නවතම පුවත්
දැන්වීම
පුවත්ජාතික ලැයිස්තුව හොරා කන්න ගොස් අකිල මාට්ටු
රනිල්ගෙන් අකිලට කුණු බැනුම් "එජාපය වැනසුවේ රනිල්-සාගල" - අකිල මහා ලේකම්ගේ වගකීම නීති ලේකම්ට අකිලගේ ජාතික ලැයිස්තු සිහිනය බොඳ වෙයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ්…
Lanka Newsweek · 2020 වප් 8 · කියවීමට මිනිත්තු 2
පුවත්සිරිකොත වැටුප් ගෙවා නැහැ-සේවකයින් හැඬු කඳුලින්
වැටුප් ගෙවන්න රු. ලක්ෂ 16ක් හොයා ගන්න බැරි රුවන් පක්ෂය ගොඩනගන්නේ කෙසේද..? වැටුප් නොගෙවූ බව රනිල් දන්නේ නැතිලු රනිල්ට-රුවනට-අකිලට සේවකයෝ ශාප කරති "සිරිකොත" සේවක සේවිකාවන් ඔක්කොම 45යි (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 වප් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය නායකයාට ඒකාධිපති බලයක් අවශ්‍යමද..?
සෞභාගයේ දැක්ම ජනතා කේන්ද්‍රීය ද..? ජනපතිගේ පරිපාලන නෛතිකත්වය බල ගැන්වීමේ අවශ්‍යතාවය ජනපතිවරණයේදීයි-මහා මැතිවරණයේදීයි ජනතාව දුන් පණිවුඩය කුමක්ද..? ස්වයං පෝෂිත ආර්ථිකය ජාතියේ උරුමයයි උදාර ජාතියකට යළි…
Lanka Newsweek · 2020 වප් 6 · කියවීමට මිනිත්තු 26
පුවත්රාජ්‍ය විගණනය ගැන කරූගෙන් මහින්දට පාඩමක්
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය විගණනයට කිසිදු බලපෑමක් සිදු කිරීමට අදහස් නොකරන්නේ නම් කළ යුත්තේ එකී වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් වැළකීම හෝ විගණනය වඩාත් ශක්තිමත් කරන සංශෝධන…
Lanka Newsweek · 2020 වප් 5 · කියවීමට මිනිත්තු 3
පුවත්වෛද්‍ය වසන්ත බණ්ඩාර විදේශ ඔත්තුකරුවෙක්ලු..?
විමල් වීරවංශගේ අගමැති සිහිනය සැබෑ වෙයිද..? ජාතියේ පංචායුධයට විශ්ව විද්‍යාල ප්‍රජාවගෙන් අභියෝගයක් ජනපති-අගමැති ජන වරමට ඊර්ෂ්‍යා නොකරනු වසන්ත බණ්ඩාරගේ නිහඬතාවය සැක සහිතයි "විමල්ගෙයි-වසන්තගෙයි" ජාතික…
Lanka Newsweek · 2020 වප් 5 · කියවීමට මිනිත්තු 3
කලාවමේ ලංකාවේ ලොකුම උපන්දින සාදයයි... පළමු සාදයට කෝටි හතරක් ගියා
චන්දිමාල් ජයසිංහ. මේ නම ගැන අමුතුවෙන් කතාබහ කරන්න වුවමනාවක් නැහැ. චන්දිමාල් කියපු ගමන් ඔළුවට එන්නේ ඔහුගේ උපන් දින සාදය. මෙවරත් ඔහුගේ සාදය පැවැත්වුණා. මෙවර සාදේ බුකියේ මාතෘකාව වෙලා තියෙන්නේ…
Lanka Newsweek · 2020 වප් 4 · කියවීමට මිනිත්තු 6
කලාවජපානයෙන් තුර්කි ගිහින් ලංකාවට ආ කිසා..
' ඈත ඉමේ සිට ඔබ බලා හිඳීන බව දැනෙනවා හුස්ම අතරේ ගැස්ම වී ඔබ ඉන්න බව මට දැනෙනවා.... මහද ගැඹුරම රිදෙනවා . .. රිදෙනවා...'' උමාරා සිංහවංශ විසින් ගායනා කරන ආදරය කැටි කරගත් මේ තේමා ගීතය ඔබේ හද සොරා ගෙන…
Lanka Newsweek · 2020 වප් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහෙට සිට දෙවන වාරයේ පාසල් නිවාඩුව ඇරඹේ
හෙට(05) සිට දිවයිනේ සියලුම පාසල් සඳහා දෙවන වාරයේ නිවාඩුව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Lanka Newsweek · 2020 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඒකාධිපතිත්වය හා ව්‍යවස්ථාව අරාජික තත්ත්වයකය
(වික්ටර් අයිවන්) රට හසුවී තිබෙන්නේ අරාජිකත්වයේ සුළි සුළියකටය. ඒකාධිපති අපේක්ෂා ඇතත්, ඒවාට අරාජකත්වය සුළි සුළිය යටපත් කරගෙන ඉස්මතුවීමේ හැකියාවක් නැත. රට ගිල ගනිමින් තිබෙන අරාජකත්වය විසින් තිබෙන සීමිත…
Lanka Newsweek · 2020 වප් 3 · කියවීමට මිනිත්තු 5
විදෙස්ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් හා ආර්යාවට කොරෝනාවෛරසය වැළඳෙයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ. මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන්…
Lanka Newsweek · 2020 වප් 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකශ්රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිය පහත හෙළයි
B-2 සිට Caa-1 දක්වා දර්ශකය පහත යයි මූල්‍ය සහ ආර්ථික ඵලදායීතාවයට බාධා ජාත්‍යන්තර "Moody’s" ආයතනය කියයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්වෛරී ශ්‍රේණි ගත කිරීම B-2 දර්ශකයේ සිට Caa-1 දක්වා…
Lanka Newsweek · 2020 බිනර 29 · කියවීමට මිනිත්තු 2
ආර්ථික2025 දී දුප්පත්කම 2% ට අඩු කෙරේ
ආර්ථිකය ශක්තිමත් කරන මෙහෙයුම මෙන්න පෞද්ගලික අංශයට දිරි දෙන රාජ්‍ය අංශයක් ආර්ථිකය පණ ගැන්වූ "BIG PUSH" න්‍යාය ලීක්වාන් යූ අනුව යමින් රාජ්‍ය අංශය ශක්තිමත් කෙරේ ආණ්ඩුව ගෙවන්නේ යහ පාලන පව් ආනයන වියදමයි…
Lanka Newsweek · 2020 බිනර 28 · කියවීමට මිනිත්තු 11
පුවත්කවුද මේ නව කෝප් සභාපති ?
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සභාපති ධුරයට පත්වූ නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස අභිනවයෙන් පත්වූ මහාචාර්ය චරිත හේරත් මහතා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු, ශාස්ත්රඥයෙකු සහ ක්ෂේත්‍ර…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 1
විමර්ශනසියදිවි නසාගැනී මරණයට කරන අවනම්බුවක්
මේ සංසාර ගමන තුළ අප කොතරම් නම් ජිවන නවාතැන්පළවල් තුළ නතර වෙන්නට ඇද්ද? ඉතින් මේ ජිවිත ගමන තුළ අප හොයන්නේ සතුටයි. නමුත් ඒ හොයන සතුට හැමෝටම ලැබෙනවද කියන දේ ප්‍රශ්නයක්. අපි ජීවත් වෙනවා කියන්නෙත් හරියට…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 4
කලාවසීත කාලය පැමිණේවි ඒත් වසන්තය එනවා සත්තයි
ඈ තාරකා ඇස් ඇත්තියකි. මල් සිනා සලන්නියකි. තාරකා නෙත්වලින් ඈ උඩ බැලූ විට නෙක නෙක තරු බැබලෙන, සියොත් කැල ඉගිලෙන අහසද බිම බැලූ විට නින්දා අපහාස, ගැරහුම්වලින් පිරුණු පොළොවද දකින්නීය. පොළොවට සිනාවක් පා ඈ…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 10
සෞඛ්යඅක්මා රෝගයේ ප්‍රධාන ලක්ෂණ 9ක්
ප්රශ්නය - අපේ ශරීරය තුළ අක්මාවට හිමි තැන කුමක්ද..? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අක්මාව කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ වැදගත් කොටසක්. රුධිරයේ විෂ ඉවත් කිරීම ඖෂධ වර්ග ශරීරයට උචිත පරිදි හැඩ…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 2
විමර්ශනනිරූපිකාව විකුණා කුඩු ගැසු සැමියා
නෙත්මි පානදුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි. දුටුවන්ගේ නෙත් වශිකරවනසුලූ රූපයක් උපතින්ම හිමි නිසා කුඩා කල සිටම ඇය ඉතා රූමත් තරුණියක් වූවාය. නව යෞවන වයසට පැමිණීමත් සමග ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩි වූවාය.…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 5
දේශපාලන19 හා 20 ප්‍රහේළිකා තේරුම් ගැනීම
(වික්ටර් අයිවන්) රටේ පාලන බලය සඳහා මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් (ජනාධිපතිවරුන්, මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) ගෙන් සමන්විත පාලක පක්ෂ රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීම ලංකාවේ…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 4
පුවත්අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි
පරිසර අධිකාරිය නිදිද..? හන්තානයේ රැකවල්ලු මුනිවත රකිති මහනුවර දිසාපති කෝ..? හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..? භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..! හන්තානය රැක ගැනීමට පෙරට එනු..! (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 බිනර 17 · කියවීමට මිනිත්තු 2
පුවත්අගමැති වෙන්න බැසිල්ට බාධාවක් නැහැ-20 ට සංශෝධන නැහැ
20 එලෙසින්ම මැති සබයට-ජනපති දැඩි තීරණයක ද්විත්ව පුරවැසිභාවය අදාළම නැහැ විමල්-උදය සටන හකුළා ගනී ජාතිකවාදීන් අනාථයි 20 වගකීම ජනපති භාර ගනී (සුජිත් මංගල ද සිල්වා) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…
Lanka Newsweek · 2020 බිනර 17 · කියවීමට මිනිත්තු 2