නවතම පුවත්
දැන්වීම
පුවත්කොට්ට පැදුරු අකුලා ගෙන අකිල මහා ගෙදරින් යයි
හැබැයි ලියුම දුන්නේ රනිල්ට නොව ශමල්ට ආශුටයි-සාගලටයි අකිලගෙන් චෝදනා (සුජිත් මංගල ද සිල්වා) සිය ලිපි ලේඛන සහ බඩු භාණ්ඩ ඇතුළු කාර්යාලීය උපකරණ ද, රැගෙන එක්සත් පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා…
Lanka Newsweek · 2020 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහා ලේකම්කමින් යන්න සූදානම්ලු-හැබැයි ලියුම නැහැ
"ජනතාව බත් කන හරක් නොවෙයි" -සිරිකොත- අනුකම්පාවෙන්වත් ගොඩ යන්න පුළුවන් දැයි අකිල බලයි අකිලගේ ඉල්ලා අස් වන කතාව "සිරිකොතට" රජ මඟුලක් වෙලා "එජාපයට ශාපයක්ලු-හෙනහුරෙක්ලු-කොඩිවිනයක්ලු" (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 ඉල් 23 · කියවීමට මිනිත්තු 2
කලාවකියන්න තියෙන දේ මූණටම කීමයි මගේ සිරිත
නිළියක් වුණාට පස්සෙත් මම වගකීමෙන් හැසිරෙන විදිහ හැමෝම අගය කළා මම ආදරේ කරද්දි පොඩි දේකට වුණත් හිත රිදෙනවා මේදිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'සත්‍යා' ටෙලි සිතුවම නරඹන ඔබට මේ රුවැත්තිය…
Lanka Newsweek · 2020 ඉල් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජනපති ඇත්තටම Fail ද - Pass ද..?
(ගාමිණි වියන්ගොඩ) පසුගිය 18දා රෑ ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කියෙව්වේය. නිශ්චිත කාරණාවකට කියැවුණේ, තමා බාරගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධන වේගය 2.1 ක මට්ටමට පහළ බැස තිබූ බව පමණි. ඒ පහළ…
Lanka Newsweek · 2020 ඉල් 21 · කියවීමට මිනිත්තු 9
පුවත්දූෂණය පිටු දැකීමට අවශ්‍ය නම් ප්‍රසම්පාදන පනත බල ගන්වනු
ජාතික ප්‍රසම්පාදනයක වැදගත්කම ගැන අධිකරණ දැනුමේ තරම මෙන්න ප්‍රසම්පාදන පනත යට ගැසුවේ ටෙන්ඩර් මාෆියාවයි රටේ ටෙන්ඩර් මාෆියාවේ තරම මෙන්න ජාතිය අමතා ජනපති කළ කතාවට කරු උත්තර දෙයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2020 ඉල් 19 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅනාගතය දුටු ජනතාවාදී නායකයා..!
ගාමිණී දිසානායක සිටියා නම් එජාපයටයි-රටටයි මේ ඉරණම අත් වෙයිද..? අනාගත නායකයින් වනසන්නේ බිය ගුල්ලන් විනා සැබෑ නායකයින් නොවේ ජේ.ආර් කළේ නායකයින් වැනසීම නොව අලුත් නායකයින් බිහි කිරීමයි ජේ.ආර් ගෙන් උගත…
Lanka Newsweek · 2020 ඉල් 19 · කියවීමට මිනිත්තු 8
පුවත්බෝගම්බර COVID කාල බෝම්බයක් ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මහනුවර අනතුරේ කොවිඩ් ආසාධිතයෙකු බෝගම්බරින් පැන ගිහින්..! අයෙකු මරුට-තවත් අයෙකු රෝහලේ ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) මහනුවර බෝගම්බර සිර ගෙදර නීරෝධායන…
Lanka Newsweek · 2020 ඉල් 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසසුනඹර පොබ කළ නාපානේ පේමසිරි මාහිම්ගේ අපවත්වීම කරූට දැනෙන හැටි..!
නිහතමානීත්වයේ ප්‍රතිමූර්තිය වන ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි නා හිමියන් යනු ධර්ම විනයෙහි අග තැන්පත්ව මුළු ජීවිත කාලයම සම්මා සතියෙන් යුතුව වැඩ වාසය කරමින් බලයට සහ නිලයට යට නොවී…
Lanka Newsweek · 2020 ඉල් 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසිංහරාජය පුළුල් කිරීමට මෛත්‍රී ගත් පියවර කරූ අගය කරයි
පරිසරය වෙනුවෙන් මෛත්‍රී නිකුත් කළ ඉතිරි ගැසට් 65 ද ප්‍රකාශයට පත් කරනු (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රි ලංකාව සතුව පවතින වටිනාම ස්වභාවික සම්පත් අතර ඉහළම ස්ථානයකලා සැලකිය හැකි සිංහරාජ වනාන්තර භූමියේ…
Lanka Newsweek · 2020 ඉල් 17 · කියවීමට මිනිත්තු 2
පුවත්බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයෙන් මහනුවර අනතුරේ..!
වසංගතය ගැන ජනතාවට දෙස් තැබූ එකම නායකයා ලෙස ජනපති ඉතිහාස ගත වුණා (සුජිත් මංගල ද සිල්වා) මහනුවර නගර මධ්‍යයේ ඇති බෝගම්බර සිර ගෙදර පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථානය මහනුවර නගරයට පමණක් නොව මුළු…
Lanka Newsweek · 2020 ඉල් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑජාපය ගිනි ගනී-ඉවසුවා ඇති-ජ්‍යෙෂ්ඨයෝ කැරලි ගසති
රනිලුයි-වජිරයි ඉටු කරන ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව මෙන්න රජයේ සාක්කිකරුවෙකු වන රනිල් එජාපයයි සවි බල ගන්වයිද..? විපක්ෂය සංවිධානය කරයිද..? ආණ්ඩු විරෝධීන්ගේ විරෝධියා රනිල් බවට චෝදනා පාක්ෂිකයින් වෙනුවෙන්…
Lanka Newsweek · 2020 ඉල් 17 · කියවීමට මිනිත්තු 8
දේශපාලනයුගයක අවසානය
(වික්ටර් අයිවන්) ප්‍රමාණවත් තරමේ අවධානයකට යොමුවී නැතත් ලංකාවේ එක යුගයක් එනම් 1948 නිදහසින් ආරම්භ වන යුගය 2020න් අවසන් වී තිබෙන්නේය යන්න මා දරන මතය බව කිවයුතුය. එහි සරල තේරුම වනුයේ දීර්ඝ යටත් විජිත…
Lanka Newsweek · 2020 ඉල් 15 · කියවීමට මිනිත්තු 6
දේශපාලනජනපතියි-ආණ්ඩුවයි 20න් සිය දිවි නසා ගත්තා
ශානි අබේසේකරගෙන් කළ දේශපාලන පළි ගැනීමේ තරම මෙන්න රනිල්ටයි-සජිත්ටයි නැති ජයවයක් කරූට ඇති බව ඔප්පු වෙයි ගෝඨාට එරෙහිව රනිල්-සජිත් මුණිවත රකිද්දී කරූ කට අරියි (සුජිත් මංගල ද සිල්වා) ඒකාධිපති 20 වැනි…
Lanka Newsweek · 2020 ඉල් 14 · කියවීමට මිනිත්තු 7
පුවත්ඒකාධිපති පාලනයක් ඇති රටකට ආයෝජකයින් එයිද..?
20 මගින් ආයෝජකයින් අධෛර්යමත් කළේ ආණ්ඩුවයි "දින්නම අපි-පරදුනාම තොපි" න්‍යාය එපා..! ජනතාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමයි ජනතාව කියන්නේ ආණ්ඩුව COVID අත හැරලා කියලා (සුජිත් මංගල ද සිල්වා) සියලු විධායක සහ…
Lanka Newsweek · 2020 ඉල් 13 · කියවීමට මිනිත්තු 4
පුවත්විපක්ෂනායක ලේකම් ඇතුළු තිදෙනෙක් ඉල්ලා අස් වෙති
ජලනි ප්‍රේමදාසයි-ලක්ෂ්මන් ෆොන්සේකායි රාජකාරිවලට ඇඟිලි ගහලා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඉල්ලා අස් වෙලා-පරිපාලන නිලධාරියා මාරු වෙලා නීතියට පටහැනිව දේශපාලනය කරලා හිරේ යන්න බැහැලු නව විපක්ෂ නායක ලේකම් රවී…
Lanka Newsweek · 2020 ඉල් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජෝ බයිඩන්ට 78යි-කරූට 79යි-ඇයි ප්‍රශ්නයක්ද..?
මිනිස්සු ඉල්ලුවේ අලුත් නායකයෙක්-දුන්නේ නියෝජ්‍ය නායකයෙක් නව නායකත්වයකින් තොරව එජාපයට ගමනක් නැහැ එජාපය පුද්ගලයෙකුගේ හෝ පවුලක පක්ෂයක් නොවෙයි COVID-19 දෙවැනි රැල්ලට රජය වග කිව යුතුයි රජය සැඟ වූවාට…
Lanka Newsweek · 2020 ඉල් 12 · කියවීමට මිනිත්තු 9
පුවත්සිරිකොතේ දුරකතනත් විසන්ධි කරලා
"Out Going" නැහැ-"Incoming" විතරයි එජාප මහා ලේකම් රැගෙන ගිය "සිරිකොත" වාහනය ආගිය අතක් නැහැ "සිරිකොත" වැටුප් හරි අඩකින් කපලා එජාප දුක් ගන්නා රාළගේ ප්‍රවාහන දීමනාව රු.80,000යි පවිත්‍රතා සේවක වැටුප්…
Lanka Newsweek · 2020 ඉල් 11 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යහොරිවිල වෙද පරපුරෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක්
COVID-19 වසංගතයෙට විශේෂයි "ආරෝග්‍යා ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාව" මාරාන්තික COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දිය හැකි වන අයුරින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන ආයුර්වේද ඖෂධ ගණනාවකින් යුතු විශේෂ…
Lanka Newsweek · 2020 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්COVID මර්දනයට Athens International වෙතින් ලොකු දායකත්වයක්
"ස්වර්ණවාහිනී" සමග එක්ව පොලීසියට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දෙයි ස්වර්ණ සත්කාර මනුදම් මෙහෙවර රට පුරා සාර්ථකව "රටත්-ජනතාවත් වසංගතයෙන් බේරා ගමු" සහන් අකලංක ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2020 ඉල් 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසෝභිත අමතක කළ ගුණමකුවන්ට කරූගෙන් ප්‍රහාරයක්
"සිය ශ්‍රී නාමයට පිං සිදු වන්නට තනතුරු ලැබුණු අයටත් උන්වහන්සේ අමතක වෙලා" "අනගාරික ධර්මපාලගෙයි-සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගරගෙයි දේශපාලනය විනාශ කළේත් ගුණමකුවන්" "ශ්‍රී සෝභිත හිමි භූමිකාව වාරියපොල ශ්‍රී…
Lanka Newsweek · 2020 ඉල් 8 · කියවීමට මිනිත්තු 11