නවතම පුවත්
දැන්වීම
දේශපාලනලාල් ගේ නිවස - ගල් අඟුරු සහ ජවිපෙ මානසිකත්වය අභිබවා ගිය අරුචුනා
(Subhashini Wipfler) මේ වෙනකොට ලාල්ගේ ගේ ගැන පොදුජන පෙරමුණ පැත්තෙන් අයුතු ධනවත් වීම ගැන පැමිණිල්ලක් ලැබිලා. ඒ පැත්තෙන් එහෙම වෙන්න ඕන.හැබැයි ඒ පැමිණිලි හා ඒ පෙරමුණේ නායකයන්ට තියෙන නඩු එක්ක ඩීල් නොදා..…
Lanka Newsweek · 2026 බක් 7 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකරටේ ආර්ථිකය දැන් තිබෙන තැන..?
කිසියම් නිශ්චිත වසරක් තුළ රටක ආර්ථිකය වර්ධනය වෙන්න වගේම හැකිළෙන්නත් පුළුවන්. නමුත් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් වසරින් වසර එක දිගටම වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයයි. මෙහිදී ආර්ථිකය කියන එකෙන්…
Lanka Newsweek · 2026 බක් 6 · කියවීමට මිනිත්තු 8
දේශපාලනජෙප්පන් මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක් අවශ්‍ය වේවි
2025 අවුරුද්ද,මැදදී 2026 වර්ෂය සම්බන්ධව අනතුරු ඇඟවීමක් රටේ රාළ කළා.දැන් අපි ඉන්නේ 2026යේ අප්‍රියෙල් මාසේ.ඒ කියන්නේ 2026 දෙවෙනි කාර්තුවේ.පළවෙනි කාර්තුවේදී තමන්ට වාසිදායක කිසිදෙයක් කරගන්න ආණ්ඩුවට…
Lanka Newsweek · 2026 බක් 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනලාල් කාන්ත යනු ජවිපෙ තුල සිටින තවත් එක දේශපාලන තක්ඩියෙක් පමණයි
" ලාල් කාන්ත කඩුවෙල ඉඩමක් අරගෙන සුපිරි මන්දිරයක් හදලා." මේ දවස්වල රටේ ගොඩක් දෙනෙක් කතා වෙන්නේ ඒ ගැන.ලාල් ඒ ගැන යූ ටියුබ් program එකකුත් කළා.ලාල් හදන්නේ වැඩේ සාධාරණීකරණය කරන්න.ලාල් කියන්නේ එයා පක්ෂයේ…
Lanka Newsweek · 2026 බක් 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඊයේ නිදාගෙන ඉද්දි ගෑස් මිල ලොකු ගානකින් ඉහල ගියේ මෙහෙමයි
ලාෆ්ස් 1070 කින් - ලිට්රෝ 775කින් ඉරිදා (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.…
Lanka Newsweek · 2026 බක් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබය එකතු වෙන්නේ එජාපය එක්ක විතරයි - මරික්කාර්
සජබය සන්ධානගත වන්නේ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඉරිදා (05) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ සන්ධාන ගත වීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට…
Lanka Newsweek · 2026 බක් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමොන දේටත් පෙර ජනතාව ජීවත් කළ යුතුයි - විපක්ෂ නායක
රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වැඩිවෙලා.. දැන්වත් සහන පැකේජයක් හඳුන්වා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි - දිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උග්රවන නිසා මේවාට විසදුම් දෙන ලෙස…
Lanka Newsweek · 2026 බක් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහෙටත් පාස්කු ඉරිදා - කෝ මහ මොළ කරුවෝ..?
පාස්කු දුක්ඛප්‍රාප්ති නාට්‍ය කෝ..? (රජිත් කීර්ති තෙන්නකෝන්) (04) මහ සිකුරාදා ලෝකය පුරා කිතුණු බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය ස්මරණය කරන දවස. දුක්ඛප්‍රාප්තිය කියන්නෙ…
Lanka Newsweek · 2026 බක් 4 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරජය අතීතයට ආමන්ත්‍රණය කිරීමට කැමැත්තෙන් සිටී
(ජෙහාන් පෙරේරා) ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත සිය රට බලා එන ලෙස අමාත්‍ය බිමල් රත්නායක ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ නැවත පදිංචිවීමට ඔවුන්ට උපකාර කිරීමට රජය කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය.…
Lanka Newsweek · 2026 බක් 3 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවිපක්ෂය ජයගනියි - කුමාර ජයකොඩි ඇමති මණ්ඩලයෙන් ඉවතට..?
විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලිය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පෙර කැමති නම්…
Lanka Newsweek · 2026 බක් 3 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකමහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත - පෙබරවාරි 2026
ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසුව විදේශ අංශයේ යම් ආතති තත්ත්වයක් පවතින බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම ආතතිය මුදා හැරෙන අයුරින්, මහ බැංකුව විසින් ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ සලසා තිබෙනවා. කෙසේ වුවද, යුද්ධය…
Lanka Newsweek · 2026 බක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනIMF එකටම රට භාර නොදී - ආණ්ඩුවක් ලෙස ජනතාව වෙනුවෙන් තීරණ ගන්න
දැන් මේ අය තරම් නව ලිබරල් අය ලොවෙත් නෑ අර්බුධයකදී ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි - දිනෙන් දින අප රටේ ජනතාවගේ අනාරක්ෂිතභාවය වර්ධනය වන බවත් තෙල් මිල…
Lanka Newsweek · 2026 බක් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවටගලට සහ පොලිස්පතිට
" වටගලටත් ජම්පරේ සූදානම් - අපට කොන්දක් තියෙන පොලිස්පතිවරයෙක් හිටියා නම් " ලිපියට ඉහල ප්‍රතිචාරයක් ලැබුණා.වටගල වගේ සීමාව ඉක්මවමින් කටයුතු කරන දේශපාලන තක්කඩින්ට එක පැත්තකින් සමාජ විරෝධයන් හදන්න ඕනි.ඒ…
Lanka Newsweek · 2026 බක් 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅන්ත දූෂිත බාල ගල් අඟුරු වංචාවේ බර අවසානයේ ජනතාවගේ කර පිටටම පැටෙව්වා
ජනාධිපතිවරයා කතා කළේ, බාල ගල් අඟුරු පාඩුව පැලවත්තේ fund එකෙන් ගෙවනවා වගේ අද ජනතාව කබලින් ලිපට තල්ලු කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි - මේ මොහොත වන විට මැදපෙරදිග යුද්ධය වර්ධනය වී…
Lanka Newsweek · 2026 මැදින් 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනතාවට සේවය කිරීමට ආණ්ඩු බලය ලැබෙනතුරුම බලා නොසිටිය යුතු බව ලොවටම සපථ කළ එකම විපක්ෂ නායක
සක්වල - හුස්ම කොයිබටද..? බොරදියේ මාළු බානවා වෙනුවට අවදානම කල්තියාම පෙන්වා දෙන විපක්ෂ නායක සජිත්..! අර්බුදයෙන් ජනතාව පීඩාවට ලක්කර බලය ලබාගන්න මේ විපක්ෂ නායක සූදානම් නෑ (අචින්ත මධුර) මේ වන විට ආණ්ඩුව…
Lanka Newsweek · 2026 මැදින් 31 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසූරිය මංගල්ලෙට වතුරත් කැපෙන ලකුණු
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල මූලාශ්‍ර සීඝ්රයෙන් සිඳී යමින් පවතින බැවින්, පානීය ජලය අපතේ නොයවා අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන…
Lanka Newsweek · 2026 මැදින් 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර ජපුරේ 1001වෙනි ඇඳ යට
පහුගිය 24වෙනිදා ජපුර රෝහලේ පැවති විවෘත කිරීමේ උත්සවයකට සමාන්තරව ජනාධිපති මාධ්‍ය ඒකකයන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා.ඒ නිවේදනයෙන් කියවුනේ ජපුර රෝහල ඉඳිකරද්දී ජපන් ජාතිකයන් විසින් ජනාධිපති ජේආර්…
Lanka Newsweek · 2026 මැදින් 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඇමරිකාවේ කොන්දේසි කුණු කූඩයට දමා ඉරානය ඉදිරිපත් කළ අලුත්ම කොන්දේසි මෙන්න
යුද්ධය අවසන් කරන්නේ අපි - අපේ කොන්දේසි යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බව එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් බදාදා (25) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත. ඒ සඳහා වන…
Lanka Newsweek · 2026 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබාල ගල් අඟුරු මගඩියෙන් වෙන විදුලි කප්පාදුව වලක්වා ගන්න ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නලු
අද ඇමතිවරුන්ගේ රාජකාරිය විදුලිය භාවිතය ගැන ජනතාවට ටියුෂන් දෙන එක වෙලා රජයේ දෙබිඩි රංගනය ජනතාවට එපා වෙලා රජය ජනතාවට විදුලිය පරිභෝජනයේ අරපිරිමැස්ම ගැන කියා දෙන්න පෙර බාල ගල් අගුරු ගෙන්වීම නතර කරන්න -…
Lanka Newsweek · 2026 මැදින් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනයථාතත්ත්වයට පත්කිරීමකින් තොරව සහන
(ජෙහාන් පෙරේරා) මැදපෙරදිග ගැටුම ඉතා බරපතල වෙමින් පවතී. එය බොහෝ මරණවලට හේතුවෙමින්, නගර විනාශ කරමින්, ගෝලීය බලශක්ති හිඟයක් ඇති කරමින් පවතී. මේ නිසා, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ජනතාව අනෙකුත් වැදගත්…
Lanka Newsweek · 2026 මැදින් 23 · කියවීමට මිනිත්තු 6