නවතම පුවත්
දැන්වීම
දේශපාලනපොදු අපේක්ෂකයා විය යුත්තේ රංජන් -මනමේන්ද්‍ර-
"එහෙම බැරි වුණොත් නව සිහළ උරුමයෙන් හරි ඉදිරිපත් කරනවා" "රංජන් හිර ගෙදරින් එළියට එන්නේ ජාතික වීරයෙකු ලෙසයි" දුෂණයට-භීෂණයට-මර්දනයට එරෙහිව කළ සටනට ආචාරය..! (සුජිත් මංගල ද සිල්වා) 2024 ජනාධිපතිවරණයේ දී…
Lanka Newsweek · 2021 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිර ගෙවල් ඇත්ත වීරයන්ට හයිය දෙනවා විතරයි
රටේ දේශපාලන තිබෙන තැන ලකුණු කරන්නේ රංජන් ගෝඨාට වගේ රංජන්ට චරිත දෙකක් නැහැ ජනතාව කඩේ යවන දේශපාලකයින්ට රංජන් අර්බුදයක් නිර්මාණය කළා (චින්තන ධර්මදාස) හරියටම රටේ දේශපාලනය තියෙන තැන ලකුණු කරන්නෙ රංජන්.…
Lanka Newsweek · 2021 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
පුවත්රුවන්ගේ කල්ලිය රනිල්ගෙන් කැපෙයි
එජාපයේ තනතුරු නැහැ-අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් සැඟ වුණු න්‍යාය පත්‍ර-යටි අරමුණු මාට්ටු රනිල්ට පැමිණිලි-රුවන්ටත් චෝදනා වැඩිම විරෝධය ආශුට සන්දිත්-සමන් අනාථයි හොර මහැදුරු ආශු විමල්ගේ ඔත්තුකරුවෙක්ලු..!…
Lanka Newsweek · 2021 දුරුතු 12 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහරීන් ප්‍රනාන්දුට එරෙහි ජනපතිගේ වියරුව පරදවමු..!
ජපතිවරයා කළේ පැසුණු බුද්ධියක් ඇති නායකයෙකු නොකළ යුතු ප්‍රකාශයක් ජනපතිගේ තර්ජන ශිෂ්ඨ සමාජය ඉවසන්නේ නැහැ ආණ්ඩුවේ දේශපාලකයින් ද ඒකාධිපති වියරුවේ ගොදුරු බවට පත් වනු නියතයි මේ ඒකාධිපති වියරුවට එරෙහිව…
Lanka Newsweek · 2021 දුරුතු 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගෝඨාගේ මැර තර්ජනවලින් ශීලාචාර සමාජය යට කරනු බැහැ
මරණ තර්ජන එල්ල කරමින් රටේ නායකයා රටට කළ හානිය සුළුපටු නොවේ සිය ප්‍රකාශයට භික්ෂූන් ද ඇඳා ගැනීම බුදු දහමට කළ නිගාවක් (සුජිත් මංගල ද සිල්වා) බෞද්ධ භික්ෂූන් වහසේලා ද ඈඳා ගනිමින් බුදුන් වහන්සේගේ අවිහිංසා…
Lanka Newsweek · 2021 දුරුතු 10 · කියවීමට මිනිත්තු 2
පුවත්එජාපයේ සැබෑ ප්රතිසංවිධානයක් දිනා ගැනීමේ සටන ඇරඹේ
කිරි වෙහෙර වැඳ පුදා ගනිමින් එජාප ප්‍රතිසංස්කරණවාදීහූ සටන අරඹති රටට-ජනතාවට-එජාපයට සෙත් පතා සර්වාගමික වැඩ සටහන් රැසක් සැබෑ ප්රතිසංවිධානයක් වෙනුවෙන් රනිල්ට එරෙහිව පෙළ ගැසෙන්නැයි ඉල්ලති ආසන මට්ටමෙන්…
Lanka Newsweek · 2021 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිය යුතු හරි දේ කුමක්ද..?
ජනපතිවරයා අත්හදා බලමින් සිටින යල් පැන ගිය ධර්මතාව හමුදාව අවශ්‍ය රටේ ආරක්ෂාවට විනා පරිපාලනයට නොවේ ජනපතිවරයා හුළං ගිය බෝලයකට සමානය රටේ අර්බුදය ගැන කිසිම ගැඹුරු කියවීමක් ජනපතිට නොමැත විපක්ෂයේ බොරුවට…
Lanka Newsweek · 2021 දුරුතු 10 · කියවීමට මිනිත්තු 5
දේශපාලනබැසිල්ගේ ප්‍රහාරයට කරූගෙන් දැඩි ප්‍රතිප්‍රහාරයක්
ආණ්ඩුවට ගියේ රට ශක්තිමත් කිරීමට විනා දෑත් ශක්තිමත් කිරීමට නොවේ ඒ එජාප-ශ්‍රීලනීප ගිවිසුමට අනුවයි එජාපයට යළි ආවේ කිළිනොච්චි පරක්කු වූ නිසා නොවෙයි එජාප-ශ්‍රීලනීප ගිවිසුම් ගත කාලය අවසන් වූ නිසයි "බැසිල්…
Lanka Newsweek · 2021 දුරුතු 9 · කියවීමට මිනිත්තු 7
පුවත්ජනතාව කුපිත නොකරනු-වැරදි නිවැරදි කර ගනු
සංචාරක ප්‍රවර්ධනයට මුවා වී ජනතාවගේ ජීවිත එක්ක කරන සූදුව නතර කරනු යුක්රේන ජාතිකයින්ට ඇති සැලකිල්ල අපේ රට විරුවන්ට නැත්තේ ඇයි..? දේශමාමක බලධාරීන් නිදිද..? කරු ජයසූරිය ආණ්ඩුවට අනතුරු අඟවයි..! රාජ්‍ය…
Lanka Newsweek · 2021 දුරුතු 7 · කියවීමට මිනිත්තු 6
පුවත්ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදය එළි දකී
සරසවි ප්‍රජාව සජිත් ප්‍රේමදාස කෙරෙහි විශ්වාසය පළ කරති සරසවි ඇඳුරෝ විශාල පිරිසක් සමගි බලය වටා රෝද බඳිති සමගි බලය යටතේ බුද්ධි මණ්ඩලයක් පිහිටුවයි විපක්ෂ නායකයාගේ බුද්ධි මණ්ඩලය ජනපතිගේ වියත් මඟ පරයා යයි…
Lanka Newsweek · 2021 දුරුතු 7 · කියවීමට මිනිත්තු 2
ආර්ථිකවසරකට ඩොලර් මි. 4205ක් ඉතිරි කර ගන්නා හැටි මෙන්න
වාර්ෂික විදේශ ණය වාරිකයට විසඳුමක් පරිප්පු ආනයනය අත්හිටුවීමෙන් ඩොලර් මිලියන 1600යි වියළි මිරිස් ආනයනය කපා හැරීමෙන් රු. මිලියන 10,000යි කිරිපිටි ආනයනය නතර කිරීමෙන් ඩොලර් මිලියන 400යි පෙට්රල්වලට මිශ්‍ර…
Lanka Newsweek · 2021 දුරුතු 7 · කියවීමට මිනිත්තු 4
පුවත්සජිත් ශිරාල්වයි-මෛත්රීවයි-කීර්තිවයි එළවයි
සජිත්ට එරෙහිව පාඨලීව අපේක්ෂකයා කරන්න කුමන්ත්‍රණය කරලා රනිලුයි-මෛත්රීයි නයයි-මුගටියයි කළෙත් මේ තුන් කට්ටුවමයි රජ තුන් කට්ටුව අනාථයි (සුජිත් මංගල ද සිල්වා) සිය දේශපාලන අග්‍ර පුරෝහිතයන් ලෙස සිටී නීතීඥ…
Lanka Newsweek · 2021 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
පුවත්පාඨලීගේ කුමන්ත්‍රණය ෆිල්ඩ් මාර්ෂල් හෙළි කරයි
මුහුණටම බැණ වදියි-පාඨලී නැඟිට යයි '"සජිත්ට තර්ජනය කර අපේක්ෂකත්වය කොල්ල කන්න හදනවා" "නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ පුරවැසියන් එක් විය යුත්තේ එජාපය හෝ සමගි බලය සමග විනා හෙළ උරුමය එක්ක නොවෙයි" (සුජිත්…
Lanka Newsweek · 2021 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
පුවත්සමගිය දෙදරයි-පාඨලී පලා යයි-සජිත් අනාථයි
සිහිනයෙන් වත් නොසිතූ ප්‍රහාරයකට ලක් වෙයි චම්පික රණවකගේ කුමන්ත්‍රණය ෆිල්ඩ් මාර්ෂල් හෙළි කරයි තිස්සගේ නිහැඬියාවයි අශෝකගේ ප්‍රකාශයයි සැකයට තුඩු දෙයි "පාඨලී හදන්නේ තර්ජනය කර 2024 අපේක්ෂකයා වෙන්නයි"…
Lanka Newsweek · 2021 දුරුතු 5 · කියවීමට මිනිත්තු 3
පුවත්ශ්රීලනිපය තනි ගමනකට සුදානම්
(නයන තරංග ගමගේ ) සාධාරණ ආසන සංඛ්‍යාවක් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ලබා දීමට ආණ්ඩු පක්ෂය අපොහොසත් වුවහොත් ස්වාධීන ගමනක් යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
Lanka Newsweek · 2021 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
පුවත්විස්සේ පියවරුන්ට අනාගත පපුරෙන් සමාවක් නැහැ
20 කියන්නේ ජාති ද්‍රෝහී ලියවිල්ලක් ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් කරූ නව වසරේ වැඩ අරඹයි (සුජිත් මංගල ද සිල්වා) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ප්රජාතන්ත්රවාදය සහ ජනතා…
Lanka Newsweek · 2021 දුරුතු 1 · කියවීමට මිනිත්තු 5
කලාවඑයාට ආදරේ නොකර ඉන්න මට බැරි වුණා
අම්මාගේ සමීපතමයෝ විවාහය දවසේ මගේ ළඟින්ම හිටියා ලැබෙන හැම මොහොතකම සතුටින් ඉන්නයි උත්සාහය සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ඩිලානි අබේවර්ධනගේ දියණිය කවිෂා කාවින්දි ද මීට වසර කිහිපයකට පෙර සිය…
Lanka Newsweek · 2020 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 3
පුවත්එජාප සරසවි මෙහෙයුම් නියමුවා සජබයට එක් වෙයි
එජාප සරසවි පදනමේ පදාසයක් ගැලවූ ආචාර්ය රංජන් බණ්ඩාර කවුද..? සජබයට ගියේ විපක්ෂ නායකගේ ආරාධනය අනුවයි සජබයේ සරසවි-වෘත්තීයවේදී සම්බන්ධීකරණය රංජන් බණ්ඩාරට පැවැරේ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය…
Lanka Newsweek · 2020 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්සිය මව්බිමෙහි මිහිදන්වීමට මුස්ලිම් ජාතිකයින්ට ඇති අයිතිය තහවුරු කරනු
වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙනු රජය ක්‍රියා කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුවයි එක්සත් ජාතීන්ගේ ස්ථාවරය පිළි ගනු ශ්‍රී ලංකාව ලෝකය හමුවේ හෑල්ලුවට ලක් නොකරනු…
Lanka Newsweek · 2020 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසත්ව සුභසාධන පනතක අවශ්‍යතාවය නවීන් මතු කරයි
සත්ව හිංසනය මුළු පෘථිවි තලයෙන්ම තුරන් කළ යුතුයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) බුදු රජාණන් වහන්සේගේ ධර්මය පිළි ගන්නා සැබෑ බෞද්ධයින් නම් සත්ව හිංසනයට විරුද්ධව ක්‍රියා කළ යුතු අතර සත්ව සුභසාධන…
Lanka Newsweek · 2020 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2