නවතම පුවත්
දැන්වීම
පුවත්ජනපති කොමිසමේ කැකිල්ලේ තීන්දුව හකුලා ගනු..!
තීන්දුවෙන් අධිකරණයට ලොකු අපහාසයක් වුණා තීන්දුවයි-කොමිසමයි විහිළුවක් බවට පත් වෙලා විපක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ආණ්ඩුව ඒකාධිපති ගමනකට සැරසෙනවා ආණ්ඩුවේ බලපෑම් නිසා නි. සොලිසිටර්…
Lanka Newsweek · 2021 නවම් 3 · කියවීමට මිනිත්තු 6
දේශපාලනකරු සාධාරණ සමාජයක් එක්ක මහා සංඝ රුවන හමුවෙයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වත්මන් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක කිරීමට එම ව්‍යාපාරය කටයුතු…
Lanka Newsweek · 2021 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතිස්සගේ දියණියට ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම තනතුරක්
බන්දුලගේ සහ ප්‍රසන්නගේ දියණියන්ටත් විදේශ තානාපති සේවයේ ඉහළ තනතුරු දුමින්දගේ මල්ලිත් ඒ අතර සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ…
Lanka Newsweek · 2021 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
පුවත්COVID-19 එන්නත සාධාරණ ලෙස ලබා දෙනු
රටේ හොරකම් ගැන සිය ස්ථාවරය පැහැදිළි කිරීම ජනපතිගේ කීර්ති නාමයට හොඳයි සීනි ගනුදෙනුව-ලංකා බැංකු ණය මුදල ගැන ප්‍රකාශයක් අවශ්‍යයි (සුජිත් මංගල ද සිල්වා) ඉන්දියාවෙන් සහ චීනයෙන් පරිත්‍යාග ලෙස ලැබෙන…
Lanka Newsweek · 2021 දුරුතු 29 · කියවීමට මිනිත්තු 3
පුවත්රනිල් ආණ්ඩුවට කියලා කබීර්ගේ පරණ පව් හෝදයි ද..?
රනිල්-කබීර් රහස් දුරකථන සංවාදය එළියට හන්තාන ඓතිහාසික ගොඩනැගිල්ල සිය බෑණනුවන්ට පවරලා කබීර් හෂීම්ගේ පරණ පව් එළියට ඇදෙන ලකුණු..! කලකිරීමට හේතුව හොරකම් හෙළි වෙයි කියන බියද..? (සුජිත් මංගල ද සිල්වා) සමගි…
Lanka Newsweek · 2021 දුරුතු 23 · කියවීමට මිනිත්තු 2
පුවත්කෝටි 1000ක් කොල්ල කෑ සීනි හොරුන්ට දඬුවම් දෙනු
හොරුන් රැකීම ජනපතිගේ කීර්ති නාමයට කැළලක් ජනපති කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වෙලා එක රටක්-එක නීතියක් විහිළුවක් වෙලා අලි-මිනිස් ගැටුම විසඳන්නේ මෙහෙමයි සීනි හොරුන් ගැන කරු ජයසූරිය කළ හෙළිදරව්ව මෙන්න..!…
Lanka Newsweek · 2021 දුරුතු 21 · කියවීමට මිනිත්තු 7
විමර්ශනOne-Galle Face හී ආයෝජනය කළ ස්වදේශිකයින් අනාථයි
"Shangri-La" චීන්නු දේශීය ආයෝජකයින් සූරා කන හැටි මෙන්න අපේ රටට ඇවිත් චීන්නු අපේම මිනිස්සුන්ට කෙළින්නේ මෙහෙමයි ස්වදෙශිකයින්ට තර්ජන-ගර්ජන-බලපෑම් ස්වදෙශිකයින්ට වඩා චීන්නු උසස් යැයි ප්‍රබල චීනෙකු…
Lanka Newsweek · 2021 දුරුතු 21 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරටට එරෙහිව TNA ජිනීවා වෙත ගතු කියලා
ත්‍රිකුණාමල රදගුරු හිමිපාණන් ද ඒ අතර..! අපේ කැමැත්ත ඇතිව හෝ නැතිව අපේ රට ගැන ක්‍රියා කරන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඉල්ලලා TNA මේ ගැන කියන්නේ කුමක්ද..? හමුදාව යුද අපරාධ කළා නම් ජනපතිවරණයේ දී SF ට සහය…
Lanka Newsweek · 2021 දුරුතු 21 · කියවීමට මිනිත්තු 7
පුවත්රනිල්ට ඔක්සිජන් ගැහුවේ මහින්ද - මෙන්න හෙළිදරව්ව
නායකත්වයෙන් යන්න එපා කියලා-ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා මහින්ද-රනිල් රහස් හමුව එළියට..! දෙදෙනා හමු වුණේ 2020 දෙසැම්බර් 27 වජිර අබේවර්ධන එජාප සභාපති වුණේ මෙහෙමයි අගමැති කාර්යාලය ඉදිරිපිට වජිරට ලොකු…
Lanka Newsweek · 2021 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යදේහ ජලය සහ එහි ව්‍යාප්තිය
දිනකට ජාල ලීටර් හයක් පානය කළ යුතු වේ (දේශප්‍රිය නානායක්කාර) ජීවිතය සඳහා ආහාරයට වඩා ජලය අත්‍යවශ්‍ය වන අතර පුද්ගලයෙකුට ආහාර නොමැතිව සති ගණනක් ජීවත් විය හැකි වුව ද ජලය නොමැතිව දවස් කිහිපයකට වඩා ජිවත්…
Lanka Newsweek · 2021 දුරුතු 17 · කියවීමට මිනිත්තු 1
විමර්ශනඅලි-ඇතුන්ගේ වංශ කතාව සහ ඛේදවාචකය
අලි-මිනිස් ගැටුමට පිළියම් මෙන්න..! ආසියානු අලි සංරක්ෂණ අධිකාරියක අවශ්‍යතාවය වඳ වී යන අලි ගහනයේ සහ ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇතුල් පැත්ත අලි-ඇතුන් ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද..? (දේශප්‍රිය…
Lanka Newsweek · 2021 දුරුතු 17 · කියවීමට මිනිත්තු 11
ක්‍රීඩාක්‍රිකට් ලෝක කුසලානය යනු පංති අරගලයක ජයග්‍රහණයක්
අර්ජුන රණතුංග ක්‍රිකට් ප්‍රජාතාන්ත්‍රීයකරණය කළේ මෙහෙමයි බමුණු කුලයේ ගල් ලෙන බිඳලා ක්‍රිකට් මහා පොළවට ගෙන ආවා කුසලතා සපිරි ඉංග්‍රීසි බැරි කොල්ලන්ට තැන දුන්නා අරගලයට හයිය දුන්නේ ගාමිණී දිසානායක…
Lanka Newsweek · 2021 දුරුතු 17 · කියවීමට මිනිත්තු 5
දේශපාලනදැනුම ප්රජාතාන්ත්රීය කළ යුතු කාලය එළැඹ ඇත
වැඩි තොරතුරු-වැඩි දැනුම වැඩි ප්රජාතන්ත්රවාදයකට තුඩු දෙනු ඇත ව්‍යාජ තොරතුරු ප්රජාතන්ත්රවාදයේ අංශභාගයට හේතුවේ සැබෑ ප්‍රඥාව වන්නේ කිසිවක් නොදන්නා බව දැන ගැනීමය (දේශප්‍රිය නානායක්කාර) දැනුම…
Lanka Newsweek · 2021 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපාඨලීට No Chance -සජිත් කියයි-
"පාඨලී හදන්නේ මාව ප්‍රාණ ඇපයට ගන්න" "මම යට වෙන්නෙත් නැහැ-පස්සෙන් යන්නෙත් නැහැ" "කරන ඕනෑම වැඩක් සජබය ඇතුළේ විතරයි" පාඨලීගේ "43 වැනි සේනාංකය" ට සජිත්ගෙන් මල්ටි බැරල් ප්‍රහාරයක් සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2021 දුරුතු 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලන43 වැනි සේනාංකයේ මෙහෙයුම ඇරඹේ..!
ප්‍රතිපත්ති ප්‍රකාශය සහ වැඩ පිළිවෙළ ඉරිදා (17) එළිදකී ආණ්ඩුව 2024 ජනපතිවරණය නියත ලෙස පරාදයි දර්ශනයක් සහ වැඩ පිළිවෙළක් නොමැති බලයකින් වැඩක් නැහැ රට එක තැන පල් කිරීම මහා පාපකර්මයක් රට වැනසූ…
Lanka Newsweek · 2021 දුරුතු 15 · කියවීමට මිනිත්තු 6
දේශපාලනනීතිය සහ නීතීඥයෝ
(සුදර්ශන ගුණවර්ධන) 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව පිළිබඳ අවධානය ඉහළ ගියේය. George W. Bush ජනාධිපතිවරයාගේ ආණ්ඩුව හෙවත් සාමාන්‍යයෙන් හඳුන්වන පරිදි "බුෂ්…
Lanka Newsweek · 2021 දුරුතු 14 · කියවීමට මිනිත්තු 5
පුවත්විදේශ සේවා අරමුදලේ බිලියන 14න් රට විරුවන් ගෙන්වනු
රට විරුවන් ගෙන්වීමට යන්නේ බිලියන 9 යි විදේශ සේවා අරමුදලේ බිලියන 14ක් පොදි ගහලා විදේශ සේවා අරමුදල් තුනක බිලියන 14ක් පොදි ගහලා ආණ්ඩුව රට විරුවන් ගෙන්වා නොගන්නේ සල්ලි තිබියදීයි වසංගතය වසන්තයක් කර ගත් ගජ…
Lanka Newsweek · 2021 දුරුතු 14 · කියවීමට මිනිත්තු 6
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ව දේශපාලනයෙන් සදහටම අතුගා දැමෙයි ද..?
ඩිමොක්රටික් පක්ෂයෙන් දෝෂාභියෝගයක් දෝෂාභියෝග දෙකකට මුහුණ දුන් පළමු ජනපති (ජෝශප් ඩයස්) 2020 වර්ෂයේ නොවැම්බර් මස පැවති ඇමරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත් වී 2021 ජනවාරි 20 වැනිදා සිය ධූරයෙන් ඉවත්වීමට…
Lanka Newsweek · 2021 දුරුතු 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපය සමනල රෑනක මල් පාත්තියක් වෙයි
ආණ්ඩුවේ ඔත්තුකරුවන්ගේ පාරාදීසයක් වෙලා එජාප උප නායක අකිල-සභාපති වජිර-මහා ලේකම් රංගේ සාගල උප සභාපති රවීට උප නායකකම අහිමි කරයි නවීන්ගේ ජාතික සංවිධායකකම යාවත්කාලීන කර නැහැ අර්ජුන රණතුංගට-ලක්ෂ්මන්…
Lanka Newsweek · 2021 දුරුතු 14 · කියවීමට මිනිත්තු 1
නීතියරන්ජන්ට දුන් දඬුවම නීතියට අනුව සාධාරණ ද..?
යුක්ති සහගත ද..? සිවිල්-දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තියට එකඟ ද..? නූතන ලෝකයට අනුව අධිකරණ අපහස කවරාකාර ද..? අධිකරණ අපහාසය නියාමනයට අණ පනත් ඕනෑ වික්ටර් අයිවන් අධිකරණ තීන්දුව ගැන කතා කරයි (වික්ටර්…
Lanka Newsweek · 2021 දුරුතු 13 · කියවීමට මිනිත්තු 1