නවතම පුවත්
දැන්වීම
පුවත්ඒකාධිපති බල අරමුණුවලට ජන වරම පළි නැහැ
සිය වාසිය වෙනුවෙන් ජන වරමට අර්ථ නිරූපණ දෙනු බැහැ 20 ට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් සටන් කරනවා 20 ගැන විශ්ව විද්‍යාල ප්‍රජාවේ මතය මෙන්න ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) සිය ඒකාධිපති දේශපාලන බල…
Lanka Newsweek · 2020 බිනර 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනG.R ඉල්ලන විධායකය ගැන J.R ගේ ස්ථාවරය මෙන්න
78 ව්‍යවස්ථාව ඒකාධිපති ද..? විධායක ජනපතිකම ඉතිහාස සන්දර්භයේ තබා විග්රහ කරමු ධුර කාලය දීර්ඝ කර ගත්තේ ජේ.ආර්. විතරද..? නිදහසින් පසු සිය ධුර කාලය සම්පුර්ණ කළ රාජ්‍ය නායකයින් කවුද..? ජේ.ආර්.ගේ විධායක…
Lanka Newsweek · 2020 බිනර 15 · කියවීමට මිනිත්තු 15
පුවත්විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීයව උත්පාදනය කෙරේ
ස්වභාවික පරිසරය රැකීම අරමුණයි 2030 දී රට විදුලියෙන් ස්වයං පෝෂිතයි බලශක්ති අර්බුදය විසඳන අයියා-මලෝ සැලසුම මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක්…
Lanka Newsweek · 2020 බිනර 15 · කියවීමට මිනිත්තු 2
විමර්ශනදේශගුණික විපර්යාසවලට දෙවියන් වගකිව යුතු නැත
(දේශප්‍රිය නානායක්කාර) අද්‍යතන පෘථිවි චිපිට ගෝලීය වායු ගෝලයේ අන්තර්ගත හරිතාගාර වායුවල පරිපූර්ණ බලපෑම 2050 වසර වන තෙක් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ටත් ඔවුන්ගේ පාලකයන්ටත් නොදැනෙනු ඇත. නමුත් තමන් ජීවත්…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 14
දේශපාලනරුසියානු වෛද්‍ය විද්‍යාල කප්පාදුව ගැන සැකයි
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව මගින් වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළි ගෙන තිබූ රුසියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල කිහිපයක් අනුමත ලේඛනයෙන් ඉවත් කිරීමට…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 2
පුවත්20 යනු ජනපති-අගමැති වනසන කුමන්ත්‍රණයක්
විස්සේ කර්තෘ මරා ගෙන මැරෙන්නෙකු විනා ව්‍යවස්ථා විශාරදයෙකු නොවේ විස්ස වගේ යෝජනාවලියක් ලිවිය හැක්කේ "කරුණාට හෝ පිල්ලෙයාන්ට" විතරයි (සුජිත් මංගල ද සිල්වා) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය "කරුණා -…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 5
දේශපාලනහන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?
හන්තානයේ සිදු කර ඇති භාවනා කුටි යැයි කියන ඉදිකිරීම් මෙන්න..! භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..! හන්තාන රක්ෂිතය සුරැකීමේ සංවිධානය නිහඬ ඇයි..? මහනුවර උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනයට අයත් භාවනා කුටි…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකගෝලීය වෙළෙඳ පොළ ජය ගැනීමේ ශ්‍රී ලාංකේය මොඩලය
(දේශප්‍රිය නානායක්කාර) 1960 දශකයේදී පෘථිවි චිපිට ගෝලයේ ජන ගහනය බිලියන 03 කට ආසන්න විය. ඒ වන විටත් මිනිස් සංහතිය පෘථිවි පරිසර පද්ධතිය මගින් නිෂ්පාදනය කර ගත හැකි මුළු සම්පත් ප්‍රමාණයෙන් හරි අඩක්…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 9
විමර්ශනමත්කුඩු නැතිව සිරකාරයන්ට හැදුණු කුඩු සික්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මාස කීපයකට පෙර කී අයුරින්ම බන්ධනාගාර හරියට පාලනය කරන හැටියක් දැන් දැන් පෙනෙන්නට ඇත. ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානි ආරක්ෂක ලේකම්වරයාද…
Lanka Newsweek · 2020 බිනර 12 · කියවීමට මිනිත්තු 4
කලාවඅලුත ගෙනා මනමාලියන්ගේ කුලගෙය ගැන වතගොත
එළඹී ඇත්තේ වසන්ත සමයයි. මල් ගොමු ගුමු ගුමු ගැන්වෙන මුළු ලොව මඟුල් සක්වලක් වන වසන්ත සමයයි. පෙම්වතුන් ආදරෙන් වෙළෙමින් ජීවිතය ගැන හීන පොදි බැඳගෙන කුලගෙට යන වසන්ත සමයයි. බැලූ බැලූ හැම පසෙකම වාගේ විවාහ…
Lanka Newsweek · 2020 බිනර 12 · කියවීමට මිනිත්තු 6
දේශපාලන19ට සිනාසීම හා 20ට හැඬීම
(වික්ටර් අයිවන්) 20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම විෂයෙහි ලංකාව ආපස්සට තබන ලද ප්‍රබල පියවරක් ලෙස සැලකිය හැකිය. මගේ මතය අනුව 20 වන සංශෝධනය සමග රටේ එක යුගයක් අවසන් වේ. එසේ අවසන් වන යුගය ප්රජාතන්ත්රවාදී…
Lanka Newsweek · 2020 බිනර 12 · කියවීමට මිනිත්තු 7
පුවත්මහා කන්නයේ දී වගා පෙරළියකට ජනපති සූදානම්
ආහාරවලින් රට ස්වයං පෝෂිත කිරීම අරමුණයි පොහොර දේශීයව නිෂ්පාදනය කිරීම ඇරඹේ මහා කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයේ කාබනික පොහොර භාවිතය 30% දක්වා වැඩි කෙරේ (සුජිත් මංගල ද සිල්වා) ඉදිරි මහ කන්නයේදී…
Lanka Newsweek · 2020 බිනර 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලන20 වැනි සංශෝධනයත් රනිල්ගේ එජාප ව්‍යවස්ථාවට සමානය
නායකයා මණ්ඩලය පත් කරනවා-මණ්ඩලය නායකයා පත් කරනවා විස්සෙන් මැතිවරණ මැතිවරණ කොමිසම වැනසෙන හැටි විස්ස පරාජය කිරීම හැර විකල්පයක් නොමැත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිසමේ අධිකාරි බලය…
Lanka Newsweek · 2020 බිනර 8 · කියවීමට මිනිත්තු 6
ආර්ථිකමැණික්-ස්වර්ණාභරණ බදු සහනයෙන් රට ගොඩ යන හැටි
ජනපතිගේ තීරණය ආර්ථික විශේෂඥයෝ පසසති මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් ගොඩ "දේශීය නිෂ්පාදනය වැඩි කර ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පියවරක්" "අපනයන ආදායම වැඩි වේ-රැකියා සුරක්ෂිත වේ" මහාචාර්ය රංජිත්…
Lanka Newsweek · 2020 බිනර 8 · කියවීමට මිනිත්තු 2
පුවත්කෘෂිකර්මය යනු වෙළෙඳාමක් නොව ජාතික වගවීමකි
සහල් නිෂ්පාදනයෙන් ජාතිය පොහොසත් නොවූයේ ඇයි..? නවීන දැනුමට තවමත් අසු නොවන අපේ රජ දරුවන්ගේ වාරි තාක්ෂණය කෘෂි ආර්ථික පියගැට පෙළ ජනපති යටතේ විවර වී ඇත (දේශප්‍රිය නානායක්කාර) ඇමරිකාවේ වෙළෙඳ කොමිසම (The…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 4
විමර්ශනභූමිය ජාතියේ අත්තිවාරමයි-ජනපතිගේ අවධානය භූමියටයි
භූමියේ ජාතික උවදුර ගැන ජනපති අවදියෙන් ජාතියේ අත්තිවාරම ගැන ජනපතිගේ කියැවීම මෙන්න (දේශප්‍රිය නානායක්කාර) "Land monopoly is not the only monopoly which exists, but it is by far the greatest of…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 8
පුවත්රදළ වාදයට එරෙහිව වජිරත් සටන අරඹයි
ජනපති නීතීඥ තිලක්ගේ පූර්ණ සහය වජිරට නායකත්ව ප්රචාරක ව්‍යාපාරය වේගවත් කරයි එජාප නායකත්වය සාමාන්‍ය පවුලකට ඕනෑ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයයේ නායකත්වය ලබා ගැනීම සඳහා තරඟයට පිවිස සිටින එම…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 1
පුවත්රනිල්ගේ රදළ ඔළු ගෙඩියට අර්ජුනගෙන් කුළු ගෙඩි පහරක්
එජාපය මහා ජන ව්‍යාපාරයක් විනා රදළයින්ගේ බූදලයක් නොවේ රනිල් එක්ක ගමනක් නැහැ වැඩ බැරි ටසන්ලා එක්ක එජාපයට අනාගතයක් නැහැ නායකයා සල්ලිකාරයෙකු විය යුතු නම් පක්ෂය ව්‍යාපාරිකයින්ට පවරා දෙනු (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅර්බුදය නොසලකා ඉඳීම
(වික්ටර් අයිවන්) පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත්, ඉන්පසුත් රටක් වශයෙන් ලංකාව තිබෙන්නේ බිහිසුණු ආර්ථික අර්බුදයක කරවටක් ගිලුණු අවදානම් සහගත තත්ත්වයකය. එය මේ මොහොතේදී ලංකාව මුහුණ දී තිබෙන ලොකුම කේන්ද්‍රීය…
Lanka Newsweek · 2020 බිනර 5 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරනිල්ට එරෙහිව කරූ විෂයෙහි මල්වතු ස්ථාවරය මෙන්න..!
එජාපය යළි ගොඩනැඟිය හැක්කේ කරූට විතරයි ඇත් රජෙකු සේ ඉදිරියටම යන්නැයි මල්වතු පාර්ශවය ඉල්ලයි මල්වතු-අස්ගිරි සහතිකයවත් රනිල්ට ප්‍රමාණවත් නැද්ද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට…
Lanka Newsweek · 2020 බිනර 3 · කියවීමට මිනිත්තු 2