
පුවත්ගම්පහින් පාර්ලිමේන්තු යැවිය යුතු තොරතුරු තාක්ෂණවේදියා
ආචාර්ය උපාධි දෙකක් ඇති එජාපයේ එකම දේශපාලකයා කිත්සිරි මංචනායක පාර්ලිමේන්තු යැවිය යුත්තේ ඇයි..? ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙහි කීර්තිමත් වෘත්තිකයෙකු වන ආචාර්ය කිත්සිරි මංචනායක මහතා කොළඹ විශ්ව…
Lanka Newsweek · 2020 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසමගියේ දෙවැනියා හෝ තෙවැනියා ලෙස සාගර පාර්ලිමේන්තුවට..?
සජිත්ගෙයි-තිස්සගෙයි ආශීර්වාදය..! සාගර පාර්ලිමේන්තු එවන්නැයි සජිත් පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි අඩු අදායම් ලාභීන් වෙනුවෙන් සාගරගෙන් සහන රැසක් ▶ වීඩියෝව නරඹන්න සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට කොළඹ…
Lanka Newsweek · 2020 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
පුවත්කාබන් ශූන්‍යකරණ සහතිකයෙන් ජනපති පිදුම් ලබයි
ජනපතිවරණ ව්‍යාපාරයේදී රට පුරා පැළ 26,000ක් රෝපණය කරලා කාබන් උදාසීන ප්‍රථම ජනපතිවරණ ව්‍යාපාරය (සුජිත් මංගල ද සිල්වා) ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම "කාබන් උදාසීන ජනාධිපතිවරණ…
Lanka Newsweek · 2020 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
පුවත්සජිත්ට එරෙහිව රනිල්-රවී වෙනුවෙන් වෘත්තීයවේදීහූ පෙළ ගැසෙති
"ප්‍රසන්න-කෙනඩි" මහැදුරෝ පෙරමුණ ගනිති වෘත්තීයවේදීන්ගේ රටේ ප්‍රශ්නවලට රවී උත්තර දෙයි එජාපයේ "Digital" ආර්ථිකය මෛත්‍රී වැනසූ හැටි වෘත්තීයවේදීන් එජාපය ප්‍රශ්න කරයි-රවී උත්තර දෙයි ▶ වීඩියෝව නරඹන්න…
Lanka Newsweek · 2020 ඇසළ 17 · කියවීමට මිනිත්තු 2
පුවත්රජයේ COVID-19 දත්ත විශ්වාස නැහැ -කිරිඇල්ල-
මැතිවරණය වෙනුවෙන් ජනතාවගෙන් සත්‍ය වසන් කරනු එපා රජය හදිසියේ මැතිවරණ කටයුතු නතර කළේ ඇයි..? රජය සිය මහා මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිළි ප්‍රකාශයක් සිදු කළ යුතු බව…
Lanka Newsweek · 2020 ඇසළ 16 · කියවීමට මිනිත්තු 2
පුවත්මැතිවරණයට අදාළ කොරෝනා මාර්ගෝපදේශ වහා ගැසට් කරනු - කරු-
රටයි-ජනතාවයි අනතුරේ නොදමනු ජනතාවගේ ජිවිත මැතිවරණයට වඩා වටිනා බව සිතනු (සුජිත් මංගල ද සිල්වා) Covid -19 වසංගතය උග්‍ර විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇති තත්වය හේතුවෙන් මහා මැතිවරණයට අදාළව…
Lanka Newsweek · 2020 ඇසළ 12 · කියවීමට මිනිත්තු 2
විමර්ශනශ්රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?
කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා ගන්නා ලද සාධනීය පියවර මේ වන විට අවදානමට ලක්වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල ඇතැම් වෘත්තිකයෝ කනස්සල්ල පළ කරති. කන්දකාඩු හි…
Lanka Newsweek · 2020 ඇසළ 11 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාමහින්දානන්දගේ කතාවත් ඉවරද..?
(ජගත් ප්‍රේමචන්ද්‍ර) හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිහිපත් කරමින් තව දුරටත් ස්වයං වින්දනයේ යෙදෙද්දී රාජපක්ෂලාගේ මේ දිනවල උත්සාහය මැතිවරණය වෙනුවෙන් ම දින…
Lanka Newsweek · 2020 ඇසළ 11 · කියවීමට මිනිත්තු 5
පුවත්රුවන් අනාථයි-ජනතා විරෝධය උග්‍රයි-හේතු මෙන්න
සල්ලිවලටවත් මිනිස්සු හොයා ගන්න බැහැලු මැතිවරණ ව්‍යාපාරයම කඩා වැටිලා මිනිස්සු කලකිරිලා පෙම්වතියගේ ක්‍රියාකලාපයට විරෝධය විජයවර්ධනලා වලව් කාරයෝයි-ධන කුවේරයෝයි වූ හැටි ඉදිරියේදී අතිශය රහස් තොරතුරු ගොන්නක…
Lanka Newsweek · 2020 ඇසළ 11 · කියවීමට මිනිත්තු 4
පුවත්බැඳුම්කරයෙන් පැන ගන්නේ මෙහෙමයි
මහාචාර්ය ප්‍රසන්න පෙරේරා එජාපයට කියා දෙයි "නඩුයි-බඩුයි දෙකම හාමුදුරුවන්ට දෙන්න බැහැ" ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) "නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ" යන න්‍යායේ සිටිමින් සියලු…
Lanka Newsweek · 2020 ඇසළ 9 · කියවීමට මිනිත්තු 2
පුවත්එජාපයෙන් ඉවත් වුණේ රට වෙනුවෙන් -බෝගොල්ලාගම-
"රටට අවශ්‍ය ජාතික දේශපාලනයක්" "පක්ෂ දේශපාලනයෙන් රට ගොඩගනු බැහැ" ජාත්‍යන්තර යුද්ධය මෙහෙය වූ නියමුවා කට අරියි (සුජිත් මංගල ද සිල්වා) රටත්-ජනතාවත් මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2020 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව කැපූ රාජ්‍ය සේවක දීමනා එජාපය ලබා දෙනවා
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගත් තීරණයක් අනුව රජයේ සේවකයන්ට 2020 ජනවාරි මාසයේ දී ලබාදීමට නියමිතව තිබී වර්තමාන ආණ්ඩුව විසින් ලබා නොදුන් සියලු දීමනා එක්සත් ජාතික පක්ෂ…
Lanka Newsweek · 2020 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශපාලන හැකියාවක් නොමැති පුතුන් රටට හානියක්
දේශපාලන පක්ෂවලට බරක් ජාතික දේශපාලනයට ප්‍රශ්නයක් වූ අසමත් පුතාලා මේ පුතුන් දේශපාලනයෙන් ඉවත් කරන්න ක්‍රමයක් නැද්ද..? (මහාචාර්ය නලින් ද සිල්වා) බොහෝ දෙමව්පියන්ටඅවශ්ය තම දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළින්…
Lanka Newsweek · 2020 ඇසළ 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරවී ගැන විශේෂ හෙළිදරව්වක්..!
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු කරන විශේෂ හෙළිදරව්වක් සඳුදා (13) "lankanewsweek" අන්තර් ජාල…
Lanka Newsweek · 2020 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්-රවී- අන්දන සජිත්ගේ උපාය දූතයෝ දෙදෙනා කවුද.. ?
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපාය දූතයන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ද, එම පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අන්වදවමින් සිටිති. මේ දෙදෙනා විද්වත්…
Lanka Newsweek · 2020 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
පුවත්විශ්ව විද්‍යාල ප්‍රජාව රවී වටා පෙළ ගැසෙති
රවී ගැන විශ්ව විද්‍යාල "මහාචාර්ය-ආචාර්ය" මතය මෙන්න "පීඩිතයාගේ සේම ධන කුවේරයාගේ ප්‍රශ්න ගැනත් දන්නවා" "රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි" "එජාප උප නායකයාගේ පෙරස්ත්‍රොයිකාව…
Lanka Newsweek · 2020 ඇසළ 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපලි ගැනීම්වලට ලක් වන පාක්ෂිකයින්ට නවීන්ගේ පිහිට
නීති ආධාර-උපදෙස් නොමිලයේ අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටියි පාක්ෂිකයින් රකින නවීන්ගේ නීති මෙහෙයුම මෙන්න (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ආණ්ඩුව සිදු කරන දේශපාලන පලි ගැනීම්වලට…
Lanka Newsweek · 2020 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
කලාවමේ සිස්ටම් එක වෙනස් කළේ භාතිය - සන්තුෂ් - මහින්ද දේශප්‍රිය
"කලාවෙන් ව්‍යුක්ත වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ" ඔහු පැවසුවේ එසේය. සැබවින්ම කලාවෙන් ඈත්ව කිසිවෙකුට ජීවත් විය නොහැකිය. එය "අපි පිට්ච් එක ලෑස්ති කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මැච් එක ගහන්න" යැයි…
Lanka Newsweek · 2020 ඇසළ 5 · කියවීමට මිනිත්තු 6