නවතම පුවත්
දැන්වීම
දේශපාලනආණ්ඩුවට එරෙහි විපක්ෂයේ භූමිකාවට කරූ කර ගසයි
ඊට හේතුව එජාපයයි-සමගි බලයයි බොරුවට නිදා සිටීමයි 20 ට එරෙහිව මහා ජන පෙත්සමක් "රනිල්ලුයි-සජිතුයි" එක්ක ආණ්ඩු විරෝධී සටන් බැහැලු ඒ දෙදෙනාම ජනපතිටයි-අගමැතිටයි බියලු 20 ට අත ඔසවා ශාපයෙන් ගැළ වෙනු බැහැ…
Lanka Newsweek · 2020 වප් 21 · කියවීමට මිනිත්තු 6
දේශපාලනප්රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය ගැන කුමන කතාද..?
සැබෑ සෙන්පතියා කවුද..? බැසිල් රාජපක්ෂ හැර සියල්ලෝම 19 ට අත ඉස්සුවෝය ඉර බැස යාම ලොව දහමකි සනාථන... පසු බැස යාම යුද ක්රමයකි උපක්‍රම... ඉර හඳ සේම විශ්වාසයි මව්නි මට... අලිමංකඩ අපි නැවතත් එනවා හෙට..!…
Lanka Newsweek · 2020 වප් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිජේදාස සූත්තර පුංචෙක්ද-ඔහු පිටුපස අදිසි හස්ථයක්ද..?
චීන-ඇමරිකානු කුමන්ත්‍රණ කතා කිනම් කොන්ත්‍රාත්තුවක්ද..? හෙට අනිද්දා වන විට උතුරු මුහුදට එන ආයුද බෝට්ටු රට අස්ථාවර වී විදේශීය අත පෙවීම් එන්න පුළුවන්..? ජනපති-අගමැති නිහඬ ඇයි..? විජේදාස රාජපක්ෂට බියද..?…
Lanka Newsweek · 2020 වප් 18 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදේශපාලන වශයෙන් 20 පැරද විය යුත්තේ ඇයි..?
(මහාචාර්ය රොහාන් සමරජීව) ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවේ කතා කල යුතු හොඳ කොටස වන්නේ ජනාධිපති මුක්තිය සම්බන්ධයෙන් වූ තීන්දුවයි.1978 සිට 2015 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ඔහු හෝ ඇය නිල…
Lanka Newsweek · 2020 වප් 17 · කියවීමට මිනිත්තු 4
දේශපාලනබැසිල්ට මුවා වී ගෝඨාට කෙළ වන පංචායුද න්‍යාය
පී.බී ට මුවා වෙලා මහින්දට ගැහුවේත් එහෙම තමයි..! ජාතික නිදහස් පෙරමුණේ නායක සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් සිය අනුගාමිකයන් යොදවා බැසිල්…
Lanka Newsweek · 2020 වප් 17 · කියවීමට මිනිත්තු 2
පුවත්COVID අරමුදල යොදවා තාක්ෂණයෙන් වසංගතය මඩිනු
දෙවැනි රැල්ල ආවේ ආණ්ඩුව රටට බොරු කිව්ව නිසයි වසංගතය මඩින්න නීති නැහැ-ආණ්ඩුවේ කයිවාරුව විතරයි ආර්ථික කඩා වැටුණේ ධන කුවේරයන්ට දුන් බදු සහනය නිසයි වසංගතය මැඩීමට විපක්ෂයත් එක්ක ඒකාබද්ධ වනු COVID-19…
Lanka Newsweek · 2020 වප් 16 · කියවීමට මිනිත්තු 5
කලාවඩොනල්ඩ් ට්‍රම්ප් ඒ කාලේ ගාල්ලට ආව හීනි උස නළුවෙක්
සුදු ඇඳගෙන කළු ඇවිදින් සම්මාන දිනූ Can You Hear Me හදන සුනිල් කොස්තා හෙළි කරයි... බර අවි හංගපු හිත්වල සැර මූණිස්සම් ඇස්වල කිරි තිසර තුඩු පවා උස් පහත් වෙවී Can You Hear Me ඇසුණාද? ඇසුණාද? ඇසුණාද?…
Lanka Newsweek · 2020 වප් 16 · කියවීමට මිනිත්තු 10
නීතියඅධිකරණයේ යථා තත්ත්වය කුමක්ද..?
මහා ජන පරමාධිපත්‍ය බලය 20න් දුර්වල වන හැටි චන්ද්‍රිකා කුමාරතුංගගේ නොහොඹිනා වැඩ රටයි-ජනතාවයි සරත් සිල්වාගේ පව් ගෙවන හැටි ජේ.ආර් ට යට නොවූ නෙවිල් සමරකෝන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ආදර්ශය (වික්ටර් අයිවන්)…
Lanka Newsweek · 2020 වප් 15 · කියවීමට මිනිත්තු 8
දේශපාලනරංජිත් කීර්ති අනාථයි-සමාජ මාධ්‍යයෙන් ලොකු විරෝධයක්
20 ට සහ රනිල් වික්‍රමසිංහට ගහන හේතු හෙළිදරව් කරයි ගල්ලෙන්-කොළඹින්-බදුල්ලෙන් නාම යෝජනා ඉල්ලලා බැසිල් රාජපක්ෂ දුන්නේ නැහැලු ආණ්ඩුකාර වාහන බලපත්‍රය ලක්ෂ 220 ට වික්කාදැයි ප්‍රශ්න කරති මෛත්‍රීගේ නොබෙල්…
Lanka Newsweek · 2020 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලු ආගම් 20 ට විරුද්ධයි-ඔප්පු තිරප්පු සහිතයි
මහා සංඝ රත්නය එක්ක කතෝලික සභාවත් සටනේ ආණ්ඩුව කපෝතියි (සුජිත් මංගල ද සිල්වා) 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මහා සංඝ රත්නය ආරම්භ කර ඇති සටනට සහය පළ කරමින් එම ව්‍යවස්ථා සංශෝධනය අකුළා ගෙන,…
Lanka Newsweek · 2020 වප් 13 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකඅන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ කෙසේද..?
අන්තර් ජාල මුදල් නම් "Athens" විතරමයි..! ඔබ "Athens" ම තෝරා ගත යුත්තේ ඇයි..? ▶ වීඩියෝව නරඹන්න (සහන් අකලංක) අන්තර්ජාලය අපගේ ජීවිතයේ විශාල කොටසක් අත්පත් කර ගැනීමත් සමඟ, විශේෂයෙන්ම දැන් කොරෝනා වෛරසය…
Lanka Newsweek · 2020 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආ යුත්තේ ඇයි..?
රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හෝ රාජ්‍ය බලය රැක ගැනීම සඳහා විවිධ පන්ති-කණ්ඩායම් (විශේෂයෙන් ප්‍රතිවිරුද්ධ පන්තීන් අතර) එකිනෙකා සමග කරන අරගලය, එකිනෙකා සමග දක්වන සම්බන්ධතා සහ එකිනෙකා වෙන් කරන බලපෑම්…
Lanka Newsweek · 2020 වප් 12 · කියවීමට මිනිත්තු 5
දේශපාලන20 ගැන කරුණු 20ක්
(නීතිඥ ප්‍රබෝධ රත්නායක) 01. ආකෘතිමය වශයෙන් එකිනෙකට පටහැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් වන 17, 18, 19, 20 යන සියල්ලටම පක්ෂව ඡන්දය භාවිතා කළ/ කරන මන්ත්‍රීවරුන් පිරිසක් වර්තමාන පාර්ලිමේන්තුවේ ද සිටී.…
Lanka Newsweek · 2020 වප් 11 · කියවීමට මිනිත්තු 5
කලාවසිරි යහනේ ලණු ඉහිරී- ගීතය ලිව්වේ අමරදේවයන්ට
ඇසළ කළුවරෙහි ඔහු රංගන දායකත්වය සැපයූ සංඛභානුට වෙනත් රංගන ශිල්පියකු ගෙන් සාධාරණත්වයක් ඉටු වෙතැයි අදට ද සිතිය නොහැකි තරම්ය. සංඛභානු මෙන්ම ඔහුද අති දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. එපමණක් නොව රජ මැදුරක ඉපදී…
Lanka Newsweek · 2020 වප් 11 · කියවීමට මිනිත්තු 11
පුවත්විමල්ට-විජේට-විදුරට විපක්ෂයෙන් මල් මිටක්..!
විජේදාසගෙන් කරූට ඇමතුමක් රනිල්ගේ ගුණ වයමින් විජේ මුජිබර්ට කිව්ව කතාව රාජිතගෙන් විමල්ට චරිත සහතිකයක් 20 ට එරෙහි සටනට විමල්-විජේ-විදුර එකතු කර ගැනීමේ මෙහෙයුම සාර්ථකයි "විමල්-පාඨලී" හමුව ගැන…
Lanka Newsweek · 2020 වප් 11 · කියවීමට මිනිත්තු 3
විමර්ශනBRANDIX හි කෑදර ධන තණ්හාවෙන් මතු වූ COVID රැල්ල
BRANDIX කළ සමාජ අපරාධයේ තරම මෙන්න වග කිව යුත්තන්ට එරෙහිව වහා නීතිමය පියවර ගනු නොඑසේ නම් රජය වගකීම භාර ගනු (පාඨලී චම්පික රණවක) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 4
පුවත්සර්ව පාක්ෂික ඒකාබද්ධ මෙහෙයුමකින් කොරෝනා ජය ගමු
දේශපාලන බල ව්‍යාපෘති අනවශ්‍යයි රට-ජනතාව ගැන සිතනු වසංගතය ජය ගැනීමට ප්‍රමුඛතාව දෙනු රටට අවශ්‍ය සියලු දෙනාට පිළි ගත හැකි ව්‍යවස්ථාවක් (සුජිත් මංගල ද සිල්වා) මාරාන්තික COVID-19 උවදුර මැඩ පවත්වා එම…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 3
පුවත්කිරිඇල්ලගේ සාක්කිවලින් පවිත්‍රා දේවිගේ දත කට පූට්ටුයි
වසංගතය යළි පැතිරුණේ ආණ්ඩුවේ සිල්ලර කතා නිසයි (සුජිත් මංගල ද සිල්වා) "COVID - 19 වෛරසය ඉවරයි කිව්වා...රට අභ්‍යන්තරයේ එම වසංගතය අවසානයි කිව්වා. මේ කතාව මහා මැතිවරණය අවසන් වනතුරුම ආණ්ඩුව කිව්වා. ආණ්ඩුවේ…
Lanka Newsweek · 2020 වප් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅර්බුදයේ මහා සාධක
(වික්ටර් අයිවන්) ලංකාවට දැන් මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදය නිදහසින් පසු මීට පෙර කොයිකවරදාකවත් මුහුණ දෙන්නට සිදුවී නැති තරමේ දැවැන්ත හා සංකීර්ණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එය රටේ ආර්ථිකයට පමණක්…
Lanka Newsweek · 2020 වප් 9 · කියවීමට මිනිත්තු 6
ආර්ථිකකෝටි 4 ½ ක ගුරුලේත්තු මිල දී ගන්න MAS සූදානම්
දේශීය නිෂ්පාදන දිරි ගන්වා ජාතික ආර්ථිකයට පණ පෙවීම අරමුණයි ප්‍රසන්න රණවීරගේ වැඩක් මහැදුරු රංජිත් බණ්ඩාරගේ මැදිහත්වීමක් "MAS" සේවක අවුරුදු තිළිණය මැටි ගුරුලේත්තුවක් (සුජිත් මංගල ද සිල්වා) විදේශ විනිමය…
Lanka Newsweek · 2020 වප් 9 · කියවීමට මිනිත්තු 2