නවතම පුවත්
දැන්වීම
දේශපාලනසීනී බද්දෙන් කෝටි ගණනක ගැහිල්ලකට බලධාරීහූ කැස කවති
වෙළෙඳ ඇමතිගෙයි-ආනයන පාලකවරියගෙයි වැඩක්ලු ආනයනකරුවන්ට බල පත්‍ර ලබාදීම අත්හිටුවලා එක්තරා සමාගමක් කෝටි ගණනක අයථා ලාභයක් ලබලා ආනයන පාලකවරියට දැඩි විරෝධයක් සීනී මිල අහස උසට යන ලකුණු (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2020 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
විමර්ශනගෙවුණු සතියේ කොවිඩ් 19 පැතිරුණේ මෙහෙමයි
කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයත් සමඟ ගෙවි ගිය සතිය වඩාත් උණුසුම් කරමින් බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ ගණනාවකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබු අතර ගෙවී ගිය සතිය නිරෝධායන නීති තදින්ම ක්‍රියාත්මක වූ…
Lanka Newsweek · 2020 ඉල් 7 · කියවීමට මිනිත්තු 8
සෞඛ්‍යCOVID එක්ක ජීවත් වෙමින් මරණයෙන් ගැල වෙමු
සිය දිවි නසා ගැනීම හෙවත් COVID-19 සබන් යොදා දෑත නොසේදිමෙන් මරු කටට වැටෙන හැටි මෙන්න වසංගතවේදයට අනුව COVID -19 කියවමු (දේශප්‍රිය නානායක්කාර) ග්‍රීක ජාතික වෛද්‍ය වරයෙකු වූ හිපොක්‍රටීස්(Description…
Lanka Newsweek · 2020 ඉල් 7 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජාතිය ඔලමොට්ටල කිරීම
(වික්ටර් අයිවන්) රටට වැටිය හැකි ප්‍රපාතයේ පතුළටම මේ වනවිට ලංකාව වැටී ඇතැයි කිව හැකිය. එය බාහිර කවුරුන් විසින් හෝ ප්‍රපාතයට තල්ලු කිරීම නිසා සිදුවූවක් නොව, රටේ නායකයින් හා බුද්ධිමතුන්ද ඇතුළුව රටේ…
Lanka Newsweek · 2020 ඉල් 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිපක්ෂයේ බැසිල් භීතිකාව
(විමලසිරි ජයලත්) “බැසිල් පාර්ලිමේන්තු එනවා….” “දැනටමත් ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය බැසිල්ට දෙන්න ගෝඨා ප්ලෑන් කරලයි තියෙන්නෙ…” “මේ හදන්නෙ ආපහු 2015ට කලින් තිබ්බ විදහටම රට කරන්න…” පසුගිය සතියේ…
Lanka Newsweek · 2020 ඉල් 7 · කියවීමට මිනිත්තු 4
ආර්ථිකසෞභාග්යයේ වැඩ බිම මුඩු බිමක් වෙයි..?
සංවර්ධනන ව්‍යාපෘති රැසක් අහෝසියි ආදායම රුපියල නම් වියදම රුපියල් 4 යි (පාඨලී චම්පික රණවක) ආණ්ඩුව විසින් 2020-09-03 දින නිකුත් කරන ලද 5/2020 ජාතික අයවැය චක්‍රලේඛය අනුව සංවර්ධනන ව්‍යාපෘති කළමණාකරන ඒකක…
Lanka Newsweek · 2020 ඉල් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඇත්තටම වැඩ්ඩා රනිල් ද බැසිල් ද..?
ඩයනා වැනි ගැහැනියක් කියවා ගත නොහැකි සජිත් පොහොට්ටුවයි-දුරකථනයයි හදන ජාතික ආණ්ඩුව රනිල් තලා බැසිල් වණන න්‍යායේ පුරුද්ද (සරත් අබේසිංහ) මේ රටේ මිනිසුන්ට අනුන්ගේ දේවල් හරිම ඉහළය. තමන්ගේ මිනිහා මොන තරම්…
Lanka Newsweek · 2020 ඉල් 4 · කියවීමට මිනිත්තු 5
විදෙස්ලොව ජය ගැනීමට අවශ්‍ය වන්නේ සූත්තර පුංචෝය
රටේ අනාගතය ඇත්තේ විදේශ ප්‍රතිපත්තියේය ලෝකය හොල්ලා රට ගොඩ යවන්නේ මෙහෙමයි උපන්දා සිට මරණය දක්වාම නොදුටු ජාත්‍යන්තර බිල්ලෝ ලෝකය ගැන චිත්‍රයක් නොමැති ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් නොව ජෝයි බීඩින් දින්නත්…
Lanka Newsweek · 2020 ඉල් 4 · කියවීමට මිනිත්තු 8
දේශපාලනබල උන්මාදයෙන් මත් නොවී ජනතාවගේ ජීවිත සුරකිනු
20 වැනි තර්ක විතර්ක පෙට්ටගමේ ඔබා ජනයා දෙස බලනු පටු දේශපාලනය එපා-රට මහා අනතුරක රාජ්‍යකරණයට යොදා ගත යුත්තේ එහෙයියන් නොවේ (සුජිත් මංගල ද සිල්වා) මිනිසත් භාවයේ නාමයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඇතුළු…
Lanka Newsweek · 2020 ඉල් 2 · කියවීමට මිනිත්තු 5
දේශපාලනශ්‍රී ලාංකේය ඓතිහාසික දේශපාලන පෙරළියක නියමුවා
බැසිල් රාජපක්ෂ..! ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සිව් වසරයි නවීන දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය දුටූ හැටි ජාතිය ගෝලයට ගෙන යන නියමු ව්‍යාපෘතිය හෘදයාගම කෘතවේදීත්වය පිරිනැමීම.. !!! (මහාචාර්ය රංජිත් බණ්ඩාර) රටේ…
Lanka Newsweek · 2020 ඉල් 2 · කියවීමට මිනිත්තු 3
පුවත්එක කෙළ බිඳුවක වෛරස බිලියනයක්
මෙවර මෙරට තුළ ව්‍යප්ත වී තිබෙන COVID-19 වෛරසයේ ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිර යන අතර ගියවර වෛරසය ශරීර ගතවූ අයෙක් කහින විට හෝ කිවිසුමක් පිට කරද්දී එම කෙල බිදුවේ වෛරස් කොටස් ලක්ෂයක් තිබුණා නම් මෙවර එය…
Lanka Newsweek · 2020 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දක්වා දීර්ඝ කෙරේ
බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කර තිබේ. Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන්…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
කලාවමම නම් මැරෙනකම්ම රඟපානවා
රංගනය තරම් කිසිම දේකින් මම ආත්ම තෘප්තියක් ලැබුවේ නැහැ හෙමින්සැරේ විවාහ වෙලා නිවී සැනසිල්ලේ ජීවිතේ විඳින්නයි මගේ බලාපොරොත්තුව “හොඳ වැඩේ", "මක්කැයි කියන්නේ", "ගහනවැයි ගේමක්" යන වචන ඇහෙද්දි මතක් වෙන…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
පුවත්එජාපයේ සරසවි පදනම දෙදෙරයි-උගත්තු පක්ෂය හැර යති
කරූට-නවීන්ට අවස්ථාව දෙනු රවී-අර්ජුන පෙරට ගනු එජාපය ගොඩනගන්න බුද්ධි මණ්ඩලයක් ඕනෑ රනිල්-රුවන්-අකිල-සාගල-වජිර ප්‍රතික්ෂේප කරති කෘත්‍යාධිකාරිය වහල් කඳවුරක් මහා සංඝ රත්නයේ ස්ථාවරය යළිත් අවධාරණය කෙරේ…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 5
ආර්ථිකරජයේ ආදායම අඩකින් බසී
(සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගතව ඇති COVID-19 තත්ත්වය හේතුවෙන් 2020 වර්ෂයේ අවසන් මාස 5 ඇතුළත දී රජයේ සමස්ත ආදායම 50% කින් පමණ අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාපය පාළු සුසානයක් වෙලා
ජ්‍යෙෂ්ඨයෝ බහුතරය නිහඬ වෙති මහා සංඝ රුවන පක්ෂය හැර යති අර්ජුන රණතුංග ඉල්ලා අස් වෙලා එජාප අනුබද්ධිත සංවිධාන බිඳ වැටිලා "සිරිකොත" සේවක සේවිකාවන් කලකිරිලා කරූ ජයසූරිය අලුත් භූමිකාවක රනිල්ටයි-රුවන්ටයි…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලන2025 දී එජාපය ජය ගන්වන්න නවීන් සුදානම්
එජාප නායකත්වය ගන්න මට උපක්‍රමයක් තිබෙනවා අලියයි-දුරකතනයයි එක්විය යුතුයි විපක්ෂය සංවිධානය නොකර රාජපක්ෂ කඳවුර පරදවනු බැහැ ඉලක්කයට යන්න සිංහයෙක් වගේම නරියෙක් වගෙත් වැඩ කළ යුතුයි රනිල්ට මා එක්කවත් මට…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 8
විමර්ශනරට බඩු නැතිව වාහන වෙළෙඳ පොළත් ලොක්ඩවුන්
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, විදුලි උපකරණ, පරිගණක, ජංගම දුරකථන අමතර කොටස් ආදී ද්‍රව්‍ය ආනයනය…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපාවාදුන් විප්ලවය හා ඒකාධිපතිත්වය
(වික්ටර් අයිවන්) දැන් ලංකාව තිබෙන්නේ අගාධය කරා යන ගමන අවසන් කොට එම අගාධයේ පතුළටම වැටි එහි හිරවුණු කාලකණ්ණි තත්ත්වයකය. මෙය නිදහසින් පසුව සිදුවූ ක්රමානුකූල ඓතිහාසික ගමනක අවසානය ලෙස සැලකිය හැකිය.…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 4
විමර්ශනIDH සේවකයින්ට කොරෝනා බෝ නොවන රහස මෙන්න
කොවිඩ්-19 වැලඳුණු රෝගියෙක් නොව පී.සී.ආර්. පරීක්ෂණයට ගිය අයෙක් දුටුවත් සමහරු දුවන්නේ සුසන්තිකා ජයසිංහගේ වාර්තාව කඩන්නට මෙනි. පී.සී.ආර්. පරීක්ෂණයට ගිය අයෙක් කීවේ තමාගේ වාර්තාව නෙගෙටිව් වුවත් තමාට…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 5