නවතම පුවත්
දැන්වීම
දේශපාලනතෙල් මිලෙන් බැට කන ජනතාවගේ කර පිටට බාල ගල් අඟුරු වල බරත් පටවන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ - විපක්ෂ නායක
එක් පැත්තකින් බාල ගල් අගුරු ගැටලුව උග්‍ර වෙලා අනික් පැත්තෙන් දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල වැඩි වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොරොච්චෝල විදුලි බලාගාරයට බාල ගල් අගුරු යෙදවීම නිසා නිශ්චිත…
Lanka Newsweek · 2026 මැදින් 23 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබාල ගල් අඟුරු නිසා උඩ දුවපු බල ශක්ති අර්බුධයට විසඳුම් හොයන්න විපක්ෂ නායක පෙරට එයි
රටේ බලශක්ති ප්‍රවීණයන්ගෙන් ජාතික බලශක්ති වැඩපිළිවෙලක් සඳහා උපදෙස් ඉල්ලයි මුළු රටම බල ශක්ති අනාරක්ෂිත තාවයක ඇද දමන්න ඉඩ දෙනු බැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - අප රටට වැදගත් වන රටට…
Lanka Newsweek · 2026 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසදාම් ගහද්දී ප්‍රේමදාස පෝලිම් නොදැම්මේ ඇයි..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) ‘ට්‍රම්ප් නිසා තමයි මේ ඔක්කොම…’ ‘ලස්සනට රට කරගෙන ආවා…’ ‘පව්… ආණ්ඩුව මොනවා කරන්නද?’ ‘ගෝඨාගේ කාලේ තෙල් නැතිවුණේ සුද්දෙ නිසා. දැන් තෙල් නැතිවෙන්නේ යුද්ධය නිසා…’ ‘අනුරට බැණලා…
Lanka Newsweek · 2026 මැදින් 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එජාප සජබ එකට එකතු වෙනවා - විපක්ෂ නායක
මගේ දේශපාලන ගමනේ ආරම්භකයා ගාමිණී දිසානායක මහතායි දැන් ලෝකය පිළිගන්නේ ජනතාවාදී පාලනයන් - ගාමිණී දිසානායක ජන්ම දින සැමරුමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි - පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී…
Lanka Newsweek · 2026 මැදින් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅනුර කිව යුතු එහෙත් නොකී කතාව
. සාමාන්‍යයෙන් ලෝකයේ තෙල් මිල උච්චාවචනය වෙනවා.තෙල් මිලේ සිද්ධවෙන වෙනස්කම් කෙලින්ම නිෂ්පාදන ක්‍රියාවලියට බලපානවා.නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටුනමෙන් සම්පුර්ණයෙන්ම ජන ජීවිතය අවුල් වෙනවා.ජීවන වියදම…
Lanka Newsweek · 2026 මැදින් 19 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකජාතිය අමතා කෙඳිරිගෑම
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි.හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක්…
Lanka Newsweek · 2026 මැදින් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනබාල ගල් අඟුරුවලින් සිදුවූ පාඩුව ජනතාවගෙන් නොව සමාගම්වලින් ලබා ගත යුතුමයි - විපක්ෂ නායක
ඉදිරියේදී එන විදුලි බල අර්බුධයට විසඳුම් ලෙස විපක්ෂ නායකගෙන් යෝජනා රැසක් නොරොච්චෝල විදුලි බලාගාරයේ ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයෙන් බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් පසුගිය මාර්තු 12 වැනිදා…
Lanka Newsweek · 2026 මැදින් 19 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකතෙල් මිල - තෙල් බිල සහ විදේශ සංචිත
ලෝක තෙල් මිල පිළිබඳ සම්මත නිර්ණායකයක් වන ලෝක බැංකුවේ පින්ක් ශීට් සාමාන්‍ය මිල අනුව, ඉරාන යුද්ධයේ ආරම්භය තෙක්, පසුගිය වසර කිහිපයක කාලය තුළ බොර තෙල් බැරලයක මිල (ඇමරිකන් ඩොලර්) විචලනය වුනේ මේ විදිහටයි.…
Lanka Newsweek · 2026 මැදින් 19 · කියවීමට මිනිත්තු 7
දේශපාලනහිටපු ආණ්ඩුකාරවරයාට අපහාස කළ ඇමති සමන්තට වැඩ වරදින ලකුණු
හිටපු ආණ්ඩුකාර කීර්තිට අපහාස කිරීම - ඇමති සමන්ත ට විරුද්ධ නඩුව කොළඹ මහාධිකරණ නඩුව මාර්තු 20 ඇමති සමන්ත විද්‍යාරත්නට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් පවරා ඇති අපහාස නඩුව මාර්තු 20 දින…
Lanka Newsweek · 2026 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමේ අර්බුධය කළමනාකරණය කර ගන්න මාලිමා රජයට කිසිදු Scenario planning එකක් නැහැ - විපක්ෂ නායක
අද වැනි දිනක අප රට මහා භයංකාර අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය පාර්ලිමේන්තුවට රටේ ජනතාවට ඇතිව තිබෙන අර්බුධයට මුහුණ දෙන ආකාරය ගැන ප්‍රකාශයක් කළ යුතු වුවත් එවැනි දෙයක් ඉටු නොකර…
Lanka Newsweek · 2026 මැදින් 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබලශක්ති අර්බුදයේ අලුත්ම හෙළිදරව්ව: ලංකාව අඳුරට යවන ටෙන්ඩරය පිටුපස ඇති ධම්මිකගේ -හේලීස්- සෙවණැලි..!
අරගලයේ කඳුළු සහ දහඩිය මතින් ගොඩනැගුණු යැයි කියන පාලනයක් යටතේ, යළිත් වරක් සමස්ත ජාතියම අඳුරු යුගයකට ඇදදැමිය හැකි ඛේදනීය පෙරනිමිති පහළ වෙමින් තිබේ. ඒ, ජාතික ආර්ථිකයේ සහ ජන ජීවිතයේ හදවත බඳු විදුලිබල…
Lanka Newsweek · 2026 මැදින් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමොකක්ද මේ වෙන්නේ - මාලිමාවට ගමේ ඇපත් නෑ
යටියන්තොටිනුත් සජබය ප්රමුඛ විපක්ෂය කිසිම තරගයක් නැතිවම දිනලා..! යටියන්තොට විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයේදී සමගී ජන බලවේගය ප්රමුඛ විපක්ෂය නිතරග ජයක් හිමිකරගැනීමට සමත්ව ඇත.
Lanka Newsweek · 2026 මැදින් 16 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකතෙල් නැවතත් ප්‍රශ්නයක් වුනේ ඇයි..?
මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගැන වගේම පොදුවේ ආර්ථික කරුණු හා අදාළව කාලයක් තිස්සේ ජනගතව තිබුණු මිථ්‍යාවන් ගණනාවක් බිඳ වැටී තිබෙනවා. මේ මොහොත වෙද්දී තවත් ජනප්‍රිය මිථ්‍යාවක් බිඳ වැටෙමින්…
Lanka Newsweek · 2026 මැදින් 16 · කියවීමට මිනිත්තු 10
විදෙස්දැන් අපිට උනත් රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් - ඇමරිකාව රුසියානු සම්බාධක ඉවත් කළේ ඇයි..?
ඒ ඔක්කොම යාලුවෝ මල්ලි එකේ ජාත්‍යන්තර වර්ෂන් එක..! ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින්, රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට…
Lanka Newsweek · 2026 මැදින් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලන- ඩේ කෙයාර් - දරුවෙක් පොකුණකට වැටී මරුට
සඳුදා (09) , මාස 18 වයසැති කුඩා දරුවෙකු 'ඩේ කෙයාර්' සෙන්ටර් එකේදී කුඩා පොකුණකට වැටී මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් තෝරකොළයාය ප්‍රදේශයෙන් වාර්තා වේ. මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේ පදිංචි අළුපොත ගමගේ එයෝන්…
Lanka Newsweek · 2026 මැදින් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කළ යුතු යි - විපක්ෂ නායක
වැඩි කළ ඉන්ධන මිල නැවත අඩු කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් පරණ තොගවලට වැඩි කළ ඉන්ධන මිල තුළින් පාරිභෝගික ජනතාවට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවත් තෙල් බැරලය ඇ. ඩොලර් 70ක්ව තිබියදී ගෙන ආ තෙල්…
Lanka Newsweek · 2026 මැදින් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතෙල් මිල පාලනයට රටවල් 32ක් එක්වී තෙල් සංචිත මුදා හැරීමට තීරණය කරයි
IEA ඉතිහාසයේ විශාලතම තෙල් සංචිත මුදාහැරීමට සූදානම් වෙයි - වැඩිම දායකත්වය ඇමරිකාවෙන් ප්‍රශ්නෙත් හදලා විසඳුමත් දෙන ඇමරිකාව ලෝක වෙළඳපොළේ සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බොරතෙල් මිල ස්ථාවර කිරීම සඳහා,…
Lanka Newsweek · 2026 මැදින් 12 · කියවීමට මිනිත්තු 2
විනෝදාස්වාදඅලස සුවයේ උදෑසන
(සුජිත් මංගල ද සිල්වා) උදෑසනින්ම ලෝකය අවදි වෙයි. මම නොසිටිමි. නමුත් කාල්පනික ලෝකයක නිමග්නව සිටිමි. භාෂාවකින් කිසිවක් නොසිතේ...මගේ දෙනෙත් විවර වේ. නමුත් "මම" තවමත් අවදි වී නොමැතය. "මම" ගැඹුරු නින්දේය.…
Lanka Newsweek · 2026 මැදින් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිශ්වවිද්යාල පිඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම වැලැක්වීමට බලයක් නැහැ - Free Lawyers කොමිසමට කියයි
විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක්…
Lanka Newsweek · 2026 මැදින් 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනLANKANEWSWEEK සමූහයේ ආදරණීය නායකයාට උපන්දිනයේ උණුසුම් සුබපැතුම්..!
අද දින අප සැමටම විශේෂ දිනයක්...! "LANKANEWSWEEK" මාධ්‍ය ආයතනයේ ගරු සභාපති සුජිත් මංගල ද සිල්වා මැති තුමාගේ උපන්දිනය අදට යෙදී තිබීම අප සැමට මහත් සතුටක් හා ගෞරවයක් ගෙන දෙන අවස්ථාවක් වේ. සත්‍යය, වගකීම…
Lanka Newsweek · 2026 මැදින් 9 · කියවීමට මිනිත්තු 1