නවතම පුවත්
දැන්වීම
දේශපාලනරනිල්ට එරෙහිව කරූ විෂයෙහි මල්වතු ස්ථාවරය මෙන්න..!
එජාපය යළි ගොඩනැඟිය හැක්කේ කරූට විතරයි ඇත් රජෙකු සේ ඉදිරියටම යන්නැයි මල්වතු පාර්ශවය ඉල්ලයි මල්වතු-අස්ගිරි සහතිකයවත් රනිල්ට ප්‍රමාණවත් නැද්ද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට…
Lanka Newsweek · 2020 බිනර 3 · කියවීමට මිනිත්තු 2
නීතිය19 රැක ගත යුත්තේ ඇයි..?
19 අහෝසි කරනවාට විරුද්ධ විය යුතු හේතු මෙන්න කරුණු 29ක් ඔස්සේ රංජිත් කීර්ති කරුණු පහදයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා…
Lanka Newsweek · 2020 බිනර 2 · කියවීමට මිනිත්තු 8
පුවත්එජාපය ගොඩ ගන්න කොල්ලෙකුට බැහැ
එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය හැක්කේ අත්දැකීම් නොමැති තරුණයෙකුට නොව දේශපාලන උපාය උපක්රමවලට දක්ෂ සිංහල-බෞද්ධ පදනමක් ඇති මනා පරිචයකින් යුතු පුද්ගලයෙකුට පමණක් යැයි එක්සත් ජාතික පක්ෂයේ තරුණ…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 2
පුවත්අස්ගිරියේ ස්ථාවරය එළියට-එකම විකල්පය කරූ විතරයි
කරූගෙන් තොර අනාගතයක් එජාපයට නැහැ මහා සඟ රුවන කිව්ව දේ රනිල් ඇහුව්වා නම් එජාපයට මේ කල යන්නේ නැහැ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජතික පක්ෂය බේරා ගත හැකි එකම නායකයා කරු ජයසූරිය මහතා පමණක් යැයි සියම් මහා…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 1
පුවත්ලොකු අනතුරකින් සී.වී බේරූ හැටි ජොනී හෙළි කරයි
යහ පාලනය සිංහල බෞද්ධකමට ගැහුවේ මෙහෙමයි ජාතිවාදය අවුස්සනු එපා (සුජිත් මංගල ද සිල්වා) "සී.වී විග්නේශ්වරන් ඔහුගේ පළමු වැනි පාර්ලිමේන්තු කතාවේදීම යළිත් ජාතිවාදය ඇවිස්සුවා. අපේ මන්ත්‍රිවරුන් ඔහුට විරුද්ධව…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 3
පුවත්නායකත්වය දුන්නොත් ඇද වැටී තිබෙන එජාපය ගොඩනගනවා
මල්වතු -අස්ගිරි මහා නා හිමිවරුන් හමුවේ වජිර සහතික වෙයි (සුජිත් මංගල ද සිල්වා) තිස් අට වසරක දේශපාලන අත්දැකීම් ඇති තමාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර දෙන්නේ නම් ඇද වැටී තිබෙන පක්ෂය යළි ගොඩගන්නා…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 1
විමර්ශනසිවිල් සමාජය ඇත්ත ප්රශ්නය මග හැරලා
ප්‍රතිඵලයේ පදනම මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාර වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මොකද බිම්මට්ටමේ එහෙම නැත්නම් ඊටත් වඩා යටි ස්ථරයක විශ්වාසමාලාවක් මේ සමඟ ගැටගැසී තිබෙනවා. මෙතනදි අපිට මොන විදියේ දේශපාලනයක්…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 6
පුවත්ජනතා ප්‍රශ්න විසඳා ජාතික ආර්ථිකය ගොඩනඟනවා -ජනපති-
රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේ දී සංවර්ධනය කෙරේ ජනතා ප්‍රශ්න එවලෙහිම විසඳන ක්‍රමයක් ළඟදීම (සුජිත් මංගල ද සිල්වා) ජනතාව මුහුණ දී සිටින යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් රටේ සියලු…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතාවට ගැටෙන්න දෙන්න
(නීතිඥ සුදර්ශන ගුණවර්ධන) ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වාදෙන ලද්දේ 1987 ඉන්දු ලංකා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. පළාත් සභා සඳහා ඡන්ද විමසීම් 1988 දී පැවැත්විණි. පාලක එක්සත් ජාතික පක්ෂය පළාත්…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජාතික නිෂ්පාදනයෙන් ජාත්‍යන්තරය ජය ගමු
(සුජිත් මංගල ද සිල්වා) රටේ අනාගතයත් ගැන කල්පනා කර සාම්ප්‍රදායික සහ පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් නව සැලසුම් ඔස්සේ නව නිපැයුම්වලට ගොස් දේශීය වගේම විදේශීය වෙළෙඳ පොළ ජයග්‍රහණ කළ යුතු කාලය එළැඹ…
Lanka Newsweek · 2020 නිකිණි 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅතේ මුදලට Nano වතුර ෆිල්ටරයක්
(සුජිත් මංගල ද සිල්වා) දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිළිබද කරුණු විමසීමක් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් සිදු…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
පුවත්ආශු මාරසිංහ මැරුම් නොකා බේරුණු හැටි මෙන්න
රනිල් නිසා දිවි ගලවා ගනී ආශුගේ හොරකමට-දෙපැත්ත කෑමට විරෝධය ආශු නිසා රුවනුත් අනාථයි-රනිලුත් අනාථයි කුණු බිත්තර ප්‍රහාරයෙන් ගැල වුණේ අනූ නවයෙන් (සුජිත් මංගල ද සිල්වා) රුවන් විජයවර්ධන මහතා සමග සති අන්තයේ…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
පුවත්රුවන්ගේ ආරාධනය සරසවි ප්‍රජාව ප්‍රතික්ෂේප කරති
වෘත්තීයවේදීනුත් ඒ අතර..! දිවා භෝජන සංග්‍රහය අවලංගුයි සරසවි ඇඳුරන්ටයි-වෘත්තීයවේදීන්ටයි "කන්න බොන්න" දී සහය ගන්න හදලා "එජාපය බෙදෙන තීරණවලට සහය දෙනු බැහැ" (සුජිත් මංගල ද සිල්වා) විශේෂ සාකච්ඡාවක් සහ දිවා…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරුවන්ගේ නායකත්වය යටතේ එජාපයේ තනතුරු බෙදෙන හැටි
උත්තරීතර නායක රනිල්-නාමික නායක රුවන් මහා ලේකම් ආශු මාරසිංහ උප නායකයා සන්දිත් සමරසිංහ ජාතික සංවිධායක සමන්-භාණ්ඩාගාරික ලසන්ත (සුජිත් මංගල ද සිල්වා) රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
කලාවTAG
පිටියක කෙළිදෙලෙන් ගත කරන පිරිසකි. එකෙක් අනික් උන් පසු පස හඹා යන්නේය. අනික් උන් ඔහුගෙන් බේරීමට වේගයෙන් දිව යති. පළමු වැන්නා එකෙක් ලුහුබැඳ ගොස් කෙසේ හෝ ඔහුගේ පිටට පහරක් ගසා, “ටැග්” ලෙස සතුටින් කෑ…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනිශ්ශංක නානායක්කාරත් leak කර ගනී
මහින්දගේ අගසව්වා හමු වෙලා මහජන බැංකුවෙයි - "litro"යි සභාපති ලෙස නටපු නාඩගම් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ සභාපතිවරයා සහ "litro" සමාගමේ…
Lanka Newsweek · 2020 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
පුවත්විදේශීය ඇඟළුම් ආනයනය සපුරා තහනම්
ජනපතිගෙන් චක්‍රලේඛයක්-ජාතික නිෂ්පාදනය වැඩි කරන පියවරක් දේශීය ඇඟළුම් නිෂ්පාදකයින් ශක්තිමත් කෙරේ නව කර්මාන්ත ශාලා රැසක් රට පුරා (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතය සමග රටේත් ලෝකයේත් උද්ගත වී තිබෙන…
Lanka Newsweek · 2020 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
පුවත්කොළඹ වාහන තදබදය අවම කිරීමට ජොනීගෙන් පියවර
නව ගුවන් පාලම් 3ක් ඉදි කෙරේ ඇස්තම්නේතු ගත පිරිවැය බිලියන හයයි (සුජිත් මංගල ද සිල්වා) කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොළඹ, කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 3ක් ඉදි කිරීමට මහා…
Lanka Newsweek · 2020 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාප හිටපු මන්ත්‍රීවරු රනිල්ගේ රෙදි ගලවති
පැරදුණේ එජාපය නොවෙයි-රනිල් සිංහල-බෞද්ධයින්ට පිටු පෑවා රට-ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ නැහැ රට බෙදන ෆෙඩරල් වාදියෙක් ත්රස්තවාදයට විරුද්ධ වුණේ නැහැ-අනුබල දුන්නා නායකත්වයෙන් ඉවත් වී ගෙදර යනු රනිල් හිටපු…
Lanka Newsweek · 2020 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරූගේ එජාප සාමාජිකත්වය ගැන රනිල් කිව්ව බොරුව මාට්ටු
කරූ සිය සාමාජිකත්වය ඔප්පු කරයි-රනිල් අනාථයි සන්දිත් සමරසිංහ වහලා පාක්ෂිකයින් නොමඟ යැවූ හැටි රනිල්ගේ කුමන්ත්‍රණය ඔහුටම පාරාවළල්ලක් වෙලා (සුජිත් මංගල ද සිල්වා) හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2020 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1