නවතම පුවත්
දැන්වීම
දේශපාලනසංචාරක සභාපතිනියගේ පැටිකිරිය ගැන ජනපතිට පැමිණිලි
පවුල් සමාගම පෝෂණය කරන බවට චෝදනා සුදුසුකම්-අත්දැකීම්-පළපුරුද්ද නැහැ කිමාලි ප්‍රනාන්දුගේ දුෂණ එළියට ශ්‍රී ලංකාවෙි සංචාරක කර්මාන්තය යළි ගොඩනගන්නේ මෙහෙමයි (සුජිත් මංගල ද සිල්වා) සංචාරක කර්මාන්තය දියුණු…
Lanka Newsweek · 2020 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල්ට වගේම සජිත්ටත් කිරිඇල්ල නැතිව බැරි රහස මෙන්න
කිරිඇල්ල ගැන රනිල් දුන්නු සහතිකය රනිල්ගේ සහතිකය සජිත් අනුමත කළ හැටි සජිත් රටේ නායකයා වුණොත් කිරිඇල්ල කොතන සිටි ද..? (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු සම්ප්රදාය, ස්ථාවර නියෝග, විනය සහ නීති…
Lanka Newsweek · 2020 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
කලාවනිහඬව හිටපු කාලය ගැන පසුතැවීමක් නැහැ
ජීවිතය යනු සිදුවන සියලු විවිධ විපර්යාසයන්වලට මුහුණ දෙමින් ගත කරන්නට සිදුවන දෙයකි. ජීවිතයේ හැටි එහෙමය. මද පවනෙන් සැනහෙනවා සේම චණ්ඩ මාරුත, සැඩ සුළංවලින් කැලඹෙන්නට සූදානම් විය යුතුය. කලා ක්ෂේත්රය කියාද…
Lanka Newsweek · 2020 නිකිණි 23 · කියවීමට මිනිත්තු 8
දේශපාලනරනිල්ට එරෙහිව ජෝන් දේශපාලනයෙන් සමු ගනී..?
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ගියොත් තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සේම පක්ෂයේ සියලු කටයුතුවලින් සමු ගන්නේ යැයි එම…
Lanka Newsweek · 2020 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්රජාවත් පෙරට
රනිල් කපෝතියි-රුවන් අනාථයි "කරූ හැර විකල්පයක් නැහැ" එජාපයේ සිංහල-බෞද්ධ පදනම තවත් නොවනසා ගෙදර යනු (සුජිත් මංගල ද සිල්වා) රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත්, වී එම ධූරය සඳහා…
Lanka Newsweek · 2020 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා සඟ රුවනයි-සරසවි ඇඳුරෝයි කරූ ඉල්ලති
රනිල්ටයි-රුවන්ටයි විරෝධය එජාපය පොදු ජන උරුමයක් විනා රදළයින්ගේ බූදලයක් නොවේ රුවන් විජයවර්ධන නිකමෙක් බෝපිටියේ ධම්මිස්සර-තීනියාවල පාලිත නා හිමිවරුන් ද රනිල්ට අහිමි වෙයි කෘත්‍යාධිකාරියේ නපුංසක බලය…
Lanka Newsweek · 2020 නිකිණි 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකෘත්යාධිකාරියේ නපුංසක බලයෙන් රනිල් ඉදිරියට
කරූට දුන් පොරොන්දුව යළි කඩයි නායකත්වයට රුවන් ඔනෑ කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කරූ ජයසූරිය මහතා පත් කිරීමට මුලින් එකඟ වූ, එම පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදිම සිය…
Lanka Newsweek · 2020 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
පුවත්රවී එජාපය යළිත් රකියි-කරූ කරළියට ආ හැටි
කරූට විරුද්ධ වජිර විතරයි අකිල රනිල්ගේ උදහසට රනිල්ගේ වැරදුණු කුරුමානම එජාපයේ තිරය පිටුපස..! මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ අන්ත පරාජයෙන් පසුව ඉදිරියේ දී කළ යුත්තේ කුමක්ද, අනුගමනය කළ යුතු…
Lanka Newsweek · 2020 නිකිණි 13 · කියවීමට මිනිත්තු 5- දේශපාලන
රැඩිකල් තාරුණ්‍යයේ දේශපාලන විලාසිතාව -චතුර-
සමාජයයි - චතුර සේනාරත්නයි අතර ගැටුම මනෝ විශ්ලේෂණය කිරීම (සුජිත් මංගල ද සිල්වා) සමාජ දේශපාලන මනෝ විශ්ලේෂණයට අනුව පොදු ජනයා සාමාන්‍යයෙන් යම් කිසිවකට ගරු කරන්නේ හෝ ඊට ගරහන්නේ හෝ අපහාස උපහාස කරන්නේ හෝ එම…
Lanka Newsweek · 2020 නිකිණි 2 · කියවීමට මිනිත්තු 12 - පුවත්
සමගි බලය සිංහල-බෞද්ධ විරෝධීයි -මහා සඟ රුවන-
සිංහල බෞද්ධ පදනමක් නැහැ - අන්තවාදයේ තෝතැන්නක් සිංහල-බෞද්ධයින් අවදියෙන් සිටිය යුතුයි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය කියන්නේ සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදී, ආගම්වාදී, මූලධර්මවාදී…
Lanka Newsweek · 2020 නිකිණි 1 · කියවීමට මිනිත්තු 2 - දේශපාලන
දේශපාලනයේ අපරාධකරණය
(වික්ටර් අයිවන්) දේශපාලනයේ දක්නට තිබෙන අපරාධකරණය ලංකාව සේ ම අපේ ළඟම අසල්වැසියා ලෙස සැලකිය හැකි ඉන්දියාවද වෙලාගෙන තිබෙන බිහිසුණු පිළිකාවක් ලෙස සැලකිය හැකිය. එහිදී ඉන්දියාවේ පවතින යථා තත්ත්වය තේරුම්…
Lanka Newsweek · 2020 නිකිණි 1 · කියවීමට මිනිත්තු 4 - පුවත්
සජිත් කළේ බුද්ධ පූජාව හොරා කෑවා වගේ වැඩක් -සංඝ රත්නය-
මධ්‍යම සංස්කෘතිය කොල්ල කෑ පාපතරයින් අත්අඩංගුවට ගනු ජනාධිපතිවරණය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි හතළිහක් නිදහස් කර ගැනීම ඇතුළු සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 1100 ක් වංචා…
Lanka Newsweek · 2020 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකරවී ආර්ථිකයට පණ දුන් හැටි සරසවි ඇදුරෝ පහදති
"රවී ගැන රට- ජාතිය නොකළ තක්සේරුව කළේ ජාත්‍යන්තරයයි" "යහ පාලනය වැටුණේ මුදල් ඇමතිගේ කකුලෙන් ඇද්ද නිසා" "ජාතික දේශපාලනට අවශ්‍ය රවීලා වගේ ප්‍රායෝගික මිනිස්සු" "එජාප උප නායකයාගේ පෙරස්ත්‍රොයිකාව…
Lanka Newsweek · 2020 ඇසළ 31 · කියවීමට මිනිත්තු 9- පුවත්
නවීන් කෙරෙහි විශ්ව විද්‍යාල ප්‍රජාව විශ්වාසය පළ කරති
දේශපාලන භාවිතය අගයති නවීන් පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ මන්දැයි පහදති වෘත්තීයවේදීන් රැසකුත් ඒ අතර..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ දේශපාලන භාවිතය,…
Lanka Newsweek · 2020 ඇසළ 31 · කියවීමට මිනිත්තු 3 - පුවත්
සජිත්ම මධ්‍යම සංස්කෘතියෙන් කෝටි 1100ක් ගහපු හැටි මෙන්න
ජනපතිවරණයේ දී ස්ථාවර ගිණුමෙන් කෝටි 40ක් ඇදලා 2016 සිට 2019 දක්වා වූ කාල සීමාව කාලය ඇතුළත දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1100ක පමණ මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදුව සිදුව ඇතැයි එම අරමුදලේ…
Lanka Newsweek · 2020 ඇසළ 30 · කියවීමට මිනිත්තු 2
පුවත්රාවුෆ් හකීම්ලා ජලසම්පදනයෙන් කෝටි 50ක් ගහලා
සමගි ජන බලයේ දූෂිතයින්ගේ පැටිකිරිය මෙන්න (සුජිත් මංගල ද සිල්වා) ජල සම්පාදන සහ නගර සැලසුම් හිටපු අමාත්‍ය රාහුෆ් හකීම් මහතා යටතේ පැවැති ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මගින් එවකට ක්‍රියාත්මක කෙරුණු…
Lanka Newsweek · 2020 ඇසළ 29 · කියවීමට මිනිත්තු 3
විමර්ශනරාජ සභා මණ්ඩපයේ ආගම්වාදය සහ දේශපාලනය
ජනපතිගෙයි-අගමැතිගෙයි ක්‍රියාකලාපයට විශ්ව විද්‍යාල ප්‍රජාවේ විරෝධය (මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන) සෑම ආණ්ඩුවක් විසින් මෙරට ඓතිහාසික පුරාවිද්‍යාත්මක උරුම වටිනාකම් ඇති ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් වග…
Lanka Newsweek · 2020 ඇසළ 29 · කියවීමට මිනිත්තු 7- දේශපාලන
සජිත් සංස්කෘතිය කෑවා-රනිල් මහා බැංකුව කෑවා
එකම විකල්පය "මාලිමාව" පාර්ලිමේන්තුවේ ශක්තිමත් කිරීමයි රනිල්-සජිත්-මහින්ද එකම අච්චුවේ සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය දුවන්නේ මධ්‍යම සංස්කෘතියේ සල්ලිවලින්ද..? ජූරිය ඔබයි..! (ඉඳුනිල් පෙරේරා) මධ්‍යම සංස්කෘතික…
Lanka Newsweek · 2020 ඇසළ 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටක් සුව කළ දොස්තර හොඳ හිත-රාජිත සේනාරත්න..!
රාජිත පාර්ලිමේන්තු යා යුතුමයි-ඒ මේ නිසයි සුව ඇමැති සුවහසක් ජනයා සුව කළ හැටි මෙන්න නිරෝගීකමේ උත්තම ලාභය ජනයාට දායාද කළ සෞඛ්‍ය නියමුවාට උත්තමාචාරය පිණිසයි..! (සුජිත් මංගල ද සිල්වා) "නීරෝගීකම උතුම්ම…
Lanka Newsweek · 2020 ඇසළ 29 · කියවීමට මිනිත්තු 10
පුවත්සාගලගේ Body Guard කෝළම මෙන්න
ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ සිරිකොත දී තිර ගත වේ එජාප ජාතික ලැයිස්තුව හොල්මන් කරන සාගලගේ අවතාර සාගල පාර්ලිමේන්තු රිංගන හැටි පස්සට එක්සත් ජාතික පක්ෂ මහා මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සාගල රත්නායක මහතා…
Lanka Newsweek · 2020 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1